Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්න කෙනෙක් ඉන්නවා..හැමෙද්ම විවේචනාත්මකව බලන ඩයල් එකක්..

අමුතු ධර්මයක් ඔලුවේ තියන් ඉන්නේ....බණ ධර්මයට ලැදි කෙනෙක්..පන්සලේ හාමුදුරුවන්ටත් බණ උගන්වන ඩයල් එකක්..

කොටින්ම කිව්වොත් , බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ කියලා තර්ක කරන කෙනෙක්...

සිය දිවි නසා ගැනීම් හෙලා දැක්ක ඩයල් එකක්..

එක දවසක් අපිට ආරංචි වුනා, සැලසුම් කරලා,මිනිහා දිවි නසා ගෙන...

මොලේ ඇතිවුන ප්‍රශ්නයක් නිසා. සැලසුම් කරලා සිය දිවි නසා ගෙන ....ඩිෙප්රෂන් වෙලා

මම හුගක් දැකලා තියනවා.මිනිස්සු දෙපැත්තට බෙදිලා මරාගන්නවා..

බුදු දහම ගැන..එකෙක් මොකක් හරි කියනකොට..තව එකෙක් ඒකට ප්රතිවිරුද්ධව කිය කිය මරා ගැනිලි..

බලපුවම ඒ කවුරුවත් සිත දමනය කරගන්න, ට්‍රයි කරලා නැහැ. බුද්ධ දර්ශනයේ හරයවත් ජිවිතයට අරන් නැති හැඩයි.

ජීවිත කාලයම කරන්නේ දෙපැත්තට බෙදිලා මරාගන්න එක..

මානසික වෛද්‍ය විදයාව කරන්නේ හිත දමනය කිරීම ..ඔවෙරා්ල් ගත්ෙතාත්

හරියට බැලුවොත් , මේ හැම දේම තුල විසදුම

සිත දමනය කරගැනීමයි කියලා මම හිතන්නේ...

මම වැරදි නම් මාව නිවැරැදි කරන්න මචංලා

[QUOTE="Shamal3001, post: 28856127, member: 578759"] [SIZE=5]මම දන්න කෙනෙක් ඉන්නවා..හැමෙද්ම විවේචනාත්මකව බලන ඩයල් එකක්.. අමුතු ධර්මයක් ඔලුවේ තියන් ඉන්නේ....බණ ධර්මයට ලැදි කෙනෙක්..පන්සලේ හාමුදුරුවන්ටත් බණ උගන්වන ඩයල් එකක්.. කොටින්ම කිව්වොත් , බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ කියලා තර්ක කරන කෙනෙක්... සිය දිවි නසා ගැනීම් හෙලා දැක්ක ඩයල් එකක්.. එක දවසක් අපිට ආරංචි වුනා, සැලසුම් කරලා,මිනිහා දිවි නසා ගෙන... මොලේ ඇතිවුන ප්‍රශ්නයක් නිසා. සැලසුම් කරලා සිය දිවි නසා ගෙන ....ඩිෙප්රෂන් වෙලා මම හුගක් දැකලා තියනවා.මිනිස්සු දෙපැත්තට බෙදිලා මරාගන්නවා.. බුදු දහම ගැන..එකෙක් මොකක් හරි කියනකොට..තව එකෙක් ඒකට ප්රතිවිරුද්ධව කිය කිය මරා ගැනිලි.. බලපුවම ඒ කවුරුවත් සිත දමනය කරගන්න, ට්‍රයි කරලා නැහැ. බුද්ධ දර්ශනයේ හරයවත් ජිවිතයට අරන් නැති හැඩයි. ජීවිත කාලයම කරන්නේ දෙපැත්තට බෙදිලා මරාගන්න එක.. මානසික වෛද්‍ය විදයාව කරන්නේ හිත දමනය කිරීම ..ඔවෙරා්ල් ගත්ෙතාත් හරියට බැලුවොත් , මේ හැම දේම තුල විසදුම සිත දමනය කරගැනීමයි කියලා මම හිතන්නේ... මම වැරදි නම් මාව නිවැරැදි කරන්න මචංලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom