Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල්ශා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද ?

එක පාරට මතකෙට එන්නෙ නැහැනේ...

• තාත්තාගේ නම ?

ජීවන් කුමාරතුංග.

• ඔබේ නම මොකක්ද?

ශලනි මල්ශා කුමාරතුංග.

• වයස කීයද?

26යි.

• ඉගෙන ගත්ත පාසල?

Whcherley ජාත්‍යන්තර පාසල.

• ලබාගෙන තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකම මොකක්ද?

මම ලන්ඩන්වල LLB Law කළා.

• දැනට කරන රැකියාව මොකක්ද?

මම දැනට රැකියාවක් කරන්නේ නැහැ. මම ඉස්සර තාත්තිගේ ප්‍රයිවට් සෙකටි්ර විදියට හිටියා.

• ඡන්දෙට එන දිස්ත්‍රික්කය?

කොළඹ.

• මොකක්ද ඡන්දේ ඉල්ලන්න තියෙන සුදුසුකම?

මගේ තාත්ති දේශපාලන වශයෙන් ගොඩාක් වැඩකරන කෙනෙක්. මම තාත්තිත් එක්ක කාලයක් වැඩ කරලා තියෙනවා. ඒ කාලේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න මම අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මට මිනිස්සුත් එක්ක එකට වැඩකරන්න පුළුවන්වීම දේශපාලනයට එන්න හොඳ සුදුසු කමක් කියලා.

• ඡන්දෙට කීයක් වියදම් කරනවාද?

ඒ ගැනනම් තාම හිතලා නැහැ.

• රටේ ආර්ථිකය දැන් දියුණු වෙලාද?

ඔව් මම හිතනවා ඒක එහෙමයි කියලා. අපේ මේ තියෙන රජය පුළුවන් තරම් හොඳට ආර්ථිකය හසුරුවනවා.

• උද්ධමනය කියන්නේ මොකක්ද?

භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම.

• දැන් හාල් කිලෝවක් කීයක් වෙනවද?

අයියෝ මතක නැහැ. මම මාකර්ටිං යනවා. ඒත් හරියට මතක නැහැ.

• පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ කී වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද?

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්.

• ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනද?

ඒකට නම් "නෝ කමෙන්ට්"

• ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා?

මහින්ද දේශප්‍රිය.

• නළු නිළියෝ දේශපාලනයට එන එක හොඳද?

මෙහෙමයි, ඒ අයට කොලිෆිකේෂන් තියෙනවා කියලා හිතනවානම් පක්ෂවලිනුත් ඒ අයට චාන්ස් එකක් දෙන්න කැමැතිනම් මම හිතනවා ඒක ප්‍රශ්නයක් වෙන්නැහැ කියලා.

• පසුගිය කාලේ අගමැති මත්කුඩු ව්‍යාපාරිකයන්ට උදව් කරලා තියෙන නිසා අගමැතිකමින් අයින් කරන්න ඕනෑ කියලා ප්‍රසිද්ධියේ චෝදනා කරපු හාමුදුරුවෝ කවුද?

හාමුදුරුවෝ නම් මතක නැහැ. එහෙම වුණානම් මතකයි.

• 5 ශිෂ්‍යත්වය අහෝසි කරන්න ඕනද?

නැහැ. මම හිතන්නේ දැන් තියෙන විදිය හොඳයි.

•මේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑද?

ඕන දේක කාලේ යනකොට වෙනස්වීමක් තියෙනවා. ඒ විදියට අලුත් පරම්පරාවත් එක්ක දැන් තියෙන මැතිවරණ ක්රමයේ අඩුපාඩු හදලා වෙනස් වුණොත් හොඳයි.

• ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති කවුද?

ජේ.ආර්. ජයවර්ධන.

• සරත් ෆොන්සේකා නායකත්වය දරන පක්ෂෙ මොකක්ද?

ඒකනම් මතක නැහැ.

• පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු ගාණ?

225යි.

• ඡන්දේ දිනලා මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ?

මම විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ හෙට දවස වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණ පරම්පරාව වෙනුවෙනුත් යමක් කරන්න මට ලොකු වගකීමක් තියෙනවා.

• කැසිනෝ ලංකාවට ඕනැද?

ඒ ගැන මට මුකුත් කියන්න බැහැ.

• ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද

එක පාරට මතකෙට එන්නෙ නැහැනේ.

• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ?

අතනේ. මට එක පාරට මතක් වුණේ පුටුව.

• කවුද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු?

ඒක පක්ෂයේ තීරණයක්.

• උතුරු පළාත් සභාවේ බලය අයිති කාටද?

TNA එකට

• ලංකාවට විදේශීය විශ්වවිද්‍යාල ඕනද?

මම හිතන්නේ ලංකාවේ ඉස්කෝලවලින් එළියට යන හැම කෙනාටම විශ්වවිද්‍යාලවලට යන්න ලැබෙන් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි විදේශීය විශ්වවිද්‍යාල ලංකාවේ ඇතිකළා කියලා ප්‍රශ්නයක් නැහැ.

• රඟපාන්න කැමැති නැද්ද?

රඟපාන පැත්තට අකැමැත්තක් නැති එක නෙවේ, හැබැයි මම හිතන්නේ මට හොදටම කරන්න පුළුවන් ජොබ් එක මේක තමා.

• මේ කරන්නෙත් රඟපෑමක්?

ඒ කිව්වේ.

• දේශපාලනය කියන්නේ එක්තරා රඟපෑමක් ?

ඒක එක එක්කෙනාට හිතෙන විදිය. හැබැයි මමවත්, තාත්තවත් දේශපාලනයයි, රඟපෑමයි පටලව ගන් නැහැ. මම රඟපෑම පැත්තකින් තියලා දේශපාලනය කරන්නේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන නිසා.

ලංකාව වගේ පිස්සු කෙලින රටක් වෙන කිසම ලෝකෙක නැතුව ඇති. එළ එළ ඔහොම යමු අපේ පිස්සු මෝඩ පකීර්ලට මුන්ම තමයි හරියන්නේ. මේ ඉන්නේ අනික් සෙට් එක. මුන් මොනවා දනන්වාද දන්නේ නෑ රටේ තත්වේ ගැන.

අයියෝ ලංකාවට ගිය කල.

[QUOTE="Srilankan1, post: 16186146, member: 100154"] [CENTER][IMG]http://gossip.hirufm.lk/data/gossip_images/446.jpg[/IMG] [SIZE="5"][B]ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද ? එක පාරට මතකෙට එන්නෙ නැහැනේ... • තාත්තාගේ නම ? ජීවන් කුමාරතුංග. • ඔබේ නම මොකක්ද? ශලනි මල්ශා කුමාරතුංග. • වයස කීයද? 26යි. • ඉගෙන ගත්ත පාසල? Whcherley ජාත්‍යන්තර පාසල. • ලබාගෙන තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකම මොකක්ද? මම ලන්ඩන්වල LLB Law කළා. • දැනට කරන රැකියාව මොකක්ද? මම දැනට රැකියාවක් කරන්නේ නැහැ. මම ඉස්සර තාත්තිගේ ප්‍රයිවට් සෙකටි්ර විදියට හිටියා. • ඡන්දෙට එන දිස්ත්‍රික්කය? කොළඹ. • මොකක්ද ඡන්දේ ඉල්ලන්න තියෙන සුදුසුකම? මගේ තාත්ති දේශපාලන වශයෙන් ගොඩාක් වැඩකරන කෙනෙක්. මම තාත්තිත් එක්ක කාලයක් වැඩ කරලා තියෙනවා. ඒ කාලේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න මම අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මට මිනිස්සුත් එක්ක එකට වැඩකරන්න පුළුවන්වීම දේශපාලනයට එන්න හොඳ සුදුසු කමක් කියලා. • ඡන්දෙට කීයක් වියදම් කරනවාද? ඒ ගැනනම් තාම හිතලා නැහැ. • රටේ ආර්ථිකය දැන් දියුණු වෙලාද? ඔව් මම හිතනවා ඒක එහෙමයි කියලා. අපේ මේ තියෙන රජය පුළුවන් තරම් හොඳට ආර්ථිකය හසුරුවනවා. • උද්ධමනය කියන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම. • දැන් හාල් කිලෝවක් කීයක් වෙනවද? අයියෝ මතක නැහැ. මම මාකර්ටිං යනවා. ඒත් හරියට මතක නැහැ. • පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ කී වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද? 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්. • ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනද? ඒකට නම් "නෝ කමෙන්ට්" • ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා? මහින්ද දේශප්‍රිය. • නළු නිළියෝ දේශපාලනයට එන එක හොඳද? මෙහෙමයි, ඒ අයට කොලිෆිකේෂන් තියෙනවා කියලා හිතනවානම් පක්ෂවලිනුත් ඒ අයට චාන්ස් එකක් දෙන්න කැමැතිනම් මම හිතනවා ඒක ප්‍රශ්නයක් වෙන්නැහැ කියලා. • පසුගිය කාලේ අගමැති මත්කුඩු ව්‍යාපාරිකයන්ට උදව් කරලා තියෙන නිසා අගමැතිකමින් අයින් කරන්න ඕනෑ කියලා ප්‍රසිද්ධියේ චෝදනා කරපු හාමුදුරුවෝ කවුද? හාමුදුරුවෝ නම් මතක නැහැ. එහෙම වුණානම් මතකයි. • 5 ශිෂ්‍යත්වය අහෝසි කරන්න ඕනද? නැහැ. මම හිතන්නේ දැන් තියෙන විදිය හොඳයි. •මේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑද? ඕන දේක කාලේ යනකොට වෙනස්වීමක් තියෙනවා. ඒ විදියට අලුත් පරම්පරාවත් එක්ක දැන් තියෙන මැතිවරණ ක්රමයේ අඩුපාඩු හදලා වෙනස් වුණොත් හොඳයි. • ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති කවුද? ජේ.ආර්. ජයවර්ධන. • සරත් ෆොන්සේකා නායකත්වය දරන පක්ෂෙ මොකක්ද? ඒකනම් මතක නැහැ. • පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු ගාණ? 225යි. • ඡන්දේ දිනලා මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ? මම විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ හෙට දවස වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණ පරම්පරාව වෙනුවෙනුත් යමක් කරන්න මට ලොකු වගකීමක් තියෙනවා. • කැසිනෝ ලංකාවට ඕනැද? ඒ ගැන මට මුකුත් කියන්න බැහැ. • ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද එක පාරට මතකෙට එන්නෙ නැහැනේ. • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ? අතනේ. මට එක පාරට මතක් වුණේ පුටුව. • කවුද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු? ඒක පක්ෂයේ තීරණයක්. • උතුරු පළාත් සභාවේ බලය අයිති කාටද? TNA එකට • ලංකාවට විදේශීය විශ්වවිද්‍යාල ඕනද? මම හිතන්නේ ලංකාවේ ඉස්කෝලවලින් එළියට යන හැම කෙනාටම විශ්වවිද්‍යාලවලට යන්න ලැබෙන් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි විදේශීය විශ්වවිද්‍යාල ලංකාවේ ඇතිකළා කියලා ප්‍රශ්නයක් නැහැ. • රඟපාන්න කැමැති නැද්ද? රඟපාන පැත්තට අකැමැත්තක් නැති එක නෙවේ, හැබැයි මම හිතන්නේ මට හොදටම කරන්න පුළුවන් ජොබ් එක මේක තමා. • මේ කරන්නෙත් රඟපෑමක්? ඒ කිව්වේ. • දේශපාලනය කියන්නේ එක්තරා රඟපෑමක් ? ඒක එක එක්කෙනාට හිතෙන විදිය. හැබැයි මමවත්, තාත්තවත් දේශපාලනයයි, රඟපෑමයි පටලව ගන් නැහැ. මම රඟපෑම පැත්තකින් තියලා දේශපාලනය කරන්නේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන නිසා. ලංකාව වගේ පිස්සු කෙලින රටක් වෙන කිසම ලෝකෙක නැතුව ඇති. එළ එළ ඔහොම යමු අපේ පිස්සු මෝඩ පකීර්ලට මුන්ම තමයි හරියන්නේ. මේ ඉන්නේ අනික් සෙට් එක. මුන් මොනවා දනන්වාද දන්නේ නෑ රටේ තත්වේ ගැන. [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-prn2/1609638_10151787456256525_1174198666_n.jpg[/IMG] අයියෝ ලංකාවට ගිය කල. :no::no::no::no: [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom