Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~මල්_වගාව~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීවන (Ferns)

ලංකාවේ මීවන හා පර්ණාංග ප්‍රභේද විශාල සංඛ්‍යාවක් දක්නට ලැබුනද එයින් තෝරාගත් කිහිපයක් විසිතුරු පත්‍රික ශාක ලෙස වගාකරණු ලැබේ. මේවා තනි ශාක, පදුරු හෝ එල්ලන බදුන් ලෙස නිවාස අලංකරණය කිරීමට යොදා ගනී.

එල්ලන බදුන්

පදුරු

තනි ශාක

සාර්ථක වගාවක් සදහා

මද උණුසුම් දේශගුණික තත්ත්ව යෝග්‍යය.

විසිරුණු හිරුඑළිය සහිත සෙවණ ලබාදීම හා මාධ්‍යයේ තෙතමනය නිරතුරුව රැක ගැනීම වැදගත්වේ.

ජලය හොදින් බැසයන සේ මාධ්‍යය සකසාගන්න.

පරිසරයේ ආර්ද්‍රතාවය ඉහල මට්ටමක තිබිය යුතු අතර වියළි කාලවලදී සම්පූර්ණ පැලෑටියටම ඉසෙන සේ ජලය යොදන්න.

ප්‍රචාරණය සදහා

පත්‍රය යටි පැත්තේ සෑදෙන බීජාණු මගින් ප්‍රචාරණය වේ.

බීජාණු තෙත් වගා මාධ්‍යයට ඉස, වීදුරුවකින් වසා තබන්න.

ඇතැම් මීවන පදුරු වෙන් කිරීමෙන්ද ඇතැම් ඒවා ධාවක මගින්ද ප්‍රචාරණය කල හැක.

මාධ්‍යය

කොම්පෝස්ට් හා වැලි 1 : 1 මාධ්‍යය (බීජාණු තවාන් දැමීම සදහා)

කොළ පොහොර, කොහුබත් හා ගංගා වැලි 1 : 1 : 1 මාධ්‍යය (පැල හා වෙන්කල පදුරු සිටුවීම සදහා )මෙම මධ්‍යයන් සියුම්ව සකස් කරගන්න.

පොහොර

විටින් විට කාබනික පොහොර මාධ්‍යයට එක් කරන්න.

වගාවේදී මතුවන ගැටළු

නිසි ලෙස පෝෂණය නොලැබීම නිසා දුර්වල ශාක ඇතිවීම හා වර්ධනය බැලවීම සිදුවේ.

දැඩි උණුසම් කාළගුණයේදී පත්‍ර පාදස්ථයේ සිට කහපාට වීම ආරම්භ වී පසුව දුඹුරු පැහැයට හැරේ. විසුරුම් ජල සම්පාදනයෙන් මෙම ගැටළුව මගහරවා ගත හැක.

දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමේදී පත්‍ර ලා පැහැයට හැරීම හා තැන තැන වියලීම සිදු වේ. එය මගහරවා ගැනීම සදහා ශාක වලට සැපයෙන සෙවණ වැඩිකර ගන්න.

බහුල කෘමි හානි ලෙස පිටිමකුණාගේ හා කොරපොතු කෘමියාගේ යුෂ උරා බීම හදුනාගෙන ඇත.

නිතර පරීක්ෂාවෙන් සිට කෘමීන් සහිත කොටස් ඉවත් කරන්න.

තවදුරටත් කෘමි හානි පවතීනම් ඩයිසිනෝන් හෝ ඩයිමෙතොඒට් අඩංගු කෘමිනාශකයක් භාවිතා කරන්න.

ශාක වලට මනා ලෙස පෝෂණය ලබා දෙන්න.

පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්

සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.

හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.

පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.

පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.

කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.

වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.

ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.

දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.

අනවශ්‍ය පුද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.

රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.

[QUOTE="MAXPAYNE1, post: 9133291, member: 160040"] [IMG]http://static.howstuffworks.com/gif/asparagus-fern.jpg[/IMG] [SIZE=3][B]මීවන (Ferns)[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]ලංකාවේ මීවන හා පර්ණාංග ප්‍රභේද විශාල සංඛ්‍යාවක් දක්නට ලැබුනද එයින් තෝරාගත් කිහිපයක් විසිතුරු පත්‍රික ශාක ලෙස වගාකරණු ලැබේ. මේවා තනි ශාක, පදුරු හෝ එල්ලන බදුන් ලෙස නිවාස අලංකරණය කිරීමට යොදා ගනී.[/SIZE] [SIZE=3]එල්ලන බදුන් [/SIZE] [SIZE=3]පදුරු[/SIZE] [SIZE=3]තනි ශාක[/SIZE] [SIZE=3]සාර්ථක වගාවක් සදහා[/SIZE] [SIZE=3]මද උණුසුම් දේශගුණික තත්ත්ව යෝග්‍යය.[/SIZE] [SIZE=3]විසිරුණු හිරුඑළිය සහිත සෙවණ ලබාදීම හා මාධ්‍යයේ තෙතමනය නිරතුරුව රැක ගැනීම වැදගත්වේ.[/SIZE] [SIZE=3]ජලය හොදින් බැසයන සේ මාධ්‍යය සකසාගන්න.[/SIZE] [SIZE=3]පරිසරයේ ආර්ද්‍රතාවය ඉහල මට්ටමක තිබිය යුතු අතර වියළි කාලවලදී සම්පූර්ණ පැලෑටියටම ඉසෙන සේ ජලය යොදන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ප්‍රචාරණය සදහා[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]පත්‍රය යටි පැත්තේ සෑදෙන බීජාණු මගින් ප්‍රචාරණය වේ.[/SIZE] [SIZE=3]බීජාණු තෙත් වගා මාධ්‍යයට ඉස, වීදුරුවකින් වසා තබන්න. [/SIZE] [SIZE=3]ඇතැම් මීවන පදුරු වෙන් කිරීමෙන්ද ඇතැම් ඒවා ධාවක මගින්ද ප්‍රචාරණය කල හැක.[/SIZE] [SIZE=3]මාධ්‍යය[/SIZE] [SIZE=3]කොම්පෝස්ට් හා වැලි 1 : 1 මාධ්‍යය (බීජාණු තවාන් දැමීම සදහා)[/SIZE] [SIZE=3]කොළ පොහොර, කොහුබත් හා ගංගා වැලි 1 : 1 : 1 මාධ්‍යය (පැල හා වෙන්කල පදුරු සිටුවීම සදහා )මෙම මධ්‍යයන් සියුම්ව සකස් කරගන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පොහොර[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]විටින් විට කාබනික පොහොර මාධ්‍යයට එක් කරන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]වගාවේදී මතුවන ගැටළු[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]නිසි ලෙස පෝෂණය නොලැබීම නිසා දුර්වල ශාක ඇතිවීම හා වර්ධනය බැලවීම සිදුවේ.[/SIZE] [SIZE=3]දැඩි උණුසම් කාළගුණයේදී පත්‍ර පාදස්ථයේ සිට කහපාට වීම ආරම්භ වී පසුව දුඹුරු පැහැයට හැරේ. විසුරුම් ජල සම්පාදනයෙන් මෙම ගැටළුව මගහරවා ගත හැක. [/SIZE] [SIZE=3]දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමේදී පත්‍ර ලා පැහැයට හැරීම හා තැන තැන වියලීම සිදු වේ. එය මගහරවා ගැනීම සදහා ශාක වලට සැපයෙන සෙවණ වැඩිකර ගන්න.[/SIZE] [SIZE=3]බහුල කෘමි හානි ලෙස පිටිමකුණාගේ හා කොරපොතු කෘමියාගේ යුෂ උරා බීම හදුනාගෙන ඇත.[/SIZE] [SIZE=3]නිතර පරීක්ෂාවෙන් සිට කෘමීන් සහිත කොටස් ඉවත් කරන්න.[/SIZE] [SIZE=3]තවදුරටත් කෘමි හානි පවතීනම් ඩයිසිනෝන් හෝ ඩයිමෙතොඒට් අඩංගු කෘමිනාශකයක් භාවිතා කරන්න.[/SIZE] [SIZE=3]ශාක වලට මනා ලෙස පෝෂණය ලබා දෙන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.[/SIZE] [SIZE=3]හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.[/SIZE] [SIZE=3]පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.[/SIZE] [SIZE=3]පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.[/SIZE] [SIZE=3]කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.[/SIZE] [SIZE=3]වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.[/SIZE] [SIZE=3]ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.[/SIZE] [SIZE=3]දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.[/SIZE] [SIZE=3]අනවශ්‍ය පුද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.[/SIZE] [SIZE=3]රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom