Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල් මල් මල් - පුදුම මල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල් මල් මල් - පුදුම මල්

Bleeding Heart

මේ මල පොපි මල් ගණයට අයත් වන්නකි. හදවතක් හා එයට සම්බන්ධ වතුර බිංදුවක හැඩය ගන්නා බැවින් මේ මල Bleeding Heart නමින් හඳුන්වනවා. මේ මල සම්පූර්ණයෙන්ම පිපී පිටත පෙති හොඳින් දිගහැරුණු පසු ඉතාමත් දැකුම්කළු වන අතර එවිට එය ‘lady in a bath’ නමින්ද හඳුන්වනවා. මේ මල සයිබීරියාවේ, උතුරු චීනයේ, කොරියාවේ හා ජපානයේ දකින්නට ලැබේ.

Parrot Flower

මෙය Impatiens Psittacina යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන balsam පවුලට අයත් ශාකයකි. දම් හා රතු මිශ්‍රිත පැහැයක් දරන මේ පුෂ්පය පැත්තකින් බැලූ විට පෙනෙන්නේ පියාසර කරන ගිරවෙකු සේය. මේ මල මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ 1901දී බ්‍රිතාන්‍ය උද්භිද විද්‍යාඥයකු වන Sir Joseph Dalton Hookerයි. මේ දුර්ලභ ශාකය සොයා ගත හැක්කේ තායිලන්තය, බර්මා හා ඉන්දියාවේ සමහර ප්රාන්තයන්හිදීය.

Ballerina Orchid

ඕස්ට්‍රේලියාවේ වැඩෙන මේ ශාකයේ පිපෙන මල හරියටම බැලේ නර්තනයේ යෙදෙන ශිල්පිණියකගේ හැඩරුවින් යුක්ත වනවා. මෙය භෞමික උඩවැඩියා විශේෂයක් වේ.

Duck Orchid

භෞමික උඩවැඩියා කුලයට අයත් ශාක විශේෂයක පිපෙන මේ මල ඉගිලීමට සැරසී සිටින තාරාවෙකුගේ වෙස් ගනී. මෙය රතට හුරු දුඹුරු පැහැති හෝ දුර්ලභව අඳුරු තිත් සහිත කොළ පැහැයක් ගනී. මෙය ඕස්ට්‍රේලියාවේ හා ටැස්මේනියාවෙන් සොයාගත හැක.

Snapdragon and its Skull

යුරෝපයේ, ඇමෙරිකාවේ හා උතුරු අප්‍රිකාවේ දක්නට ලැබෙන මේ Antirrhinum ශාකයේ dragon flower නැත්නම් snapdragon නමින් හඳුන්වන අමුතු විධියේ මලක් පිපේ. මේ මලේ පෙති මඟින් ලබාදෙන්නේ මකරෙකුගේ වැනි පෙනුමකි. මලේ පෙති හැළුණු පසු ඉතිරි වන බීජය මඟින් හිස් කබලක් පෙන්නුම් කරයි. ඈත අතීතයේ යම් යම් සංස්කෘතීන් අතර මේ මලට යම් ආශ්චර්යමත් බලයක් ඇතැයි විශ්වාසයක් පැවතිණ.

Dove Orchid/Holy Ghost Orchid

Peristeria නමැති මේ උඩවැඩියා මල දකුණු ඇමරිකාවේ, පැනමාවේ, ට්‍රිනිඩැඩ් හා කොස්ටා රිකා හි බෙහෙවින් දක්නට ලැබේ. පෙති අතර වාඩි වී හිඳින පරෙවියෙකුගේ හැඩයක් දරන නිසයි මේ මලට මේ නම ලැබී ඇත්තේ.

Naked Man Orchid

Orchis italica නමැති ශාකයේ පිපෙන මේ මල තද රෝස හා සුදු පැහැයෙන් යුතු වේ.

Monkey Orchid

ඉක්වදෝරයේ හා පේරු රාජ්‍යෙය් වනාන්තර වල පිපෙන මේ දුර්ලභ මල් විශේෂය Dracula Simia , the Monkey Orchid හා the monkey-like Dracula යන විවිධ වූ නම් වලින් හඳුන්වනු ලබනවා. මේ මල් ඉදුණු දොඩම් වල වැනි සුවඳකින් යුක්ත වේ .

Hooker’s Lips

මෙහි විද්‍යාත්මක නාමය වන්නේ Psychotria Elata,යි. මධ්‍යම සහ දකුණු අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර වල පිපෙන මේ මල තද රතු පැහැති කාන්තා තොල් සඟලක ආකාරය දක්වයි.

Swaddled Babies

Angloua Uniflora නම් වන මේ උඩවැඩියා විශේෂය කොළොම්බියාවේ දක්නට ලැබේ. මේ මල ළදරු ඇතිරිල්ලකින් ඔතන ලද ළදරුවෙකු සේ දිස්වේ.

[QUOTE="Gnauwa, post: 22373141, member: 557268"] [b]මල් මල් මල් - පුදුම මල්[/b] [CENTER][SIZE="4"][B]Bleeding Heart[/B] මේ මල පොපි මල් ගණයට අයත් වන්නකි. හදවතක් හා එයට සම්බන්ධ වතුර බිංදුවක හැඩය ගන්නා බැවින් මේ මල Bleeding Heart නමින් හඳුන්වනවා. මේ මල සම්පූර්ණයෙන්ම පිපී පිටත පෙති හොඳින් දිගහැරුණු පසු ඉතාමත් දැකුම්කළු වන අතර එවිට එය ‘lady in a bath’ නමින්ද හඳුන්වනවා. මේ මල සයිබීරියාවේ, උතුරු චීනයේ, කොරියාවේ හා ජපානයේ දකින්නට ලැබේ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/09/Bleeding-Heart-Flower-Pictures.jpg[/IMG] [B]Parrot Flower[/B] මෙය Impatiens Psittacina යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන balsam පවුලට අයත් ශාකයකි. දම් හා රතු මිශ්‍රිත පැහැයක් දරන මේ පුෂ්පය පැත්තකින් බැලූ විට පෙනෙන්නේ පියාසර කරන ගිරවෙකු සේය. මේ මල මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ 1901දී බ්‍රිතාන්‍ය උද්භිද විද්‍යාඥයකු වන Sir Joseph Dalton Hookerයි. මේ දුර්ලභ ශාකය සොයා ගත හැක්කේ තායිලන්තය, බර්මා හා ඉන්දියාවේ සමහර ප්රාන්තයන්හිදීය. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/09/Parrot-Flower.jpg[/IMG] [B]Ballerina Orchid[/B] ඕස්ට්‍රේලියාවේ වැඩෙන මේ ශාකයේ පිපෙන මල හරියටම බැලේ නර්තනයේ යෙදෙන ශිල්පිණියකගේ හැඩරුවින් යුක්ත වනවා. මෙය භෞමික උඩවැඩියා විශේෂයක් වේ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/09/Ballerina-Orchid.jpg[/IMG] [B]Duck Orchid[/B] භෞමික උඩවැඩියා කුලයට අයත් ශාක විශේෂයක පිපෙන මේ මල ඉගිලීමට සැරසී සිටින තාරාවෙකුගේ වෙස් ගනී. මෙය රතට හුරු දුඹුරු පැහැති හෝ දුර්ලභව අඳුරු තිත් සහිත කොළ පැහැයක් ගනී. මෙය ඕස්ට්‍රේලියාවේ හා ටැස්මේනියාවෙන් සොයාගත හැක. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/09/Flying-Duck-Orchid.jpg[/IMG] [B]Snapdragon and its Skull[/B] යුරෝපයේ, ඇමෙරිකාවේ හා උතුරු අප්‍රිකාවේ දක්නට ලැබෙන මේ Antirrhinum ශාකයේ dragon flower නැත්නම් snapdragon නමින් හඳුන්වන අමුතු විධියේ මලක් පිපේ. මේ මලේ පෙති මඟින් ලබාදෙන්නේ මකරෙකුගේ වැනි පෙනුමකි. මලේ පෙති හැළුණු පසු ඉතිරි වන බීජය මඟින් හිස් කබලක් පෙන්නුම් කරයි. ඈත අතීතයේ යම් යම් සංස්කෘතීන් අතර මේ මලට යම් ආශ්චර්යමත් බලයක් ඇතැයි විශ්වාසයක් පැවතිණ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/09/Snapdragon-and-its-Skull.jpg[/IMG] [B]Dove Orchid/Holy Ghost Orchid[/B] Peristeria නමැති මේ උඩවැඩියා මල දකුණු ඇමරිකාවේ, පැනමාවේ, ට්‍රිනිඩැඩ් හා කොස්ටා රිකා හි බෙහෙවින් දක්නට ලැබේ. පෙති අතර වාඩි වී හිඳින පරෙවියෙකුගේ හැඩයක් දරන නිසයි මේ මලට මේ නම ලැබී ඇත්තේ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/09/Holy-Ghost-Orchid.jpg[/IMG] [B]Naked Man Orchid[/B] Orchis italica නමැති ශාකයේ පිපෙන මේ මල තද රෝස හා සුදු පැහැයෙන් යුතු වේ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/09/Naked-Man-Orchid.jpg[/IMG] [B]Monkey Orchid[/B] ඉක්වදෝරයේ හා පේරු රාජ්‍යෙය් වනාන්තර වල පිපෙන මේ දුර්ලභ මල් විශේෂය Dracula Simia , the Monkey Orchid හා the monkey-like Dracula යන විවිධ වූ නම් වලින් හඳුන්වනු ලබනවා. මේ මල් ඉදුණු දොඩම් වල වැනි සුවඳකින් යුක්ත වේ . [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/09/Monkey-Orchid.jpg[/IMG] [B]Hooker’s Lips[/B] මෙහි විද්‍යාත්මක නාමය වන්නේ Psychotria Elata,යි. මධ්‍යම සහ දකුණු අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර වල පිපෙන මේ මල තද රතු පැහැති කාන්තා තොල් සඟලක ආකාරය දක්වයි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/09/Hookers-Lips-Psychotria-Elata.jpg[/IMG] [B]Swaddled Babies[/B] Angloua Uniflora නම් වන මේ උඩවැඩියා විශේෂය කොළොම්බියාවේ දක්නට ලැබේ. මේ මල ළදරු ඇතිරිල්ලකින් ඔතන ලද ළදරුවෙකු සේ දිස්වේ. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/09/Swaddled-Babies-Anguloa-Uniflora.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom