Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල් පිපෙද්දිම පරව යාම..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල් පිපෙද්දිම පරව යාම..

[FONT=&quot][FONT=&quot]එ[/FONT]දත් රාජකාරියට වාර්තා කල විගස සුපුරුදු කාර්යබහුලත්වයම මා වටා දිස්වුනා. සුපුරුදු පරිදිම ජංගම දුරකතනය[FONT=&quot]ද [FONT=&quot]මේ [FONT=&quot]මොහොතේ[/FONT][/FONT][/FONT] වද දීම ආරම්භ කර තිබුනා.. [/FONT]

[FONT=&quot]ඔන්න පටන් ගත්තා මල වදේ.. මම මටම කියාගනිමින් ජංගම දුරකතන තිරය දෙසට දෑස් යොමු කලා.. නැන්දා ලෙස එහි සටහන් වූ නිසා අවදානයෙන් මිදී මා දුකතනය අතට ගත්තා..[/FONT]

[FONT=&quot]නැන්දේ කියන්න..[/FONT]

[FONT=&quot]ලොකු පුතේ ඔයා වැඩකද ඉන්නේ.. [/FONT]

[FONT=&quot]පොඩ්ඩක් බිසී කමක් නෑ නැන්දා කියන්න..[/FONT]

[FONT=&quot]පොඩි කරදරයක් වෙලා අශෝකා ඇක්සිඩන්ට් වෙලා කියලා අක්කා කෝල් කරල කීවා ආරංචි විදියට නම් එයා අන්ත්‍රා වෙලා.. [/FONT]

[FONT=&quot]මොකක්..???? මට උන් හිටි තැන් ගැන සිහියක් නැතිවුනා..[/FONT]

[FONT=&quot]කලබල වෙන්න එපා තාම හරියට දන්නේ නෑ.. මේ ලොකු දුවත් වැලහින්නක් වගේ අඩනවා.. පොඩ්ඩක් විපරම් කරලා ඇත්ත නැත්ත හොයලා කියන්න..[/FONT]

[FONT=&quot]හරි නැන්දේ මම බලලා කියන්නම්..[/FONT]

[FONT=&quot]ප්‍රස්න ගැටළු මගේ වෘත්තීය ජීවීතයට ගහට පොත්ත වගේය.. ප්‍රස්න හමුවේ මා කිසිදා සැලුනේ නැත.. ඒත් අද නැන්දා කී කතාව ඇසූ විගස මගේ සිත හොදටම සසළ වී තිබිණි.. මා ඉදිරිපිට සිටින මාගේ සේවාදායකයා මට මහත් හිසරදයක් සේ දැනුනි.. ඒත් ඔහුගේ අවැසි කටයුතු නිසි පරිදි සිදු කල මා මොහොතකට මගේ ආසනයෙන් නැගිට විවේක කාමරය දෙසට ගියෙමි..[/FONT]

[FONT=&quot]ඇයි මහත්තයා කලබලෙන් වගේ.. අපේ [FONT=&quot]ආයතන්යේ[/FONT] කා.කා.ස. සුජී මා දුටු විගස අසන්නට විය.[/FONT]

[FONT=&quot]නෑ නිකන් සුජී.. [/FONT]

[FONT=&quot]සුජීටත් මගේ වෙනසක් දැනී ඇත..[/FONT]

[FONT=&quot]මම උඩු තොලත් නාසයත් අතර වූ දා බිංදු පිසදා ගනිමින්ම චින්තක අයියට දුරකතන ඇමතුමක් ගතිමි..[/FONT]

[FONT=&quot]එය නාද වුවද ඔහු ප්‍රථිචාර දැක්වූයේ නැත.. මා නැවතත් ඔහුට ගතිමි..[/FONT]

[FONT=&quot][FONT=&quot]මල්ලී[/FONT].. චින්තක අයියා විඩාබර වූත් ගිලිහෙමින් යන පෞර්ශවත් හඩින මා ආමන්ත්‍රණය කලෙමි..[/FONT]

[FONT=&quot]චින්තක අයියේ කොහෙද ඉන්නේ..???? ඔහුගෙන ඒ මොහොතේ ඊට වාඩා දෙයක් ඇසීමට මට සිත් නොවීය..[/FONT]

[FONT=&quot]වැඩක් නෑ දැන් මගෙ ජීවිතෙන් මල්ලී.. අශෝකා මාව දාලා ගියා.. ඔහුට ඉකිගැසෙනා හඬ ඇසිණි..[/FONT]

[FONT=&quot]මගේ සිතද ගතද එක්වරම සලිතවී ගියෙමි..[/FONT]

[FONT=&quot]මම හදිසි නිමාඩුවක් අනුමත කරගෙන ගෙදර එන්නට කාරයට ගොඩ වූ අතර මගේ මතකය මීට දශකයක එහාට ඇදී යමින් තිබිණි.[/FONT]

[FONT=&quot]********** [/FONT]

[FONT=&quot]අශෝකා යනු මගේ අක්කාගේ හොඳම යෙහෙළිය වූ අතර ඒ හේතුව නිසාම ඇයත් මමත් හොදින් දැන අදුරන්නන් වූ[FONT=&quot]නා[/FONT]. ඇය මට තවත් ලෙංගතු වූයේ අක්කා පරිදිම ඇයත් මා ඇමතූවේ චූටි මල්ලී කියා වීම නිසාය.[/FONT]

[FONT=&quot]චින්තක යනු අශෝකා අක්කා පාසල් කාලයේ දීම තෝරාගත් ඇගේ පෙම්වතායි. අශෝකා අක්කා මෙන්ම චින්තක අයියත් ඉතාම කිට්ටුවන්ත මිතුරන සේ අප ඇසුරු කලෙමු.[/FONT]

[FONT=&quot]ඒ කාලයේ ඔවුන්ගේ ප්‍රේම කතාව මා දුරින් සිට රසවිදීමි.ඔවුන් කෙතරම් සුමටව ප්‍රේම කලේද යත් මගේ ප්‍ර[FONT=&quot]ථ[/FONT]ම ප්‍රේමයේ පූර්වාදර්ශය වුනේ[FONT=&quot]ත්[/FONT] ඒ දෙපලයි.[/FONT]

[FONT=&quot]මා තරුණ වියට පැමිණෙද්දී කාලයත් සමග ප්‍රේම සබදතාද වෙනස් වෙමින් පැවතියද ඔවුන් දෙපලගේ සෙනෙහස එන්න එන්නම දළුලා වැඩෙමින් තිබිණි.[/FONT]

[FONT=&quot]ප්‍රේමයේ සොදුරු තැන් ස්පර්ශ කරමින් වසර 12ක ප්‍රේම පුරාණය මතින් පසුගිය මැයි මස විවාහ දිවියට එළඹෙන විට අශෝකා අක්කාට වසර 26ක් සම්පූර්ණ වූවා පමණි.ඒ චින්තක අයියාගේ ජීවිතයේ 29 වන වසරයි..[/FONT]

[FONT=&quot]********** [/FONT]

[FONT=&quot]ගෙදර ගිය විගසම අම්මාට මේ වග පසක් කර මම අසල්වැසි නිවසේ වෙසෙන නැන්දාත් චූටි අක්කාත් කැටුව චින්තක අයියාගේ නිවසට ගොඩවුනෙමි. අහෝ වෙනදා දකින ප්රතාපවත් පෞර්ශය අද ඔහුගෙන් පෙනෙන්නට නැත. කදුළු නිසා රතුවූ දෑස් ඇතිව හේ අප දකිත්ම පෙරමන් විත් මා බදාගෙන කදුළු සලන්නට විය. මින් පෙර කිසිදු දිනක මේ ප්රතාපවත් තරුණ[FONT=&quot]යා[/FONT]ගේ කදුළු දැක නැති මට ඉහිළුම් නැති විය.. මගේ අක්කා බදාගෙන අශෝකා අක්කාගේ මව කදුළු සලයි. දෛවය මේ තරම්ම කුරිරුයිද..????[/FONT]

[FONT=&quot]අදින් පස්සේ මම ජීවත් වෙන්නේ කොහොමද මචන්.. [/FONT]

[FONT=&quot]මට හැම තත්පරයක් තත්පරයක් ගානෙම එයාගේ කතාව, හිනාව ඇහෙනවා. මේක හීනයක්ද කියලත් හිතෙනවා.

ඇයි මම ජීවත් වෙන්නේ, අවුරුදු ගානක් පෙරුම් පිරුවේ මේකටද..????? ඔහුගේ වචන ඔහුගේ මෙන්ම මගේ සිතද [FONT=&quot]පාර[/FONT]වයි..[/FONT]

[FONT=&quot]මට ඔහුට අඩන්නට එපා කියන්නට බැරිය.. ඔහු වන් උගතෙකුට දහම් කරුණු විචාරාද ඵලක් නැත.. මම ඔහුගේ දුක් කතාව අසා උන්නා පමණි..[/FONT]

[FONT=&quot][FONT=&quot]ඒ[/FONT] වාරයක් වාරයක් පාසා [FONT=&quot]මට [/FONT]මෙනෙහි වූයේ මේ සිදුවීම මට වුනා නම් ලෙසයි..

[/FONT]

[FONT=&quot]දෛවය නුබට මෙතරම් කුරිරු නොවන්නට තිබුනා….

[FONT=&quot][FONT=&quot]අශෝකා [FONT=&quot]අක්කේ [FONT=&quot]ඔබට [FONT=&quot]නිවන් [FONT=&quot]සුව. [FONT=&quot]මතු [FONT=&quot]අත් [FONT=&quot]භවයකවත් [FONT=&quot]මෙවැනි [FONT=&quot]අකල් [FONT=&quot]මරණයකට [FONT=&quot]ගොදුරු [FONT=&quot]නොවේවා..

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot]අවස්[FONT=&quot]ථා[/FONT]වට නොගැලපුනද [/FONT]මට මේ මොහොතේ චි[FONT=&quot]න්[/FONT]තක අයියාගේ ප්‍රියතම ගීතය මෙනෙහි විය..[/FONT]

[YOUTUBE]9oCtIDGKDEs[/YOUTUBE]

[QUOTE="Ashman, post: 20684159, member: 511897"] [b]මල් පිපෙද්දිම පරව යාම..[/b] [CENTER][FONT="][SIZE=4][COLOR=Blue][FONT="]එ[/FONT]දත් රාජකාරියට වාර්තා කල විගස සුපුරුදු කාර්යබහුලත්වයම මා වටා දිස්වුනා. සුපුරුදු පරිදිම ජංගම දුරකතනය[FONT="]ද [FONT="]මේ [FONT="]මොහොතේ[/FONT][/FONT][/FONT] වද දීම ආරම්භ කර තිබුනා.. [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ඔන්න පටන් ගත්තා මල වදේ.. මම මටම කියාගනිමින් ජංගම දුරකතන තිරය දෙසට දෑස් යොමු කලා.. නැන්දා ලෙස එහි සටහන් වූ නිසා අවදානයෙන් මිදී මා දුකතනය අතට ගත්තා..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]නැන්දේ කියන්න..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ලොකු පුතේ ඔයා වැඩකද ඉන්නේ.. [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]පොඩ්ඩක් බිසී කමක් නෑ නැන්දා කියන්න..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]පොඩි කරදරයක් වෙලා අශෝකා ඇක්සිඩන්ට් වෙලා කියලා අක්කා කෝල් කරල කීවා ආරංචි විදියට නම් එයා අන්ත්‍රා වෙලා.. [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]මොකක්..???? මට උන් හිටි තැන් ගැන සිහියක් නැතිවුනා..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]කලබල වෙන්න එපා තාම හරියට දන්නේ නෑ.. මේ ලොකු දුවත් වැලහින්නක් වගේ අඩනවා.. පොඩ්ඩක් විපරම් කරලා ඇත්ත නැත්ත හොයලා කියන්න..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]හරි නැන්දේ මම බලලා කියන්නම්..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ප්‍රස්න ගැටළු මගේ වෘත්තීය ජීවීතයට ගහට පොත්ත වගේය.. ප්‍රස්න හමුවේ මා කිසිදා සැලුනේ නැත.. ඒත් අද නැන්දා කී කතාව ඇසූ විගස මගේ සිත හොදටම සසළ වී තිබිණි.. මා ඉදිරිපිට සිටින මාගේ සේවාදායකයා මට මහත් හිසරදයක් සේ දැනුනි.. ඒත් ඔහුගේ අවැසි කටයුතු නිසි පරිදි සිදු කල මා මොහොතකට මගේ ආසනයෙන් නැගිට විවේක කාමරය දෙසට ගියෙමි..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ඇයි මහත්තයා කලබලෙන් වගේ.. අපේ [FONT="]ආයතන්යේ[/FONT] කා.කා.ස. සුජී මා දුටු විගස අසන්නට විය.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]නෑ නිකන් සුජී.. [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]සුජීටත් මගේ වෙනසක් දැනී ඇත..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]මම උඩු තොලත් නාසයත් අතර වූ දා බිංදු පිසදා ගනිමින්ම චින්තක අයියට දුරකතන ඇමතුමක් ගතිමි..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]එය නාද වුවද ඔහු ප්‍රථිචාර දැක්වූයේ නැත.. මා නැවතත් ඔහුට ගතිමි..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue][FONT="]මල්ලී[/FONT].. චින්තක අයියා විඩාබර වූත් ගිලිහෙමින් යන පෞර්ශවත් හඩින මා ආමන්ත්‍රණය කලෙමි..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]චින්තක අයියේ කොහෙද ඉන්නේ..???? ඔහුගෙන ඒ මොහොතේ ඊට වාඩා දෙයක් ඇසීමට මට සිත් නොවීය..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]වැඩක් නෑ දැන් මගෙ ජීවිතෙන් මල්ලී.. අශෝකා මාව දාලා ගියා.. ඔහුට ඉකිගැසෙනා හඬ ඇසිණි..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]මගේ සිතද ගතද එක්වරම සලිතවී ගියෙමි..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]මම හදිසි නිමාඩුවක් අනුමත කරගෙන ගෙදර එන්නට කාරයට ගොඩ වූ අතර මගේ මතකය මීට දශකයක එහාට ඇදී යමින් තිබිණි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]********** [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]අශෝකා යනු මගේ අක්කාගේ හොඳම යෙහෙළිය වූ අතර ඒ හේතුව නිසාම ඇයත් මමත් හොදින් දැන අදුරන්නන් වූ[FONT="]නා[/FONT]. ඇය මට තවත් ලෙංගතු වූයේ අක්කා පරිදිම ඇයත් මා ඇමතූවේ චූටි මල්ලී කියා වීම නිසාය.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]චින්තක යනු අශෝකා අක්කා පාසල් කාලයේ දීම තෝරාගත් ඇගේ පෙම්වතායි. අශෝකා අක්කා මෙන්ම චින්තක අයියත් ඉතාම කිට්ටුවන්ත මිතුරන සේ අප ඇසුරු කලෙමු.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ඒ කාලයේ ඔවුන්ගේ ප්‍රේම කතාව මා දුරින් සිට රසවිදීමි.ඔවුන් කෙතරම් සුමටව ප්‍රේම කලේද යත් මගේ ප්‍ර[FONT="]ථ[/FONT]ම ප්‍රේමයේ පූර්වාදර්ශය වුනේ[FONT="]ත්[/FONT] ඒ දෙපලයි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]මා තරුණ වියට පැමිණෙද්දී කාලයත් සමග ප්‍රේම සබදතාද වෙනස් වෙමින් පැවතියද ඔවුන් දෙපලගේ සෙනෙහස එන්න එන්නම දළුලා වැඩෙමින් තිබිණි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ප්‍රේමයේ සොදුරු තැන් ස්පර්ශ කරමින් වසර 12ක ප්‍රේම පුරාණය මතින් පසුගිය මැයි මස විවාහ දිවියට එළඹෙන විට අශෝකා අක්කාට වසර 26ක් සම්පූර්ණ වූවා පමණි.ඒ චින්තක අයියාගේ ජීවිතයේ 29 වන වසරයි..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]********** [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ගෙදර ගිය විගසම අම්මාට මේ වග පසක් කර මම අසල්වැසි නිවසේ වෙසෙන නැන්දාත් චූටි අක්කාත් කැටුව චින්තක අයියාගේ නිවසට ගොඩවුනෙමි. අහෝ වෙනදා දකින ප්රතාපවත් පෞර්ශය අද ඔහුගෙන් පෙනෙන්නට නැත. කදුළු නිසා රතුවූ දෑස් ඇතිව හේ අප දකිත්ම පෙරමන් විත් මා බදාගෙන කදුළු සලන්නට විය. මින් පෙර කිසිදු දිනක මේ ප්රතාපවත් තරුණ[FONT="]යා[/FONT]ගේ කදුළු දැක නැති මට ඉහිළුම් නැති විය.. මගේ අක්කා බදාගෙන අශෝකා අක්කාගේ මව කදුළු සලයි. දෛවය මේ තරම්ම කුරිරුයිද..????[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]අදින් පස්සේ මම ජීවත් වෙන්නේ කොහොමද මචන්.. [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]මට හැම තත්පරයක් තත්පරයක් ගානෙම එයාගේ කතාව, හිනාව ඇහෙනවා. මේක හීනයක්ද කියලත් හිතෙනවා. ඇයි මම ජීවත් වෙන්නේ, අවුරුදු ගානක් පෙරුම් පිරුවේ මේකටද..????? ඔහුගේ වචන ඔහුගේ මෙන්ම මගේ සිතද [FONT="]පාර[/FONT]වයි..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]මට ඔහුට අඩන්නට එපා කියන්නට බැරිය.. ඔහු වන් උගතෙකුට දහම් කරුණු විචාරාද ඵලක් නැත.. මම ඔහුගේ දුක් කතාව අසා උන්නා පමණි..[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue][FONT="]ඒ[/FONT] වාරයක් වාරයක් පාසා [FONT="]මට [/FONT]මෙනෙහි වූයේ මේ සිදුවීම මට වුනා නම් ලෙසයි.. [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]දෛවය නුබට මෙතරම් කුරිරු නොවන්නට තිබුනා…. :(:(:(:( [FONT="][FONT="][COLOR=DarkRed]අශෝකා [/COLOR][FONT="][COLOR=DarkRed]අක්කේ [/COLOR][FONT="][COLOR=DarkRed]ඔබට [/COLOR][FONT="][COLOR=DarkRed]නිවන් [/COLOR][FONT="][COLOR=DarkRed]සුව. [/COLOR][FONT="][COLOR=DarkRed]මතු [/COLOR][FONT="][COLOR=DarkRed]අත් [/COLOR][FONT="][COLOR=DarkRed]භවයකවත් [/COLOR][FONT="][COLOR=DarkRed]මෙවැනි [/COLOR][FONT="][COLOR=DarkRed]අකල් [/COLOR][FONT="][COLOR=DarkRed]මරණයකට [/COLOR][FONT="][COLOR=DarkRed]ගොදුරු [/COLOR][FONT="][COLOR=DarkRed]නොවේවා..[/COLOR] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue][FONT="]අවස්[FONT="]ථා[/FONT]වට නොගැලපුනද [/FONT]මට මේ මොහොතේ චි[FONT="]න්[/FONT]තක අයියාගේ ප්‍රියතම ගීතය මෙනෙහි විය..[/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER] [IMG]http://4.bp.blogspot.com/-usdMFEUCAqI/TxFU60tTg0I/AAAAAAAAAAc/AYJNQpuhG_Q/s1600/upul+ge+wadak+1.jpg[/IMG] [YOUTUBE]9oCtIDGKDEs[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom