Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මවුබිම කියන්නෙ හිස් වචනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතා කරන්න නිදහසක් නැත්නම් අතුල, ඔයා මේ පිස්සුවෙන් වගේ කෑ ගගහ යහතින් ඉන්න එක පැහැදිලි කරන්නෙ කොහොමද?

අර දොස්තර ලෙඩා මරපු කතාව බොරුවක් බව, ඒකෙ සැබෑ වැරදි කරුවන්ව දැන් අල්ලලා තිබෙන බව දන්නවද? ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය ඔයා කඩේ යන 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන්ට' සත්‍යය සෙන්සේෂනල් මදි නිසා ඒවා වාර්තා නොකිරීමයි.

එක උන්මත්තකයෙකුට පොලිසියෙ දෙන්නෙක් ගැහුවා කියන සිද්දිය උඩ දාන ඔයාට (මේකත් අපේ මාධ්‍ය සදාචාරයම තමා-එක වැරැද්ද පේනවා හරි දාහට වඩා) තව ඕනෙ තරම් උන්මත්තකයින්ව රෝහල්වලට බාර දෙන්නත් පොලිසිය උපකාර වෙන බව පෙනෙන්නෙ නෑ. එක්කො දන්නෙ නෑ. හැම උන්මත්තකයටම පොලිසියෙන් එහෙම කරන්නෙ නෑ කියන එකට උදාහරණෙත් ඔයා තවම යහතින් ඉන්න එකම තමා. පොලිසියෙන් වැරදි නොවෙනවාමයි කියල මම කියන්නෙ නෑ. නමුත් දෙන්නෙක්ගෙ වරදක් නිසා උපන් රටට අවමන් කරන්න හදන උන්මත්තකයෙක් ට මම වෙන මොනවා කියන්නද?

හමුදාපතිතුමා ගැන මම කතා කරන්නෙ නෑ එයාට විරුද්ධ නඩුවෙ තීන්දුවක් එනතුරු වරදකරුවන් කවුදයි අපි නොදන්නා නිසා. හමුදාපති වුණත් අන්තිමට ත්‍රස්තවාදියෙක් වෙන්න හැදුවනම් දඬුවම් දෙන්න ඕනෙ.

අපේ මවුබිම අපි අභිමානයෙන් ඔලුව උඩ තියාගෙන යනව තමයි. අපි උපන්නෙ මේ පොළොවෙ. මට නිදහස් අධ්‍යාපනයක් ලැබුණෙ මේ රටෙන්. සුන්දර දසුන්, ජෛව විවිධත්වය, ස්වභාවික සම්පත් ආදියෙන් පිරිපුන් රටක් මේ. බෞද්ධ දැණුම් සම්භාරය ආරක්ෂා කළ රට මේ. ඉතා දියුණු සභ්‍යත්වයක් පැවති රටක් මේ. පිරිපුන් භාෂාවක් ලොවට දායාද කළ රටක් මේ.

ඔය තරමට මේ රට ගැන ලැජ්ජනම් ඔය ඉන්න රටක දේශපාලකයො ගැන කරදර වෙන්නකො. මොකටද මෙහෙ ඒව හොයන්නෙ. ඔය රටවලනම් කිසිම අපරාධයක් වෙන්නෙ නැතුව ඇතිනෙ නේද?

[QUOTE="sudunone, post: 6887945, member: 205934"] [SIZE=3]කතා කරන්න නිදහසක් නැත්නම් අතුල, ඔයා මේ පිස්සුවෙන් වගේ කෑ ගගහ යහතින් ඉන්න එක පැහැදිලි කරන්නෙ කොහොමද?:rolleyes: අර දොස්තර ලෙඩා මරපු කතාව බොරුවක් බව, ඒකෙ සැබෑ වැරදි කරුවන්ව දැන් අල්ලලා තිබෙන බව දන්නවද? ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය ඔයා කඩේ යන 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන්ට' සත්‍යය සෙන්සේෂනල් මදි නිසා ඒවා වාර්තා නොකිරීමයි. එක උන්මත්තකයෙකුට පොලිසියෙ දෙන්නෙක් ගැහුවා කියන සිද්දිය උඩ දාන ඔයාට (මේකත් අපේ මාධ්‍ය සදාචාරයම තමා-එක වැරැද්ද පේනවා හරි දාහට වඩා) තව ඕනෙ තරම් උන්මත්තකයින්ව රෝහල්වලට බාර දෙන්නත් පොලිසිය උපකාර වෙන බව පෙනෙන්නෙ නෑ. එක්කො දන්නෙ නෑ. හැම උන්මත්තකයටම පොලිසියෙන් එහෙම කරන්නෙ නෑ කියන එකට උදාහරණෙත් ඔයා තවම යහතින් ඉන්න එකම තමා. පොලිසියෙන් වැරදි නොවෙනවාමයි කියල මම කියන්නෙ නෑ. නමුත් දෙන්නෙක්ගෙ වරදක් නිසා උපන් රටට අවමන් කරන්න හදන උන්මත්තකයෙක් ට මම වෙන මොනවා කියන්නද? හමුදාපතිතුමා ගැන මම කතා කරන්නෙ නෑ එයාට විරුද්ධ නඩුවෙ තීන්දුවක් එනතුරු වරදකරුවන් කවුදයි අපි නොදන්නා නිසා. හමුදාපති වුණත් අන්තිමට ත්‍රස්තවාදියෙක් වෙන්න හැදුවනම් දඬුවම් දෙන්න ඕනෙ. අපේ මවුබිම අපි අභිමානයෙන් ඔලුව උඩ තියාගෙන යනව තමයි. අපි උපන්නෙ මේ පොළොවෙ. මට නිදහස් අධ්‍යාපනයක් ලැබුණෙ මේ රටෙන්. සුන්දර දසුන්, ජෛව විවිධත්වය, ස්වභාවික සම්පත් ආදියෙන් පිරිපුන් රටක් මේ. බෞද්ධ දැණුම් සම්භාරය ආරක්ෂා කළ රට මේ. ඉතා දියුණු සභ්‍යත්වයක් පැවති රටක් මේ. පිරිපුන් භාෂාවක් ලොවට දායාද කළ රටක් මේ. ඔය තරමට මේ රට ගැන ලැජ්ජනම් ඔය ඉන්න රටක දේශපාලකයො ගැන කරදර වෙන්නකො. මොකටද මෙහෙ ඒව හොයන්නෙ. ඔය රටවලනම් කිසිම අපරාධයක් වෙන්නෙ නැතුව ඇතිනෙ නේද?:P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom