Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~මල්_වගාව~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැලතියා සහ මැරැන්තා

වර්ණවත් නාරටි හා පත්‍ර තලයේ වු වර්ණ රටා මගින් ඉතාමත් විසිතුරු ලෙස හැඩගැන්වුන කැලතියා හා මැරැන්තා ශාක බදුන්ගත පැලෑටියක් ලෙස ශාක ලෙස ඉතා ජනප්‍රිය වී ඇත. මැරැන්තා ශාක පොළොවට සමාන්තරව වැවෙන මිටි ශාක වන අතර කැලතියා සෘජු ශාක ලෙස වැඩේ.

ශ්‍රී ලංකාවේ දැකිය හැකි කැලතියා වර්ග

Calathea ornata

Calathea makoyana

Calathea roseopicta

Calathea z ebrina

ශ්‍රී ලංකාවේ දැකිය හැකි මැරැන්තා වර්ග

Maranta tricolour

Maranta leuconeura kerchoveana

Maranta leuconeura massangeana

සාර්ථක වගාවක් සදහා

සාමාන්‍ය උණුසුම් දේශගුණයක් සුදුසුය.

විසරිත ආලෝකය ලැබෙන සේ සෙවන අවශ්‍ය වන අතර තද හිරු එළියෙන් පත්‍රයේ වර්ණවත්භාවය විනාශ වන අතර පත්‍ර රෝල්වීම සිදු වේ.

ඉහල ආර්ද්‍රතාවයක් හා නිරතුරුව මාධ්‍යයේ තෙතමනය පවත්වා ගන්න.

ප්‍රචාරණය

පදුරු, තනි ශාක වලට වෙන්කොට පැල බෝකර ගත හැක. නව පැල මුල් අල්ලන තුරු පෝච්චි කවරයකින් වසා තබන්න.

මාධ්‍යය

කොම්පෝස්ට් කොටස් 1

වැලි කොටස් 1 මාධ්‍යය හෝ

වැලි කොටස් 4

කොහුබත් කොටස් 1 මාධ්‍යය හෝ

මතුපිට පස් කොටස් 4

කොම්පෝස්ට් කොටස් 2

ගොම පොහොර කොටස් 1

වැලි කොටස් 1 මාධ්‍යය යොදා ගන්න.

පොහොර

සෙමින් පෝෂක මුදාහරින කැට පොහොර හෝ පත්‍රමතට ඉසින දියර පොහොර භාවිතා කරන්න.

උදා: N .P .K . 20 : 30 : 20 හෝ

N .P .K . 30 : 10 : 10

වගාවේදී මතුවන ගැටළු

1. වාතයේදී අඩු ජල වාෂ්ප සාන්ද්‍රනය නිසා පත්‍ර අග වියලීම, පත්‍ර හැලීම හා කුරු බව ඇති වේ. මෙය වලක්වා ගැනීම සදහා සෙවණ ලබාදීම හා විසිරුම් ජල සම්පාදනය මගින් වාතයේ ජලවාෂ්ප සාන්ද්‍රණය වැඩි කළ යුතුය.

2. ජලය මද වුවහොත් පත්‍ර හැකිලීම වියලි පැල්ලම් ඇති වීම හා කදේ පහතින් ඇති පත්‍ර කහවීම සිදු වේ.

3. පත්‍ර වල වර්ණය අඩු වීම හා පත්‍ර වියලීම සිදුවන්නේ අධික හිරුඑළිය නිසා බැවින් වහාම සෙවණ සහිත ස්ථානයකට මාරු කරන්න.

4. රෝග අතුරෙන් බහුලව දැකිය හැක්කේ පත්‍ර වල ඇති වන ලප වේ. මෙම රෝගය පාලනයට පත්‍ර මතට ජලය යෙදීමෙන් වලකින්න. ජල වහනය දියුණු කරන්න. තවදුරටත් මෙම රෝගය පවතීනම් ක්ලෝරොතැලොනිල් හෝ මැන්කොසෙබ් යන දිලීර නාශක වලින් එකක් යොදන්න.

5. මෙයට අමතරව නෙමටොඩාවන් නිසා ඇතිවන ශාක කුරු වීම දැකිය හැක.

6. එම තත්වය ඇති නොවීමට වගා මාධ්‍ය ජීවාණුහරණය කර පාවිච්ච්යට ගන්න.

7. නෙමටෝඩාවන් පාලනය සදහා කාබෝෆියුරාන් කැට කිහිපයක් වගා මාධ්‍යයට එක්කරන්න.

8. වියළි කාලගුණික තත්ව වලදී කොරපොතු කෘමිහානිය හා මයිටා හානියද දැකගත හැකි වේ.

9. සුදුසු සංස්ථානික කෘමි නාශක හා මයිටා නාශක යොදා ගැනීම සුදුසුයි.

පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්

1 සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.

2 හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.

3 පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.

4 පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.

5 කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.

6 වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.

7 ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.

8 දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.

9 අනවශ්‍ය ප්ද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.

10 රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.

[QUOTE="MAXPAYNE1, post: 9132804, member: 160040"] [IMG]http://img1.liveinternet.ru/images/attach/b/2/24/358/24358658_Marantha_arundianacea.jpg[/IMG] [SIZE=3][B]කැලතියා සහ මැරැන්තා [/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]වර්ණවත් නාරටි හා පත්‍ර තලයේ වු වර්ණ රටා මගින් ඉතාමත් විසිතුරු ලෙස හැඩගැන්වුන කැලතියා හා මැරැන්තා ශාක බදුන්ගත පැලෑටියක් ලෙස ශාක ලෙස ඉතා ජනප්‍රිය වී ඇත. මැරැන්තා ශාක පොළොවට සමාන්තරව වැවෙන මිටි ශාක වන අතර කැලතියා සෘජු ශාක ලෙස වැඩේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ශ්‍රී ලංකාවේ දැකිය හැකි කැලතියා වර්ග[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]Calathea ornata [/SIZE] [SIZE=3]Calathea makoyana[/SIZE] [SIZE=3]Calathea roseopicta[/SIZE] [SIZE=3]Calathea z ebrina[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ශ්‍රී ලංකාවේ දැකිය හැකි මැරැන්තා වර්ග [/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]Maranta tricolour[/SIZE] [SIZE=3]Maranta leuconeura kerchoveana[/SIZE] [SIZE=3]Maranta leuconeura massangeana [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]සාර්ථක වගාවක් සදහා[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]සාමාන්‍ය උණුසුම් දේශගුණයක් සුදුසුය.[/SIZE] [SIZE=3]විසරිත ආලෝකය ලැබෙන සේ සෙවන අවශ්‍ය වන අතර තද හිරු එළියෙන් පත්‍රයේ වර්ණවත්භාවය විනාශ වන අතර පත්‍ර රෝල්වීම සිදු වේ. [/SIZE] [SIZE=3]ඉහල ආර්ද්‍රතාවයක් හා නිරතුරුව මාධ්‍යයේ තෙතමනය පවත්වා ගන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ප්‍රචාරණය[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]පදුරු, තනි ශාක වලට වෙන්කොට පැල බෝකර ගත හැක. නව පැල මුල් අල්ලන තුරු පෝච්චි කවරයකින් වසා තබන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මාධ්‍යය[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]කොම්පෝස්ට් කොටස් 1[/SIZE] [SIZE=3]වැලි කොටස් 1 මාධ්‍යය හෝ[/SIZE] [SIZE=3]වැලි කොටස් 4[/SIZE] [SIZE=3]කොහුබත් කොටස් 1 මාධ්‍යය හෝ[/SIZE] [SIZE=3]මතුපිට පස් කොටස් 4 [/SIZE] [SIZE=3]කොම්පෝස්ට් කොටස් 2 [/SIZE] [SIZE=3]ගොම පොහොර කොටස් 1[/SIZE] [SIZE=3]වැලි කොටස් 1 මාධ්‍යය යොදා ගන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පොහොර[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]සෙමින් පෝෂක මුදාහරින කැට පොහොර හෝ පත්‍රමතට ඉසින දියර පොහොර භාවිතා කරන්න.[/SIZE] [SIZE=3]උදා: N .P .K . 20 : 30 : 20 හෝ [/SIZE] [SIZE=3]N .P .K . 30 : 10 : 10 [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]වගාවේදී මතුවන ගැටළු[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]1. වාතයේදී අඩු ජල වාෂ්ප සාන්ද්‍රනය නිසා පත්‍ර අග වියලීම, පත්‍ර හැලීම හා කුරු බව ඇති වේ. මෙය වලක්වා ගැනීම සදහා සෙවණ ලබාදීම හා විසිරුම් ජල සම්පාදනය මගින් වාතයේ ජලවාෂ්ප සාන්ද්‍රණය වැඩි කළ යුතුය.[/SIZE] [SIZE=3]2. ජලය මද වුවහොත් පත්‍ර හැකිලීම වියලි පැල්ලම් ඇති වීම හා කදේ පහතින් ඇති පත්‍ර කහවීම සිදු වේ. [/SIZE] [SIZE=3]3. පත්‍ර වල වර්ණය අඩු වීම හා පත්‍ර වියලීම සිදුවන්නේ අධික හිරුඑළිය නිසා බැවින් වහාම සෙවණ සහිත ස්ථානයකට මාරු කරන්න.[/SIZE] [SIZE=3]4. රෝග අතුරෙන් බහුලව දැකිය හැක්කේ පත්‍ර වල ඇති වන ලප වේ. මෙම රෝගය පාලනයට පත්‍ර මතට ජලය යෙදීමෙන් වලකින්න. ජල වහනය දියුණු කරන්න. තවදුරටත් මෙම රෝගය පවතීනම් ක්ලෝරොතැලොනිල් හෝ මැන්කොසෙබ් යන දිලීර නාශක වලින් එකක් යොදන්න.[/SIZE] [SIZE=3]5. මෙයට අමතරව නෙමටොඩාවන් නිසා ඇතිවන ශාක කුරු වීම දැකිය හැක.[/SIZE] [SIZE=3]6. එම තත්වය ඇති නොවීමට වගා මාධ්‍ය ජීවාණුහරණය කර පාවිච්ච්යට ගන්න.[/SIZE] [SIZE=3]7. නෙමටෝඩාවන් පාලනය සදහා කාබෝෆියුරාන් කැට කිහිපයක් වගා මාධ්‍යයට එක්කරන්න.[/SIZE] [SIZE=3]8. වියළි කාලගුණික තත්ව වලදී කොරපොතු කෘමිහානිය හා මයිටා හානියද දැකගත හැකි වේ.[/SIZE] [SIZE=3]9. සුදුසු සංස්ථානික කෘමි නාශක හා මයිටා නාශක යොදා ගැනීම සුදුසුයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]1 සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.[/SIZE] [SIZE=3]2 හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.[/SIZE] [SIZE=3]3 පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.[/SIZE] [SIZE=3]4 පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.[/SIZE] [SIZE=3]5 කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.[/SIZE] [SIZE=3]6 වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.[/SIZE] [SIZE=3]7 ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.[/SIZE] [SIZE=3]8 දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.[/SIZE] [SIZE=3]9 අනවශ්‍ය ප්ද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.[/SIZE] [SIZE=3]10 රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom