Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල මිනි පෙරෙතයන්ට පෙනෙන්නට....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල මිනි පෙරෙතයන්ට පෙනෙන්නට....

දරුවෙක් අහිමි වීම යනු තමන් නැති වීම ම බව පැවසුවේ වෛද්‍ය මනෝරානි සරවනමුත්තු ය. 1990පෙබරවාරි 19 වැනිදා මොරටුව කොරළවැල්ල මූදු තීරයෙන් හමු වූ ඇයගේ පුතු රිච්ඩ් ද සොයිසා ගේ ප්‍රාණය සුන් මළසිරුරට පමණක් ලඝු නොවන එම ප්‍රකාශය සෑම මවකටම පියෙකුටම අදාල වන බවට සැක නැත.

2016 වසරේ මාර්තු 15 වැනිදා මීගමුව පළාත්බද මහාධිකරණයේදී සේයා සදෙව්මි දැරිය ඝාතනය කළ නඩුව අවසන් වන්නේ ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් ගොනුකොට තිබූ සියලු චෝදනාවන්ට වරදකරු කරමිනි. නඩුව අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මියගිය සේයාගේ මව ඉල්ලා සිටියේ තව දුරටත් තම දියණියගේ ඡායාරූප පල කිරීමෙන් වළකින ලෙසය.

එක්තරා දවසක ගමන් කරමින් සිටි දුම්රිය හදිසියේ නවතාලීමට හේතුව කිමදැයි විමසන එවකට මහකණුමුල්ලේ වජිර හිමියන් හට අසන්නට ලැබෙන්නේ යුවතියක් එම දුම්රියට පැන සිය දිවි නසාගත් පුවතකි. ඒ ඇසූ උන්වහන්සේ පසුකලෙක මේ පද කීපය ඉතිරි කළේය.

පෙරුම් පුරාගෙන ආ සංසාරේ

පැතුමද සුණු විසුණුව වැටුණේ

කාටද රිදුණේ - කවුරුද හැඬුවේ

දුම්රිය මොහොතක් නතර වුණේ

මහකණුමුල්ලේ වජිර හිමියන් වේදනාව සහ සත්‍යය අකුරු කර එතැනින් නවතින්නේ ය. නමුත් එතැනින් නොනවතින , කුණු ලේ රසයම හඹා යන පිරිසක් ද වේ.

මිත්‍රවරුනි , ඔබ අප ජීවත් වන්නේ කීන බල්ලන් සේ ලේ මස් ඉවම සොයා ඇදී එන සමාජයකය. තම ආදරණීයයෙක් ගේ විපතේදී කඳුළු හෙළන්නට පළමුවෙන් මළසිරුර ආවරණය කිරීමට සිදුවන තරමට ඒ ලේ පිපාසාව ඉක්මවා ගොස් ඇත.

විල්වත්තේ නිශාදි බුද්ධිකා ගේ නිරුවත් මළ සිරුර දුටුවනම තම කමිසය උණා එයින් සිය ආදරණීය සොයුරියගේ දේහය වසා දමා වැළපුණ බාල සොහොයුරා ද තම ඉල්ලීම නොතකා කිරිකැටි දියණියගේ නිරුවත් මළ සිරුරේ ඡායාරූප ගන්නා මාධ්‍යවේදීන් වළක්වනු පිණිස ටී ෂර්ටය ගලවාළදරු සිරුර වසා දැමූ සේයා සදෙව්මි ගේ පියාණන් ද ආදරයෙන් සිහිපත් කරමි.

මුහුදට වැටුණු ලේන පැටවාගේ ජීවිතය බේරා ගැනීමට තම වලිගයෙන් මුහුද සිඳලන්නට තැත් කළ ලේන මවක් ගැන උගන්වන්නේ ජාතක කතාවලටය. කිසිවෙක් නොමළ ගෙයකින් අබ සොයන්නට අසමත් වන කිසාගෝතමී ගැන උගන්වන්නේ බුද්ධ ධර්මයට ය.තමාගේ ලේන පැටවා මුහුදට වැටෙන තෙක්ම , තමාගේ නිවෙසේ අබ කිසාගෝතමීට පලක් නොවන බව වටහා ගන්නා තෙක්ම ඔය සියලුම ඉගැන්වීම් තරුණ බෞද්ධ සංගමයෙන් පවත්වන දහම් පාසල් විභාග වලට විනා ජීවිතයට පලක් නොවනු ඇත.

- සහන් කසීර වික්‍රමසිංහ -

[QUOTE="Pium Witharanage, post: 21744940, member: 558327"] [b]මල මිනි පෙරෙතයන්ට පෙනෙන්නට....[/b] [size=4]දරුවෙක් අහිමි වීම යනු තමන් නැති වීම ම බව පැවසුවේ වෛද්‍ය මනෝරානි සරවනමුත්තු ය. 1990පෙබරවාරි 19 වැනිදා මොරටුව කොරළවැල්ල මූදු තීරයෙන් හමු වූ ඇයගේ පුතු රිච්ඩ් ද සොයිසා ගේ ප්‍රාණය සුන් මළසිරුරට පමණක් ලඝු නොවන එම ප්‍රකාශය සෑම මවකටම පියෙකුටම අදාල වන බවට සැක නැත. 2016 වසරේ මාර්තු 15 වැනිදා මීගමුව පළාත්බද මහාධිකරණයේදී සේයා සදෙව්මි දැරිය ඝාතනය කළ නඩුව අවසන් වන්නේ ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් ගොනුකොට තිබූ සියලු චෝදනාවන්ට වරදකරු කරමිනි. නඩුව අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මියගිය සේයාගේ මව ඉල්ලා සිටියේ තව දුරටත් තම දියණියගේ ඡායාරූප පල කිරීමෙන් වළකින ලෙසය. එක්තරා දවසක ගමන් කරමින් සිටි දුම්රිය හදිසියේ නවතාලීමට හේතුව කිමදැයි විමසන එවකට මහකණුමුල්ලේ වජිර හිමියන් හට අසන්නට ලැබෙන්නේ යුවතියක් එම දුම්රියට පැන සිය දිවි නසාගත් පුවතකි. ඒ ඇසූ උන්වහන්සේ පසුකලෙක මේ පද කීපය ඉතිරි කළේය. [color="red"] පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුණු විසුණුව වැටුණේ කාටද රිදුණේ - කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ [/color] මහකණුමුල්ලේ වජිර හිමියන් වේදනාව සහ සත්‍යය අකුරු කර එතැනින් නවතින්නේ ය. නමුත් එතැනින් නොනවතින , කුණු ලේ රසයම හඹා යන පිරිසක් ද වේ. මිත්‍රවරුනි , ඔබ අප ජීවත් වන්නේ කීන බල්ලන් සේ ලේ මස් ඉවම සොයා ඇදී එන සමාජයකය. තම ආදරණීයයෙක් ගේ විපතේදී කඳුළු හෙළන්නට පළමුවෙන් මළසිරුර ආවරණය කිරීමට සිදුවන තරමට ඒ ලේ පිපාසාව ඉක්මවා ගොස් ඇත. විල්වත්තේ නිශාදි බුද්ධිකා ගේ නිරුවත් මළ සිරුර දුටුවනම තම කමිසය උණා එයින් සිය ආදරණීය සොයුරියගේ දේහය වසා දමා වැළපුණ බාල සොහොයුරා ද තම ඉල්ලීම නොතකා කිරිකැටි දියණියගේ නිරුවත් මළ සිරුරේ ඡායාරූප ගන්නා මාධ්‍යවේදීන් වළක්වනු පිණිස ටී ෂර්ටය ගලවාළදරු සිරුර වසා දැමූ සේයා සදෙව්මි ගේ පියාණන් ද ආදරයෙන් සිහිපත් කරමි. මුහුදට වැටුණු ලේන පැටවාගේ ජීවිතය බේරා ගැනීමට තම වලිගයෙන් මුහුද සිඳලන්නට තැත් කළ ලේන මවක් ගැන උගන්වන්නේ ජාතක කතාවලටය. කිසිවෙක් නොමළ ගෙයකින් අබ සොයන්නට අසමත් වන කිසාගෝතමී ගැන උගන්වන්නේ බුද්ධ ධර්මයට ය.තමාගේ ලේන පැටවා මුහුදට වැටෙන තෙක්ම , තමාගේ නිවෙසේ අබ කිසාගෝතමීට පලක් නොවන බව වටහා ගන්නා තෙක්ම ඔය සියලුම ඉගැන්වීම් තරුණ බෞද්ධ සංගමයෙන් පවත්වන දහම් පාසල් විභාග වලට විනා ජීවිතයට පලක් නොවනු ඇත.[/size] - සහන් කසීර වික්‍රමසිංහ - [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom