Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~මල්_වගාව~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූරියකාන්ත වගාව (Sun Flower)

සූරියකාන්ත වගාව (Sun Flower)

මෙක්සිකෝවේ උපත ලද සුරියකාන්ත ශාකය අද ලෝකයේ රටවල් ගණනාවක ජනප්‍රිය බෝග වගාවකි. ප්‍රධාන වශයෙන් වගා කරන රටවල් ලෙස රුසියාව, රුමේනියාව, තූර්කිය, බල්ගේරියාව වැනි රටවල් ගත හැකිය. මෙහි ඇති ප්‍රධාන ආර්ථික වටිනාකම තෙල් නිෂ්පාදනය කිරීමයි.

කොම්පොසිටේ කුලයට අයත් මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය හේලියැන්තස් ඇනාස් (Helianthhus annus) වේ.

ආර්ථික වැදගත්කම

මෙය පුෂ්පිකා විශාල සංඛ්‍යාවක් දරන අලංකාර පුෂ්පයකි. එක් පුෂ්පයකින් බීජ විශාල ප්‍රමාණයක් ලබාගත හැකිය. බීජ මගින් තෙල් ලබාගැනීම සිදු කරයි.

ඉහළ ගුණාත්මයකින් යුත් මෙම තෙල් ආහාර සදහාත්, මාගරින් නිෂ්පාදනයටත් යොදා ගනී. අඩු ගණත්වයක් ඇති නිසා සබන් කර්මාන්තයටද යොදා ගනී.

මෙම තෙල්වල සංයුතිය වගා කරන තත්වය හා ප්‍රභේදය අනුව වෙනස් වේ. සූරියකාන්ත තෙල් ලා කහ පැහැතිය. තීන්ත වර්ග නිෂ්පාදනයටත්, සුවද විලවුන්, වාර්නිෂ් නිෂ්පාදනයටත් යොදා ගනී. ලින්සිඩ් වැනි තෙල් සමග මිශ්‍ර කර දැව ආරක්ෂා කිරීමටත් භාවිතා කරයි.

බීජ රටකජු මෙන් බැද ආහාරයට ගත හැකිය. රුසියාව වැනි රටවල ප්‍රධාන ආහාරයකි. බීජ පිටිකර හෝ පැණි සමග මිශ්‍ර කර ආහාරයට ගත හැකිය.

පුෂ්පිකාවල ඇති දල පත්‍ර කහ පාටයි. කහපාට, දම් පාට ඩයි වර්ග නිෂ්පාදනයට යොදා ගනී. මේවායේ ලවවර්ණික යුෂ අඩංගුය.

තෙල් ලබාගත් පසු ඉතිරිවන අවශේෂ සත්ව ආහාර ලෙසද යොදාගනී.

උදා- කුකුල් ආහාර සදහා (35% ප්‍රෝටින් ඇත)

මුළු ශාකමය සයිලේජ් නිෂ්පාදනයටද ගත හැකිය. මෙයට N 2තිර කිරීමේ හැකියාව ඇත.

දේශගුණික අවශ්‍යතා

මෙය සෞම්‍ය කලාපීය බෝගයකි. එහෙත් ඕනෑම දේශගුණික කලාපයක වගා කළ හැක. මීටර් 2,500 ක උච්චත්වයක් ඇති ප්‍රදේශ දක්වා වගාකළ හැකිය. මීටර් 1,500 ට අඩු ප්‍රදේශ වල වගා කරණ විට වැඩි තෙල් අස්වැන්නක් ලබා ගත හැකි අතර උච්චත්වය වැඩි වන විට මේරීමට ගතවන කාලය වැඩිය. පී.එච්. අගය 8 - 7.5 ක් වේ.

ලවණ ගතිය වැඩි වීමෙන් බෝගයට හානි සිදුවන අතර තෙල් අස්වැන්නද අඩු වේ.

ප්‍රභේද

තූර්කි - 251993

තුර්කි - 170420

උරුගුවේ - 162454

ස්පාඤ්ඤ

බිම් සැකසීම හා බීජ සිටුවීම

පළමුවෙන්ම සෙන්ටි මීටර් 15 - 20 ගැඹුරට සීසෑම සිදු කරයි. බීජ සිටුවන ගැඹුර සෙන්ටි මීටර් 2 1/2 - 3 1/2 පමණ විය යුතුය. බීජ සිටුවීමට පෙර කැප්ටාන්, තිරාම් වැනි දිලීර නාශක වලින් ප්‍රතිකාර කිරීම යෝග්‍ය වේ.

පේලි අතර පරතරය සෙන්ටි මීටර් 60 කි. පැල අතර පරතරය සෙන්ටි මීටර් 25 කි. බීජ අවශ්‍යතාවය 13- 16 Kg/ha කට වන අතර සති 2 ක් වනවිට එක තැනක එක් පැලයක් වන ආකාරයට වැඩි පැල ගලවා දමන්න.

වියළි කලාපයේ මහ කන්නයේ වර්ෂා ජලයෙන් වගාව කරයි. මෙහිදී ඔක්තෝම්බර් අග, නොවැම්බර් මුල වන ආකාරයට බීජ සිටුවයි. මල් පිපෙන අවස්ථාව වන විට වර්ෂාව අඩු වන ආකාරයට වගාව කරයි.

වියළි කලාපයේ යල කන්නයේ ජල සම්පාදන සහිතව මාර්තු - අප්‍රේල් සිටුවීම කරයි.

වල් මර්ධනය

පැළ කුඩා කාලයේදී වල් පැලෑටි සමග තරග කිරීමේ හැකියාව අඩු නිසා වල් පැලෑටි වලින් තොරව ක්ෂේත්රය තබා ගැනීම වැදගත් වේ. සති දෙකකට වරක් වල් පැල මර්ධනය කළ යුතුය.

ජල සම්පාදනය

හොද අස්වැන්නක් ලබා ගැනීමට නම් හොද ජල සම්පාදනයක් කළ යුතුයි. ජල හිග තත්ව වලට ඔරොත්තු දීමේ හැකියාවද ඇත. ජල සම්පාදනය කරණ විට බෝගයේ ප්‍රෝටීන හා තෙල් ප්‍රතිශතය වැඩි වේ.

සූරියකාන්ත ශාකයේ මූල පද්ධතිය පසේ මතුපිට ස්ථරවල විහිදී ඇත. මේ නිසා ශාකය පහසුවෙන් ඇවැටීම සිදු වේ. අධික තෙතමනය ශාකයට අහිතකර වේ. ලාබාල පැල වලට හානිය වැඩිය.

බීජ ප්‍රරෝහණය වී සති 7 - 8 ක් යනතුරු වේගවත් වර්ධනයක් පවතින නිසා වැඩිපුර ජලය අවශ්‍ය වේ. මේ කාලයේ වර්ෂාව නොලැබුනහොත් ජල සම්පාදනය සතියකට වරක් කල යුතුය.

පොහොර යෙදීම

ඉතා වැදගත් ශාක පෝෂකය වන නට්රිජන් කදේ ගබඩා කර පසුව ප්‍රයෝජනයට ගනී. පොස්පරස් හා පොටෑසියම් වලින් උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැක්කේ නට්රිජන් (N) ඇති විටදී පමණි.

�යුරියා හෙ./කි.ග්රෑම්ත්රිත්ව සුපර් පොස්පේට් හෙ./කි.ග්රෑම්මියුරියේට් ඔෆ් පොටෑෂ් හෙ./කි.ග්‍රෑම් මූලික පොහොර 120120601 වන මතුපිට සිටුවා සති 4 න් 50- -2 වන මතුපිට සිටුවා සති 8 න් 50--අස්වනු නෙලීම

මේරීමේ කාලය ප්‍රභේදය අනුවත්, තෙතමන ප්‍රමාණය, උෂ්ණත්වය අනුව වෙනස් වේ. උස් ප්‍රභේද දින 120 දීත්, මිටි ප්‍රභේද දින 70 කදීත් මේරීම සිදුවේ.

කුඩා පරිමාණ වගාවකදී නම් අතින් අස්වනු නෙලීම සිදු කරන අතර, විශාල ප්‍රමාණ වගාවලදී යාන්ත්‍රික ක්‍රම (Combing harvesters) උපයේගී කරගනී.

අස්වැන්න

හෙද පාලන තත්ව යටතේ දී හෙක්ටයාර එකකට කිලෝග්‍රෑම් 1000 - 1500 ක් පමණ ලබාගත හැකි අතර සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 750 - 1050 පමණ වේ.

පසු අස්වනු කටයුතු

පුන්නක්කු වැනි උසස් සත්ව ආහාරයක් ලෙස භාවිතා කළ හැකි පරිදි තෙල් නිස්සාරණය කරන අවස්ථාවේදී බීජාවරණය ඉවත් කර ගනු ලැබේ.

පළිබෝධකයින්

කියත් පනුවා, මයිටාවන් සහ කූඩිත්තන්ගේ හානියත් සූරියකාන්ත සළඹයා සහ කුරුල්ලන්ගේ හානියත් ඇති වේ.

රෝග

Brown mildew

Head rot

Root rot

ඇති විය හැක.

මෙම රෝග පාලනය සදහා හොද පාලන තත්ව පවත්වාගැනීමෙන් සිදු කර ගත හැකිය.

[QUOTE="MAXPAYNE1, post: 9133034, member: 160040"] [b]සූරියකාන්ත වගාව (Sun Flower)[/b] [B]සූරියකාන්ත වගාව (Sun Flower)[/B] [B][IMG]http://rushthecourt.net/mag/wp-content/uploads/2010/03/sunflower-showdown.jpg[/IMG][/B] [SIZE=4]මෙක්සිකෝවේ උපත ලද සුරියකාන්ත ශාකය අද ලෝකයේ රටවල් ගණනාවක ජනප්‍රිය බෝග වගාවකි. ප්‍රධාන වශයෙන් වගා කරන රටවල් ලෙස රුසියාව, රුමේනියාව, තූර්කිය, බල්ගේරියාව වැනි රටවල් ගත හැකිය. මෙහි ඇති ප්‍රධාන ආර්ථික වටිනාකම තෙල් නිෂ්පාදනය කිරීමයි.[/SIZE] [SIZE=4]කොම්පොසිටේ කුලයට අයත් මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය හේලියැන්තස් ඇනාස් (Helianthhus annus) වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ආර්ථික වැදගත්කම[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මෙය පුෂ්පිකා විශාල සංඛ්‍යාවක් දරන අලංකාර පුෂ්පයකි. එක් පුෂ්පයකින් බීජ විශාල ප්‍රමාණයක් ලබාගත හැකිය. බීජ මගින් තෙල් ලබාගැනීම සිදු කරයි.[/SIZE] [SIZE=4]ඉහළ ගුණාත්මයකින් යුත් මෙම තෙල් ආහාර සදහාත්, මාගරින් නිෂ්පාදනයටත් යොදා ගනී. අඩු ගණත්වයක් ඇති නිසා සබන් කර්මාන්තයටද යොදා ගනී.[/SIZE] [SIZE=4]මෙම තෙල්වල සංයුතිය වගා කරන තත්වය හා ප්‍රභේදය අනුව වෙනස් වේ. සූරියකාන්ත තෙල් ලා කහ පැහැතිය. තීන්ත වර්ග නිෂ්පාදනයටත්, සුවද විලවුන්, වාර්නිෂ් නිෂ්පාදනයටත් යොදා ගනී. ලින්සිඩ් වැනි තෙල් සමග මිශ්‍ර කර දැව ආරක්ෂා කිරීමටත් භාවිතා කරයි. [/SIZE] [SIZE=4]බීජ රටකජු මෙන් බැද ආහාරයට ගත හැකිය. රුසියාව වැනි රටවල ප්‍රධාන ආහාරයකි. බීජ පිටිකර හෝ පැණි සමග මිශ්‍ර කර ආහාරයට ගත හැකිය. [/SIZE] [SIZE=4]පුෂ්පිකාවල ඇති දල පත්‍ර කහ පාටයි. කහපාට, දම් පාට ඩයි වර්ග නිෂ්පාදනයට යොදා ගනී. මේවායේ ලවවර්ණික යුෂ අඩංගුය. [/SIZE] [SIZE=4]තෙල් ලබාගත් පසු ඉතිරිවන අවශේෂ සත්ව ආහාර ලෙසද යොදාගනී.[/SIZE] [SIZE=4]උදා- කුකුල් ආහාර සදහා (35% ප්‍රෝටින් ඇත)[/SIZE] [SIZE=4]මුළු ශාකමය සයිලේජ් නිෂ්පාදනයටද ගත හැකිය. මෙයට N 2තිර කිරීමේ හැකියාව ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]දේශගුණික අවශ්‍යතා[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මෙය සෞම්‍ය කලාපීය බෝගයකි. එහෙත් ඕනෑම දේශගුණික කලාපයක වගා කළ හැක. මීටර් 2,500 ක උච්චත්වයක් ඇති ප්‍රදේශ දක්වා වගාකළ හැකිය. මීටර් 1,500 ට අඩු ප්‍රදේශ වල වගා කරණ විට වැඩි තෙල් අස්වැන්නක් ලබා ගත හැකි අතර උච්චත්වය වැඩි වන විට මේරීමට ගතවන කාලය වැඩිය. පී.එච්. අගය 8 - 7.5 ක් වේ. [/SIZE] [SIZE=4]ලවණ ගතිය වැඩි වීමෙන් බෝගයට හානි සිදුවන අතර තෙල් අස්වැන්නද අඩු වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ප්‍රභේද[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]තූර්කි - 251993[/SIZE] [SIZE=4]තුර්කි - 170420[/SIZE] [SIZE=4]උරුගුවේ - 162454 [/SIZE] [SIZE=4]ස්පාඤ්ඤ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]බිම් සැකසීම හා බීජ සිටුවීම[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]පළමුවෙන්ම සෙන්ටි මීටර් 15 - 20 ගැඹුරට සීසෑම සිදු කරයි. බීජ සිටුවන ගැඹුර සෙන්ටි මීටර් 2 1/2 - 3 1/2 පමණ විය යුතුය. බීජ සිටුවීමට පෙර කැප්ටාන්, තිරාම් වැනි දිලීර නාශක වලින් ප්‍රතිකාර කිරීම යෝග්‍ය වේ.[/SIZE] [SIZE=4]පේලි අතර පරතරය සෙන්ටි මීටර් 60 කි. පැල අතර පරතරය සෙන්ටි මීටර් 25 කි. බීජ අවශ්‍යතාවය 13- 16 Kg/ha කට වන අතර සති 2 ක් වනවිට එක තැනක එක් පැලයක් වන ආකාරයට වැඩි පැල ගලවා දමන්න. [/SIZE] [SIZE=4]වියළි කලාපයේ මහ කන්නයේ වර්ෂා ජලයෙන් වගාව කරයි. මෙහිදී ඔක්තෝම්බර් අග, නොවැම්බර් මුල වන ආකාරයට බීජ සිටුවයි. මල් පිපෙන අවස්ථාව වන විට වර්ෂාව අඩු වන ආකාරයට වගාව කරයි. [/SIZE] [SIZE=4]වියළි කලාපයේ යල කන්නයේ ජල සම්පාදන සහිතව මාර්තු - අප්‍රේල් සිටුවීම කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]වල් මර්ධනය[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]පැළ කුඩා කාලයේදී වල් පැලෑටි සමග තරග කිරීමේ හැකියාව අඩු නිසා වල් පැලෑටි වලින් තොරව ක්ෂේත්රය තබා ගැනීම වැදගත් වේ. සති දෙකකට වරක් වල් පැල මර්ධනය කළ යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ජල සම්පාදනය[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]හොද අස්වැන්නක් ලබා ගැනීමට නම් හොද ජල සම්පාදනයක් කළ යුතුයි. ජල හිග තත්ව වලට ඔරොත්තු දීමේ හැකියාවද ඇත. ජල සම්පාදනය කරණ විට බෝගයේ ප්‍රෝටීන හා තෙල් ප්‍රතිශතය වැඩි වේ. [/SIZE] [SIZE=4]සූරියකාන්ත ශාකයේ මූල පද්ධතිය පසේ මතුපිට ස්ථරවල විහිදී ඇත. මේ නිසා ශාකය පහසුවෙන් ඇවැටීම සිදු වේ. අධික තෙතමනය ශාකයට අහිතකර වේ. ලාබාල පැල වලට හානිය වැඩිය. [/SIZE] [SIZE=4]බීජ ප්‍රරෝහණය වී සති 7 - 8 ක් යනතුරු වේගවත් වර්ධනයක් පවතින නිසා වැඩිපුර ජලය අවශ්‍ය වේ. මේ කාලයේ වර්ෂාව නොලැබුනහොත් ජල සම්පාදනය සතියකට වරක් කල යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]පොහොර යෙදීම[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ඉතා වැදගත් ශාක පෝෂකය වන නට්රිජන් කදේ ගබඩා කර පසුව ප්‍රයෝජනයට ගනී. පොස්පරස් හා පොටෑසියම් වලින් උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැක්කේ නට්රිජන් (N) ඇති විටදී පමණි. [/SIZE] [SIZE=4]�[/SIZE][SIZE=4]යුරියා හෙ./කි.ග්‍රෑම්[/SIZE][SIZE=4]ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙ./කි.ග්‍රෑම්[/SIZE][SIZE=4]මියුරියේට් ඔෆ් පොටෑෂ් හෙ./කි.ග්‍රෑම් [/SIZE][SIZE=4]මූලික පොහොර [/SIZE][SIZE=4]120[/SIZE][SIZE=4]120[/SIZE][SIZE=4]60[/SIZE][SIZE=4]1 වන මතුපිට සිටුවා සති 4 න් [/SIZE][SIZE=4]50[/SIZE][SIZE=4]- [/SIZE][SIZE=4]-[/SIZE][SIZE=4]2 වන මතුපිට සිටුවා සති 8 න් [/SIZE][SIZE=4]50[/SIZE][SIZE=4]-[/SIZE][SIZE=4]-[/SIZE][SIZE=4][B]අස්වනු නෙලීම[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]මේරීමේ කාලය ප්‍රභේදය අනුවත්, තෙතමන ප්‍රමාණය, උෂ්ණත්වය අනුව වෙනස් වේ. උස් ප්‍රභේද දින 120 දීත්, මිටි ප්‍රභේද දින 70 කදීත් මේරීම සිදුවේ.[/SIZE] [SIZE=4]කුඩා පරිමාණ වගාවකදී නම් අතින් අස්වනු නෙලීම සිදු කරන අතර, විශාල ප්‍රමාණ වගාවලදී යාන්ත්‍රික ක්‍රම (Combing harvesters) උපයේගී කරගනී. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]අස්වැන්න[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]හෙද පාලන තත්ව යටතේ දී හෙක්ටයාර එකකට කිලෝග්‍රෑම් 1000 - 1500 ක් පමණ ලබාගත හැකි අතර සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 750 - 1050 පමණ වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]පසු අස්වනු කටයුතු[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]පුන්නක්කු වැනි උසස් සත්ව ආහාරයක් ලෙස භාවිතා කළ හැකි පරිදි තෙල් නිස්සාරණය කරන අවස්ථාවේදී බීජාවරණය ඉවත් කර ගනු ලැබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]පළිබෝධකයින්[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]කියත් පනුවා, මයිටාවන් සහ කූඩිත්තන්ගේ හානියත් සූරියකාන්ත සළඹයා සහ කුරුල්ලන්ගේ හානියත් ඇති වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]රෝග[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]Brown mildew[/SIZE] [SIZE=4]Head rot [/SIZE] [SIZE=4]Root rot[/SIZE] [SIZE=4]ඇති විය හැක.[/SIZE] [SIZE=4]මෙම රෝග පාලනය සදහා හොද පාලන තත්ව පවත්වාගැනීමෙන් සිදු කර ගත හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom