Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මව්බිමෙන්, එක්සත් ජාතික පක්ෂයට කඩේ යන_ලංකš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මව්බිමෙන්, එක්සත් ජාතික පක්ෂයට කඩේ යන_ලංක&#353

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අරමුණ ඇතිව පත්කිරීමට යෝජිත නායකත්ව උපදේශක මණ්ඩලය කඩාකප්පල් කිරීම සඳහා එජාප නායක වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පත මඟින් අසත්‍ය පුවත් පළකිරීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ 'මව්බිම' පුවත්පත චෝදනා කරයි.

එජාප ජේයෂ්ඨයෝ පැවසුවා යයි කියමින් 'මව්බිම' පෙන්වා දෙන්නේ පෙරේදා (23දා) ලංකාදීප පුවත්පත ‘රනිල් - කරු - සජිත් අද හමුවෙති’ යන හිසින් යුතුව පළ කර තිබූ පුවත සම්පූර්ණ අසත්‍යයක් බවත් එවැනි හමුවක් එදින පැවැත්වීම පිළිබඳ සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය යන මහත්වරුන් නොදැන සිට ඇති බවත්ය.

ඒ අනුව ලංකාදීප පුවත්පත එජාපය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළකරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තවදුරටත් ආරක්ෂා කරගැනීමේ සටනක නිරතවෙමින් සිටින බව ද 'මව්බිම' පුවත්පතේ සඳහන්වේ.

මීට පෙරද මේ ආකාරයටම එජාපය හා සජිත් - කරු පාර්ශ්වය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කොට රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමට ‘ලංකාදීප’ පුවත්පත අවස්ථා කිහිපයකදීම කටයුතු කොට තිබු බවද 'මව්බිම' වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

Source: http://www.lankagossipnews.com/2013/10/mawbima-lankadeepa.html

[QUOTE="Randysun1, post: 15790307, member: 491880"] [b]මව්බිමෙන්, එක්සත් ජාතික පක්ෂයට කඩේ යන_ලංකš[/b] [SIZE="4"][IMG]http://2.bp.blogspot.com/-hITD3XmT6wc/UmobXZaIJeI/AAAAAAAArjM/ZtVAMoIn7Kc/s320/Mawbima_logo_410px.jpg[/IMG] එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අරමුණ ඇතිව පත්කිරීමට යෝජිත නායකත්ව උපදේශක මණ්ඩලය කඩාකප්පල් කිරීම සඳහා එජාප නායක වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පත මඟින් අසත්‍ය පුවත් පළකිරීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ 'මව්බිම' පුවත්පත චෝදනා කරයි. එජාප ජේයෂ්ඨයෝ පැවසුවා යයි කියමින් 'මව්බිම' පෙන්වා දෙන්නේ පෙරේදා (23දා) ලංකාදීප පුවත්පත ‘රනිල් - කරු - සජිත් අද හමුවෙති’ යන හිසින් යුතුව පළ කර තිබූ පුවත සම්පූර්ණ අසත්‍යයක් බවත් එවැනි හමුවක් එදින පැවැත්වීම පිළිබඳ සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය යන මහත්වරුන් නොදැන සිට ඇති බවත්ය. ඒ අනුව ලංකාදීප පුවත්පත එජාපය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළකරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තවදුරටත් ආරක්ෂා කරගැනීමේ සටනක නිරතවෙමින් සිටින බව ද 'මව්බිම' පුවත්පතේ සඳහන්වේ. මීට පෙරද මේ ආකාරයටම එජාපය හා සජිත් - කරු පාර්ශ්වය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කොට රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමට ‘ලංකාදීප’ පුවත්පත අවස්ථා කිහිපයකදීම කටයුතු කොට තිබු බවද 'මව්බිම' වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.[/SIZE] Source: [url]http://www.lankagossipnews.com/2013/10/mawbima-lankadeepa.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom