Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මව්බිම පාවාදුන් සිරිකොත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරයා විසින් පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය මඟින් ජනතාවට ලැබෙන වාසි පමණක් ඉස්මතු කර ප්‍රකාශ කරන ලදි.

නමුත් මෙම අය-වැය මඟින් ගොවීන්ට හා රාජ්‍ය සේවකයන්ට දීමනා ලබාදී මිලියන 18,200ක් වියදම් කරද්දී රජය විසින් මිලියන 31,750ක් ආනයනික භාණ්ඩ වලින් ඉපයාගන තිබේ.

කෙලින්ම නොකීයා ජනතාවගෙන් බදු ලෙස එතරම් මුදලක් අය කරගන තිබෙන නමුත් එය ජනතාවට දැනෙන්නේ හෙට අනිද්දා සිටය. මක් නිසාද යත් තවමත් පරණ මිලටම භාණ්ඩ තවමත් වෙළඳපොළේ ඇති බැවිනි.

මෙය ජනතා අය වැයක් ලෙස පෙන්වූවද සහන ලබාදීමට වඩා බදු එකතුකරගැනීමක් අරමුණු කරගන ඉදිරිපත් කල අය වැයක් බව බොහෝ දෙනා පවසන්නේ එම නිසාය.

අය වැයෙන් පසු සීනි, පරිප්පු, හාල්මැස්සන්, ටින් මාලු, උම්මලකඩ, මිරිස් කුඩු, කහ කුඩු, මාගරින්, යෝග්ට්, මාජරින්, බටර්, කොත්තමල්ලි, මිදි, දොඩම් චොක්ලට්, ගම්මිරිස්, රස කැවිලි, ආදී ආහාර භාණ්ඩ රාශියක මිල ඉහල දමා තිබේ.

කෑම වලට අමතරව සබන්, සේදුම් දියර, බැටරි, ඉටිපන්දම් මෙන්ම සනීපාරක්ෂක තුවා වල මිලද ඉහළ ගොස් ඇත.

එමෙන්ම පෝට්ලන්ඩ් සිමෙන්ති, තීන්ත හා වර්නිෂ්, ඇලුමිනියම් බට, මෙන්ම රබර් නිෂ්පාදන වල මිලද ඉහළ දමා තිබේ.

මීට අමතරව ආනයනය කරනු ලබන භාවිත කළ වාහන වල මිලද ලක්ෂ 3 සිට ඉහල යන බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ. හයිබ්‍රිඩ් මෝටර් රථයක මිල ලක්ෂ 3කට වඩා වැඩි මිලකින් ඉහල යන අතර පාවිච්චි කල වෑන් රථයක් ලක්ෂ 10කින් පමණ වැඩිවේ.

ආනයනක කරන කුඩා ට්‍රක් රථයක බදු පමණක් ලක්ෂ 20කට ආසන්නය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට තත්ත්වයෙන් බාල වාහන පැමිණීම නොවැලැක්විය හැකි බවයි වාහන ආනහනය කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරීනගේ මහතා පවසන්නේ.

මීට අමතරව දුරකථන ඇමතුම් ගාස්තු 5%කින් වැඩි කර තිබේ. ඒ අනුව ගන්නා දුරකථන ඇමතුමක් සඳහාම 25%ක මුදලක් බදු ලෙස සෑම පාරිභෝගිකයෙකුම රජයට ගෙවිය යුතුය..

මේ පිළිබඳ අනුර කුමාර දිසානායක මංත්‍රීවරය පවසන්නේ මෙවැන්නක්.

"අය වැයෙන් දෙන සොච්චම් කෑලි ටික හඬ නඟා කියනවා. හැබැයි ජනතාවට බර පටවන ටික ඇමිණුම් හැටියට දෙනවා. ඒ ඇමුණුම් බලපුවහම පේනවා විදුලි සංදේශ බද්ද 5%කි වැඩි කරලා. රේගු බදු වැඩි කිරීම හරහා මිලියන 12,750ක් උපයාගන්නවා. රේගු බදු වැඩි කරනවා කියන්නේ ජනතාවගේ අත්‍යාවශය භාණ්ඩ හා අනෙකුත් සියළු භාණ්ඩ වල මිල ඉහළ යනවා.

මිලියන 18,200ක් ක් දෙනවා ගොවීන්ට හා රාජ්‍ය සේවකයන්ට. හැබැයි බදු ගහලා ජනතාවගෙන් බදු එකතු කරනවා මිලියන 31,750ක්. ඒ කියන්නේ ගොවි විශ්‍රාම වැටුප හා පඩි වැඩි කිරීම වගේ දෙගුණයක මුදලක් ආණ්ඩුව බදු වලින් අය කරගන්නවා."

රේගු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ආනයනික භාණ්ඩ සඳහා වැඩි කළ බදු පිළිබඳව සඳහන් වන වාර්තාව බැලීමට මෙතනින්.

වැඩි කළ බදු පහත පරිදිය.

[QUOTE="Sadun Buwa, post: 15927536, member: 427884"] [COLOR="Indigo"][SIZE="4"]ජනාධිපතිවරයා විසින් පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය මඟින් ජනතාවට ලැබෙන වාසි පමණක් ඉස්මතු කර ප්‍රකාශ කරන ලදි. නමුත් මෙම අය-වැය මඟින් ගොවීන්ට හා රාජ්‍ය සේවකයන්ට දීමනා ලබාදී මිලියන 18,200ක් වියදම් කරද්දී රජය විසින් මිලියන 31,750ක් ආනයනික භාණ්ඩ වලින් ඉපයාගන තිබේ. කෙලින්ම නොකීයා ජනතාවගෙන් බදු ලෙස එතරම් මුදලක් අය කරගන තිබෙන නමුත් එය ජනතාවට දැනෙන්නේ හෙට අනිද්දා සිටය. මක් නිසාද යත් තවමත් පරණ මිලටම භාණ්ඩ තවමත් වෙළඳපොළේ ඇති බැවිනි. මෙය ජනතා අය වැයක් ලෙස පෙන්වූවද සහන ලබාදීමට වඩා බදු එකතුකරගැනීමක් අරමුණු කරගන ඉදිරිපත් කල අය වැයක් බව බොහෝ දෙනා පවසන්නේ එම නිසාය. අය වැයෙන් පසු සීනි, පරිප්පු, හාල්මැස්සන්, ටින් මාලු, උම්මලකඩ, මිරිස් කුඩු, කහ කුඩු, මාගරින්, යෝග්ට්, මාජරින්, බටර්, කොත්තමල්ලි, මිදි, දොඩම් චොක්ලට්, ගම්මිරිස්, රස කැවිලි, ආදී ආහාර භාණ්ඩ රාශියක මිල ඉහල දමා තිබේ. කෑම වලට අමතරව සබන්, සේදුම් දියර, බැටරි, ඉටිපන්දම් මෙන්ම සනීපාරක්ෂක තුවා වල මිලද ඉහළ ගොස් ඇත. එමෙන්ම පෝට්ලන්ඩ් සිමෙන්ති, තීන්ත හා වර්නිෂ්, ඇලුමිනියම් බට, මෙන්ම රබර් නිෂ්පාදන වල මිලද ඉහළ දමා තිබේ. මීට අමතරව ආනයනය කරනු ලබන භාවිත කළ වාහන වල මිලද ලක්ෂ 3 සිට ඉහල යන බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ. හයිබ්‍රිඩ් මෝටර් රථයක මිල ලක්ෂ 3කට වඩා වැඩි මිලකින් ඉහල යන අතර පාවිච්චි කල වෑන් රථයක් ලක්ෂ 10කින් පමණ වැඩිවේ. ආනයනක කරන කුඩා ට්‍රක් රථයක බදු පමණක් ලක්ෂ 20කට ආසන්නය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට තත්ත්වයෙන් බාල වාහන පැමිණීම නොවැලැක්විය හැකි බවයි වාහන ආනහනය කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරීනගේ මහතා පවසන්නේ. මීට අමතරව දුරකථන ඇමතුම් ගාස්තු 5%කින් වැඩි කර තිබේ. ඒ අනුව ගන්නා දුරකථන ඇමතුමක් සඳහාම 25%ක මුදලක් බදු ලෙස සෑම පාරිභෝගිකයෙකුම රජයට ගෙවිය යුතුය.. මේ පිළිබඳ අනුර කුමාර දිසානායක මංත්‍රීවරය පවසන්නේ මෙවැන්නක්. "අය වැයෙන් දෙන සොච්චම් කෑලි ටික හඬ නඟා කියනවා. හැබැයි ජනතාවට බර පටවන ටික ඇමිණුම් හැටියට දෙනවා. ඒ ඇමුණුම් බලපුවහම පේනවා විදුලි සංදේශ බද්ද 5%කි වැඩි කරලා. රේගු බදු වැඩි කිරීම හරහා මිලියන 12,750ක් උපයාගන්නවා. රේගු බදු වැඩි කරනවා කියන්නේ ජනතාවගේ අත්‍යාවශය භාණ්ඩ හා අනෙකුත් සියළු භාණ්ඩ වල මිල ඉහළ යනවා. මිලියන 18,200ක් ක් දෙනවා ගොවීන්ට හා රාජ්‍ය සේවකයන්ට. හැබැයි බදු ගහලා ජනතාවගෙන් බදු එකතු කරනවා මිලියන 31,750ක්. ඒ කියන්නේ ගොවි විශ්‍රාම වැටුප හා පඩි වැඩි කිරීම වගේ දෙගුණයක මුදලක් ආණ්ඩුව බදු වලින් අය කරගන්නවා." රේගු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ආනයනික භාණ්ඩ සඳහා වැඩි කළ බදු පිළිබඳව සඳහන් වන වාර්තාව බැලීමට මෙතනින්. වැඩි කළ බදු පහත පරිදිය. [/SIZE][/COLOR] [CENTER] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn2/1455023_700304233349519_115709823_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/1422502_599133636802313_594489710_n.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom