Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Today at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
මව් සෙනෙහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දස මසක් කුස දරාගෙන හිඳ

අපමණ දුක් විඳ මෙලොවට බිහිකළ

මගේම ආදර පුතණුවනි...

නුඹ පෙර කල පව කිමද

අද මේ ලෙස උපත ලබන්නට..

ඉහිලුම් නොදෙන දුකක් දැනුනද

ලොව ඉදිරියේ එය සඟවාගෙන

සිනහ මුහුනින් සියල්ල දරාගෙන

මා මේ වෙර දරන්නේ

නුඹ දිවි තර කෙරුමටයි..

ලොවට නුඹ අරුමයක් වූවද

මට නුඹව මගේම ලෙයින් හැදුන

මගේම ආදර පුතණුවන්ය...

මගේ සුරතල් පුතණුවනි..

නුඹේ අඩුපාඩු නුඹ

ශක්තියක් කරගන්න..

යනෙන මාවත එයින්

කෙලෙස හෝ ජයගන්න..

මගේ නෙතු පියෙන තුරු

මම නුඹව රැක ගනිමි..

අහිංසක මගේ පුතුව

දිවි දෙවැනි කොට රකිමි..

මගේ පුතේ ඉතින් නුඹ

හිනැහෙන්න මා සමග..

එවිට ලෝකයද නුඹ සමග

හිනැහේවි නිතැතින්ම...

(අපේම රටේ ඉන්න පුංචි දරුවෙක්ගේ මේ උපත දැක්කම හිතට ගොඩක් දුකක් දැනෙන්නේ..මේ දුක ඒ පුංචි පුතාගේ මවට දැනෙන විදිහ නිසදැසකට නගන්න ගත්ත පොඩි උත්සහයක් මේ.. )

[QUOTE="CuteBaby, post: 14760822, member: 455918"] [COLOR=Blue][B][SIZE=4]දස [SIZE=4]මසක්[/SIZE] කුස දරාගෙන හිඳ අපමණ දුක් විඳ මෙලොවට බිහිකළ මගේම ආදර පුතණුවනි... නුඹ පෙර කල පව කිමද අද මේ ලෙස උපත ලබන්නට.. ඉහිලුම් නොදෙන දුකක් දැනුනද ලොව ඉදිරියේ එය සඟවාගෙන සිනහ මුහුනින් සියල්ල දරාගෙන මා මේ වෙර දරන්නේ නුඹ දිවි තර කෙරුමටයි.. ලොවට නුඹ අරුමයක් වූවද මට නුඹව මගේම ලෙයින් හැදුන මගේම ආදර පුතණුවන්ය... [SIZE=4]මගේ සුරතල් පුතණුවනි..[/SIZE][/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=4][SIZE=4][COLOR=Blue][B][SIZE=4][SIZE=4] [/SIZE]නුඹේ අඩුපාඩු නුඹ ශක්තියක් කරගන්න.. යනෙන මාවත එයින් කෙලෙස හෝ ජයගන්න.. [/SIZE][/B][/COLOR][/SIZE]මගේ නෙතු පියෙන තුරු මම නුඹව රැක ගනිමි.. අහිංසක මගේ පුතුව දිවි දෙවැනි කොට රකිමි.. මගේ පුතේ ඉතින් නුඹ හිනැහෙන්න මා සමග..[/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=Blue][B]එවිට ලෝකයද නුඹ සමග හිනැහේවි නිතැතින්ම...[/B][/COLOR][/SIZE] [IMG]http://www.any-image.com/images/52686617173131129799.jpg[/IMG] [SIZE=5] [COLOR=Red][B](අපේම රටේ ඉන්න පුංචි දරුවෙක්ගේ මේ උපත දැක්කම හිතට ගොඩක් දුකක් දැනෙන්නේ..මේ දුක ඒ පුංචි පුතාගේ මවට දැනෙන විදිහ නිසදැසකට නගන්න ගත්ත පොඩි උත්සහයක් මේ..[/B][/COLOR] [B][COLOR=Red])[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom