Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~මල්_වගාව~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජර්බෙරා වගාව - Gerbera jamesoni

ජර්බෙරා වගාව - Gerbera jamesoni

සම්භවය - දකුණු අප්‍රිකාව

කුලය - ඇස්ටරේසියේ

ජර්බෙරා වගා කිරීම සදහා අවශ්‍ය පරිසර තත්ත්වයන්

මුහුදු මට්ටමේ සිට අඩි 3000 ට වඩා ඉහළ සීතල දේශගුණයක් ඇති ප්‍රදේශවල වැවෙන ශාකයකි. එබැවින් උඩරට තෙත් කලාපය මෙම බෝගය වැවීම සදහා සුදුසුවේ. එමෙන්ම සීතල දේශගුණයක් ඇති උඩරට අන්තර් මාධ්‍ය කලාපයද මෙම ශාකය වගා කිරීමට සුදුසු වේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල වුවද ජර්බෙරා වගා කළ හැකි වුවත් මුහුදු මට්ටමේ සිට උස අඩු ප්‍රදේශවලදී මල්වල ගුණාත්මක බව අඩු වේ.

උෂ්ණත්වය :

දිවා කාලයේ උෂ්ණත්වය : 2 oC - 25 oC

රාත්‍රී කාලයේ උෂ්ණත්වය: 15 oC - 20 oC

සාපේක්ෂ ආර්ද්‍රතාවය: 70 - 75%

ජර්බෙරා වගා කරන අකාරය

වගා කරන ක්‍රම 02 කි.

1 පාත්තිවල සිටුවීම

2 බදුන්වල සිටුවීම.

පාත්තිවල පැල සිටුවා ගැනීම.

මෙහිදී ප්‍රථමයෙන්ම ජලය හොදින් බැසයන හොදින් හිරුඑළිය ලැබෙන ස්ථානයක් තෝරා ගත යුතුයි. ජලය බැසයාම අඩුනම් ජලවහනය දියුණු කරගැනීම සදහා අවශ්‍ය කටයුතු යෙදිය යුතුවේ. තෝරාගත් භූමියේ 30 cm ගැඹුරට පළල 60 cm ප්‍රමාණයට මුල්ලුවක් ආධාරයෙන් පස බුරුල් කර ගන්න. පසුව වගා මාධ්‍යය බුරුල් කර ගන්නා ලද පස් මත 30 cm උසට පුරවා සකස් කරගන්න.

පැල අතර පරතරය 40 cm හා පේළි අතර පරතරය 30 cm වන ආකාරයට වලවල් සකස් කර මුලික පොහොර මිශ්‍රණය යොදා දින දෙකකට පමණ පසු පැල සිටුවන්න. මෙහිදී උස් පාත්ති සෑදීමේ ජල වහනය දියුණු කරගත හැකි අතර එබැවින් මුල් කුණුවීමෙන් වගාව ආරක්ෂාකරගත හැකිය.

බදුන්වල පැල සිටුවා ගැනීම.

අගල් 12 ක් උස අගල් 8 - 12 දක්වා පළල වන කළු පොලිතීන් වලින් සාදා ගන්නා ලද මළු වලද ලීටර් 3 1/2 ක පරිමාවක් තිබෙන විශ්කම්භය 18 - 20 cm අතර වන ප්ලාස්ටික් බදුන් හෝ සිමෙන්ති බදුන් වලදී වගා කළ හැක.

වගා මාධ්‍යය

වගා මාධ්‍යය ලෙස භාවිතා කළ හැකි මාධ්‍ය කිහිපයක් ඇති අතර පහත සදහන් වගා මාධ්‍යද භාවිතා කළ හැකිය.

මතුපිට පස් කොටස් 1

දිරාගිය කොළ හෝ දිරාගිය වියළි ගොම කොටස් 1

වැලි කොටස් 1/2

කොහුබත් 1/2

ඉහත වගාමාධ්‍ය භාවිතයට පොර හොදින් ජීවාණුහරණය කරගත යුතුය.

ජීවාණුහරණය කරන ලද ඉහත මාධ්‍යය සදහා පහත මූලික පොහොර මිශ්‍රණය එකතු කර ගත යුතුවේ.

එනම් වර්ග මීටර් 1 ක, උස සෙන්ටි මීටර් 30 වන මාධ්‍යය මිශ්‍රණය සදහා,

යූරියා 50 g

ට්‍රිපල් සුපර් පොස්පේට් 50 g

මියුරියේට් ඔෆ් පොටෑෂ් 40 g

මාස දෙකකට වරක් ඉහත පොහොර මිශ්‍රණය වගා මාධ්‍යයට එකතුකළ යුතුය. මෙහිදී ඉහත පොහොර මිශ්‍රණය කොම්පෝස්ට් සමග මිශ්‍රකර යෙදිය හැකි නම් වඩාත් යෝග්‍යය.

වගාව නඩත්තු කිරීම

1 මසකට වරක් පමණ තිරාම්, ටොප්සීන් වැනි දිලීරනාශකයක් පසට එකතු කිරීම.

2 සතියකට වරක් ඇන්ට්රෝකෝල් හෝ මැන්කොසෙබ් වැනි ආරක්ෂක දිලීරනාශකයක් භාවිතා කිරීම.

3 මල් පිපීමට පෙර N.P.K 20: 20: 20 තුලිත රසායනික දියර පොහොර මිශ්‍රණක් කාබනික දියර පොහොර මිශ්‍රණයක් සමග මසකට දෙවරක් මාරුවෙන් මාරුවට යෙදීම.

4 මල් පිපෙන කාලය වන විට 15 :10 :30 :10 :02 N. P .K . Ca.Mg පොහොර මිශ්‍රණයක් යෙදීම.

5 දිනපතා පිරිසිදු ජලය අවශ්‍ය ප්‍රමාණයට යෙදීම.

6 ජලය යෙදීමේදී හැකිතරම් පත්‍ර නොතෙමෙන ආකාරයට ජලය යෙදීම.

7 මල් පිපෙන කාලයේ මල් නොතෙමෙන ආකාරයට ජලය යෙදීම.

8 වසර 3 කින් නැවත වගාව ආරම්භ කළ යුතුයි.

මල් නෙලීම

1 මලේ දෙවන වලයේ මණ්ඩල පුෂ්පිකා වල පරාගධානී පැහැදිලිව දැකගැනීමට ලැබෙන විට මල් නෙලීම කළ යුතුය.

2 මල් නටුව නෙකැපිය යුතු අතර හැකිතාක් පමණ යටින් ගලවා ගැනීම කළ යුතුයි. අනතුරුව නටුව සෙන්ටි මීටර් 2 හෝ 4 පමණ කොටසක් කපා ජල භාජනයක ගිල්විය යුතුයි.

ජර්බෙරා වගාවේ රෝග සහ පළිබෝධ හානි

රෝග

1 බොට්රයිටිස් අංගමාරය

රෝග කාරකයා - Botrytis cinera

රෝග ලක්ෂණ

ශාකයේ පතු වල හා කදේ දුඹුරු පාටට හුරු දිග ලප ඇති වේ. ඉන්පසු පත්‍ර කහපාටවී පසුව මැරී යයි. මල් පෙති වලද දුඹුරු පාට ලප හටගනී. ආසාදනය වු පත්‍රවල ක්‍රමයෙන් අළු කොළ පැහැති දිලීර වර්ධනය වේ.

රෝග පාලනය

වගාවට හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි පැල අතර පරතරය වැඩිකළ යුතුයි.

වගාව ඇති පරිසරයේ අඩු ආර්ද්‍රතාවයක් පවත්වාගත යුතුය.

හවස් කාලයේ වගාවට ජලය යෙදීමෙන් වැලකිය යුතුය.

ආසාදනය වී ඇති ශාක හා ශාක කොටස් ක්ෂේත්රයෙන් ඉවත් කළ යුතුය.

Daconil Chlorothalonil හෝ කොපර් අඩංගු දිලීර නාශක වගාවට යෙදිය යුතුයි.

2 මුල් කුණුවීම

Pythium, Fusarium හා Phytophthora වැනි දිලීර, රෝග කාරක වේ.

රෝග ලක්ෂණ

මුල් කුණූවීම නිසා ශාකය වියලී ගොස් පසුව මිය යයි. ක්ෂණිකව ශාකය වියලීමකට භාජනය වීමට පුළුවන. ශාකයේ පත්‍ර දුඹුරු පාට වේ.

රෝග පාලනය

වගාව සදහා ජීවාණුහරණය කරන ලද මාධ්‍යය භාවිතය.

වගාවට ජලය යෙදීමේදී මතුපිටට ජලය යෙදීම මෙන්ම වැඩිපුර ජලය යෙදීම නොකළ යුතුයි.

ආසාදනයවී ඇති පැල ක්ෂේත්රයෙන් ඉවත් කළ යුතුයි.

ටෙප්සීන්, තිරාම්, ෆෝමෝසල්ෆෝට් හෝ රිඩොමිල් වැනි දිලීර නාශක පසට යෙදීම.

3 පිටිපුස් රෝගය

රෝග ලක්ෂණ

ශාක පත්‍ර මතුපිට සුදුපාට පිටි වැනි දිලීර වර්ධනය වනු දක්නට ලැබේ.

රෝග පාලනය

ආසාදිත පත්‍ර කඩා ඉවත් කිරීම.

රෝග පාලනය සදහා ඩැකොනිල් හෝ පොලිකර් වැනි දිලීර නාශක යොදන්න.

මුල් අවස්ථාවේ සල්ෆර් යෙදීමෙන් රෝග වලක්වා ගත හැක.

පළිබෝධ

1 Leaf minor (පත්‍ර කනින්නා)

මෙම වගාවේ වැදගත් පළිබෝධකයෙකි. කුඩා කෘමියෙකු වන අතර පත්‍ර මත බිත්තර දමයි.

මොවුන්ගේ කීට අවස්ථා පත්‍රයේ උඩු අපිචර්මයට යටින් ඇති පත්‍රයේ පටක කාදමයි.

ද්වීතීයිකව ශාකයට දිලීර රෝග බෝකරයි.

පාලනය

වගාවට ජලය යෙදීමේදී පත්‍ර ජලයෙන් තෙත්වන ආකාරයට ජලය යොදන්න. Dinethoate (ඩයිමෙතොඒට්) යොදන්න.

2 Thrip පැල මැක්කා

ඉතා කුඩා කෘමියෙකි. ශාක ශෛල වල යුෂ උරා බෙයි. මේ නිසා ශාකයේ පත්‍ර වියලී යයි. තවද ශාකයට වෛරස් රෝග බෝ කරයි.

පාලනය

වගාවට ජලය යෙදීමේදී ශාක පත්‍ර හොදින් තෙත්වන ආකාරයට ජලය යොදන්න. පහත නිර්දේශකරන ලද කෘමිනාශක යෙදිය හැකිය.

ඇඩ්මයර් - Imidachloprid

මාෂල් - Carbasulphan

රීජන්ට් - Fipronil

මෙටසිස්ටොක්ස් - (Metasystox)

3 Red spider mite (රතු මකුළු මයිටාවා)

ශාක පත්‍රවල යුෂ උරා බොයි. පත්‍රවල යටි පැත්තටවී සිටී. වියළි කාලගුණය මෙම කෘමියාගේ ග්රහනය වැඩි කරයි.

පාලනය

පහත සදහන් නිර්දේශ කෘමිනාශක යෙදීම.

Wetable sulphar (තෙතකල හැකි සල්ෆර් යෙදීම)

Nissoran (නිසොරාන්)

මීට අමතරව පහත සදහන් කෘමීන්ගේ හානියද දැකිය හැකිය.

4 කුඩිත්තා

5 සුදුමැස්සන්

6 කපන පණුවන්

7 යුෂ උරා බොන වෙනත් කෘමීන්

පාලනය

වගාව හොදින් පරීක්ෂා කරබලා මෙම කෘමීන් අතින් අහුලා ඉවත් කිරීම.

කීට අවස්ථා විනාශ කිරීම.

යුෂ උරා බොන කෘමීන් මර්ධනය සදහා නිර්දේශ කරන ලද සංස්ථෘනික කෘමිනාශක යෙදීම.

පත්‍ර කාදමන පණුවන් මර්ධනය සදහා ස්පර්ශක කෘමිනාශක යෙදීම.

8 ගොළු බෙල්ලන්ගේ හානිය

අතින් අල්ලා විනාශ කිරීම.

මෙටා හෝ කොන්ඩෝර් වැනි රසායනික ද්‍රව්‍ය යෙදීම.

[QUOTE="MAXPAYNE1, post: 9132769, member: 160040"] [b]ජර්බෙරා වගාව - Gerbera jamesoni[/b] [B]ජර්බෙරා වගාව[/B] - [I]Gerbera jamesoni[/I] [IMG]http://www.wereldzaden.nl/data/articles/images/b_275.jpg[/IMG] [IMG]http://cdn.wn.com/pd/84/2c/5456b9c4bc62d93edf6b693a991d_grande.jpg[/IMG] [B]සම්භවය - දකුණු අප්‍රිකාව[/B] [B]කුලය - ඇස්ටරේසියේ[/B] [B]ජර්බෙරා වගා කිරීම සදහා අවශ්‍ය පරිසර තත්ත්වයන්[/B] [SIZE=3]මුහුදු මට්ටමේ සිට අඩි 3000 ට වඩා ඉහළ සීතල දේශගුණයක් ඇති ප්‍රදේශවල වැවෙන ශාකයකි. එබැවින් උඩරට තෙත් කලාපය මෙම බෝගය වැවීම සදහා සුදුසුවේ. එමෙන්ම සීතල දේශගුණයක් ඇති උඩරට අන්තර් මාධ්‍ය කලාපයද මෙම ශාකය වගා කිරීමට සුදුසු වේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල වුවද ජර්බෙරා වගා කළ හැකි වුවත් මුහුදු මට්ටමේ සිට උස අඩු ප්‍රදේශවලදී මල්වල ගුණාත්මක බව අඩු වේ. [/SIZE] [SIZE=3]උෂ්ණත්වය : [/SIZE] [SIZE=3]දිවා කාලයේ උෂ්ණත්වය : 2 oC - 25 oC[/SIZE] [SIZE=3]රාත්‍රී කාලයේ උෂ්ණත්වය: 15 oC - 20 oC [/SIZE] [SIZE=3]සාපේක්ෂ ආර්ද්‍රතාවය: 70 - 75%[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ජර්බෙරා වගා කරන අකාරය[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]වගා කරන ක්‍රම 02 කි.[/SIZE] [SIZE=3]1 පාත්තිවල සිටුවීම[/SIZE] [SIZE=3]2 බදුන්වල සිටුවීම.[/SIZE] [SIZE=3][I]පාත්තිවල පැල සිටුවා ගැනීම.[/I][/SIZE] [SIZE=3]මෙහිදී ප්‍රථමයෙන්ම ජලය හොදින් බැසයන හොදින් හිරුඑළිය ලැබෙන ස්ථානයක් තෝරා ගත යුතුයි. ජලය බැසයාම අඩුනම් ජලවහනය දියුණු කරගැනීම සදහා අවශ්‍ය කටයුතු යෙදිය යුතුවේ. තෝරාගත් භූමියේ 30 cm ගැඹුරට පළල 60 cm ප්‍රමාණයට මුල්ලුවක් ආධාරයෙන් පස බුරුල් කර ගන්න. පසුව වගා මාධ්‍යය බුරුල් කර ගන්නා ලද පස් මත 30 cm උසට පුරවා සකස් කරගන්න.[/SIZE] [SIZE=3]පැල අතර පරතරය 40 cm හා පේළි අතර පරතරය 30 cm වන ආකාරයට වලවල් සකස් කර මුලික පොහොර මිශ්‍රණය යොදා දින දෙකකට පමණ පසු පැල සිටුවන්න. මෙහිදී උස් පාත්ති සෑදීමේ ජල වහනය දියුණු කරගත හැකි අතර එබැවින් මුල් කුණුවීමෙන් වගාව ආරක්ෂාකරගත හැකිය.[/SIZE] [SIZE=3][I]බදුන්වල පැල සිටුවා ගැනීම.[/I][/SIZE] [SIZE=3]අගල් 12 ක් උස අගල් 8 - 12 දක්වා පළල වන කළු පොලිතීන් වලින් සාදා ගන්නා ලද මළු වලද ලීටර් 3 1/2 ක පරිමාවක් තිබෙන විශ්කම්භය 18 - 20 cm අතර වන ප්ලාස්ටික් බදුන් හෝ සිමෙන්ති බදුන් වලදී වගා කළ හැක. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]වගා මාධ්‍යය [/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]වගා මාධ්‍යය ලෙස භාවිතා කළ හැකි මාධ්‍ය කිහිපයක් ඇති අතර පහත සදහන් වගා මාධ්‍යද භාවිතා කළ හැකිය. [/SIZE] [SIZE=3]මතුපිට පස් කොටස් 1 [/SIZE] [SIZE=3]දිරාගිය කොළ හෝ දිරාගිය වියළි ගොම කොටස් 1[/SIZE] [SIZE=3]වැලි කොටස් 1/2[/SIZE] [SIZE=3]කොහුබත් 1/2[/SIZE] [SIZE=3]ඉහත වගාමාධ්‍ය භාවිතයට පොර හොදින් ජීවාණුහරණය කරගත යුතුය.[/SIZE] [SIZE=3]ජීවාණුහරණය කරන ලද ඉහත මාධ්‍යය සදහා පහත මූලික පොහොර මිශ්‍රණය එකතු කර ගත යුතුවේ.[/SIZE] [SIZE=3]එනම් වර්ග මීටර් 1 ක, උස සෙන්ටි මීටර් 30 වන මාධ්‍යය මිශ්‍රණය සදහා, [/SIZE] [SIZE=3]යූරියා 50 g[/SIZE] [SIZE=3]ට්‍රිපල් සුපර් පොස්පේට් 50 g [/SIZE] [SIZE=3]මියුරියේට් ඔෆ් පොටෑෂ් 40 g [/SIZE] [SIZE=3]මාස දෙකකට වරක් ඉහත පොහොර මිශ්‍රණය වගා මාධ්‍යයට එකතුකළ යුතුය. මෙහිදී ඉහත පොහොර මිශ්‍රණය කොම්පෝස්ට් සමග මිශ්‍රකර යෙදිය හැකි නම් වඩාත් යෝග්‍යය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]වගාව නඩත්තු කිරීම[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]1 මසකට වරක් පමණ තිරාම්, ටොප්සීන් වැනි දිලීරනාශකයක් පසට එකතු කිරීම.[/SIZE] [SIZE=3]2 සතියකට වරක් ඇන්ට්රෝකෝල් හෝ මැන්කොසෙබ් වැනි ආරක්ෂක දිලීරනාශකයක් භාවිතා කිරීම.[/SIZE] [SIZE=3]3 මල් පිපීමට පෙර N.P.K 20: 20: 20 තුලිත රසායනික දියර පොහොර මිශ්‍රණක් කාබනික දියර පොහොර මිශ්‍රණයක් සමග මසකට දෙවරක් මාරුවෙන් මාරුවට යෙදීම.[/SIZE] [SIZE=3]4 මල් පිපෙන කාලය වන විට 15 :10 :30 :10 :02 N. P .K . Ca.Mg පොහොර මිශ්‍රණයක් යෙදීම. [/SIZE] [SIZE=3]5 දිනපතා පිරිසිදු ජලය අවශ්‍ය ප්‍රමාණයට යෙදීම.[/SIZE] [SIZE=3]6 ජලය යෙදීමේදී හැකිතරම් පත්‍ර නොතෙමෙන ආකාරයට ජලය යෙදීම.[/SIZE] [SIZE=3]7 මල් පිපෙන කාලයේ මල් නොතෙමෙන ආකාරයට ජලය යෙදීම.[/SIZE] [SIZE=3]8 වසර 3 කින් නැවත වගාව ආරම්භ කළ යුතුයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මල් නෙලීම[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]1 මලේ දෙවන වලයේ මණ්ඩල පුෂ්පිකා වල පරාගධානී පැහැදිලිව දැකගැනීමට ලැබෙන විට මල් නෙලීම කළ යුතුය.[/SIZE] [SIZE=3]2 මල් නටුව නෙකැපිය යුතු අතර හැකිතාක් පමණ යටින් ගලවා ගැනීම කළ යුතුයි. අනතුරුව නටුව සෙන්ටි මීටර් 2 හෝ 4 පමණ කොටසක් කපා ජල භාජනයක ගිල්විය යුතුයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ජර්බෙරා වගාවේ රෝග සහ පළිබෝධ හානි[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][I]රෝග[/I][/SIZE] [SIZE=3]1 [I]බොට්රයිටිස් අංගමාරය[/I][/SIZE] [SIZE=3]රෝග කාරකයා - [I]Botrytis cinera[/I][/SIZE] [SIZE=3]රෝග ලක්ෂණ[/SIZE] [SIZE=3]ශාකයේ පතු වල හා කදේ දුඹුරු පාටට හුරු දිග ලප ඇති වේ. ඉන්පසු පත්‍ර කහපාටවී පසුව මැරී යයි. මල් පෙති වලද දුඹුරු පාට ලප හටගනී. ආසාදනය වු පත්‍රවල ක්‍රමයෙන් අළු කොළ පැහැති දිලීර වර්ධනය වේ. [/SIZE] [SIZE=3]රෝග පාලනය[/SIZE] [SIZE=3]වගාවට හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි පැල අතර පරතරය වැඩිකළ යුතුයි. [/SIZE] [SIZE=3]වගාව ඇති පරිසරයේ අඩු ආර්ද්‍රතාවයක් පවත්වාගත යුතුය. [/SIZE] [SIZE=3]හවස් කාලයේ වගාවට ජලය යෙදීමෙන් වැලකිය යුතුය.[/SIZE] [SIZE=3]ආසාදනය වී ඇති ශාක හා ශාක කොටස් ක්ෂේත්රයෙන් ඉවත් කළ යුතුය. [/SIZE] [SIZE=3]Daconil Chlorothalonil හෝ කොපර් අඩංගු දිලීර නාශක වගාවට යෙදිය යුතුයි. [/SIZE] [SIZE=3]2 [I]මුල් කුණුවීම[/I][/SIZE] [SIZE=3][I]Pythium, Fusarium[/I] හා [I]Phytophthora[/I] වැනි දිලීර, රෝග කාරක වේ. [/SIZE] [SIZE=3]රෝග ලක්ෂණ [/SIZE] [SIZE=3]මුල් කුණූවීම නිසා ශාකය වියලී ගොස් පසුව මිය යයි. ක්ෂණිකව ශාකය වියලීමකට භාජනය වීමට පුළුවන. ශාකයේ පත්‍ර දුඹුරු පාට වේ. [/SIZE] [SIZE=3]රෝග පාලනය[/SIZE] [SIZE=3]වගාව සදහා ජීවාණුහරණය කරන ලද මාධ්‍යය භාවිතය.[/SIZE] [SIZE=3]වගාවට ජලය යෙදීමේදී මතුපිටට ජලය යෙදීම මෙන්ම වැඩිපුර ජලය යෙදීම නොකළ යුතුයි. [/SIZE] [SIZE=3]ආසාදනයවී ඇති පැල ක්ෂේත්රයෙන් ඉවත් කළ යුතුයි. [/SIZE] [SIZE=3]ටෙප්සීන්, තිරාම්, ෆෝමෝසල්ෆෝට් හෝ රිඩොමිල් වැනි දිලීර නාශක පසට යෙදීම. [/SIZE] [SIZE=3][I]3 පිටිපුස් රෝගය[/I][/SIZE] [SIZE=3]රෝග ලක්ෂණ[/SIZE] [SIZE=3]ශාක පත්‍ර මතුපිට සුදුපාට පිටි වැනි දිලීර වර්ධනය වනු දක්නට ලැබේ. [/SIZE] [SIZE=3]රෝග පාලනය[/SIZE] [SIZE=3]ආසාදිත පත්‍ර කඩා ඉවත් කිරීම.[/SIZE] [SIZE=3]රෝග පාලනය සදහා ඩැකොනිල් හෝ පොලිකර් වැනි දිලීර නාශක යොදන්න. [/SIZE] [SIZE=3]මුල් අවස්ථාවේ සල්ෆර් යෙදීමෙන් රෝග වලක්වා ගත හැක.[/SIZE] [SIZE=3][I]පළිබෝධ[/I][/SIZE] [SIZE=3]1[I] Leaf minor (පත්‍ර කනින්නා)[/I][/SIZE] [SIZE=3]මෙම වගාවේ වැදගත් පළිබෝධකයෙකි. කුඩා කෘමියෙකු වන අතර පත්‍ර මත බිත්තර දමයි. [/SIZE] [SIZE=3]මොවුන්ගේ කීට අවස්ථා පත්‍රයේ උඩු අපිචර්මයට යටින් ඇති පත්‍රයේ පටක කාදමයි. [/SIZE] [SIZE=3]ද්වීතීයිකව ශාකයට දිලීර රෝග බෝකරයි. [/SIZE] [SIZE=3]පාලනය[/SIZE] [SIZE=3]වගාවට ජලය යෙදීමේදී පත්‍ර ජලයෙන් තෙත්වන ආකාරයට ජලය යොදන්න. Dinethoate (ඩයිමෙතොඒට්) යොදන්න.[/SIZE] [SIZE=3]2 [I]Thrip පැල මැක්කා[/I][/SIZE] [SIZE=3]ඉතා කුඩා කෘමියෙකි. ශාක ශෛල වල යුෂ උරා බෙයි. මේ නිසා ශාකයේ පත්‍ර වියලී යයි. තවද ශාකයට වෛරස් රෝග බෝ කරයි.[/SIZE] [SIZE=3]පාලනය[/SIZE] [SIZE=3]වගාවට ජලය යෙදීමේදී ශාක පත්‍ර හොදින් තෙත්වන ආකාරයට ජලය යොදන්න. පහත නිර්දේශකරන ලද කෘමිනාශක යෙදිය හැකිය.[/SIZE] [SIZE=3]ඇඩ්මයර් - Imidachloprid [/SIZE] [SIZE=3]මාෂල් - Carbasulphan [/SIZE] [SIZE=3]රීජන්ට් - Fipronil [/SIZE] [SIZE=3]මෙටසිස්ටොක්ස් - (Metasystox)[/SIZE] [SIZE=3]3 [I]Red spider mite (රතු මකුළු මයිටාවා)[/I][/SIZE] [SIZE=3]ශාක පත්‍රවල යුෂ උරා බොයි. පත්‍රවල යටි පැත්තටවී සිටී. වියළි කාලගුණය මෙම කෘමියාගේ ග්රහනය වැඩි කරයි.[/SIZE] [SIZE=3]පාලනය[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පහත සදහන් නිර්දේශ කෘමිනාශක යෙදීම.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Wetable sulphar (තෙතකල හැකි සල්ෆර් යෙදීම)[/SIZE] [SIZE=3]Nissoran (නිසොරාන්)[/SIZE] [SIZE=3]මීට අමතරව පහත සදහන් කෘමීන්ගේ හානියද දැකිය හැකිය.[/SIZE] [SIZE=3]4[I] කුඩිත්තා[/I][/SIZE] [SIZE=3]5 [I]සුදුමැස්සන්[/I][/SIZE] [SIZE=3]6 [I]කපන පණුවන්[/I][/SIZE] [SIZE=3]7 [I]යුෂ උරා බොන වෙනත් කෘමීන්[/I][/SIZE] [SIZE=3]පාලනය[/SIZE] [SIZE=3]වගාව හොදින් පරීක්ෂා කරබලා මෙම කෘමීන් අතින් අහුලා ඉවත් කිරීම.[/SIZE] [SIZE=3]කීට අවස්ථා විනාශ කිරීම.[/SIZE] [SIZE=3]යුෂ උරා බොන කෘමීන් මර්ධනය සදහා නිර්දේශ කරන ලද සංස්ථෘනික කෘමිනාශක යෙදීම.[/SIZE] [SIZE=3]පත්‍ර කාදමන පණුවන් මර්ධනය සදහා ස්පර්ශක කෘමිනාශක යෙදීම.[/SIZE] [SIZE=3]8 [I]ගොළු බෙල්ලන්ගේ හානිය[/I][/SIZE] [SIZE=3]අතින් අල්ලා විනාශ කිරීම.[/SIZE] [SIZE=3]මෙටා හෝ කොන්ඩෝර් වැනි රසායනික ද්‍රව්‍ය යෙදීම.[/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom