Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මව්බිම පාවාදුන් සිරිකොත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවර අයවැයෙන් සිදුකළ බදු සංශෝධන හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ බොහොමයක මිල ඉහළයා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

නව බදු සංශෝධනයට අනුව සීනි, පරිප්පු, සැමන්, යෝගට්, බටර්, ආදියෙහි මිල ඉහළ යාහැකි බව වාර්තා ෙව්.

ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 30 ක ආනයනික බද්දක්ද, සැමන් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 102 ක ආනයනික බද්දක් ද, බටර් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 880ක බද්දක් ද, යෝගට් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 625 ක බද්දක් ද පනවා තිබේ.

ආනයනික සුදු ලූනූ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක බද්දක් ද පරිප්පු කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 18ත් 22 ත් අතර බද්දක් ද පනවා ඇත.

ඊට අමතරව ආනයනික පළතුරු සඳහා ද බදු සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මීට අමාතරව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 27 ක බද්දක් ද ඩීසල් ලීටරයක් සදහා රුපියල් 03 ක බද්දක් ද පනවා ඇත.

දුම්කොළ සඳහා ද බදු සංශෝධනය කර ඇති අතර මිලිමීටර් 60ට අඩු දුම්වැටි 1000 ක් සදහා රුපියල් 5722 ක බද්දක් ද, මිලිමීටර් 60 - 67ත් අතර දුම්වැටි 1000 ක් සඳහා රුපියල් 10,355 ක බද්දක් ද වශයෙන් බදු සංශෝධනය කර ඇති බව සඳහන්ය.

ඉදිරි දින කිහිපය තුළ දී බදු ඉහළ නැංවු බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

බදු සංශෝධනයත් සමඟ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමිම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

කෙසේ වෙතත් බදු සංශෝධනය හේතුවෙන් දුම්වැටිවල මිලෙහි වෙනසක් සිදු නොකරන බව අද දෙරණ කළ විමසිමක දි ලංකා දුම්කොළ සමාගම පැවසුවේය.

[QUOTE="TomCat077, post: 15928088, member: 464475"] [COLOR=Indigo][SIZE=4]මෙවර අයවැයෙන් සිදුකළ බදු සංශෝධන හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ බොහොමයක මිල ඉහළයා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි. නව බදු සංශෝධනයට අනුව සීනි, පරිප්පු, සැමන්, යෝගට්, බටර්, ආදියෙහි මිල ඉහළ යාහැකි බව වාර්තා ෙව්. ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 30 ක ආනයනික බද්දක්ද, සැමන් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 102 ක ආනයනික බද්දක් ද, බටර් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 880ක බද්දක් ද, යෝගට් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 625 ක බද්දක් ද පනවා තිබේ. ආනයනික සුදු ලූනූ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක බද්දක් ද පරිප්පු කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 18ත් 22 ත් අතර බද්දක් ද පනවා ඇත. ඊට අමතරව ආනයනික පළතුරු සඳහා ද බදු සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මීට අමාතරව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 27 ක බද්දක් ද ඩීසල් ලීටරයක් සදහා රුපියල් 03 ක බද්දක් ද පනවා ඇත. දුම්කොළ සඳහා ද බදු සංශෝධනය කර ඇති අතර මිලිමීටර් 60ට අඩු දුම්වැටි 1000 ක් සදහා රුපියල් 5722 ක බද්දක් ද, මිලිමීටර් 60 - 67ත් අතර දුම්වැටි 1000 ක් සඳහා රුපියල් 10,355 ක බද්දක් ද වශයෙන් බදු සංශෝධනය කර ඇති බව සඳහන්ය. ඉදිරි දින කිහිපය තුළ දී බදු ඉහළ නැංවු බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදෙයි. බදු සංශෝධනයත් සමඟ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමිම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි. කෙසේ වෙතත් බදු සංශෝධනය හේතුවෙන් දුම්වැටිවල මිලෙහි වෙනසක් සිදු නොකරන බව අද දෙරණ කළ විමසිමක දි ලංකා දුම්කොළ සමාගම පැවසුවේය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom