Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල් පෙරහැරේ අපි ගෝලයෝ. සන්නා අපේ දළ ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්නා වටේ සිටින පැපොල් ඇට ලොන්තයන්ට තවත් පැපොල් ඇට ලොන්තයෙක් වෙන සමන් එදිරිමුණී කියපු කතාව

සන්නා අසල දැන් ගැවසෙමින් සිටින අවුරුදු විසි තිස්ගණන් වයස පැපොල් ඇට ලොන්තයෝ කියනා පරිදි ඔවුන්ගෙ සම්බන්ධකම ඔවුන්ගේ වයසට වඩා හත් අටගුණයකින් වයසය. සන්නා ගැන උන් දන්නේ සන්නා තාත්තාගේ වෘශණ කෝෂ වල ශුක්‍රාණුවක්ව තිබියදීය. සන්නා මාව දන්නා බවත් මා සන්නාව දන්නා බවත් නොදත් ඒ ලොන්තයින්ට මෙසේ අමතමි. අසාගනින් පකයිනි,

මම මල්කතා කරුවෙක්මි. මා ලියු නවකතා සහ ටෙලිනාට්‍ය මල්කතා ගණයට වැටෙයි. නමුදු මා මේ ගමන් කරණා පෙරහැරේ දළ ඇතා සන්නාය. අපි ගුරුකොට ගත්තේ සන්නලා, බන්ධුල පුස්ප කුමාරලා ආරම්භ කල මල්කතා කලාවය. අවශ්‍ය නම් සන්නාගේ වස්සානය නැවත කියවා බලන්න. සන්නා වටා දැන් සිටින පැපොල් ඇටලොන්තයෝ හිතාගෙන ඉන්නේ උන් ප්රබුද්ධ කඳවුරක ඉන්නවා කියලාය. සන්නා අයිති අපේ මල්කතා පරපුරටය. මා දෙරණ මාධ්‍ය ජාලයට සම්බන්ධ වෙද්දී ඒ වනවිටත් දෙරණට යම් යම් වැඩ කල සන්නාගෙන් දෙරණ ගැන උපදෙස් ලබා ගතිමි. ඒ අදහස් මට මනා පිටිවහලක් විය. ඔහු අපි වැනි මල්කතා මල්ලිලාට සදාදරණීය, අයියා කෙනෙකු බව කිවයුතුය. පුකට පයින් ගහලා කියන්නෙ විශ්වාස කරපල්ලා. කරුණාකර ඒ් මහතාව අපිට දීපල්ලා පකයිනි. ඔහු ඔහුගේ මුද්‍රණාල ධනය ප්රබුද්ධ පොත් කීපයක් සඳහාද පුද්ගලික ධනය හඳයාගේ චිත්‍රපට 3ක් සඳහාද වියදම් කර ඇත. ඔබ විසින් කර ඇත්තේ ත්රිපිටකයක් අච්චු ගැසුවා කියා මුද්‍රණාලයේ හිමිකරු බුදුන් වහන්සේ ලෙස තේරුම් ගැනීමේ වරදයි. අමුතු පොත් අච්චු ගසන්නට මුදල් වියදම් කල පලියට ඒ මිනිසා අමුතු මිනිසෙකු නොවේ. ඔහු විවිධ පොත් අච්චු ගසයි. මීට වසර ගණනකට පෙර සාහිත්‍ය මාසය කිට්ටු වෙද්දි සන්නා මට ඇමතුමක් දී මාගේ නවකතා පොතක් අච්චු ගසා ප්‍රකාශයට පත් කරන්නට තමා තීරණය කර ඇති බව මට කීවේය. මම එවැන්නක් තීරණය කර නොමැති බව මම කීවෙමි. ඉන් පසු පිට පිට වසර 3 ක් ඔහු සාහිත්‍ය මාසය ලං වෙද්දී මට ඒ ආරාධනය කල අතර මම එය ප්‍රතික්ෂේප කලබව ඇත්තක්දැයි ඔහුගෙන් දැනගත හැකිය.

# සන්නාගෙන් ඇමතුමක් - ඉන්න තැනකින් හරවන් මා ගාවට වරෙන්.

2015 ජනාධිපතිවරණයෙන් පසු එළැඹුණු මහ මැතිවරණයට සන්නා කොළඹින් තරග කරන්නට යන බවක් මම මාධ්‍ය මගින් දැනගතිමි. ජනාධිපතිවරණයෙන් පසු මහ ඡන්දය ගැනද මගේ එතරම් උනන්දුවක් නොතිබිණි. කෙසේ වෙතත් මහමැතිවරණයට ආසන්න දිනක, මම අධීවේගී මාර්ගයේ කළුතර බලා යමින් සිටියෙමි. මොරසූරණ මහ වැසි දවසකි. අතරතුරදී සන්නා මා ඇමතුවේය.

සමන් කොහෙද ඉන්නේ

හයිවේ එකේ ඉන්නෙ

කොයි හරියෙද

කහතුඩුව එන්ට්‍රන්ස් එක පේන මානේ

හරි එලිය දාලා දෙල්කඳ ඔෆිස් එකට එන්න, මට ඔයාට කියලා වැඩක් කරවගන්න තියෙනවා.

එන්නං

මම කහතුඩුවෙන් පිටවී දෙල්කඳට ගියෙමි. එහි යන විට , එතන කොල්ලන් කෙල්ලන් 15 ක් 20 ක් වැඩ කරමින් සිටියේය. ඒ වන විට සන්නාට අන්තර්ජාලයේ සංවිධානාත්මකව දැවැන්ත මඩ ප්‍රහාර එල්ලකරමින් සිටියේ. අජිත් වාගේ නමක් ඇති සිනාමා විචාරකයෙක් පෙරමුණේ සිටියේය. ඔහු ලියු ලිපියකින් සන්නාගේ හිත හොඳටම රිදී තිබිණ. සන්නා ඒ වන විට ජනප්‍රියම ජාතික පුවත්පතේ අතිරේකයක් මුදල් දී සතියක් සඳහා හයර් කර තිබිණ. එබැවින් ඒ අතිරේකයේ සම්පුර්ණයෙන්ම සන්නා ගැන සන්නා ලියනවා වාගේ ස්වැයං චරිතාපදානයක් ලිවීම මට පැවරුණු කාර්යය විය.

උඹ ලියන ඒවා මාරම රහයි සමන්. ඒ ස්ටයිල් එකට මං කැමතියි. ඒකයි මේකට ඔයාව තෝරගත්තෙ.

ඔහු ඒ වචන කීවේය. නැවත ගෙදර විත් පසුදා නැවත ගියෙමි. ලියන්නට ගතිමි. එහිදී ඔහු මාරි පෙට්ටියක දැමූ පැරැණි ඡායාරූප එකතුවක් මට පෙන්වුයේය. ඒවා අතිශය පුද්ගලිික ඡායාරූපව ඔහු කීවේය. සන්නාට තිබු චෝදනා මම කරුණු වශයෙන් ගොනු කල ඒවාට පිළිතුරු ලීවෙමි. ඊට ගැලපෙන ඡායාරූප සන්නා සොයා දෙයි. ඒ අතර අන්තර්ජාලයේ ඔහුට විරුද්ධව පලවන සත්‍ය හෝ අසත්‍ය අවාසි සහගත කමෙන්ට් වලට කුණු හරුපෙන් හෝ වෙනත් ශිෂ්ඨ භාෂාවකින් පිළිතුරු සපයන්නට චුටි මල්ලිලා 15 ක් පමණ කාමරයක් තුල පරිඝණකාගාරයක් තුල වැඩ කලේය. උන්ට ෆේක් profile ගණනාවක් තිබිණ. ඒ profile මම අදටත් සන්නාගේ පිටුවේ විරුද්ධවාදීන්ට බනින අය අතරේ මම දකිමි. ඉතින් ඒ ගොඩනැගිල්ලෙ උඩම මහලේ වාඩියක් අටවා අලි තඩි කල්දේරම් වල බත් හැලි ඉදෙයි. පරිප්පු අල ව්‍යංජන ඉදෙයි. හාල්මැස්සන් බැදෙයි. ගංජා කූරු ගැසෙයි. ශිෆ්ට් එකට කන්නට උඩට එන ඈයෝ ප්ලාස්ටික් පිගානේ කා වතුර බී පහල බසියි. නැවත වැඩ කරයි. ඒ අතරේ අනාගත ඇමතිවරයාගෙන් පසුකාලීනව වැඩක් කරගන්නට සිතා පැමිණ සිනාසී බොරුවට නියවා යන මිනිස්සුද වෙති. සන්නා මට හොරෙන් කියයි.

ඔකුන් එන්නේ පස්සෙ මොනව හරි බලාපොරොත්තුවෙන්.

මමද එය විශ්වාස කලෙමි. සන්නා කොළඹින් රනිල් වික්රමසිංහව පවා පරද්දන බව මට ඉඳුරාම විශ්වාසයක් විය. මම ගැම්මෙන් ලීවෙමි. එය ඉතාම දිර්ඝ ලිවිල්ලකි. දවස් දෙකක් හෝ තුනක් මට ඊට ගත විය. මම සියල්ල ලියා සන්නාට බලන්නට දුන්නෙමි. ඒ ලියවිල්ල මා ළග තවම ඇත. ඔහු ඒ දෙස ආදරණීයව බලා ඇස් පුංචි කර සිනාසී මෙසේ කීවේය.

ඒකනේ සමන් මං උඹටම මේක දුන්නෙ. මේක මරු

ඡායාරූප කිහිපයක් දුන් සන්නා මට මෙසේද කීවේය.

මේ ඉන්නෙ ඔය මට පැලෙන්න ගහන සිනමා විචාරක අජිත්. මේ ඉන්නේ ...... අවුරුද්දේ මගේ පංතියේ ෆ්‍රී කාඩ් පෝලිමේ. මගේ ෆ්‍රී කාඩ් අරන් ඉගෙන ගෙන ඌ මටම ගහනවා. මේ ෆෝටෝ එක දාන්න,

මේ ඉන්නේ ෆ්‍රී කාඩ් පෝලිමෙමයි කියලා ඔයා කොහොමද කියන්නෙ.

මමනේ කියන්නේ. ඔයා දාන්නකෝ

මම ඉන් එහා කිසිත් නෑසුවෙමි. මගේ වැඩේ අහවර කර තඹ සතයක්වත් නොගෙන ගෙදර ආවෙමි. ඔහු ඡන්දය ජයග්‍රහණය කලයුතු යැයි හදවතින්ම පැතුවෙමි. නමුත් ඔහුවත් සිහිනයකින් වත් නොසිතූ විරු ලෙස ඔහුව කොළඹ ජනතාවත්, ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාව විසිනුත් ප්‍රතික්ෂේප කර දැමීය. සන්නා වෙනුවෙන් දැන් මැරෙන්න යන පැපොල් ඇට ලොන්තයන් පවා එදා ඡන්දය භාවිතා කලේ සන්නාට විරුද්ධව බව ඔවුන් ගේ හදවත් දනියි. මම සුසුමක් හෙලමි. එය එසේ සිදුවිය.

# ඡන්දයෙන් පසු චේන් පැන්නා.....

ඡන්දයෙන් පසු සන්නා නැමැති ආදරණීය සොඳුරු මිනිහා අනිවාර්ය ලෙසම මිය ගියේය. එහෙත් ආගමක් දහමක් නැති පවුලක් පංසලක් නැති, හැගීමක් බැදීමක් නැති, ලේ නෑකම ගැන විශ්වාසයක් නැති ජීවත්ව සිටියදීත් මලවුන් සේ හැසිරෙන මළවුන් යදින පරම්පරාවක් සන්නාගේ නාමික මියයෑමෙන් පසු ඔහුගේ අධ්‍යාත්මික මෘත දේහය රැගෙන වන්දනාමාන කරමින් සිටියි. මට දැන් ඔහු ඔහේ වැනෙන සෙවනැල්ලක් පමණි. ලංකාවේ ඉහලම පන්නයේ දේශපාලකයින්, ව්‍යාපාරකයින්, කලාකරුවන්, හොරුන් , තක්කඩියන්, ජ්‍යෝතීර් වේදීන් මාධ්‍යට ගෙන්වා ඔවුන්ව ප්‍රශ්න කර ආධ්‍යාත්මිකව රෙදි ගලවා යමාමහා පෙලහර පෑ ඒ අභීත මිනිසා, දැන් සාමාන්‍ය පෙළ ප්‍රතිපල එනතුරු කාලය කා දමන්නට Facebook ආ හුජ්ජ කොල්ලන්ගේ කමෙන්ට්ස් වල කුණුහරුපෙන් බනියි. අම්මගෙන් අහපන් යැයි කියයි. තෝ දැන් බැදලා ඉන්නේ මං ඉස්සර ගහපු එකී නේදැයි වාගේ කතා අසයි. සරම උස්සා පුක පෙන්වයි. අතීත ආදරණීය සන්නා ගැන කිසිත් නොදන්නා අර වටේ සිටින පැපොල් ඇට ලොන්තයෝ, විසිල් ගසති. හූ කියති. උසි උසි යැයි කියති. සන්නාණෝ බුරති.

මම දන්නා සන්නා, අසාධාරණයට විරුද්ධය, කිපෙන්නේ නැත., වාග් විලාශය අති සුන්ඳරය. අහිංසක සිනහවක් ඇත. කොණ්ඩය කොටට කපා පැත්තට පීරා ඇත. තැනකට එක්කාගෙන ගොස් මේ ඉන්නේ මහත්මයෙක් යැයි හදුන්වාදිය හැකිය. හැබැයි දැන් ඉන්නා එකා වෙනස්ය. ඔහුට මුලින්ම ඉරාජ් ගීතයකින් පොඩි විහිලුවක් කලේය. සන්නා ඊට තරවටු කලේය. අලුත්ගම මිහිරිපැන්න නගරයේ මුස්ලිම් ගැටුම වේලාවේ සන්නා බොදුබල සේනාව ඇමතුවේ ජාතිවාදීපකයිනි., කියලාය. ඒ අපි දන්නා සන්නාය. එහෙත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් 250 කට අධික පිරිසක් මිය පරලෝ යැව්වේ අන්තවාදී මුස්ලිම් ඇත්තන්ය. එතනදී අන්තර්ජාලික සන්නා අන්තවාදී මුස්ලිම් පකයිනි කියා කීවේ නැත. ඔහු එදා පටන් අද දක්වා ඒ ගැන වචනයක් නොකියු ඔහු, පොඩි පොඩි හුරිජ්ජ කොල්ලන්ගේ පෝස්ට් ශෙයාර් කරමින්, බබා හුකුං දානවාය. නමුත් මා දන්නා ඇත්ත සන්නා එහෙම නැත. සන්නාගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් වී ඇතැයි මම සැක කරමි. එය සැක හැර දැනගන්න මම කලේ ඔහුට පණිවිඩයක් යැවීමය. ඔහු ඒවාට දුන්නේ ඉදුරාම වෙනදා දෙන පිලිතුරු නොවේ. හිටි ගමන් සන්නා මාව unfriend කර තිබිණ. මම නැවත පණිවිඩයක් යවා ඇසුවේ ඇයි මාව unfriend කලේ කියලාය. ඊට පිලිතුරු නැත. මන්ද යත් ඒ සැබෑ සන්නා නොවන බව මම ඉඳුරාම දනිමි.

සන්නා ගේ ෆේස්බුක් පිටුව හැක් වෙලාද, එසේත් නැතිනම් සම්පූර්ණයෙන් සන්නාවම හැක් වෙලාදැයි මට කියා දෙන්න. මේ ඉන්නේ මා ගෞරවයෙන් ආශ්‍රය කල සන්නා නම් නොවේ. හුජ්ජ කොල්ලන්ගේ හූවකට සරම උස්සා පුක පෙන්වන මෙවැනි බාලයෙකු ආශ්‍රය කිරීමට තබා රිටකින් වත් ඇල්ලීමට මම ප්‍රිය නොකරමි. සන්නාගේ මුවාවෙන් රැවුලක්ද වවාගෙන නටන පකයාගේ පුකට පයින් ගසා කියමි. උඹට සන්නාගේ මයිලක් තරම් දෙයක් වත් කරන්නට නුපුලුවන. කරුණාකර ඒ ශ්‍රෙෂ්ඨ මිනිසාගේ ෆේස්බුක් ෆ්‍රොෆයිල් එක ඒ මනුස්සයාට දියං. රැඩිකල් පක්කුන්ට නමක් තිබුනේ නැත. මනුස්සයෙක් ආදරය කලේ නැත. උන් ඒ ඉරිසියාවට රටක් ආදරය කල මිනිසෙක්ව විනාශ කර දමා , ඔහුට ආදරය කල අපිට හිනා වෙමින් සිටිති.

සමන් එදිරිමුණී - මල්කතා රචක

[QUOTE="Dead Cupid, post: 28290577, member: 118969"] [HEADING=2]සන්නා වටේ සිටින පැපොල් ඇට ලොන්තයන්ට තවත් පැපොල් ඇට ලොන්තයෙක් වෙන සමන් එදිරිමුණී කියපු කතාව[/HEADING] සන්නා අසල දැන් ගැවසෙමින් සිටින අවුරුදු විසි තිස්ගණන් වයස පැපොල් ඇට ලොන්තයෝ කියනා පරිදි ඔවුන්ගෙ සම්බන්ධකම ඔවුන්ගේ වයසට වඩා හත් අටගුණයකින් වයසය. සන්නා ගැන උන් දන්නේ සන්නා තාත්තාගේ වෘශණ කෝෂ වල ශුක්‍රාණුවක්ව තිබියදීය. සන්නා මාව දන්නා බවත් මා සන්නාව දන්නා බවත් නොදත් ඒ ලොන්තයින්ට මෙසේ අමතමි. අසාගනින් පකයිනි, මම මල්කතා කරුවෙක්මි. මා ලියු නවකතා සහ ටෙලිනාට්‍ය මල්කතා ගණයට වැටෙයි. නමුදු මා මේ ගමන් කරණා පෙරහැරේ දළ ඇතා සන්නාය. අපි ගුරුකොට ගත්තේ සන්නලා, බන්ධුල පුස්ප කුමාරලා ආරම්භ කල මල්කතා කලාවය. අවශ්‍ය නම් සන්නාගේ වස්සානය නැවත කියවා බලන්න. සන්නා වටා දැන් සිටින පැපොල් ඇටලොන්තයෝ හිතාගෙන ඉන්නේ උන් ප්රබුද්ධ කඳවුරක ඉන්නවා කියලාය. සන්නා අයිති අපේ මල්කතා පරපුරටය. මා දෙරණ මාධ්‍ය ජාලයට සම්බන්ධ වෙද්දී ඒ වනවිටත් දෙරණට යම් යම් වැඩ කල සන්නාගෙන් දෙරණ ගැන උපදෙස් ලබා ගතිමි. ඒ අදහස් මට මනා පිටිවහලක් විය. ඔහු අපි වැනි මල්කතා මල්ලිලාට සදාදරණීය, අයියා කෙනෙකු බව කිවයුතුය. පුකට පයින් ගහලා කියන්නෙ විශ්වාස කරපල්ලා. කරුණාකර ඒ් මහතාව අපිට දීපල්ලා පකයිනි. ඔහු ඔහුගේ මුද්‍රණාල ධනය ප්රබුද්ධ පොත් කීපයක් සඳහාද පුද්ගලික ධනය හඳයාගේ චිත්‍රපට 3ක් සඳහාද වියදම් කර ඇත. ඔබ විසින් කර ඇත්තේ ත්රිපිටකයක් අච්චු ගැසුවා කියා මුද්‍රණාලයේ හිමිකරු බුදුන් වහන්සේ ලෙස තේරුම් ගැනීමේ වරදයි. අමුතු පොත් අච්චු ගසන්නට මුදල් වියදම් කල පලියට ඒ මිනිසා අමුතු මිනිසෙකු නොවේ. ඔහු විවිධ පොත් අච්චු ගසයි. මීට වසර ගණනකට පෙර සාහිත්‍ය මාසය කිට්ටු වෙද්දි සන්නා මට ඇමතුමක් දී මාගේ නවකතා පොතක් අච්චු ගසා ප්‍රකාශයට පත් කරන්නට තමා තීරණය කර ඇති බව මට කීවේය. මම එවැන්නක් තීරණය කර නොමැති බව මම කීවෙමි. ඉන් පසු පිට පිට වසර 3 ක් ඔහු සාහිත්‍ය මාසය ලං වෙද්දී මට ඒ ආරාධනය කල අතර මම එය ප්‍රතික්ෂේප කලබව ඇත්තක්දැයි ඔහුගෙන් දැනගත හැකිය. # සන්නාගෙන් ඇමතුමක් - ඉන්න තැනකින් හරවන් මා ගාවට වරෙන්. 2015 ජනාධිපතිවරණයෙන් පසු එළැඹුණු මහ මැතිවරණයට සන්නා කොළඹින් තරග කරන්නට යන බවක් මම මාධ්‍ය මගින් දැනගතිමි. ජනාධිපතිවරණයෙන් පසු මහ ඡන්දය ගැනද මගේ එතරම් උනන්දුවක් නොතිබිණි. කෙසේ වෙතත් මහමැතිවරණයට ආසන්න දිනක, මම අධීවේගී මාර්ගයේ කළුතර බලා යමින් සිටියෙමි. මොරසූරණ මහ වැසි දවසකි. අතරතුරදී සන්නා මා ඇමතුවේය. සමන් කොහෙද ඉන්නේ හයිවේ එකේ ඉන්නෙ කොයි හරියෙද කහතුඩුව එන්ට්‍රන්ස් එක පේන මානේ හරි එලිය දාලා දෙල්කඳ ඔෆිස් එකට එන්න, මට ඔයාට කියලා වැඩක් කරවගන්න තියෙනවා. එන්නං මම කහතුඩුවෙන් පිටවී දෙල්කඳට ගියෙමි. එහි යන විට , එතන කොල්ලන් කෙල්ලන් 15 ක් 20 ක් වැඩ කරමින් සිටියේය. ඒ වන විට සන්නාට අන්තර්ජාලයේ සංවිධානාත්මකව දැවැන්ත මඩ ප්‍රහාර එල්ලකරමින් සිටියේ. අජිත් වාගේ නමක් ඇති සිනාමා විචාරකයෙක් පෙරමුණේ සිටියේය. ඔහු ලියු ලිපියකින් සන්නාගේ හිත හොඳටම රිදී තිබිණ. සන්නා ඒ වන විට ජනප්‍රියම ජාතික පුවත්පතේ අතිරේකයක් මුදල් දී සතියක් සඳහා හයර් කර තිබිණ. එබැවින් ඒ අතිරේකයේ සම්පුර්ණයෙන්ම සන්නා ගැන සන්නා ලියනවා වාගේ ස්වැයං චරිතාපදානයක් ලිවීම මට පැවරුණු කාර්යය විය. උඹ ලියන ඒවා මාරම රහයි සමන්. ඒ ස්ටයිල් එකට මං කැමතියි. ඒකයි මේකට ඔයාව තෝරගත්තෙ. ඔහු ඒ වචන කීවේය. නැවත ගෙදර විත් පසුදා නැවත ගියෙමි. ලියන්නට ගතිමි. එහිදී ඔහු මාරි පෙට්ටියක දැමූ පැරැණි ඡායාරූප එකතුවක් මට පෙන්වුයේය. ඒවා අතිශය පුද්ගලිික ඡායාරූපව ඔහු කීවේය. සන්නාට තිබු චෝදනා මම කරුණු වශයෙන් ගොනු කල ඒවාට පිළිතුරු ලීවෙමි. ඊට ගැලපෙන ඡායාරූප සන්නා සොයා දෙයි. ඒ අතර අන්තර්ජාලයේ ඔහුට විරුද්ධව පලවන සත්‍ය හෝ අසත්‍ය අවාසි සහගත කමෙන්ට් වලට කුණු හරුපෙන් හෝ වෙනත් ශිෂ්ඨ භාෂාවකින් පිළිතුරු සපයන්නට චුටි මල්ලිලා 15 ක් පමණ කාමරයක් තුල පරිඝණකාගාරයක් තුල වැඩ කලේය. උන්ට ෆේක් profile ගණනාවක් තිබිණ. ඒ profile මම අදටත් සන්නාගේ පිටුවේ විරුද්ධවාදීන්ට බනින අය අතරේ මම දකිමි. ඉතින් ඒ ගොඩනැගිල්ලෙ උඩම මහලේ වාඩියක් අටවා අලි තඩි කල්දේරම් වල බත් හැලි ඉදෙයි. පරිප්පු අල ව්‍යංජන ඉදෙයි. හාල්මැස්සන් බැදෙයි. ගංජා කූරු ගැසෙයි. ශිෆ්ට් එකට කන්නට උඩට එන ඈයෝ ප්ලාස්ටික් පිගානේ කා වතුර බී පහල බසියි. නැවත වැඩ කරයි. ඒ අතරේ අනාගත ඇමතිවරයාගෙන් පසුකාලීනව වැඩක් කරගන්නට සිතා පැමිණ සිනාසී බොරුවට නියවා යන මිනිස්සුද වෙති. සන්නා මට හොරෙන් කියයි. ඔකුන් එන්නේ පස්සෙ මොනව හරි බලාපොරොත්තුවෙන්. මමද එය විශ්වාස කලෙමි. සන්නා කොළඹින් රනිල් වික්රමසිංහව පවා පරද්දන බව මට ඉඳුරාම විශ්වාසයක් විය. මම ගැම්මෙන් ලීවෙමි. එය ඉතාම දිර්ඝ ලිවිල්ලකි. දවස් දෙකක් හෝ තුනක් මට ඊට ගත විය. මම සියල්ල ලියා සන්නාට බලන්නට දුන්නෙමි. ඒ ලියවිල්ල මා ළග තවම ඇත. ඔහු ඒ දෙස ආදරණීයව බලා ඇස් පුංචි කර සිනාසී මෙසේ කීවේය. ඒකනේ සමන් මං උඹටම මේක දුන්නෙ. මේක මරු ඡායාරූප කිහිපයක් දුන් සන්නා මට මෙසේද කීවේය. මේ ඉන්නෙ ඔය මට පැලෙන්න ගහන සිනමා විචාරක අජිත්. මේ ඉන්නේ ...... අවුරුද්දේ මගේ පංතියේ ෆ්‍රී කාඩ් පෝලිමේ. මගේ ෆ්‍රී කාඩ් අරන් ඉගෙන ගෙන ඌ මටම ගහනවා. මේ ෆෝටෝ එක දාන්න, මේ ඉන්නේ ෆ්‍රී කාඩ් පෝලිමෙමයි කියලා ඔයා කොහොමද කියන්නෙ. මමනේ කියන්නේ. ඔයා දාන්නකෝ මම ඉන් එහා කිසිත් නෑසුවෙමි. මගේ වැඩේ අහවර කර තඹ සතයක්වත් නොගෙන ගෙදර ආවෙමි. ඔහු ඡන්දය ජයග්‍රහණය කලයුතු යැයි හදවතින්ම පැතුවෙමි. නමුත් ඔහුවත් සිහිනයකින් වත් නොසිතූ විරු ලෙස ඔහුව කොළඹ ජනතාවත්, ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාව විසිනුත් ප්‍රතික්ෂේප කර දැමීය. සන්නා වෙනුවෙන් දැන් මැරෙන්න යන පැපොල් ඇට ලොන්තයන් පවා එදා ඡන්දය භාවිතා කලේ සන්නාට විරුද්ධව බව ඔවුන් ගේ හදවත් දනියි. මම සුසුමක් හෙලමි. එය එසේ සිදුවිය. # ඡන්දයෙන් පසු චේන් පැන්නා..... ඡන්දයෙන් පසු සන්නා නැමැති ආදරණීය සොඳුරු මිනිහා අනිවාර්ය ලෙසම මිය ගියේය. එහෙත් ආගමක් දහමක් නැති පවුලක් පංසලක් නැති, හැගීමක් බැදීමක් නැති, ලේ නෑකම ගැන විශ්වාසයක් නැති ජීවත්ව සිටියදීත් මලවුන් සේ හැසිරෙන මළවුන් යදින පරම්පරාවක් සන්නාගේ නාමික මියයෑමෙන් පසු ඔහුගේ අධ්‍යාත්මික මෘත දේහය රැගෙන වන්දනාමාන කරමින් සිටියි. මට දැන් ඔහු ඔහේ වැනෙන සෙවනැල්ලක් පමණි. ලංකාවේ ඉහලම පන්නයේ දේශපාලකයින්, ව්‍යාපාරකයින්, කලාකරුවන්, හොරුන් , තක්කඩියන්, ජ්‍යෝතීර් වේදීන් මාධ්‍යට ගෙන්වා ඔවුන්ව ප්‍රශ්න කර ආධ්‍යාත්මිකව රෙදි ගලවා යමාමහා පෙලහර පෑ ඒ අභීත මිනිසා, දැන් සාමාන්‍ය පෙළ ප්‍රතිපල එනතුරු කාලය කා දමන්නට Facebook ආ හුජ්ජ කොල්ලන්ගේ කමෙන්ට්ස් වල කුණුහරුපෙන් බනියි. අම්මගෙන් අහපන් යැයි කියයි. තෝ දැන් බැදලා ඉන්නේ මං ඉස්සර ගහපු එකී නේදැයි වාගේ කතා අසයි. සරම උස්සා පුක පෙන්වයි. අතීත ආදරණීය සන්නා ගැන කිසිත් නොදන්නා අර වටේ සිටින පැපොල් ඇට ලොන්තයෝ, විසිල් ගසති. හූ කියති. උසි උසි යැයි කියති. සන්නාණෝ බුරති. මම දන්නා සන්නා, අසාධාරණයට විරුද්ධය, කිපෙන්නේ නැත., වාග් විලාශය අති සුන්ඳරය. අහිංසක සිනහවක් ඇත. කොණ්ඩය කොටට කපා පැත්තට පීරා ඇත. තැනකට එක්කාගෙන ගොස් මේ ඉන්නේ මහත්මයෙක් යැයි හදුන්වාදිය හැකිය. හැබැයි දැන් ඉන්නා එකා වෙනස්ය. ඔහුට මුලින්ම ඉරාජ් ගීතයකින් පොඩි විහිලුවක් කලේය. සන්නා ඊට තරවටු කලේය. අලුත්ගම මිහිරිපැන්න නගරයේ මුස්ලිම් ගැටුම වේලාවේ සන්නා බොදුබල සේනාව ඇමතුවේ ජාතිවාදීපකයිනි., කියලාය. ඒ අපි දන්නා සන්නාය. එහෙත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් 250 කට අධික පිරිසක් මිය පරලෝ යැව්වේ අන්තවාදී මුස්ලිම් ඇත්තන්ය. එතනදී අන්තර්ජාලික සන්නා අන්තවාදී මුස්ලිම් පකයිනි කියා කීවේ නැත. ඔහු එදා පටන් අද දක්වා ඒ ගැන වචනයක් නොකියු ඔහු, පොඩි පොඩි හුරිජ්ජ කොල්ලන්ගේ පෝස්ට් ශෙයාර් කරමින්, බබා හුකුං දානවාය. නමුත් මා දන්නා ඇත්ත සන්නා එහෙම නැත. සන්නාගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් වී ඇතැයි මම සැක කරමි. එය සැක හැර දැනගන්න මම කලේ ඔහුට පණිවිඩයක් යැවීමය. ඔහු ඒවාට දුන්නේ ඉදුරාම වෙනදා දෙන පිලිතුරු නොවේ. හිටි ගමන් සන්නා මාව unfriend කර තිබිණ. මම නැවත පණිවිඩයක් යවා ඇසුවේ ඇයි මාව unfriend කලේ කියලාය. ඊට පිලිතුරු නැත. මන්ද යත් ඒ සැබෑ සන්නා නොවන බව මම ඉඳුරාම දනිමි. සන්නා ගේ ෆේස්බුක් පිටුව හැක් වෙලාද, එසේත් නැතිනම් සම්පූර්ණයෙන් සන්නාවම හැක් වෙලාදැයි මට කියා දෙන්න. මේ ඉන්නේ මා ගෞරවයෙන් ආශ්‍රය කල සන්නා නම් නොවේ. හුජ්ජ කොල්ලන්ගේ හූවකට සරම උස්සා පුක පෙන්වන මෙවැනි බාලයෙකු ආශ්‍රය කිරීමට තබා රිටකින් වත් ඇල්ලීමට මම ප්‍රිය නොකරමි. සන්නාගේ මුවාවෙන් රැවුලක්ද වවාගෙන නටන පකයාගේ පුකට පයින් ගසා කියමි. උඹට සන්නාගේ මයිලක් තරම් දෙයක් වත් කරන්නට නුපුලුවන. කරුණාකර ඒ ශ්‍රෙෂ්ඨ මිනිසාගේ ෆේස්බුක් ෆ්‍රොෆයිල් එක ඒ මනුස්සයාට දියං. රැඩිකල් පක්කුන්ට නමක් තිබුනේ නැත. මනුස්සයෙක් ආදරය කලේ නැත. උන් ඒ ඉරිසියාවට රටක් ආදරය කල මිනිසෙක්ව විනාශ කර දමා , ඔහුට ආදරය කල අපිට හිනා වෙමින් සිටිති. [B][SIZE=7]සමන් එදිරිමුණී - මල්කතා රචක[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom