මල්සර හීසර

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe

අපි යමු වෙන් වෙලා
නාදුනන ලෙසින්
කුමටද නැවතිලා
යලි බලා නෙතින්
මේ දුක් ගින්දර
උහුලන්න හදවතින්
නුඹ ඉගැන්නුවෙ නෑ
කමක් නෑ ඉතින්

මල්සර හීසර
පෑරුව දා හද
උපන්න පෙම
නුඹ අරන් ගිය දුර
මල්බර උයනේ
බාදුරා විශ ලග
මගේ අහින්සකම කම
නැසුවා නුඹ


grlk.jpg
 
Last edited: