Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මවගේ අනියම් සැමියා අතින් දරු දෙදෙනා මරු දŜ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මවගේ අනියම් සැමියා අතින් දරු දෙදෙනා මරු ද&#348

ගොඩකවෙලම කඳුළු ගඟක් වෙයි

මවගේ අනියම් සැමියා අතින් දරු දෙදෙනා මරු දකිති

මවටත් බරපතළ තුවාල සැකකරු 19 හැවිරිදි තරුණයෙක්

හේමන්ත රන්දුණු - කහවත්ත, කේ. ඩී. ප්‍රේමසිරි - වැලිගෙපොල අජිත් වීරසිංහ සහ එච්. එස්. අබේරත්න - උඩවලව

අනියම් සම්බන්ධතාව හෙළිදරව් වීම නිසා කෝපයට පත්වූ 19 හැවිරිදි තරුණයකු ගොඩකවෙල ගල්පාය කොලොන්ගස්යාය ප්‍රදේශයේ නිවසක සිටි අනියම් බිරිඳගේ දරුවන් දෙදෙනා කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කර අනියම් බිරිඳට ද බරපතළ තුවාල සිදු කර පළා ගොස් ඇත.

මෙම අපරාධය සිදුවී ඇත්තේ පෙරේදා (04 වැනිදා) රාත්‍රි 9.00 ට පමණය. අපරාධය සිදු කළ 19 හැවිරිදි තරුණයා ගොඩකවෙල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එදින රාත්‍රියේදීම අත්අඩංගුවට ගත් අතර ඝාතන සඳහා යොදාගත් කැත්තද සොයාගෙන තිබේ.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ 12 හැවිරිදි වියේ පසුවූ මනන්නලාගේ දිමුතු ලක්ෂාන් කුලතුංග සහ 6 හැවිරිදි මනන්නලාගේ රවීක්‍ෂ මහේෂ් විදුරංග කුලතුංග යන සොහොයුරන් දෙදෙනාය.

දිමුතු ලක්ෂාන් ගොඩකවෙල කුලරත්න මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර රවීක්‍ෂ මනෝඡ් පල්ලෙබැද්ද මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියේය.

මෙම සාහසික අපරාධය සිදු කළ තරුණයා අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත්තේ ඥති කාන්තාවක සමඟ බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.

ඝාතනයට ලක්වූ දරුවන් දෙදෙනාගේ පියා කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටී. කොළඹ තාවකාලිකව පදිංචිව සිටින ඔහු ගොඩකවෙල නිවසට එන්නේ සතියකට වතාවකි.

සැකකාර තරුණයා මෙම නිවසට නිතර ආගිය පුද්ගලයෙකි. ඒ අතරතුර ඔහු මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබේ.

සැමියා නොමැති අවස්ථාවලදී මෙම කාන්තාව 19 හැවිරිදි තරුණයා නිවසට කැඳවාගෙන ඔහු සමග රහසිගතව අනියම් ඇසුරක් පවත්වා ඇත.

නිවාඩු ලබා නිවසට පැමිණ සිටි සැමියා පෙරේදා දහවල් නැවත කොළඹ ගොස් ඇති අතර කාන්තාව සිය අනියම් සැමියාවූ 19 හැවිරිදි තරුණයා නිවසට කැඳවාගෙන තිබේ.

එදින රාත්‍රියේ මෙම කාන්තාව තරුණයාද සමඟ නිවසේ කාමරයක අනියම් ඇසුරක් පවත්වමින් සිටිනු දරුවන් දෙදෙනා දැක ඇත.

එම අශෝබන දර්ශනය දුටු දරුවෝ වෙනත් කාමරයකට ගොස් උසුළු විසුළු කරමින් සිටියහ. ඒ අවස්ථාවේ කෝපයට පත්ව ඇති 19 හැවිරිදි තරුණයා නිවසේ කුස්සියේ තිබූ කැත්තක් ගෙන කාමරයේ සිටි දරුවන් දෙදෙනාව කපා කොටා බරපතළ තුවාල කර තිබේ.

දරුවන් දෙදෙනා බේරා ගැනීමට ඉදිරිපත්වූ මවටද කැති පහර කීපයක් එල්ල කළ තරුණයා පසුව පලා ගොස් ඇත.

මෙම සිද්ධිය සැලවීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව පලාගිය සැකකරු අල්ලාගෙන පොලිසිය වෙත භාරදී තිබේ.

තරුණයා පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත. තුවාල ලැබූ එක් දරුවෙක් සිද්ධිය වූ ස්ථානයේම මිය ගියේය.

අනෙක් දරුවා රත්නපුර රෝහලට ඇතුළත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යද්දී මිය ගොස් තිබේ.

බරපතළ තුවාල ලැබූ කාන්තාව මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම දිවිත්ව ඝාතනය තමත් සිදු කළ බව පිළිගෙන තිබේ.

මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් අවස්ථා දෙකකදී ඇය සමග ඇසුරක් පැවැත්වූ බවත් තුන්වැනි වතාවට ඇසුරක් පවත්වද්දී එය දරුවන් දෙදෙනා දුටු බවත් සැකකරු පොලිසියට පවසා ඇත.

දරුවන් දෙදෙනා මේ පිළිබඳව දැන ගැනීම නිසා ඔවුන් කපා කොටා මරා දැමු බවද සැකකරු වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධිය සැලවූ වහාම රත්නපුර සහකාර පොලිස් අධිකාරී ෂෂෂ ඒ. උඩුගම්සූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබිණි.

සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වේ.

[QUOTE="somadasa, post: 13363132, member: 220773"] [b]මවගේ අනියම් සැමියා අතින් දරු දෙදෙනා මරු දŜ[/b] [SIZE=4][COLOR=#003300][FONT=Times New Roman]ගොඩකවෙලම කඳුළු ගඟක් වෙයි[/FONT][FONT=Times New Roman] මවගේ අනියම් සැමියා අතින් දරු දෙදෙනා මරු දකිති [/FONT] [/COLOR][/SIZE][SIZE=4][COLOR=#003300] [FONT=Times New Roman] මවටත් බරපතළ තුවාල සැකකරු 19 හැවිරිදි තරුණයෙක්[/FONT][/COLOR][/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4] හේමන්ත රන්දුණු - කහවත්ත, කේ. ඩී. ප්‍රේමසිරි - වැලිගෙපොල අජිත් වීරසිංහ සහ එච්. එස්. අබේරත්න - උඩවලව [IMG]http://www.divaina.com/2012/09/06/children.jpg[/IMG]අනියම් සම්බන්ධතාව හෙළිදරව් වීම නිසා කෝපයට පත්වූ 19 හැවිරිදි තරුණයකු ගොඩකවෙල ගල්පාය කොලොන්ගස්යාය ප්‍රදේශයේ නිවසක සිටි අනියම් බිරිඳගේ දරුවන් දෙදෙනා කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කර අනියම් බිරිඳට ද බරපතළ තුවාල සිදු කර පළා ගොස් ඇත. මෙම අපරාධය සිදුවී ඇත්තේ පෙරේදා (04 වැනිදා) රාත්‍රි 9.00 ට පමණය. අපරාධය සිදු කළ 19 හැවිරිදි තරුණයා ගොඩකවෙල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එදින රාත්‍රියේදීම අත්අඩංගුවට ගත් අතර ඝාතන සඳහා යොදාගත් කැත්තද සොයාගෙන තිබේ. මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ 12 හැවිරිදි වියේ පසුවූ මනන්නලාගේ දිමුතු ලක්ෂාන් කුලතුංග සහ 6 හැවිරිදි මනන්නලාගේ රවීක්‍ෂ මහේෂ් විදුරංග කුලතුංග යන සොහොයුරන් දෙදෙනාය. දිමුතු ලක්ෂාන් ගොඩකවෙල කුලරත්න මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර රවීක්‍ෂ මනෝඡ් පල්ලෙබැද්ද මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියේය. මෙම සාහසික අපරාධය සිදු කළ තරුණයා අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත්තේ ඥති කාන්තාවක සමඟ බව පරීක්ෂණවලින් හෙළිවී ඇත. [IMG]http://www.divaina.com/2012/09/06/children2.jpg[/IMG]ඝාතනයට ලක්වූ දරුවන් දෙදෙනාගේ පියා කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටී. කොළඹ තාවකාලිකව පදිංචිව සිටින ඔහු ගොඩකවෙල නිවසට එන්නේ සතියකට වතාවකි. සැකකාර තරුණයා මෙම නිවසට නිතර ආගිය පුද්ගලයෙකි. ඒ අතරතුර ඔහු මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබේ. සැමියා නොමැති අවස්ථාවලදී මෙම කාන්තාව 19 හැවිරිදි තරුණයා නිවසට කැඳවාගෙන ඔහු සමග රහසිගතව අනියම් ඇසුරක් පවත්වා ඇත. නිවාඩු ලබා නිවසට පැමිණ සිටි සැමියා පෙරේදා දහවල් නැවත කොළඹ ගොස් ඇති අතර කාන්තාව සිය අනියම් සැමියාවූ 19 හැවිරිදි තරුණයා නිවසට කැඳවාගෙන තිබේ. එදින රාත්‍රියේ මෙම කාන්තාව තරුණයාද සමඟ නිවසේ කාමරයක අනියම් ඇසුරක් පවත්වමින් සිටිනු දරුවන් දෙදෙනා දැක ඇත. එම අශෝබන දර්ශනය දුටු දරුවෝ වෙනත් කාමරයකට ගොස් උසුළු විසුළු කරමින් සිටියහ. ඒ අවස්ථාවේ කෝපයට පත්ව ඇති 19 හැවිරිදි තරුණයා නිවසේ කුස්සියේ තිබූ කැත්තක් ගෙන කාමරයේ සිටි දරුවන් දෙදෙනාව කපා කොටා බරපතළ තුවාල කර තිබේ. දරුවන් දෙදෙනා බේරා ගැනීමට ඉදිරිපත්වූ මවටද කැති පහර කීපයක් එල්ල කළ තරුණයා පසුව පලා ගොස් ඇත. මෙම සිද්ධිය සැලවීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව පලාගිය සැකකරු අල්ලාගෙන පොලිසිය වෙත භාරදී තිබේ. තරුණයා පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත. තුවාල ලැබූ එක් දරුවෙක් සිද්ධිය වූ ස්ථානයේම මිය ගියේය. අනෙක් දරුවා රත්නපුර රෝහලට ඇතුළත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යද්දී මිය ගොස් තිබේ. බරපතළ තුවාල ලැබූ කාන්තාව මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම දිවිත්ව ඝාතනය තමත් සිදු කළ බව පිළිගෙන තිබේ. මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් අවස්ථා දෙකකදී ඇය සමග ඇසුරක් පැවැත්වූ බවත් තුන්වැනි වතාවට ඇසුරක් පවත්වද්දී එය දරුවන් දෙදෙනා දුටු බවත් සැකකරු පොලිසියට පවසා ඇත. දරුවන් දෙදෙනා මේ පිළිබඳව දැන ගැනීම නිසා ඔවුන් කපා කොටා මරා දැමු බවද සැකකරු වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. මෙම සිද්ධිය සැලවූ වහාම රත්නපුර සහකාර පොලිස් අධිකාරී ෂෂෂ ඒ. උඩුගම්සූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබිණි. සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වේ.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom