Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්වල මෙතෙක් නුදුටු සුන්දරත්වය බලන්න! මල්පෙතිවල සැඟවුණු විස්මය අත්විඳින්න!

[FONT=&quot]”මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා

කවුරුද අම්මේ මේව ලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා”[/FONT]

[FONT=&quot]ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ‘මලක මිහිර’ කව්පෙළ මින් අඩ සිය වසකටත් වඩා කලින් ලියූවක් වුනත් අදත් මල් දකින විට ඒ කව්පෙළෙන් වෑහණු මිහිර අපට එකසේ දැනෙනවා. මල් පිපෙන කාලෙට කුරුලූ නාදයෙන් හා පිපුණු මලින් විහිදෙන සුවඳින් අවට පරිසරය පිරී යනවා. හැමදෙනාගෙම සිත් පුබුදු වෙනවා.[/FONT]

[FONT=&quot]වසන්ත සමයේ දී අප අත්දකින ලොකුම සතුට මල් පිපෙනු දැකීමයි. බැලූ බැලූ අත පාට පාටින් පිපුණු මල් ඇසට අඳුනක්, හිතට සතුටක් ගේනවා. මෙයින් ඔබ්බට යමින් මල් තුළින් සිත විස්මයට පත් කරන දසුන් පෙළක් ඔබ වෙත ගෙනෙන දෙන්නෙක් ගැන කියන්නත් ඔවුන්ගේ අත්දැකීම් ඔබ සමග බෙදා හදා ගන්නත් තමයි, මේ සූදානම. [/FONT]

[FONT=&quot]පියවි ඇසට පෙනෙන හෝ සාමාන්‍ය වර්ණ කැමරාවකින් සටහන් කෙරෙන මල්වල සැඟවුණු විසිතුරු බව දකිනවාට වඩා එහාට යමින් වර්ණ පරිලෝකන විද්‍යුත් අන්වීක්ෂයකින් (colour scanning electron microscope) ඒ දෙස බලන්නට ඒ දෙන්නා කල්පනා කළා. ඔවුන් කිසිදාක නුදුටු ඒ දසුන්වලින් ඔවුන් විස්මයට පත් වුණා. ඒ විස්මය ඔබ සමග බෙදා ගන්නා අදහසින් මේ පින්තූර එකතුව අන්තර් ජාලයට මුදා හැර තියෙනවා.[/FONT]

[FONT=&quot]රෝස පෙතිවල පටන් ඬේසිමල්වල පරාග දක්වාත්, වදමල්වල රේණුවල සිට පරාග කණිකා දක්වාත්, හැම දෙයක් ම මේ ජර්මානු කැමරාශිල්පියා විසින් ඔහුගේ කැමරාවට හසු කර ගෙන තියෙනවා. [/FONT]

[FONT=&quot]ජර්මනියේ පිහිටුවා ඇති ‘අයි ඔෆ් සයන්ස්’ (Eye of Science) විද්‍යාත්මක ඡුායාරූප චිත්‍රාගාරයේ ජීව විද්‍යාඥයකු ඇතුළු තාක්ෂණික ශිල්පීන් කණ්ඩායමක් ඒ සඳහා ඔහුට සහය දුන්නා.[/FONT]

[FONT=&quot]මේ ඡුායාරූප ගැනීමට මල් සැකසීම සඳහා දින ගණනාවක් වෙහෙස වෙන්නට ඔවුනට සිදු වුණා. මල් පෙති විනාශ නොවන පරිදි පරිස්සමෙන් ඉතා සූක්ෂම ලෙස ඒවා සැකසිය යුකු වුණා. [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මේ රෝස පෙතිවල රූප සටහන් කළේ ඡුයාරූප ශිල්පී ඔලිවර් මෙකස් (Oliver Meckes) හා ජීව විද්‍යාඥ නිකොලී ඔටාවා (Nicole Ottawa) යන දෙදෙනා එකතු වෙලා. ඔවුන් මේ රූප ලබා ගත්තේ වර්ණ ස්කැන් කළ හැකි ඉලෙක්ට්‍රෝන මයික්රොස්කෝපයක් යොදා ගෙනයි.[/FONT]

[FONT=&quot]”පියවි ඇසෙන් බලන විට මල් ඇත්තෙන් ම සරලයි, සුන්දරයි! ඒත් හොඳටම ළං වී බැලූවොත් තමයි ඒවායේ ඇති සංකීර්ණ බව පෙනෙන්නේ. ඇහැට පේන ලස්සනට වඩා ගුප්ත, සියුම් ලස්සනක් හැම මලක් අස්සේ ම හැංගිලා තියෙනවා. ඒවා තුළ කිසි කෙනකු මෙතෙක් නුදුටු සුන්දරත්වයක් ගැබ්ව තියෙනවා. මල් ඇතුළෙ මල්! ලෝක ඇතුළෙ තවත් ලෝක!” මෙක්ස් ඒ ගැන කියන්නේ එහෙමයි. [/FONT]

[FONT=&quot]ඡුයාරූප ශිල්පී ඔලිවර් මෙකස් හා ජීව විද්‍යාඥ නිකොලී ඔටාවා යන දෙදෙනා එකතු වෙලා තමයි, මේ විස්මිත ඡුායාරූප මාලාව සනස් කළේ. [/FONT]

[FONT=&quot]වසර දහයක විතර කාලයක් තිස්සේ ඔවුන් මේ නොපෙනෙන සුන්දරත්වය අපට පෙන්වන්න වෙහෙස වුණා. දකුණු ජර්මනියේ රොට්ලින්ජන් (Reutlingen) හි ‘අයි ඔෆ් සයන්ස්’ ආයතනයේ ඇති සුපිරි පරිලෝකන අන්වීක්ෂයක් තමයි, මේ සඳහා ඔවුන් සහය කර ගත්තේ. [/FONT]

[FONT=&quot]මේ පරිලෝකන විද්‍යුත් අන්වීක්ෂය කෙටියෙන් හැඳින්වෙන්නේ ‘සෙම්’ (SEM) කියලයි. හරියටම කියනවා නම් FEI Quanta Series Field Emission SEM කියා කියන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]මල් ඇතුළෙ සැඟවී ඇති මේ ඇස් අදහන්න බැරි තරම් සුන්දරත්වය අපේ ඇහැ පිනවන්න නෙමෙයි, හැදිලා තියෙන්නෙ. ඒවා හැදිලා තියෙන්නේ එකම එක කාරණයකටයි. ඒ ඒවායේ පරාග පෝෂණය කිරීම සඳහා ඒවා කෙරෙහි කෘමීන් ආකර්ෂණය කර ගැනීමටයි. ඒ මල අයිති ශාකයේ පැවැත්ම රඳා පවතින්නේ ඒ මතයි. [/FONT]

[FONT=&quot]මේ ඡුායාරූප ගැනීම සඳහා මේවා සූදානම් කර ගැනීමට පෙර ඔවුන් කළේ සෑම මලකම පෙති හෝ පත්‍රවල කොටස් හෝ විජලන කි‍්‍රයාවලියකට ලක් කළා, සියයට සීයක් ම ඇල්කොහොලවල බහාලන්නට පෙරාතුව.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මෙකස් හා ඔටාවා දෙදෙනා මලක හෝ පත්‍රයක හෝ කුඩා කොටස් විජලන කි‍්‍රයාවලියකට ලක් කළා, සියයට සීයක් ම ඇල්කොහොලවල බහාලන්නට පෙරාතුව. මේ පිළිබිඹුවෙන් දැක්වෙන්නේ රේප්සීඞ් ශාකයේ මල් පෙත්තක්. හරියට එහි මතුපිට කටුස්සකුගේ හෝ සර්පයකුගේ සමක මතුපිටක් වගෙයි. මේ ශාකය අයත් වන්නේ අබ, ගෝවා ආදිය ඇතුළත් බ්රාසිකාසේ (Brassicaceae) පවුලටයි.[/FONT]

[FONT=&quot]පසුව, පීඩක කුටීරයක් තුළ දී ඇල්කොහොල වෙනුවට කාබන් ඩයොක්සයිඞ් ආදේශ කරනවා. ඒ වියළීමේ කි‍්‍රයාවලියේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙසයි, ඔවුන් සලකන්නේ.[/FONT]

[FONT=&quot]මේ අතිසූක්ෂම ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ සෑම ශාකයම ඉතා සංවේදී මෙන්ම සියුම් මතුපිට පෙනුම ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන යාම සඳහායි. එසේ නොකළේ නම් ෙසෙල විනාශ වී මල් විකෘති වී යා හැකියි. ඉන්පසු එය ඇලූමීනියම් තැටිත්තක තබා රන් ආලේප කරනවා, [/FONT]

[FONT=&quot]ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂය මගින් ඡුායාරූපයට නැගීමට පෙර. එක් පිළිබිඹුවක රෝස පෙත්තක රූපය පෙනුණේ වල්බුටා හෙවත් රටකැටැඹිල්ල පොකුරක් වාගෙයි. රටකැටැඹිල්ල මලක මතුපිට පෙනුණේ කටුස්සකුගේ හෝ සර්පයකුගේ සමක් වාගෙයි.[/FONT]

[FONT=&quot]මේ දෙදෙනා එක්ව මෙම පරිලෝකන විද්‍යුත් අන්වීක්ෂය යොදා ගෙන බැක්ටීරියා වර්ග, පරපෝෂිතයන්, සමනලූන් හා සලබයන් පමණක් නොව තවත් නොපෙනෙන ලෝකයේ විස්මිත තැන් කීපයක් මිනිස් ඇස් මානයට ගෙන ආවා. ”අන්වික්ෂයකින් මේවා දිහා බලද්දී අප ලෝකය ගැන දරණ අදහස් එහෙම පිටින්ම වෙනස් වෙනවා.” මෙකස් කියනවා.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මෙහි ඉහළින් පින්තූරයේ ඇත්තේ ආනිකා මලක කලංකයයි. ස්තී‍්‍ර ප්‍රජනක කොටසේ එනම් අණ්ඩපයේ ඉහළ කොටසයි. එහි හැඩය උල් සහිත දිවක කොටසක් වගෙයි.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ඉහළ පින්තූරයේ ඇත්තේ ඇන්තරය හෙවත් පරාගධානියයි. එය මලක රේණුවල පරාග සාදන කොටසයි.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ලයිලැක් මලක දම්පැහැති පෙත්තක පරාග හතරක් රැුඳී ඇති අයුරු. ඒවා හරියට පෙනුමෙන් මිනිස් මොළයක පිහිටීම වගෙයි.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මේ ඡුායාරූපයෙන් දැක්වෙන්නේ පරාග කණිකායි. ඒවා අළු පැහැයෙන් පෙනෙනවා, ආනිකා මලක කහ පැහැති කලංකය මත. මේ ආනිකා ශාකය මවුන්ටන් ටුබැකෝ යනුවෙන් ද හැඳින්වෙන අතර ඒ මලෙහි හෙලෙනලින් (helenalin) නම් විෂ ද්‍රව්‍යයක් අඩංගුයි. වැඩිපුර ආහාරයට ගත හොත් ජඨර අන්ත්‍ර ප්‍රදාහය නමැති රෝග තත්වයට ගොදුරු විය හැකියි.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මේ කැනෝලා තෙල් නිපදවීමට ගන්නා රේප්සීඞ් ශාක පත්‍රයක අති විශාලනය කළ රූපයක්. ආලෝකය පසුපසින් එල්ල කිරීම නිසා එය අපට පෙනෙන්නේ මුහුද යට ඇති ගැඹුරු කොරල්පරයක් ලෙසයි.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]ඉහළ රූපයෙන් පෙනෙන්නේ සපත්තු මලක කෙමියක තැන්පත්ව ඇති රතු පැහැති පරාගයි.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]වද හෙවත් සපත්තු මලේ පාට තද රතු හා රෝස පැහැති වුනත් ඉහළ දැක්වෙන එහි රේණු මත රැුඳුණු පාරග කොටස් එතරම් දීප්තිමත්ව පෙනෙන්නේ නැත. එහි වටකුරු තුඩුවල ඇලී ඇති පරාග උල් හැඩැතියි. එහි මතුපිට අලියකුගේ සම මෙන් ගෝරෝසුයි.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මේ මෙරිගෝල්ඞ් හෙවත් දාස්පෙතියා ශාකයක පෙති කේශර මත කහ පැහැති පරාග අංශු විසිරී ඇති අන්දම.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මේ ඬේසි පවුලේ ශාකයක පුෂ්පිකාවක රූපයක්.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මේ තුවරලා ශාකයේ පුෂ්පිකාවක්.[/FONT]

මල් කැකුළු අඩවියෙන් උපුටා ගන්නා ලදි

[QUOTE="crazyasa, post: 17318961, member: 96296"] [CENTER][SIZE=5][COLOR=DarkRed]මල්වල මෙතෙක් නුදුටු සුන්දරත්වය බලන්න! මල්පෙතිවල සැඟවුණු විස්මය අත්විඳින්න![/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Navy]”මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා කවුරුද අම්මේ මේව ලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා”[/COLOR][/SIZE][/FONT][/CENTER] [SIZE=4][COLOR=Navy][LEFT][FONT="]ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ‘මලක මිහිර’ කව්පෙළ මින් අඩ සිය වසකටත් වඩා කලින් ලියූවක් වුනත් අදත් මල් දකින විට ඒ කව්පෙළෙන් වෑහණු මිහිර අපට එකසේ දැනෙනවා. මල් පිපෙන කාලෙට කුරුලූ නාදයෙන් හා පිපුණු මලින් විහිදෙන සුවඳින් අවට පරිසරය පිරී යනවා. හැමදෙනාගෙම සිත් පුබුදු වෙනවා.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]වසන්ත සමයේ දී අප අත්දකින ලොකුම සතුට මල් පිපෙනු දැකීමයි. බැලූ බැලූ අත පාට පාටින් පිපුණු මල් ඇසට අඳුනක්, හිතට සතුටක් ගේනවා. මෙයින් ඔබ්බට යමින් මල් තුළින් සිත විස්මයට පත් කරන දසුන් පෙළක් ඔබ වෙත ගෙනෙන දෙන්නෙක් ගැන කියන්නත් ඔවුන්ගේ අත්දැකීම් ඔබ සමග බෙදා හදා ගන්නත් තමයි, මේ සූදානම. [/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]පියවි ඇසට පෙනෙන හෝ සාමාන්‍ය වර්ණ කැමරාවකින් සටහන් කෙරෙන මල්වල සැඟවුණු විසිතුරු බව දකිනවාට වඩා එහාට යමින් වර්ණ පරිලෝකන විද්‍යුත් අන්වීක්ෂයකින් (colour scanning electron microscope) ඒ දෙස බලන්නට ඒ දෙන්නා කල්පනා කළා. ඔවුන් කිසිදාක නුදුටු ඒ දසුන්වලින් ඔවුන් විස්මයට පත් වුණා. ඒ විස්මය ඔබ සමග බෙදා ගන්නා අදහසින් මේ පින්තූර එකතුව අන්තර් ජාලයට මුදා හැර තියෙනවා.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]රෝස පෙතිවල පටන් ඬේසිමල්වල පරාග දක්වාත්, වදමල්වල රේණුවල සිට පරාග කණිකා දක්වාත්, හැම දෙයක් ම මේ ජර්මානු කැමරාශිල්පියා විසින් ඔහුගේ කැමරාවට හසු කර ගෙන තියෙනවා. [/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]ජර්මනියේ පිහිටුවා ඇති ‘අයි ඔෆ් සයන්ස්’ (Eye of Science) විද්‍යාත්මක ඡුායාරූප චිත්‍රාගාරයේ ජීව විද්‍යාඥයකු ඇතුළු තාක්ෂණික ශිල්පීන් කණ්ඩායමක් ඒ සඳහා ඔහුට සහය දුන්නා.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]මේ ඡුායාරූප ගැනීමට මල් සැකසීම සඳහා දින ගණනාවක් වෙහෙස වෙන්නට ඔවුනට සිදු වුණා. මල් පෙති විනාශ නොවන පරිදි පරිස්සමෙන් ඉතා සූක්ෂම ලෙස ඒවා සැකසිය යුකු වුණා. [/FONT][/LEFT] [/COLOR][/SIZE] [CENTER][FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://1.bp.blogspot.com/-mYoHrVRMBPQ/U8DRhuAbdUI/AAAAAAAALIc/H1O3GtJBUYs/s1600/4.JPG[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]මේ රෝස පෙතිවල රූප සටහන් කළේ ඡුයාරූප ශිල්පී ඔලිවර් මෙකස් (Oliver Meckes) හා ජීව විද්‍යාඥ නිකොලී ඔටාවා (Nicole Ottawa) යන දෙදෙනා එකතු වෙලා. ඔවුන් මේ රූප ලබා ගත්තේ වර්ණ ස්කැන් කළ හැකි ඉලෙක්ට්‍රෝන මයික්රොස්කෝපයක් යොදා ගෙනයි.[/COLOR][/SIZE][/FONT][/CENTER] [SIZE=4][COLOR=Navy] [LEFT][FONT="]”පියවි ඇසෙන් බලන විට මල් ඇත්තෙන් ම සරලයි, සුන්දරයි! ඒත් හොඳටම ළං වී බැලූවොත් තමයි ඒවායේ ඇති සංකීර්ණ බව පෙනෙන්නේ. ඇහැට පේන ලස්සනට වඩා ගුප්ත, සියුම් ලස්සනක් හැම මලක් අස්සේ ම හැංගිලා තියෙනවා. ඒවා තුළ කිසි කෙනකු මෙතෙක් නුදුටු සුන්දරත්වයක් ගැබ්ව තියෙනවා. මල් ඇතුළෙ මල්! ලෝක ඇතුළෙ තවත් ලෝක!” මෙක්ස් ඒ ගැන කියන්නේ එහෙමයි. [/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]ඡුයාරූප ශිල්පී ඔලිවර් මෙකස් හා ජීව විද්‍යාඥ නිකොලී ඔටාවා යන දෙදෙනා එකතු වෙලා තමයි, මේ විස්මිත ඡුායාරූප මාලාව සනස් කළේ. [/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]වසර දහයක විතර කාලයක් තිස්සේ ඔවුන් මේ නොපෙනෙන සුන්දරත්වය අපට පෙන්වන්න වෙහෙස වුණා. දකුණු ජර්මනියේ රොට්ලින්ජන් (Reutlingen) හි ‘අයි ඔෆ් සයන්ස්’ ආයතනයේ ඇති සුපිරි පරිලෝකන අන්වීක්ෂයක් තමයි, මේ සඳහා ඔවුන් සහය කර ගත්තේ. [/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]මේ පරිලෝකන විද්‍යුත් අන්වීක්ෂය කෙටියෙන් හැඳින්වෙන්නේ ‘සෙම්’ (SEM) කියලයි. හරියටම කියනවා නම් FEI Quanta Series Field Emission SEM කියා කියන්න පුළුවන්.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]මල් ඇතුළෙ සැඟවී ඇති මේ ඇස් අදහන්න බැරි තරම් සුන්දරත්වය අපේ ඇහැ පිනවන්න නෙමෙයි, හැදිලා තියෙන්නෙ. ඒවා හැදිලා තියෙන්නේ එකම එක කාරණයකටයි. ඒ ඒවායේ පරාග පෝෂණය කිරීම සඳහා ඒවා කෙරෙහි කෘමීන් ආකර්ෂණය කර ගැනීමටයි. ඒ මල අයිති ශාකයේ පැවැත්ම රඳා පවතින්නේ ඒ මතයි. [/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]මේ ඡුායාරූප ගැනීම සඳහා මේවා සූදානම් කර ගැනීමට පෙර ඔවුන් කළේ සෑම මලකම පෙති හෝ පත්‍රවල කොටස් හෝ විජලන කි‍්‍රයාවලියකට ලක් කළා, සියයට සීයක් ම ඇල්කොහොලවල බහාලන්නට පෙරාතුව.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [CENTER][FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://1.bp.blogspot.com/-BIAvb8sMBX0/U8DRcNMTZdI/AAAAAAAALIU/zZ60SlwvNAs/s1600/5.JPG[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]මෙකස් හා ඔටාවා දෙදෙනා මලක හෝ පත්‍රයක හෝ කුඩා කොටස් විජලන කි‍්‍රයාවලියකට ලක් කළා, සියයට සීයක් ම ඇල්කොහොලවල බහාලන්නට පෙරාතුව. මේ පිළිබිඹුවෙන් දැක්වෙන්නේ රේප්සීඞ් ශාකයේ මල් පෙත්තක්. හරියට එහි මතුපිට කටුස්සකුගේ හෝ සර්පයකුගේ සමක මතුපිටක් වගෙයි. මේ ශාකය අයත් වන්නේ අබ, ගෝවා ආදිය ඇතුළත් බ්රාසිකාසේ (Brassicaceae) පවුලටයි.[/COLOR][/SIZE][/FONT][/CENTER] [SIZE=4][COLOR=Navy] [LEFT][FONT="]පසුව, පීඩක කුටීරයක් තුළ දී ඇල්කොහොල වෙනුවට කාබන් ඩයොක්සයිඞ් ආදේශ කරනවා. ඒ වියළීමේ කි‍්‍රයාවලියේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙසයි, ඔවුන් සලකන්නේ.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]මේ අතිසූක්ෂම ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ සෑම ශාකයම ඉතා සංවේදී මෙන්ම සියුම් මතුපිට පෙනුම ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන යාම සඳහායි. එසේ නොකළේ නම් ෙසෙල විනාශ වී මල් විකෘති වී යා හැකියි. ඉන්පසු එය ඇලූමීනියම් තැටිත්තක තබා රන් ආලේප කරනවා, [/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂය මගින් ඡුායාරූපයට නැගීමට පෙර. එක් පිළිබිඹුවක රෝස පෙත්තක රූපය පෙනුණේ වල්බුටා හෙවත් රටකැටැඹිල්ල පොකුරක් වාගෙයි. රටකැටැඹිල්ල මලක මතුපිට පෙනුණේ කටුස්සකුගේ හෝ සර්පයකුගේ සමක් වාගෙයි.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT] [FONT="]මේ දෙදෙනා එක්ව මෙම පරිලෝකන විද්‍යුත් අන්වීක්ෂය යොදා ගෙන බැක්ටීරියා වර්ග, පරපෝෂිතයන්, සමනලූන් හා සලබයන් පමණක් නොව තවත් නොපෙනෙන ලෝකයේ විස්මිත තැන් කීපයක් මිනිස් ඇස් මානයට ගෙන ආවා. ”අන්වික්ෂයකින් මේවා දිහා බලද්දී අප ලෝකය ගැන දරණ අදහස් එහෙම පිටින්ම වෙනස් වෙනවා.” මෙකස් කියනවා.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [CENTER][FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-WX__8tkQkK0/U8DRR-f70gI/AAAAAAAALIM/QW1hM_HrYCg/s1600/8.jpg[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]මෙහි ඉහළින් පින්තූරයේ ඇත්තේ ආනිකා මලක කලංකයයි. ස්තී‍්‍ර ප්‍රජනක කොටසේ එනම් අණ්ඩපයේ ඉහළ කොටසයි. එහි හැඩය උල් සහිත දිවක කොටසක් වගෙයි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://2.bp.blogspot.com/-gEMxMCmo-Hs/U8DROQcbE3I/AAAAAAAALIE/041SjipiARE/s1600/9.jpg[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]ඉහළ පින්තූරයේ ඇත්තේ ඇන්තරය හෙවත් පරාගධානියයි. එය මලක රේණුවල පරාග සාදන කොටසයි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-9WyZXCWIWNM/U8DRGULTMBI/AAAAAAAALH8/1FCfx-LwFyM/s1600/10.JPG[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]ලයිලැක් මලක දම්පැහැති පෙත්තක පරාග හතරක් රැුඳී ඇති අයුරු. ඒවා හරියට පෙනුමෙන් මිනිස් මොළයක පිහිටීම වගෙයි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://4.bp.blogspot.com/-768Yn4qlRps/U8DRCHfi6JI/AAAAAAAALH0/lV1WjOrZDUY/s1600/11.JPG[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]මේ ඡුායාරූපයෙන් දැක්වෙන්නේ පරාග කණිකායි. ඒවා අළු පැහැයෙන් පෙනෙනවා, ආනිකා මලක කහ පැහැති කලංකය මත. මේ ආනිකා ශාකය මවුන්ටන් ටුබැකෝ යනුවෙන් ද හැඳින්වෙන අතර ඒ මලෙහි හෙලෙනලින් (helenalin) නම් විෂ ද්‍රව්‍යයක් අඩංගුයි. වැඩිපුර ආහාරයට ගත හොත් ජඨර අන්ත්‍ර ප්‍රදාහය නමැති රෝග තත්වයට ගොදුරු විය හැකියි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://1.bp.blogspot.com/-KAaEgfGQgqc/U8DQ9314IAI/AAAAAAAALHs/IfLe5a6A-bU/s1600/12.JPG[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]මේ කැනෝලා තෙල් නිපදවීමට ගන්නා රේප්සීඞ් ශාක පත්‍රයක අති විශාලනය කළ රූපයක්. ආලෝකය පසුපසින් එල්ල කිරීම නිසා එය අපට පෙනෙන්නේ මුහුද යට ඇති ගැඹුරු කොරල්පරයක් ලෙසයි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://4.bp.blogspot.com/-nBykbiflmXk/U8DQ6ZaVLaI/AAAAAAAALHk/GnrHFJ5pjOc/s1600/13.JPG[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]ඉහළ රූපයෙන් පෙනෙන්නේ සපත්තු මලක කෙමියක තැන්පත්ව ඇති රතු පැහැති පරාගයි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://4.bp.blogspot.com/-XJVd7NBSah4/U8DQ3E2V_AI/AAAAAAAALHc/fqdgku969_c/s1600/14.JPG[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]වද හෙවත් සපත්තු මලේ පාට තද රතු හා රෝස පැහැති වුනත් ඉහළ දැක්වෙන එහි රේණු මත රැුඳුණු පාරග කොටස් එතරම් දීප්තිමත්ව පෙනෙන්නේ නැත. එහි වටකුරු තුඩුවල ඇලී ඇති පරාග උල් හැඩැතියි. එහි මතුපිට අලියකුගේ සම මෙන් ගෝරෝසුයි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://1.bp.blogspot.com/-Ah2ZbEAE1nc/U8DQw7HMFYI/AAAAAAAALHU/mP2xPAdlSIM/s1600/15.JPG[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]මේ මෙරිගෝල්ඞ් හෙවත් දාස්පෙතියා ශාකයක පෙති කේශර මත කහ පැහැති පරාග අංශු විසිරී ඇති අන්දම.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://2.bp.blogspot.com/-Qm3CRbdf6ro/U8DQsqTFCQI/AAAAAAAALHM/xoRHaIDc7i4/s1600/16.JPG[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]මේ ඬේසි පවුලේ ශාකයක පුෂ්පිකාවක රූපයක්.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy][IMG]http://3.bp.blogspot.com/-akyNuGpsVgc/U8DQgEuidLI/AAAAAAAALHE/-btflx3u8pM/s1600/17.jpg[/IMG] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Navy]මේ තුවරලා ශාකයේ පුෂ්පිකාවක්.[/COLOR][/SIZE][/FONT][/CENTER] [RIGHT][COLOR=#000000][FONT=Trebuchet MS] [/FONT][/COLOR] [CENTER][SIZE=1][URL="http://www.malkakulu.com/2014/07/blog-post_14.html#more"][LEFT][COLOR=#000000][FONT=Trebuchet MS]මල් කැකුළු අඩවියෙන් උපුටා ගන්නා ලදි [/FONT][/COLOR][/LEFT] [/URL][/SIZE][/CENTER] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom