Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මව්වරුන්ගේ~දුක(16+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මව්වරුන්ගේ~දුක(16+)

අද මේ වගේ මාතෘකාවක් මට කතා කරන්න සිදු වුනේ..

බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ට කිසිදු සමිප කමක් නොදක්වන නිසායි..

බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ගේ ආදරය සත පහකට ගණන් ගන්නේ නෑ..

ඒකට මුලික හේතුව හොයලා බලද්දි ඒ අය කියන්නේ අපේ දෙමව්පියන්ගෙන්..

අපේ ජිවිතය ඉදිරියට ගෙනියන්න විදියක් නැතිව තහංචි දමනවා කියලා..

ඒ වගේම තේරුමක් නැතිව අපිව පාලනය කරන්න යනවා කියලා..

ඇත්තටම ඒ වගේ දෙයක් ඒ දෙමව්පියන් තම දුවට හෝ පුතා වෙනුවෙන් කරන්නේ..

ඒ අය තුල බියක් තියෙනවා තම දරුවා මේ නොදන්නා ලෝකය තුල අතරමං වෙයි කියන චේතනයෙන් සිතන

නිසායි ඒ අය ඒ වගේ පාලනයක් බලාපොරොත්තු වෙන්නේ..

කොහොම වුනත්.. ඒ දේ බොහෝ දෙනෙක්ට තේරුම් යන්නේ නෑ..

ඒ අය තව දුරටත් තම දෙමව්පියන්ගෙන් බැහැරව ජිවත් වෙන්නයි උත්සහ කරන්නේ...

තම දෙමව්පියන්ගෙන් ඈත් වෙන අය මේ ලොකය තුල මේ සමාජය තුල නොයෙකුත් බාධක වලට මුහුණ දෙනවා..

ඒ වගේම බොහෝ අසරණකම් වලට මුහුණ දෙනවා..

ඒ හේතුවෙන් තම ජිවිතය පවා කාලකණ්නි කර ගන්න අය ඕනෑ තරම් ඉන්නවා..

මම කියන්න යන්නේ නෑ.. දෙමව්පියන් සමිපයේ හිටියා කියලා මේ ප්‍රශ්න වලින් බෑහෑර වෙනවා කියලා.. ඒත්..

මේ වගේ මතබේද වලට මුලික හේතුව දෙමව්පියන්ගේ ආදරය නොලෑබිමයි..

තවත් කාණ්ඩයක් ඉන්නවා.. තමන්ගේ ජිවිතයට කෙල්ලෙක් එකතු වුනාම දෙමව්පියන්ව කිසිම ගාණකටවත් මායිම් නොකරන පිරිසක්..

ඒ අයට කියන්න මට වචන නෑ.. කෙලෙහි ගුණ දන්නේ නෑති මිනිසුන් හැටියටයි මට නම් හදුන්වන්න පුලුවන් වෙන්නේ..

තමාගේ ජිවිතයට එකතු වෙන ඒ කෙල්ල වෙනුවෙන් තමන්ගේ ජිවිතය වුනත් පුද කරන්න තරම්..

ඒ කෙල්ලට ආදරය කරනවා..

මම දකින්නේ නෑ ඒක වැරද්දක් හැටියට..

මම කියන්න උත්සහ කරන්නේ තමාගේ ජිවිතයට ඊයේ පෙරේදා එකතු වුන කෙල්ලෙක් වෙනුවෙන්..

ඒ තරම් ආදරයක් දක්වන්න පුලුවන් නම්.. ඇයි තමාව අවුරුදු 20 ක් ජිවිතය වෙනුවෙන්..

ලේ කිරි කර පොවා හදාවඩා ගත් ඒ අම්මාට ආදරයක් කරුණාවක් ලෙන්ගතු කමක් පෙන්නන්න බෑරි..

මේ වගේ අවස්ථාවේදි.. බොහෝ දෙනෙක් දරණ මතයක් තමයි.. අපි අලුත් ජිවිතයක් ගත කරන හින්දා දැන් අපිට මේ පවුල ගෙනියන්න ඕන කම හින්දා තම දෙමව්පියන් ගැන හිතන්න පතන්න කාලයක් නෑ කියලා..

ඒ වගේම දැන් අලුත් පවුලක් වුන හින්දා අපිට තම දෙමව්පියන්ගේ රෑකවරණයක් ඕන නෑ කියන මතයේ ඉන්නවා..

ඒ වගේ මතයක් දරණවා නම්.. ඒ අය මොහොතක් හරි හිතලා බැලුවා ද ? තම දෙමව්පියන් අපි කුඩා කාලයේදි.. ඒ දෙමව්පියන්ගේ සෞඛ්‍ය ගැනවත් හිතලා බලන්නේ නැතිව..

අපි වෙනුවෙන් කොයි තරම් වෙහෙස මහන්සි වේලා අපේ බඩ කට පුරවලා.. අපිව ලොකු මහත් කලා ද කියලා..

මේ සමාජයට කරදරයක් නොකර , අපි වෙනුවෙන් බොහෝ බාධක වලට මුහුණ දිලා..

කාගෙන් වත් උදව්වක් නොපතා අපිව ලොකු මහත් කලත් ඒ අය තුල කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නෑ.. තම දු දරුවන්ගේන් වාසියක් ලාබයක් ගන්න තරම් චේතනාවක්..

ඒ අය කවදාවත් තම දරුවන්ට ආදරය කරන්නේ ඒ වගේ වාසියක් පතා නෙවෙයි..

තම දු දරුවාට.. කිසිදු කරදරයක් නැතිව ලොකු මහත් වේලා මේ සමාජයේ කැපි පෙනෙන චරිතයක් වෙනවා නම් ඒක තමයි ඒ අයගේ බලාපොරොත්තුව..

අධ්‍යාපනය ලබන අය වෙනුවෙන්...

මට ඔයාලට කියන්න තියෙන්නේ දෙමව්පියන් අපිව පාලනය කරන්න උත්සහ කලාට ඒ වගේම අපිව තරවටු කරන්න උත්සහ කලාට

අපි ඒ දෙමව්පියන් ගැන වරදවා හිතන්න යන්න එපා කියලායි.

මේ සමාජයේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ, තමන්ව මේ ලෝකෙට බිහි කල දෙමව්පියන් තමන්ට අසාධාරණයක් ඉටු කරනවා, ඒ අය තමන්ව හරියට බලාගත්නේ නෑ,

තමන්ට ආදරේ කරන්නේ නෑ කියන මතයේයි..

කොයි දෙමව්පියන් උනත් තම දු පුතුන්ට ආදරේ කරන්නේ නෑතිව ඉන්නේ නෑ.. ඒ අය සමහර විට ආදරේ කරන්නේ හදවතින් එලියට පෙන්නන්න උත්සහ කරන්නේ නෑත්තේ

ඒ ආදරයෙන් දරුවන් ව මනා ලෙස පාලනේ කර ගන්න බෑරි වෙයි කියන මතයෙන් ඉන්න නිසායි.

විවාහ වුන අය වෙනුවෙන්..

මට ඔයාලගෙන් ඉල්ලිමක් කරන්න තියෙනවා ..

ඒ ඇවිත් ඔයාලගේ ජිවිතය සාර්ථක කර ගන්න අදිතාලමක් දැම්ම ඒ දෙමව්පියන්ව..

කිසිම දවසක අතරමං කරන්න උත්සහ කරන්න එපා.. ඒ වගේ දෙයක් දැන හෝ නොදැන කලා නම්.. මම නම් දකින්නේ ඒ ක්‍රියාව මිනිහෙක්ව මරනවා ට වඩා පාප ක්‍රියාවක් හැටියටයි..

මම දන්නවා..

අලුත් ජිවිතයක් පටන් ගත්තාම අපි කාර්ය බහුල වෙන විත්තිය.. ඒ වුනත්..

අපි තම බිරිදට හෝ ස්වාමියාට තේරුම් කරලා දෙන්න ඕනේ.. ඔයාගේ දෙමව්පියන්ගෙන් වෙන් වුනාට මගේ දෙමව්පියන් ඔයාගේ දෙමව්පියන් හැටියට පිලිගන්න කියලා..

ඒ වගේ අපි හැමෝම හිතන්න පතන්න ගියා නම්.. මම හිතන විදියට තව දුරටත් යල් පැන ගිය ඒ අම්මායි ලේලියි අතර ඇති වෙන මත බේද තව දුරටත් මේ ලොවෙන් තුරන් කරන්න පුලුවන් වෙයි කියලා..

මට මේ වගේ කතාවක් සිතුවිල්ලක් එන්න හේතු කිහිපයක් ම තියෙනවා..

ඒ හින්දායි මම එළකිරි සහෝදර සහෝදරියන් වෙනුවෙන් මේ ගැන සිහිපත් කරන්න..

මගේ වචන වලින් මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කලේ..

ඒ හේතු ඉදිරියේ දි මම කියන්නම්..

මට ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමැතියි..

වේලාවක් තියෙනවා නම්.. මේ ත්‍රේඩ් එකේ අදහස් කල දේ ගැන පොඩ්ඩක් හිතලා බලලා..

ඔයාලගේ අදහස් එකතු කරන්න..

එතකොට අපිට තේරුම් ගන්න පුලුවන් වෙයි.. මේ සමාජයේ තම දෙමව්පියන් වෙනුවෙන්..

තවමත් ආදරය කරන පිරිසක් අපිත් සමග ඉන්න විත්තිය..

[QUOTE="coollifestyle4u, post: 9286127, member: 106845"] [b]මව්වරුන්ගේ~දුක(16+)[/b] [CENTER][CENTER][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy]අද මේ වගේ මාතෘකාවක් මට කතා කරන්න සිදු වුනේ.. බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ට කිසිදු සමිප කමක් නොදක්වන නිසායි..[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy]බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ගේ ආදරය සත පහකට ගණන් ගන්නේ නෑ.. ඒකට මුලික හේතුව හොයලා බලද්දි ඒ අය කියන්නේ අපේ දෙමව්පියන්ගෙන්.. අපේ ජිවිතය ඉදිරියට ගෙනියන්න විදියක් නැතිව තහංචි දමනවා කියලා.. ඒ වගේම තේරුමක් නැතිව අපිව පාලනය කරන්න යනවා කියලා.. ඇත්තටම ඒ වගේ දෙයක් ඒ දෙමව්පියන් තම දුවට හෝ පුතා වෙනුවෙන් කරන්නේ.. ඒ අය තුල බියක් තියෙනවා තම දරුවා මේ නොදන්නා ලෝකය තුල අතරමං වෙයි කියන චේතනයෙන් සිතන නිසායි ඒ අය ඒ වගේ පාලනයක් බලාපොරොත්තු වෙන්නේ.. කොහොම වුනත්.. ඒ දේ බොහෝ දෙනෙක්ට තේරුම් යන්නේ නෑ..[/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] ඒ අය තව දුරටත් තම දෙමව්පියන්ගෙන් බැහැරව ජිවත් වෙන්නයි උත්සහ කරන්නේ... තම දෙමව්පියන්ගෙන් ඈත් වෙන අය මේ ලොකය තුල මේ සමාජය තුල නොයෙකුත් බාධක වලට මුහුණ දෙනවා.. ඒ වගේම බොහෝ අසරණකම් වලට මුහුණ දෙනවා.. ඒ හේතුවෙන් තම ජිවිතය පවා කාලකණ්නි කර ගන්න අය ඕනෑ තරම් ඉන්නවා.. මම කියන්න යන්නේ නෑ.. දෙමව්පියන් සමිපයේ හිටියා කියලා මේ ප්‍රශ්න වලින් බෑහෑර වෙනවා කියලා.. ඒත්.. මේ වගේ මතබේද වලට මුලික හේතුව දෙමව්පියන්ගේ ආදරය නොලෑබිමයි.. [COLOR=DarkGreen]තවත් කාණ්ඩයක් ඉන්නවා.. තමන්ගේ ජිවිතයට කෙල්ලෙක් එකතු වුනාම දෙමව්පියන්ව කිසිම ගාණකටවත් මායිම් නොකරන පිරිසක්.. ඒ අයට කියන්න මට වචන නෑ.. කෙලෙහි ගුණ දන්නේ නෑති මිනිසුන් හැටියටයි මට නම් හදුන්වන්න පුලුවන් වෙන්නේ.. තමාගේ ජිවිතයට එකතු වෙන ඒ කෙල්ල වෙනුවෙන් තමන්ගේ ජිවිතය වුනත් පුද කරන්න තරම්.. ඒ කෙල්ලට ආදරය කරනවා.. මම දකින්නේ නෑ ඒක වැරද්දක් හැටියට.. මම කියන්න උත්සහ කරන්නේ තමාගේ ජිවිතයට ඊයේ පෙරේදා එකතු වුන කෙල්ලෙක් වෙනුවෙන්.. ඒ තරම් ආදරයක් දක්වන්න පුලුවන් නම්.. ඇයි තමාව අවුරුදු 20 ක් ජිවිතය වෙනුවෙන්.. ලේ කිරි කර පොවා හදාවඩා ගත් ඒ අම්මාට ආදරයක් කරුණාවක් ලෙන්ගතු කමක් පෙන්නන්න බෑරි.. මේ වගේ අවස්ථාවේදි.. බොහෝ දෙනෙක් දරණ මතයක් තමයි.. අපි අලුත් ජිවිතයක් ගත කරන හින්දා දැන් අපිට මේ පවුල ගෙනියන්න ඕන කම හින්දා තම දෙමව්පියන් ගැන හිතන්න පතන්න කාලයක් නෑ කියලා.. ඒ වගේම දැන් අලුත් පවුලක් වුන හින්දා අපිට තම දෙමව්පියන්ගේ රෑකවරණයක් ඕන නෑ කියන මතයේ ඉන්නවා.. ඒ වගේ මතයක් දරණවා නම්.. ඒ අය මොහොතක් හරි හිතලා බැලුවා ද ? තම දෙමව්පියන් අපි කුඩා කාලයේදි.. ඒ දෙමව්පියන්ගේ සෞඛ්‍ය ගැනවත් හිතලා බලන්නේ නැතිව.. අපි වෙනුවෙන් කොයි තරම් වෙහෙස මහන්සි වේලා අපේ බඩ කට පුරවලා.. අපිව ලොකු මහත් කලා ද කියලා.. මේ සමාජයට කරදරයක් නොකර , අපි වෙනුවෙන් බොහෝ බාධක වලට මුහුණ දිලා.. කාගෙන් වත් උදව්වක් නොපතා අපිව ලොකු මහත් කලත් ඒ අය තුල කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නෑ.. තම දු දරුවන්ගේන් වාසියක් ලාබයක් ගන්න තරම් චේතනාවක්.. ඒ අය කවදාවත් තම දරුවන්ට ආදරය කරන්නේ ඒ වගේ වාසියක් පතා නෙවෙයි.. තම දු දරුවාට.. කිසිදු කරදරයක් නැතිව ලොකු මහත් වේලා මේ සමාජයේ කැපි පෙනෙන චරිතයක් වෙනවා නම් ඒක තමයි ඒ අයගේ බලාපොරොත්තුව..[/COLOR] [B][SIZE=5] [COLOR=Blue]අධ්‍යාපනය ලබන අය වෙනුවෙන්...[/COLOR] [/SIZE][/B][SIZE=5][SIZE=3] [COLOR=Blue]මට ඔයාලට කියන්න තියෙන්නේ දෙමව්පියන් අපිව පාලනය කරන්න උත්සහ කලාට ඒ වගේම අපිව තරවටු කරන්න උත්සහ කලාට අපි ඒ දෙමව්පියන් ගැන වරදවා හිතන්න යන්න එපා කියලායි.[/COLOR][/SIZE][/SIZE][COLOR=Blue][B][SIZE=5] [/SIZE][/B][/COLOR][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] මේ සමාජයේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ, තමන්ව මේ ලෝකෙට බිහි කල දෙමව්පියන් තමන්ට අසාධාරණයක් ඉටු කරනවා, ඒ අය තමන්ව හරියට බලාගත්නේ නෑ, තමන්ට ආදරේ කරන්නේ නෑ කියන මතයේයි.. කොයි දෙමව්පියන් උනත් තම දු පුතුන්ට ආදරේ කරන්නේ නෑතිව ඉන්නේ නෑ.. ඒ අය සමහර විට ආදරේ කරන්නේ හදවතින් එලියට පෙන්නන්න උත්සහ කරන්නේ නෑත්තේ ඒ ආදරයෙන් දරුවන් ව මනා ලෙස පාලනේ කර ගන්න බෑරි වෙයි කියන මතයෙන් ඉන්න නිසායි.[/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR] [SIZE=3][COLOR=Navy][COLOR=Purple][B][SIZE=5]විවාහ වුන අය වෙනුවෙන්..[/SIZE][/B] මට ඔයාලගෙන් ඉල්ලිමක් කරන්න තියෙනවා .. ඒ ඇවිත් ඔයාලගේ ජිවිතය සාර්ථක කර ගන්න අදිතාලමක් දැම්ම ඒ දෙමව්පියන්ව.. කිසිම දවසක අතරමං කරන්න උත්සහ කරන්න එපා.. ඒ වගේ දෙයක් දැන හෝ නොදැන කලා නම්.. මම නම් දකින්නේ ඒ ක්‍රියාව මිනිහෙක්ව මරනවා ට වඩා පාප ක්‍රියාවක් හැටියටයි.. මම දන්නවා.. අලුත් ජිවිතයක් පටන් ගත්තාම අපි කාර්ය බහුල වෙන විත්තිය.. ඒ වුනත්.. අපි තම බිරිදට හෝ ස්වාමියාට තේරුම් කරලා දෙන්න ඕනේ.. ඔයාගේ දෙමව්පියන්ගෙන් වෙන් වුනාට මගේ දෙමව්පියන් ඔයාගේ දෙමව්පියන් හැටියට පිලිගන්න කියලා.. ඒ වගේ අපි හැමෝම හිතන්න පතන්න ගියා නම්.. මම හිතන විදියට තව දුරටත් යල් පැන ගිය ඒ අම්මායි ලේලියි අතර ඇති වෙන මත බේද තව දුරටත් මේ ලොවෙන් තුරන් කරන්න පුලුවන් වෙයි කියලා.. [/COLOR] [COLOR=RoyalBlue] [/COLOR] [COLOR=Blue][COLOR=RoyalBlue]මට මේ වගේ කතාවක් සිතුවිල්ලක් එන්න හේතු කිහිපයක් ම තියෙනවා.. ඒ හින්දායි මම එළකිරි සහෝදර සහෝදරියන් වෙනුවෙන් මේ ගැන සිහිපත් කරන්න.. මගේ වචන වලින් මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කලේ.. ඒ හේතු ඉදිරියේ දි මම කියන්නම්.. මට ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමැතියි.. වේලාවක් තියෙනවා නම්.. මේ ත්‍රේඩ් එකේ අදහස් කල දේ ගැන පොඩ්ඩක් හිතලා බලලා.. ඔයාලගේ අදහස් එකතු කරන්න.. එතකොට අපිට තේරුම් ගන්න පුලුවන් වෙයි.. මේ සමාජයේ තම දෙමව්පියන් වෙනුවෙන්.. තවමත් ආදරය කරන පිරිසක් අපිත් සමග ඉන්න විත්තිය..[/COLOR] [/COLOR] [/COLOR][/SIZE][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom