Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මව්බිම පුවත්පත ගැන නිරුවත් පුවත් විකාශයක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මව්බිම පුවත්පත ගැන නිරුවත් පුවත් විකාශයක

Source: http://www.lankagossipnews.com/2014/07/a-naked-news-about-mawbima-newspaper.html

ඉතිහාසයේ පළමුවරට මදුරුවන් පලවාහරින පුවත්පතක් ලෝක සෞඛ්‍ය දිනයේදී මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත් මගින් එලි දක්වන ලදී.

ඩෙංගු මර්දනය සඳහා මදුරුවන් විකර්ෂණය කිරීමේ හැකියාවෙන් අනූන ස්වාභාවික පැඟිරි තෙල් සමඟ මිශ්‍ර කරන ලද තීන්ත වලින් පුවත්පත මුද්‍රණය කිරීම මගින් මදුරුවන් පලවා හැරීමට හැකි බව මව්බිම/ සිලෝන්ටුඩේ පුවත්පත්වල පලවී තිබුණි.

මෙම කාර්ය පසුගියදා මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් විසින් ද සිය ෆේස්බුක් පිටුවේ ඇගයීමට ලක්කොට තිබුණි.

මෙම පුවත පසුගියදා ටොරොන්ටෝ සිට ක්‍රියාත්මක වන නිරුවත් පුවත් සේවයක් වන Naked News ඔස්සේද විකාශය වී තිබුණි.

ඇතැම්විට නිරුවත් නිවේදිකාවක් විසින් ලංකාව ගැන පුවතක් පලකල පළමු වතාවද මෙය විය හැක. එසේනම් මව්බිම පුවත්පතට බිල්ගේට්ස් අගය කිරීම වෙනුවෙන් ඔවුන් දුන් ප්රචාරයට සමාන ප්‍රචාරයක් මෙයටද ලබාදිය හැක.

නෙක්ඩ් නිව්ස් ටීවීහි තේමාව වන්නේ "සැඟවීමට කිසිවක් නැත" යන්නයි. විනාඩි 25 ක් පුරා පුවත් විකාශ හයක් සතිය පුරා ටොරින්ටෝ හි චිටි ටීවී ඔස්සේ රාත්‍රී කාලයේදී විකාශය කරනු ලැබේ.

එහිදී පුවත් නිවේදිකාවන් ක්‍රමයෙන් නිරුවත් වෙමින් පුවත් නිවේදනය කිරීම සිදු කරනු ලබයි.

[QUOTE="Dilshankgc, post: 16925396, member: 458219"] [b]මව්බිම පුවත්පත ගැන නිරුවත් පුවත් විකාශයක[/b] Source: [URL="http://www.lankagossipnews.com/2014/07/a-naked-news-about-mawbima-newspaper.html"]http://www.lankagossipnews.com/2014/07/a-naked-news-about-mawbima-newspaper.html[/URL] [SIZE="3"]ඉතිහාසයේ පළමුවරට මදුරුවන් පලවාහරින පුවත්පතක් ලෝක සෞඛ්‍ය දිනයේදී මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත් මගින් එලි දක්වන ලදී. ඩෙංගු මර්දනය සඳහා මදුරුවන් විකර්ෂණය කිරීමේ හැකියාවෙන් අනූන ස්වාභාවික පැඟිරි තෙල් සමඟ මිශ්‍ර කරන ලද තීන්ත වලින් පුවත්පත මුද්‍රණය කිරීම මගින් මදුරුවන් පලවා හැරීමට හැකි බව මව්බිම/ සිලෝන්ටුඩේ පුවත්පත්වල පලවී තිබුණි. මෙම කාර්ය පසුගියදා මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් විසින් ද සිය ෆේස්බුක් පිටුවේ ඇගයීමට ලක්කොට තිබුණි. මෙම පුවත පසුගියදා ටොරොන්ටෝ සිට ක්‍රියාත්මක වන නිරුවත් පුවත් සේවයක් වන Naked News ඔස්සේද විකාශය වී තිබුණි. ඇතැම්විට නිරුවත් නිවේදිකාවක් විසින් ලංකාව ගැන පුවතක් පලකල පළමු වතාවද මෙය විය හැක. එසේනම් මව්බිම පුවත්පතට බිල්ගේට්ස් අගය කිරීම වෙනුවෙන් ඔවුන් දුන් ප්රචාරයට සමාන ප්‍රචාරයක් මෙයටද ලබාදිය හැක. නෙක්ඩ් නිව්ස් ටීවීහි තේමාව වන්නේ "සැඟවීමට කිසිවක් නැත" යන්නයි. විනාඩි 25 ක් පුරා පුවත් විකාශ හයක් සතිය පුරා ටොරින්ටෝ හි චිටි ටීවී ඔස්සේ රාත්‍රී කාලයේදී විකාශය කරනු ලැබේ. එහිදී පුවත් නිවේදිකාවන් ක්‍රමයෙන් නිරුවත් වෙමින් පුවත් නිවේදනය කිරීම සිදු කරනු ලබයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom