Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~මල්_වගාව~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙපරෝමියා (Peperomia)

බදුන්ගත පැලයක් ලෙස ගෘහ අලංකරණයේදී යොදාගැනේ. වර්ධන විලාශය අනුව මෙම පැලෑටියේ ආකාර තුනක් දක්නට ලැබේ.

වැල් ආකාරය

පදුරු ආකාරය

ගස් ආකාරය

ලංකාවේ දක්නට ලැබෙන වැල් ආකාරයේ විශේෂ කිහිපයක්

Peperomia scandens variegata

Peperomia rotundifolia

Peperomia prostrata

ලංකාවේ දක්නට ලැබෙන පදුරු ආකාරයේ විශේෂ කිහිපයක්

Peperomia caperata

Peperomia caperata variegata

Peperomia argreia

ලංකාවේ දක්නට ලැබෙන

ගස් ආකාරයේ විශේෂ කිහිපයක්

Peperomia magnoliaefolia varigata

Peperomia clusiifolia

සාර්ථක වගාවක් සදහා

මද උණුසුම් දේශගුණය සුදුසුයි.

හොදින් ආලෝකය ඇති හෝ මද සෙවණ ඇති ස්ථාන වල හොදින් වැඩේ.

තද හිරු රැස් නොලැබෙන අයුරින් තබන්න.

මාධ්‍යය වියලෙන විට ජලය දමන්න. නමුත් ශාකයට ජල හිගයක් ඇති වීමට ඉඩ නොතබන්න.

නිතර නිතර බදුන් මාරු කිරීම නොකරන්න.

ප්‍රචාරණය

කද කැබලි හා පත්‍ර මගින් ප්‍රචාරණය කරගත හැක.

පදුරු ගලවා වෙන්කර සිටුවීමද බහුලව සිදු කරයි.

ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස

කොහුබත් කොටස් 1

වැලි කොටස් 1 මාධ්‍යය හෝ

කොම්පෝස්ට් හෝ කොළ පොහොර කොටස් 1

වැල් කොටස් 1

මාධ්‍යය හෝ

මතුපිට පස් කොටස් 4

කොම්පෝස්ට් කොටස් 2

ගොම පොහොර කොටස් 1

වැලි කොටස් 1/2

මාධ්‍යය භාවිතා කළ හැක.

පොහොර යෙදීම

පත්‍රමතට ඉසින දියර පොහොර, පෝෂක මූලද්‍රව්‍ය හෙමින් නිදහස් කරන කැට පොහොර හෝ කාබනික පොහොර පහත සදහන් අනුපාත වල පරිදි භාවිතා කළ හැක.

N: P: K: (30.10.10)

N: P: K: (20.30.20)

වගාවේදී මුහුණදෙන ගැටළු

ජලය වැඩිපර යෙදීම නිසා හෝ අඩු උෂ්ණත්වය නිසා කද කුණුවීම සිදුවේ.

හානිය මද වශයෙන් ඇතිනම් රෝගී කොටස් කපා ඉවත් කරන්න. දරුණු හානියකදී ශාකය විනාශ කරන්න.

කොරපොතු කෘමීන් මගින් හානි සිදුවී ඇත්නම් ඩයිමිතොඒට් හෝ ඩයිසිනෝන් යොදන්න.

ශීත වාතය ගැටීම නිසා හෝ මාධ්‍යයේ වැඩිපුර ජලය රැදීම නිසා පත්‍ර දාර දුඹරු පැහැ වේ.

අඩු උෂ්ණත්වයේදී පහළ පත්‍ර කහ පැහැ වීම හා වියළිම සිදු වේ.

කෙලින්ම දීප්තිමත් හිරුඑළියට නිරාවරණය වීම නිසා පත්‍ර වල පැහැය අඩු වේ.

වියළි වාතය හා අඩු උණුසුමේදී පත්‍ර හැලීම සිදුවේ.

පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්

සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.

හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.

පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.

පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.

කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.

වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.

ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.

දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.

අනවශ්‍ය පුද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.

රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න

[QUOTE="MAXPAYNE1, post: 9133127, member: 160040"] [SIZE=3][IMG]http://ncfarmsinc.com/store/images/Peperomia%20Mini%20Melons.jpg[/IMG] [/SIZE][SIZE=3][B]පෙපරෝමියා (Peperomia)[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]බදුන්ගත පැලයක් ලෙස ගෘහ අලංකරණයේදී යොදාගැනේ. වර්ධන විලාශය අනුව මෙම පැලෑටියේ ආකාර තුනක් දක්නට ලැබේ.[/SIZE] [SIZE=3]වැල් ආකාරය[/SIZE] [SIZE=3]පදුරු ආකාරය[/SIZE] [SIZE=3]ගස් ආකාරය[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ලංකාවේ දක්නට ලැබෙන වැල් ආකාරයේ විශේෂ කිහිපයක්[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]Peperomia scandens variegata[/SIZE] [SIZE=3]Peperomia rotundifolia[/SIZE] [SIZE=3]Peperomia prostrata[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ලංකාවේ දක්නට ලැබෙන පදුරු ආකාරයේ විශේෂ කිහිපයක්[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]Peperomia caperata[/SIZE] [SIZE=3]Peperomia caperata variegata[/SIZE] [SIZE=3]Peperomia argreia[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ලංකාවේ දක්නට ලැබෙන[/B][/SIZE] [SIZE=3][B] ගස් ආකාරයේ විශේෂ කිහිපයක්[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]Peperomia magnoliaefolia varigata[/SIZE] [SIZE=3]Peperomia clusiifolia [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]සාර්ථක වගාවක් සදහා[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]මද උණුසුම් දේශගුණය සුදුසුයි.[/SIZE] [SIZE=3]හොදින් ආලෝකය ඇති හෝ මද සෙවණ ඇති ස්ථාන වල හොදින් වැඩේ. [/SIZE] [SIZE=3]තද හිරු රැස් නොලැබෙන අයුරින් තබන්න.[/SIZE] [SIZE=3]මාධ්‍යය වියලෙන විට ජලය දමන්න. නමුත් ශාකයට ජල හිගයක් ඇති වීමට ඉඩ නොතබන්න.[/SIZE] [SIZE=3]නිතර නිතර බදුන් මාරු කිරීම නොකරන්න.[/SIZE] [SIZE=3]ප්‍රචාරණය[/SIZE] [SIZE=3]කද කැබලි හා පත්‍ර මගින් ප්‍රචාරණය කරගත හැක. [/SIZE] [SIZE=3]පදුරු ගලවා වෙන්කර සිටුවීමද බහුලව සිදු කරයි.[/SIZE] [SIZE=3]ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස[/SIZE] [SIZE=3]කොහුබත් කොටස් 1[/SIZE] [SIZE=3]වැලි කොටස් 1 මාධ්‍යය හෝ [/SIZE] [SIZE=3]කොම්පෝස්ට් හෝ කොළ පොහොර කොටස් 1[/SIZE] [SIZE=3]වැල් කොටස් 1[/SIZE] [SIZE=3]මාධ්‍යය හෝ [/SIZE] [SIZE=3]මතුපිට පස් කොටස් 4 [/SIZE] [SIZE=3]කොම්පෝස්ට් කොටස් 2[/SIZE] [SIZE=3]ගොම පොහොර කොටස් 1[/SIZE] [SIZE=3]වැලි කොටස් 1/2[/SIZE] [SIZE=3]මාධ්‍යය භාවිතා කළ හැක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පොහොර යෙදීම[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]පත්‍රමතට ඉසින දියර පොහොර, පෝෂක මූලද්‍රව්‍ය හෙමින් නිදහස් කරන කැට පොහොර හෝ කාබනික පොහොර පහත සදහන් අනුපාත වල පරිදි භාවිතා කළ හැක.[/SIZE] [SIZE=3]N: P: K: (30.10.10) [/SIZE] [SIZE=3]N: P: K: (20.30.20)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]වගාවේදී මුහුණදෙන ගැටළු[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]ජලය වැඩිපර යෙදීම නිසා හෝ අඩු උෂ්ණත්වය නිසා කද කුණුවීම සිදුවේ.[/SIZE] [SIZE=3]හානිය මද වශයෙන් ඇතිනම් රෝගී කොටස් කපා ඉවත් කරන්න. දරුණු හානියකදී ශාකය විනාශ කරන්න. [/SIZE] [SIZE=3]කොරපොතු කෘමීන් මගින් හානි සිදුවී ඇත්නම් ඩයිමිතොඒට් හෝ ඩයිසිනෝන් යොදන්න. [/SIZE] [SIZE=3]ශීත වාතය ගැටීම නිසා හෝ මාධ්‍යයේ වැඩිපුර ජලය රැදීම නිසා පත්‍ර දාර දුඹරු පැහැ වේ.[/SIZE] [SIZE=3]අඩු උෂ්ණත්වයේදී පහළ පත්‍ර කහ පැහැ වීම හා වියළිම සිදු වේ.[/SIZE] [SIZE=3]කෙලින්ම දීප්තිමත් හිරුඑළියට නිරාවරණය වීම නිසා පත්‍ර වල පැහැය අඩු වේ.[/SIZE] [SIZE=3]වියළි වාතය හා අඩු උණුසුමේදී පත්‍ර හැලීම සිදුවේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.[/SIZE] [SIZE=3]හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.[/SIZE] [SIZE=3]පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.[/SIZE] [SIZE=3]පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.[/SIZE] [SIZE=3]කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.[/SIZE] [SIZE=3]වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.[/SIZE] [SIZE=3]ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.[/SIZE] [SIZE=3]දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.[/SIZE] [SIZE=3]අනවශ්‍ය පුද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.[/SIZE] [SIZE=3]රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom