Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල සිරුරු එම්බාම් කරන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල සිරුරු එම්බාම් කරන හැටි

[YOUTUBE]_Vl9tMh02tw[/YOUTUBE]

[YOUTUBE]Qr8_Haxx1zg[/YOUTUBE]

අප බලා සිටින්නෙමු. ඔහු ඉතා ඉවසිලිවන්තව සිය රාජකාරිය ඉටුකරයි. කිසිදු චකිතයක්, බියක් සැකක් නැත. නමුත් බලා සිටින අපට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි හැ`ගීමකි. ඔහු කරන දේ අපට කිසිදා කළ හැකිවනු ඇතැයි කියා නම් සිතිය නොහැකිය.

ඔහු තම කාර්යය සීරුවෙන් අවසන් කළේය. ”අද කරපු තුන්වැනි වැඬේ මහත්තයෝ” කියූ ඔහු අප දෙසට හැරුණි. හෙතෙම තවමත් 17 වැනි වියේ පසුවන නව යොවුන් තරුණයෙකි. ඔහු රැුකියාවක නිරතව සිටියි. එය එවැනි යෞවනයකු නිරතවන සම්මත ආකාරයේ රැුකියාවක් නොවේ. ඔහු නුරේෂ්ය.

නුරේෂ් රැුකියාව කරන්නේ මල්ශාලාවකය. ගාල්ල ඕවිලානේ පිහිටි මේ මල්ශාලාව නුරේෂ්ගේ පියා සතු වූවකි. පියාගේ සහායට පැමිණි නුරේෂ් දැන් මිනී එම්බාම් කරයි.

කෝරළ විදානගේ බර්නාඞ් හා කන්දගොඩ ගමගේ රූපා දෙපළට දාව උපත ලැබූ පුතුන් දෙදෙනෙකි. මේ පවුලේ බාලයා වූයේ නුරේෂ් රංගය. පියා තම මල්ශාලාව ද රංග නමින් නම් කර ඇත්තේය.

නුරේෂ්ගේ සමකාලීන මිතුරන් සියළුදෙනාගේ බලාපොරොත්තුව වූයේ වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු වීමය. නුරේෂ්ට එවැනි අපේක්ෂාවක් තිබුණේ ද යන්න දැන් ඔහුට මතක නැත. ”මහත්තයෝ අපි පුංචි කාලේ ඉඳලම හැමෝම කියන්නේ ෙදාස්තර මහත්තයෙක් හරි ඉංජිනේරුවෙක් වෙන්න. නමුත් ඒ තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ කීයෙන් කීදෙනාටද? අපිට හැමෝටම මොනවා හරි දෙයක් කරන්න පුළුන්. ඒක අපේ උරුමය කරුමය අනුව විසෙ`දනවා. අපේ වයසේ හු`ගක් දෙනෙක් මම මේ කරන දේට කැමැති නැතිවුණත් මට නම් ගාණක් නැහැ. මේක මගේ රස්සාව”

නුරේෂ්ගේ මේ රැකියාව තරුණයකු කිසිදිනක කැමැත්තක් දක්වන රැුකියාවක් නොවේ. වැඩිහිටියකු පවා එවැනි රැකියාවකට යොමුවන්නේ කලාතුරකිනි.

නුරේෂ් මේ රැුකියාවට යොමුවූයේ අහම්බයකින්නම් නොවේ. ඔහුගේ පිය උරුමයෙනි. සමූපකාරයක සේවයකළ නුරේෂ් ගේ පියා මල්ශාලාවක් ආරම්භ කළේය. ඉන් පසු යන්තම් සොළොස්වැනි විය පසුකළ නුරේෂ් පියා සමග දැවටෙමින් ඔහු පසුපස වැටී මල්ශාලාවට ගියේය. ඒ ඔහු මේ රැකියාවට අත්පොත් තැබූ ආකාරයයි. තාත්තා මළසිරුරු ගෙනවිත් එම්බාම් කරන ආකාරය ඔහු බලා සිටියේය. ‘‘මම ඉගෙනගන්න එච්චර දක්ෂ කෙනෙක් වුණේ නැහැ.

ඉස්කෝලේ යන්න ටිකක් කම්මැලියි. නමුත් තාත්තා සමග මේ වැඬේ බලාගෙන ඉන්න මම දැඩි කැමැත්තක් දැක්වූවා. ඇතැම් දවස්වල පාසල් නොගිහින් තාත්තාට උදව් කළා. ඒක ලොකු දෙයක් නොවෙයි. පෙට්ටිය හදද්දී උදව් කළා. තාත්තා මට විරෝධතාවක් දැක්වූයේ නැහැ.’’

තාත්තා පවසන්නේ තම පුතා තමන් අසල දැවටෙමින් පුංචි පුංචි උදව් කරමින් සිටියදී මේ ශිල්පය ද ඔහු ඉබේම ඉගෙනගත් බවයි.

‘‘මම කරන මේ රස්සාව කාටවත් යටත් නැති හැමෝටම උවමනාවන සේවයක්. ඒ නිසා මා හිතනවා මගෙන් පසු මේ රස්සාව කරගෙන යන්න පුතාට කිසිදු ගැටලූවක් වෙන්නේ නැහැ. එයාටත් පුළුවන් වේවි කාටවත් යටත් නැතිව තමන්ගේ ජීවිතය ගැටගහ ගන්න.’’ යනුවෙන් නුරේෂ්ගේ පියා පවසන්නේ මහත් ආඩම්බරයෙනි.

නුරේෂ්ගේ මව පවසන්නේ ද තම පුතු මිනී එම්බාම් කිරීමට යොමුවීම සම්බන්ධයෙන් තමන්ගේ ද කිසිදු අකමැත්තක් නොමැති බවයි.

‘‘පොඩි පුතා හො`දට ඉගෙනගෙන හො`ද රස්සාවකට ගියානම් ඉතින් අපි කැමතියි. ඒත් මොනවා කරන්නද මේක එයාගේ උරුමය සහ කැමැත්තනේ. ඒ නිසා ඉතින් මගේ නම් අකමැත්තක් නැහැ මහත්තයෝ’’ ඇය කියන්නීය.

නුරේෂ් මිනී එම්බාම් කිරීමේ කටයුතු ආරම්භ කළආකාරය පිළිබද සිහිපත් කරන්නේ මේ ආකාරයෙනි.

‘‘තාත්තා මිනී එම්බාම් කරන හැටි මම හො`දින් බලාගෙන ඉඳලා තමයි මේ වැඬේ කරන්න පුරුදුවුණේ. මම මුලින්ම මිනියක් එම්බාම් කළේ පාසලේ 10 වසරේ ඉන්න කාලෙදී. එතකොට මට වයස අවුරුදු 15ක් වුණෙත් නැහැ. මුලින්ම එම්බාම් කළේ හාමුදුරු නමකගේ සිරුරක්. එදා මුලින් පොඩි බයක් දැණුනා. නමුත් ටික වෙලාවක් යනකොට ඒ බය නැතිවෙලා ගියා. එදා තාත්තා මගේ ළ`ගින් හිටියත් මට උදව් කළේ නැහැ. සම්පූර්ණ එම්බාම් එකම කළේ මම තනියම. සිරුරට සිවුරු අන්දවලා අවශ්‍ය පරිදි සකස් කළා. මට එදා ඒ සිරුර එම්බාම් කරන්න පැය දෙකහමාරක් විතර ගියා. පස්සේ මම තනියම වැඩ කරගෙන ගියා.’’

නුරේෂ් තමන්ගේ ජීවන අත්දැකීම් විස්තර කරන්නේ ඒ ආකාරයෙනි. තම කටයුතු අතරතුරදී යම් අපහසුතාවකට පත් වූ හෝ අත්වැරදීමක් සිදුවූ අවස්ථාවක් ඇත් ද යන්නත් අපි ඔහුගෙන් විමසුවෙමු.

‘‘අත්වැරදීම් නම් වෙලා නෑ. එම්බාම් එකක් කරන කොට මුලින්ම කරන්නේ බෙහෙත් ගහන එක. ඒකට දකුණු කකුලේ කලව පලලා බල නහරේ හොයාගන්න ඕනැ. පුරුදුවෙන කාලේ බලනහර හොයන්න ගිහින් බැරිවෙලා තාත්තගෙන් ගුටිකාලා තියෙනවා. ඒ ඇර වෙන කවදාවත් වැරදීම් වෙලා නෑ. මුළු වැඬේටම පැය දෙකක් විතර යනවා. ඒ මුළු කාලෙම හො`ද අවධානයෙන් කරනව නම් එතකොට වරදින්නෙ නෑ.’’

ඔවුන් මුලින්ම කරන්නේ මළ සිරුරක් එම්බාම් කිරීමට පෙර සිරුර දිගාකර හො`දින් සේදීමයි. ඉන්පසු දකුණු කලවයේ බලනහරය පලා බෙහෙත් දීම සිදුකරයි. බෙහෙත් යනු ෆෝමලින්ය. නුරේෂ් පවසන්නේ බලනහරයෙන් ෆෝමලින් ඇතුළුකළාම ෆෝමලින් ඉතා ඉක්මණින් ඇ`ගපුරාම පැතිර යන බවයි. ෆෝමලින් ඇගපුරාම ගිය බවට ස්ථිරවීමෙන් පසු කරන්නේ බඩ පැලීමයි.

‘‘බඩ පලන්න ඇතැම් අය පිහියක් භාවිතා කරනවා. මම භාවිත කරන්නේ බ්ලේඞ් තලයක්. බඩ පලලා ඇ`ග ඇතුළේ තියෙන දේවල් අරන්දානවා. පස්සේ පුළුන් හා රෙදි පුරවලා මිනිය හදනවා. ඊට පස්සේ ඇදුම් අන්දවනවා.’’

නුරේෂ් පවසන්නේ මළ සිරුරකට ඇදුම් අන්දන්නේ උඩින් පෙනෙන කොටසට පමණක් බවයි. සරම සම්පූර්ණයෙන් ම අන්දවන බවත් සාරියක් නම් උඩ අර්ධය වැසෙන පරිදි පමණක් අන්දවන බවත් හෙතෙම පවසයි.

‘‘මේ ඔක්කොම මිනීනේ. මට කිසිම දෙයක විශේෂත්වයක් නැහැ. මම දැන් මිනී සිය ගණනක් එම්බාම් කරලා තියෙනවා. ඇතැම් ඒවායේ බේසම් ගණනක් වතුර තිබෙනවා. ඒ වගේ වතුර තිබෙන මිනී එම්බාම් කරන්න හරිම අමාරුයි. එක දවසක් මිනියක් කැපුවම මුළු ඇග ඇතුළ නිල් පාටවෙලා තිබුණා. මට හිතාගන්න බැහැ. පසුව දැනගත්තා එයා ගොඩක් කාලයක් දියවැඩියාවෙන් පෙළුණු රෝගියෙක් කියා. දියවැඩියාවට ඇග නිල් පැහැවෙනවා ද කියා නම් මම දන්නේ නැහැ. නුරේෂ් පවසන්නේ තමන්ට එතරම් විශේෂත්වයක් ඇති දෙයක් අත්විදින්නට නොලැබුණු බවයි.’’එසේ වුව ද නුරේෂ්ට මුල්වරට කුඩා ළමයකුගේ සිරුරක් එම්බාම් කරන්නට සිදුවූ අවස්ථාවේ දී නම් චතිකයක් ඇතිවී තිබේ.

‘‘පොඩි ළමයාගේ සිරුර දැක්ක ගමන් මට ලොකු දුකක් ඇතිවුණා. හිතාගන්න බැරිවුණා මෙනවද වෙන්නේ කියලා. හිතේ දුකින් වුවත් මම වැඬේ කළා. තව දවසක් ළමයෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙකුගේ සිරුරක් ගෙනවිත් තිබුණා. ඒ වැඩෙත් මට නුහුරු දෙයක් වුණා. ඒත් ඒක නුුහුරුවුණේ එවැනි සිරුරක් ලැබුණු පළමු අවස්ථාව නිසයි. ඉන් පස්සේ ගාණක් නැතිව ගියා. පොඩි ළමයින්ගේ සිරුරු කිහිපයක්ම ඉන් පසුව එම්බාම් කළා.’’

ළමයෙක් ලැබෙන්න සිටින කාන්තාවකගේ දරු කළලය මෝරා ඇත්නම් එයට සිදුකරන දේ ගැන විමසූ විට නුරේෂ් ඒ ගැන මෙසේ කීවේය.

”ඒ ගැන තීරණය ගන්නේ පවුලේ අයගේ කැමැත්ත මත තමයි. ඇතැම් අය වළ දානවා. සමහරු බඩටම දාන්න කියනවා බෙහෙත් ගහලා. සමහර වෙලාවට වෙනම ඔතලා අම්මගෙ කකුල් දෙක අතරින් තියලා සාරිය අන්දවනවා. නූපන් කළලයක් හින්දා ගෞරවයක් විදියට තමයි එහෙම කරන්නෙ.”

සමාජයේ ඇති මතයක් වෙන්නේ එම්බාම් කරන අයකු මිනියක් එම්බාම් කිරීමට පෙර හො`ද පදමට මත්පැන් පානය කරන බවයි. සිරුරු සිය ගණනක් එම්බාම් කිරීමේ අත්දැකීම ලැබූ නුරේෂ් තවමත් වැඩිහිටි වියට පාතබා නැත. ඔහු පවසන්නේ තමන් කිසිදු දිනක මත්පැන් පානය කර නැති බවයි.

‘‘මම කවදාවත් බීලා නැහැ. බොන්නෙත් නැහැ. එම්බාම් කරන්න බොන්න ඕනැ කියන කතාව අමූලික බොරුවක්. කට්ටිය කියන්නේ බීලා නැත්නම් මිනී කපන්න බැහැ කියලා. බය වෙනවාලූ. නමුත් මම කවදාවත් බයවෙලා නැහැ.’’

නුරේෂ්ට බලාපොරොත්තුවක් ඇත. ඔහු කොරියා යාමේ අපේක්ෂාවෙන් සියල්ල සූදානම් කරගනිමින් සිටියි. ඔහු පවසන්නේ කොරියාවේ මිනී එම්බාම් කිරීමේ තාක්ෂණය දියුණු බවයි. යන්ත්‍රානුසාරයෙන් එම්බාම් කරන බවත්, එම කාර්යය සිදුකරන නුරේෂ් වැනි අයට ඉහළ වැටුපක් හිමිවන බවත් ඔහුගේ අදහස වී ඇත.

නුරේෂ්ට පෙම්වතියක්් එහෙම නැද්ද? අප එසේ ඇසූවිට තරමක් ලජ්ජාවට පත්වූ නුරේෂ් මෙසේ කීවේය.

”තාම නම් නෑ. මේ කරන රස්සාව ගැන කිව්වම මොන කෙල්ලද ඉතින් අපිට කැමති වෙන්නේ. කවුරුවත් යාළු කරගන්න බැරි වේවිද දන්නේ නැහැ” කියූ නුරේෂ් මහ හ`ඩින් සිනාසුණේය. ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අපි ඔහුට සමු දුන්නෙමු.

[QUOTE="MAHAADENAmutta, post: 21571544, member: 559740"] [b]මල සිරුරු එම්බාම් කරන හැටි[/b] [YOUTUBE]_Vl9tMh02tw[/YOUTUBE] [YOUTUBE]Qr8_Haxx1zg[/YOUTUBE] අප බලා සිටින්නෙමු. ඔහු ඉතා ඉවසිලිවන්තව සිය රාජකාරිය ඉටුකරයි. කිසිදු චකිතයක්, බියක් සැකක් නැත. නමුත් බලා සිටින අපට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි හැ`ගීමකි. ඔහු කරන දේ අපට කිසිදා කළ හැකිවනු ඇතැයි කියා නම් සිතිය නොහැකිය. ඔහු තම කාර්යය සීරුවෙන් අවසන් කළේය. ”අද කරපු තුන්වැනි වැඬේ මහත්තයෝ” කියූ ඔහු අප දෙසට හැරුණි. හෙතෙම තවමත් 17 වැනි වියේ පසුවන නව යොවුන් තරුණයෙකි. ඔහු රැුකියාවක නිරතව සිටියි. එය එවැනි යෞවනයකු නිරතවන සම්මත ආකාරයේ රැුකියාවක් නොවේ. ඔහු නුරේෂ්ය. නුරේෂ් රැුකියාව කරන්නේ මල්ශාලාවකය. ගාල්ල ඕවිලානේ පිහිටි මේ මල්ශාලාව නුරේෂ්ගේ පියා සතු වූවකි. පියාගේ සහායට පැමිණි නුරේෂ් දැන් මිනී එම්බාම් කරයි. කෝරළ විදානගේ බර්නාඞ් හා කන්දගොඩ ගමගේ රූපා දෙපළට දාව උපත ලැබූ පුතුන් දෙදෙනෙකි. මේ පවුලේ බාලයා වූයේ නුරේෂ් රංගය. පියා තම මල්ශාලාව ද රංග නමින් නම් කර ඇත්තේය. නුරේෂ්ගේ සමකාලීන මිතුරන් සියළුදෙනාගේ බලාපොරොත්තුව වූයේ වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු වීමය. නුරේෂ්ට එවැනි අපේක්ෂාවක් තිබුණේ ද යන්න දැන් ඔහුට මතක නැත. ”මහත්තයෝ අපි පුංචි කාලේ ඉඳලම හැමෝම කියන්නේ ෙදාස්තර මහත්තයෙක් හරි ඉංජිනේරුවෙක් වෙන්න. නමුත් ඒ තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ කීයෙන් කීදෙනාටද? අපිට හැමෝටම මොනවා හරි දෙයක් කරන්න පුළුන්. ඒක අපේ උරුමය කරුමය අනුව විසෙ`දනවා. අපේ වයසේ හු`ගක් දෙනෙක් මම මේ කරන දේට කැමැති නැතිවුණත් මට නම් ගාණක් නැහැ. මේක මගේ රස්සාව” නුරේෂ්ගේ මේ රැකියාව තරුණයකු කිසිදිනක කැමැත්තක් දක්වන රැුකියාවක් නොවේ. වැඩිහිටියකු පවා එවැනි රැකියාවකට යොමුවන්නේ කලාතුරකිනි. නුරේෂ් මේ රැුකියාවට යොමුවූයේ අහම්බයකින්නම් නොවේ. ඔහුගේ පිය උරුමයෙනි. සමූපකාරයක සේවයකළ නුරේෂ් ගේ පියා මල්ශාලාවක් ආරම්භ කළේය. ඉන් පසු යන්තම් සොළොස්වැනි විය පසුකළ නුරේෂ් පියා සමග දැවටෙමින් ඔහු පසුපස වැටී මල්ශාලාවට ගියේය. ඒ ඔහු මේ රැකියාවට අත්පොත් තැබූ ආකාරයයි. තාත්තා මළසිරුරු ගෙනවිත් එම්බාම් කරන ආකාරය ඔහු බලා සිටියේය. ‘‘මම ඉගෙනගන්න එච්චර දක්ෂ කෙනෙක් වුණේ නැහැ. ඉස්කෝලේ යන්න ටිකක් කම්මැලියි. නමුත් තාත්තා සමග මේ වැඬේ බලාගෙන ඉන්න මම දැඩි කැමැත්තක් දැක්වූවා. ඇතැම් දවස්වල පාසල් නොගිහින් තාත්තාට උදව් කළා. ඒක ලොකු දෙයක් නොවෙයි. පෙට්ටිය හදද්දී උදව් කළා. තාත්තා මට විරෝධතාවක් දැක්වූයේ නැහැ.’’ තාත්තා පවසන්නේ තම පුතා තමන් අසල දැවටෙමින් පුංචි පුංචි උදව් කරමින් සිටියදී මේ ශිල්පය ද ඔහු ඉබේම ඉගෙනගත් බවයි. ‘‘මම කරන මේ රස්සාව කාටවත් යටත් නැති හැමෝටම උවමනාවන සේවයක්. ඒ නිසා මා හිතනවා මගෙන් පසු මේ රස්සාව කරගෙන යන්න පුතාට කිසිදු ගැටලූවක් වෙන්නේ නැහැ. එයාටත් පුළුවන් වේවි කාටවත් යටත් නැතිව තමන්ගේ ජීවිතය ගැටගහ ගන්න.’’ යනුවෙන් නුරේෂ්ගේ පියා පවසන්නේ මහත් ආඩම්බරයෙනි. නුරේෂ්ගේ මව පවසන්නේ ද තම පුතු මිනී එම්බාම් කිරීමට යොමුවීම සම්බන්ධයෙන් තමන්ගේ ද කිසිදු අකමැත්තක් නොමැති බවයි. ‘‘පොඩි පුතා හො`දට ඉගෙනගෙන හො`ද රස්සාවකට ගියානම් ඉතින් අපි කැමතියි. ඒත් මොනවා කරන්නද මේක එයාගේ උරුමය සහ කැමැත්තනේ. ඒ නිසා ඉතින් මගේ නම් අකමැත්තක් නැහැ මහත්තයෝ’’ ඇය කියන්නීය. නුරේෂ් මිනී එම්බාම් කිරීමේ කටයුතු ආරම්භ කළආකාරය පිළිබද සිහිපත් කරන්නේ මේ ආකාරයෙනි. ‘‘තාත්තා මිනී එම්බාම් කරන හැටි මම හො`දින් බලාගෙන ඉඳලා තමයි මේ වැඬේ කරන්න පුරුදුවුණේ. මම මුලින්ම මිනියක් එම්බාම් කළේ පාසලේ 10 වසරේ ඉන්න කාලෙදී. එතකොට මට වයස අවුරුදු 15ක් වුණෙත් නැහැ. මුලින්ම එම්බාම් කළේ හාමුදුරු නමකගේ සිරුරක්. එදා මුලින් පොඩි බයක් දැණුනා. නමුත් ටික වෙලාවක් යනකොට ඒ බය නැතිවෙලා ගියා. එදා තාත්තා මගේ ළ`ගින් හිටියත් මට උදව් කළේ නැහැ. සම්පූර්ණ එම්බාම් එකම කළේ මම තනියම. සිරුරට සිවුරු අන්දවලා අවශ්‍ය පරිදි සකස් කළා. මට එදා ඒ සිරුර එම්බාම් කරන්න පැය දෙකහමාරක් විතර ගියා. පස්සේ මම තනියම වැඩ කරගෙන ගියා.’’ නුරේෂ් තමන්ගේ ජීවන අත්දැකීම් විස්තර කරන්නේ ඒ ආකාරයෙනි. තම කටයුතු අතරතුරදී යම් අපහසුතාවකට පත් වූ හෝ අත්වැරදීමක් සිදුවූ අවස්ථාවක් ඇත් ද යන්නත් අපි ඔහුගෙන් විමසුවෙමු. ‘‘අත්වැරදීම් නම් වෙලා නෑ. එම්බාම් එකක් කරන කොට මුලින්ම කරන්නේ බෙහෙත් ගහන එක. ඒකට දකුණු කකුලේ කලව පලලා බල නහරේ හොයාගන්න ඕනැ. පුරුදුවෙන කාලේ බලනහර හොයන්න ගිහින් බැරිවෙලා තාත්තගෙන් ගුටිකාලා තියෙනවා. ඒ ඇර වෙන කවදාවත් වැරදීම් වෙලා නෑ. මුළු වැඬේටම පැය දෙකක් විතර යනවා. ඒ මුළු කාලෙම හො`ද අවධානයෙන් කරනව නම් එතකොට වරදින්නෙ නෑ.’’ ඔවුන් මුලින්ම කරන්නේ මළ සිරුරක් එම්බාම් කිරීමට පෙර සිරුර දිගාකර හො`දින් සේදීමයි. ඉන්පසු දකුණු කලවයේ බලනහරය පලා බෙහෙත් දීම සිදුකරයි. බෙහෙත් යනු ෆෝමලින්ය. නුරේෂ් පවසන්නේ බලනහරයෙන් ෆෝමලින් ඇතුළුකළාම ෆෝමලින් ඉතා ඉක්මණින් ඇ`ගපුරාම පැතිර යන බවයි. ෆෝමලින් ඇගපුරාම ගිය බවට ස්ථිරවීමෙන් පසු කරන්නේ බඩ පැලීමයි. ‘‘බඩ පලන්න ඇතැම් අය පිහියක් භාවිතා කරනවා. මම භාවිත කරන්නේ බ්ලේඞ් තලයක්. බඩ පලලා ඇ`ග ඇතුළේ තියෙන දේවල් අරන්දානවා. පස්සේ පුළුන් හා රෙදි පුරවලා මිනිය හදනවා. ඊට පස්සේ ඇදුම් අන්දවනවා.’’ නුරේෂ් පවසන්නේ මළ සිරුරකට ඇදුම් අන්දන්නේ උඩින් පෙනෙන කොටසට පමණක් බවයි. සරම සම්පූර්ණයෙන් ම අන්දවන බවත් සාරියක් නම් උඩ අර්ධය වැසෙන පරිදි පමණක් අන්දවන බවත් හෙතෙම පවසයි. ‘‘මේ ඔක්කොම මිනීනේ. මට කිසිම දෙයක විශේෂත්වයක් නැහැ. මම දැන් මිනී සිය ගණනක් එම්බාම් කරලා තියෙනවා. ඇතැම් ඒවායේ බේසම් ගණනක් වතුර තිබෙනවා. ඒ වගේ වතුර තිබෙන මිනී එම්බාම් කරන්න හරිම අමාරුයි. එක දවසක් මිනියක් කැපුවම මුළු ඇග ඇතුළ නිල් පාටවෙලා තිබුණා. මට හිතාගන්න බැහැ. පසුව දැනගත්තා එයා ගොඩක් කාලයක් දියවැඩියාවෙන් පෙළුණු රෝගියෙක් කියා. දියවැඩියාවට ඇග නිල් පැහැවෙනවා ද කියා නම් මම දන්නේ නැහැ. නුරේෂ් පවසන්නේ තමන්ට එතරම් විශේෂත්වයක් ඇති දෙයක් අත්විදින්නට නොලැබුණු බවයි.’’එසේ වුව ද නුරේෂ්ට මුල්වරට කුඩා ළමයකුගේ සිරුරක් එම්බාම් කරන්නට සිදුවූ අවස්ථාවේ දී නම් චතිකයක් ඇතිවී තිබේ. ‘‘පොඩි ළමයාගේ සිරුර දැක්ක ගමන් මට ලොකු දුකක් ඇතිවුණා. හිතාගන්න බැරිවුණා මෙනවද වෙන්නේ කියලා. හිතේ දුකින් වුවත් මම වැඬේ කළා. තව දවසක් ළමයෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙකුගේ සිරුරක් ගෙනවිත් තිබුණා. ඒ වැඩෙත් මට නුහුරු දෙයක් වුණා. ඒත් ඒක නුුහුරුවුණේ එවැනි සිරුරක් ලැබුණු පළමු අවස්ථාව නිසයි. ඉන් පස්සේ ගාණක් නැතිව ගියා. පොඩි ළමයින්ගේ සිරුරු කිහිපයක්ම ඉන් පසුව එම්බාම් කළා.’’ ළමයෙක් ලැබෙන්න සිටින කාන්තාවකගේ දරු කළලය මෝරා ඇත්නම් එයට සිදුකරන දේ ගැන විමසූ විට නුරේෂ් ඒ ගැන මෙසේ කීවේය. ”ඒ ගැන තීරණය ගන්නේ පවුලේ අයගේ කැමැත්ත මත තමයි. ඇතැම් අය වළ දානවා. සමහරු බඩටම දාන්න කියනවා බෙහෙත් ගහලා. සමහර වෙලාවට වෙනම ඔතලා අම්මගෙ කකුල් දෙක අතරින් තියලා සාරිය අන්දවනවා. නූපන් කළලයක් හින්දා ගෞරවයක් විදියට තමයි එහෙම කරන්නෙ.” සමාජයේ ඇති මතයක් වෙන්නේ එම්බාම් කරන අයකු මිනියක් එම්බාම් කිරීමට පෙර හො`ද පදමට මත්පැන් පානය කරන බවයි. සිරුරු සිය ගණනක් එම්බාම් කිරීමේ අත්දැකීම ලැබූ නුරේෂ් තවමත් වැඩිහිටි වියට පාතබා නැත. ඔහු පවසන්නේ තමන් කිසිදු දිනක මත්පැන් පානය කර නැති බවයි. ‘‘මම කවදාවත් බීලා නැහැ. බොන්නෙත් නැහැ. එම්බාම් කරන්න බොන්න ඕනැ කියන කතාව අමූලික බොරුවක්. කට්ටිය කියන්නේ බීලා නැත්නම් මිනී කපන්න බැහැ කියලා. බය වෙනවාලූ. නමුත් මම කවදාවත් බයවෙලා නැහැ.’’ නුරේෂ්ට බලාපොරොත්තුවක් ඇත. ඔහු කොරියා යාමේ අපේක්ෂාවෙන් සියල්ල සූදානම් කරගනිමින් සිටියි. ඔහු පවසන්නේ කොරියාවේ මිනී එම්බාම් කිරීමේ තාක්ෂණය දියුණු බවයි. යන්ත්‍රානුසාරයෙන් එම්බාම් කරන බවත්, එම කාර්යය සිදුකරන නුරේෂ් වැනි අයට ඉහළ වැටුපක් හිමිවන බවත් ඔහුගේ අදහස වී ඇත. නුරේෂ්ට පෙම්වතියක්් එහෙම නැද්ද? අප එසේ ඇසූවිට තරමක් ලජ්ජාවට පත්වූ නුරේෂ් මෙසේ කීවේය. ”තාම නම් නෑ. මේ කරන රස්සාව ගැන කිව්වම මොන කෙල්ලද ඉතින් අපිට කැමති වෙන්නේ. කවුරුවත් යාළු කරගන්න බැරි වේවිද දන්නේ නැහැ” කියූ නුරේෂ් මහ හ`ඩින් සිනාසුණේය. ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අපි ඔහුට සමු දුන්නෙමු. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom