Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
21 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මල් පුජාවේ ආනිසංස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල් පුජාවේ ආනිසංස

මල් පුජාවේ ආනිසංස

සත්පුරුෂවත් යහළුවනි අද අපි කතා කිරීමට බලා පොරෝතුවන්නේ මල් පුජා කිරීමෙන් විපාකයෙන් අමාමහ නිවනට මග පැදු උත්තමයන් කිහිප දෙනකුන් පිලිබදවයි.

පදුම හිමි

පෙර ජීවිතයදී පදුම්මුත්තර බුදුරජාණන් වහන්න්සේ ප්‍රමුක මහා සංගරත්නයට එක් පියුමක් ගෙන පුජා කළ පිනෙන් මල්පෙති ගණනකට සක්විති රජව ඉපදුනා .හත්සිය වතාවක් පෘතුවී රාජ්‍ය කාලා .අවසානේ නිවන්සුව ලැබීමටද මෙය හේතු වුවා

තිඋප්පල මහිය හිමි

විපස්සි බුධුරජුට උපුල් මල් තුනක් පුදා කල්ප 91 ක් දුගතියට නොයන ලදී .මේ පිනෙන් 300 වතාවක් සක්දෙවි රජ වී ඉපදුනා .පන්සීය වතාවක් සක්විති රජ වුණා .අවසානයේ නිවන්සුව ලැබීමටද මෙය උපනිශ්‍ර වුවා.

සත්තුප්පලමාලක තෙරණිය

පෙර ජීවිතයක සිඛි බුදුපියාණන්ට මානෙල් මල් සතක් එකගක සිතින් නුවන යොදා පිදු පිනෙන් වාර 77 දෙදුලොවට අධිපති සක් දෙවිදු ගේ බිරිය වී උපන්න .ඒ මලේ පාට හා සුවද ඇයට හැම දිවියකම ලැබුණු අතර අවසානදී නිවනට යන මේ පින උපනිශ්‍ර වුවා.

තිකණිකාර පුප්තිය හිමි

සුමේධ බුදුරජාණන් වහන්න්සේ කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවන යොදා පුජා කළ පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජ විය .පන්සීය වතාවක් සක්දෙවි තනතුරද හැම ජීවිතයේදීම පැත්ත සදහන් විපාක ද ලැබුනා .

1)මහත් බෝග සම්පත් විපාක ද ලැබුනා

2)පහත කුලවල නොයිපිද උසස් කුලවල ඉපදුනා

3)කැමති කැමති යාන වාහන ලැබුනා

4)බොහෝ රූමත් ස්ත්‍රීන් හා දේසි දස්සන් ලැබුනා

5)සම කල්හිම අගනා වස්ත්රභරණ ලැබී වුවා

6)සැම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුවා

7)උසස් කීර්තියක් ඇත්තෙක් වුව

8) සැම කල්හිම අන් අයගේ ගෞරවයට පත්‍ර වුවා

9)තම පිරිසට කිසිවෙකු බෙද බින්න කළ නොහැකි වුණා .

10)නැ යන් අතර උසස් ශේෂ්ට වුණා

11)ශිත උෂ්ණ වලින් පිඩාවක් වුනේ නැ.

12)කායික දාහ මානසික දාහ නැති උතුමෙක් වුණා

අවසානදී නිවනට යන මේ පින උපනිශ්‍ර වුවා.

මල් රේණු ,මල් වියන් ආදිය පිදීමේ විපාක

රේණුක හිමි

විපස්සි බුදුරජුන්ට නාමල් රේණු පිදු පිනෙන් රේණු නම් සක්විති රජබවට පත් වුණා අවසානයේ නිවන් සැපයටද එය උපනිශ්‍ර වුවා.

තිණසුලක හිමි

තිස්ස බුදු රජාණන් වහන්සේ හට බෝලිද්ද මල් පුදා විසිපස් වතාවක් සක්දෙවි උපන්නා .75 වතාවක් සක්විති රජාව උපන්න.නිවන් සැපයටද එය උපනිශ්‍ර වුවා

අතිජත්තිය හිමි

අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ ගේ දාතු නිදන් කොට හැදු චෛත්‍යය මල් වියනක් සදා කල්ප 1700 අපාගත නොවිය එතරම් කාලයක් දිව්ව්‍ය රාජ්ජ කරන්න ලැබූ බව සදහන් වේ

ප්‍රිය මිතුර මෙය හුදෙක්ම ධර්ම දනය සදහා ලියා තැබුණු වගයි මෙපින් බලයෙන් ඔබත් මමත් මේ මහා බද්‍ර කලාපය නිමවීමට ප්‍රථම අමාමහ නිවන් සුවය අත් වේවා සාදු සාදු

ඔබ සැමට තෙරුවන් සරණයි

මෙය කාර්ම විපාක නම් පොත් පිංචෙන් උපුටා ගන්න ලදී

[QUOTE="sa198802, post: 14226710, member: 443766"] [b]මල් පුජාවේ ආනිසංස[/b] [SIZE="6"] [COLOR="DarkOrange"]මල් පුජාවේ ආනිසංස [/COLOR] සත්පුරුෂවත් යහළුවනි අද අපි කතා කිරීමට බලා පොරෝතුවන්නේ මල් පුජා කිරීමෙන් විපාකයෙන් අමාමහ නිවනට මග පැදු උත්තමයන් කිහිප දෙනකුන් පිලිබදවයි. [B]පදුම හිමි [/B] පෙර ජීවිතයදී පදුම්මුත්තර බුදුරජාණන් වහන්න්සේ ප්‍රමුක මහා සංගරත්නයට එක් පියුමක් ගෙන පුජා කළ පිනෙන් මල්පෙති ගණනකට සක්විති රජව ඉපදුනා .හත්සිය වතාවක් පෘතුවී රාජ්‍ය කාලා .අවසානේ නිවන්සුව ලැබීමටද මෙය හේතු වුවා [B]තිඋප්පල මහිය හිමි [/B] විපස්සි බුධුරජුට උපුල් මල් තුනක් පුදා කල්ප 91 ක් දුගතියට නොයන ලදී .මේ පිනෙන් 300 වතාවක් සක්දෙවි රජ වී ඉපදුනා .පන්සීය වතාවක් සක්විති රජ වුණා .අවසානයේ නිවන්සුව ලැබීමටද මෙය උපනිශ්‍ර වුවා. [B]සත්තුප්පලමාලක තෙරණිය[/B] පෙර ජීවිතයක සිඛි බුදුපියාණන්ට මානෙල් මල් සතක් එකගක සිතින් නුවන යොදා පිදු පිනෙන් වාර 77 දෙදුලොවට අධිපති සක් දෙවිදු ගේ බිරිය වී උපන්න .ඒ මලේ පාට හා සුවද ඇයට හැම දිවියකම ලැබුණු අතර අවසානදී නිවනට යන මේ පින උපනිශ්‍ර වුවා. [B]තිකණිකාර පුප්තිය හිමි [/B] සුමේධ බුදුරජාණන් වහන්න්සේ කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවන යොදා පුජා කළ පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජ විය .පන්සීය වතාවක් සක්දෙවි තනතුරද හැම ජීවිතයේදීම පැත්ත සදහන් විපාක ද ලැබුනා . 1)මහත් බෝග සම්පත් විපාක ද ලැබුනා 2)පහත කුලවල නොයිපිද උසස් කුලවල ඉපදුනා 3)කැමති කැමති යාන වාහන ලැබුනා 4)බොහෝ රූමත් ස්ත්‍රීන් හා දේසි දස්සන් ලැබුනා 5)සම කල්හිම අගනා වස්ත්රභරණ ලැබී වුවා 6)සැම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුවා 7)උසස් කීර්තියක් ඇත්තෙක් වුව 8) සැම කල්හිම අන් අයගේ ගෞරවයට පත්‍ර වුවා 9)තම පිරිසට කිසිවෙකු බෙද බින්න කළ නොහැකි වුණා . 10)නැ යන් අතර උසස් ශේෂ්ට වුණා 11)ශිත උෂ්ණ වලින් පිඩාවක් වුනේ නැ. 12)කායික දාහ මානසික දාහ නැති උතුමෙක් වුණා අවසානදී නිවනට යන මේ පින උපනිශ්‍ර වුවා. [COLOR="DarkOrange"][B]මල් රේණු ,මල් වියන් ආදිය පිදීමේ විපාක[/B][/COLOR] [B]රේණුක හිමි [/B] විපස්සි බුදුරජුන්ට නාමල් රේණු පිදු පිනෙන් රේණු නම් සක්විති රජබවට පත් වුණා අවසානයේ නිවන් සැපයටද එය උපනිශ්‍ර වුවා. [B]තිණසුලක හිමි [/B] තිස්ස බුදු රජාණන් වහන්සේ හට බෝලිද්ද මල් පුදා විසිපස් වතාවක් සක්දෙවි උපන්නා .75 වතාවක් සක්විති රජාව උපන්න.නිවන් සැපයටද එය උපනිශ්‍ර වුවා [B]අතිජත්තිය හිමි [/B] අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ ගේ දාතු නිදන් කොට හැදු චෛත්‍යය මල් වියනක් සදා කල්ප 1700 අපාගත නොවිය එතරම් කාලයක් දිව්ව්‍ය රාජ්ජ කරන්න ලැබූ බව සදහන් වේ ප්‍රිය මිතුර මෙය හුදෙක්ම ධර්ම දනය සදහා ලියා තැබුණු වගයි මෙපින් බලයෙන් ඔබත් මමත් මේ මහා බද්‍ර කලාපය නිමවීමට ප්‍රථම අමාමහ නිවන් සුවය අත් වේවා සාදු සාදු ඔබ සැමට තෙරුවන් සරණයි මෙය කාර්ම විපාක නම් පොත් පිංචෙන් උපුටා ගන්න ලදී [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom