Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

මචන් ඔක්කොමල බලල තියෙනවා නෙද අර ඉන්දියාවෙ දිය ඇල්ලකින් එකපාර්ටම වතුර වැඩි වෙලා 5 දෙනෙක් මැරෙන සීන් එක.උඹලට කියන්න ඒවගේම දෙයක් අපිටත් වුනා කියහන්කො රාවණ ඇල්ලෙදි.මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා.

සිද්දිය මේකයි අපි ගිය සෙනසුරාදා රාවණා ඇල්ලෙ ට්‍රිප් එකක් ගියා. දවල් වරුවෙ ඇල්ලට කිට්ටු කරලා නවත්තලා කට්ටිය පොඩි අඩියකුත් එහෙම ගහලා 9 දෙනෙක් විතර නාන්නත් ගියා.

කොච්චර බිව්වත් අපේ උන්දැලාට ඇල්ල උඩට යන්න දුන්නෙ නෑ අපි කට්ටිය පාර ඉදන් මීටර් 20ක් 30ක් උඩ තියෙන වලේ තමයි නනා හිටියේ.දෙය්යන්ගෙ පිහිටෙන් අපි නාන කොට කිසිම දෙයක් උනේ නෑ.

මෙ තියෙන්න අපි නාල ඉවර වෙලා ගත්ත පින්තූරයක්.

අපි නාල එහා පැත්තෙ තිබ්බ වාහනේට ගියා තවත් පොඩි අඩියක් ගහන්න කන්න ඉස්සෙල්ල. එතකොටම යකො ඇල්ලෙ වතුක ක්ශනිකව වැඩි වුනා කියහන්කො. ක්ශනිකව කියන්නේ කොල්ලනේ ක්ශනිකව,ක්ශනිකව. අපි හිටියෙ ඇල්ලෙ ඉදන් මීටර් 100ක් විතර එහා වාහනේ නවත්වගෙන.වැඩි වෙනකොටම ෆොටො එකක් ගැහුවා. මෙක හොදට බලහල්ල උඩ විතරයි වතුර වැඩි ඒ කියන්නෙ තවම පහලටම් වතුර ඇවිල්ල නෑ.සැඩ පහර තවම මග .

ඒත් එක්කම තව එකක් ගත්තා ටිකක් සූම් කරලා.

අපි වහාම දුවගෙන ගියා මේ සීන් එක බලන්න .යන්කොට වෙලා තියෙන දේ බලපල්ලා.

පේනව නේද ටික ටික වතුරෙ බොර පාට වැඩි වෙන හැටි.

ඔය සීන් එක පට්න් ගත්ත වෙලාවෙ ඉදන් මෙතෙන්ට වෙනකල් උපරිම විනාඩියක් යන්න ඇති.

මචන්ලා අපි නනා හිටපු තැනත් ඇති සොරි වෙන්න. මොකද කඩවල් වල මිනිස්සු කෑ ගහනවා මෙහෙම දෙයක් වෙද්දි ඒ වුනාට උඩට ගියාම ඇල්ලේ සද්දෙට අහෙන්නෙ නෑ කිසිම දෙයක්. අනික අපි හිටපු වලට ඇල්ලේ උඩ පේන්නේ නෑ. එතකොට වෙන කිසිම දෙයක් තේරෙන්න නෑ ගහගෙන යනකම්. දෙය්යො බේරුවා වගේ. ඇල්ලේ උඩට ගියානම් ආයේ සොරිම තමයි.

අපි ඔය කවුරුත් කියන දේවල අහන්න යන්නේ නෑනේ.ඒක ඇවිල්ල මොඩ කම. මම නම් ආයේ වතුර පීල්ලකින්වත් නම් නාන්න යන්නේ නෑ. ගෙදර ශවර් එක දාහෙන් සම්පතයි. ඔනෙම නම් ස්විමින්ග් පූල් එකකින් නාපල්ලා නිකම් මෙවගෙ නොදන්නා තැන් වල නාන්න ගිහින් මැරුම් කන්නේ නැතුව.

මේ සිද්දියට කියන්නේ flash flood කියල අර ඉන්දියාවෙ සීන් එකත් ඒ වගේ එකක් තමයි. අර Man Vs wild season s බලල තියෙනවනම් මේ වගේ සීන් එකක් තිබ්බා ඒකෙත්.

මචන් තමන් නොදන්න දෙවල් තියෙනවා කියල හැම වෙලේම හිත්පල්ලා.

[QUOTE="Diya Rakus, post: 15940746, member: 456594"] [b]මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)[/b] [B][I][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]මචන් ඔක්කොමල බලල තියෙනවා නෙද අර ඉන්දියාවෙ දිය ඇල්ලකින් එකපාර්ටම වතුර වැඩි වෙලා [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]5 [/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]දෙනෙක් මැරෙන සීන් එක[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue].[/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]උඹලට කියන්න ඒවගේම දෙයක් අපිටත් වුනා කියහන්කො රාවණ ඇල්ලෙදි[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue].[/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue].[/COLOR][/SIZE][/I][/B] [B][I][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]සිද්දිය මේකයි අපි ගිය සෙනසුරාදා රාවණා ඇල්ලෙ ට්‍රිප් එකක් ගියා[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]. [/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]දවල් වරුවෙ ඇල්ලට කිට්ටු කරලා නවත්තලා කට්ටිය පොඩි අඩියකුත් එහෙම ගහලා [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]9 [/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]දෙනෙක් විතර නාන්නත් ගියා[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue].[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/I][/B] [B][I][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]කොච්චර බිව්වත් අපේ උන්දැලාට ඇල්ල උඩට යන්න දුන්නෙ නෑ අපි කට්ටිය පාර ඉදන් මීටර් [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]20[/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]ක් [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]30[/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]ක් උඩ තියෙන වලේ තමයි නනා හිටියේ[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue].[/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]දෙය්යන්ගෙ පිහිටෙන් අපි නාන කොට කිසිම දෙයක් උනේ නෑ[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]. [/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue]මෙ තියෙන්න අපි නාල ඉවර වෙලා ගත්ත පින්තූරයක්. [/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue][IMG]http://i40.tinypic.com/2cehueg.jpg[/IMG][/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/I][/B] [B][I][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]අපි නාල එහා පැත්තෙ තිබ්බ වාහනේට ගියා තවත් පොඩි අඩියක් ගහන්න කන්න ඉස්සෙල්ල[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]. [/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]එතකොටම යකො ඇල්ලෙ වතුක ක්ශනිකව වැඩි වුනා කියහන්කො[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]. [/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]ක්ශනිකව කියන්නේ කොල්ලනේ ක්ශනිකව[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue],[/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]ක්ශනිකව[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]. [/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]අපි හිටියෙ ඇල්ලෙ ඉදන් මීටර් 100[/COLOR][/SIZE][/FONT][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]ක් විතර එහා වාහනේ නවත්වගෙන[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue].[/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]වැඩි වෙනකොටම ෆොටො එකක් ගැහුවා[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue]. [/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]මෙක හොදට බලහල්ල උඩ විතරයි වතුර වැඩි ඒ කියන්නෙ තවම පහලටම් වතුර ඇවිල්ල නෑ[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue].[/COLOR][/SIZE][FONT=DejaVu Sans][SIZE=4][COLOR=Blue]සැඩ පහර තවම මග [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Blue].[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue][IMG]http://i43.tinypic.com/212v8rq.jpg[/IMG] [/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue]ඒත් එක්කම තව එකක් ගත්තා ටිකක් සූම් කරලා.[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue][IMG]http://i39.tinypic.com/2j1a93k.jpg[/IMG][/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue] අපි වහාම දුවගෙන ගියා මේ සීන් එක බලන්න .යන්කොට වෙලා තියෙන දේ බලපල්ලා.[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue][IMG]http://i44.tinypic.com/ouaamw.jpg[/IMG] [/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue]පේනව නේද ටික ටික වතුරෙ බොර පාට වැඩි වෙන හැටි.[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue][IMG]http://i40.tinypic.com/15yz0ad.jpg[/IMG][/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue]ඔය සීන් එක පට්න් ගත්ත වෙලාවෙ ඉදන් මෙතෙන්ට වෙනකල් උපරිම විනාඩියක් යන්න ඇති.[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue][IMG]http://i42.tinypic.com/oshl6p.jpg[/IMG][/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue]මචන්ලා අපි නනා හිටපු තැනත් ඇති සොරි වෙන්න. මොකද කඩවල් වල මිනිස්සු කෑ ගහනවා මෙහෙම දෙයක් වෙද්දි ඒ වුනාට උඩට ගියාම ඇල්ලේ සද්දෙට අහෙන්නෙ නෑ කිසිම දෙයක්. අනික අපි හිටපු වලට ඇල්ලේ උඩ පේන්නේ නෑ. එතකොට වෙන කිසිම දෙයක් තේරෙන්න නෑ ගහගෙන යනකම්. දෙය්යො බේරුවා වගේ. ඇල්ලේ උඩට ගියානම් ආයේ සොරිම තමයි.[/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=Blue]අපි ඔය කවුරුත් කියන දේවල අහන්න යන්නේ නෑනේ.ඒක ඇවිල්ල මොඩ කම. මම නම් ආයේ වතුර පීල්ලකින්වත් නම් නාන්න යන්නේ නෑ. ගෙදර ශවර් එක දාහෙන් සම්පතයි. ඔනෙම නම් ස්විමින්ග් පූල් එකකින් නාපල්ලා නිකම් මෙවගෙ නොදන්නා තැන් වල නාන්න ගිහින් මැරුම් කන්නේ නැතුව.[/COLOR][/SIZE][/I][/B] [I][B][SIZE=4][COLOR=Blue]මේ සිද්දියට කියන්නේ flash flood කියල අර ඉන්දියාවෙ සීන් එකත් ඒ වගේ එකක් තමයි. අර Man Vs wild season s බලල තියෙනවනම් මේ වගේ සීන් එකක් තිබ්බා ඒකෙත්. [/COLOR][/SIZE][/B][/I] [COLOR=Black][I][B][SIZE=4] [/SIZE][/B][/I][/COLOR] [COLOR=Black][I][B][SIZE=4]මචන් තමන් නොදන්න දෙවල් තියෙනවා කියල හැම වෙලේම හිත්පල්ලා.[/SIZE][/B][/I][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom