Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මව සහ පියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගත්තේ..

https://www.facebook.com/kaputa18plus

මව සහ පියා ඔහුට අපමණ ලෙස ආදරය කලේ ඔවුනට සිටි එකම වස්තුව ඔහු යයි සිතු නිසාය.මවගේ හා පියාගේ කුසට අහරක් නොමැතිව ඔහුගේ කුස පිරවු වාර අනන්තය.ඔහු ලෙඩ වූ අවස්තා වලදි මවගේ ඇස් වල කදුලු පිරුනේ ඇයද නොදැනය.ඒ අවස්ථා වලදී අතේ මුදල් නොතිබුනත් ණයට හෝ බෙහෙත් අරන් දුන්නද මව හා පියා ලෙඩ වු අවස්ථා වලදී ඔවුන් බෙහෙත් ගත් අවස්ථා අවමය.අනේක දුක් කම්කටළු මැද්දේ මොවුන් මොහුට හොද අධ්‍යාපනයක්ද ලබා දුන්නේ තමන්ට පුලුවන් තරමටත්

වඩා වෙහෙස වෙමිනි.ඔවුන්ට තමන්ට වඩා ඔහුගේ අධ්‍යාපනය වැදගත් විය.එහි පථිපලයක් වසයෙන් ඔහු නතර වූයේ දොස්තර වරයකු බවට පත්වය.

මොහුට රජයේ රෝහලක රැකියාව ලැබුනේ මවගේ හා පියාගේ ඇසට කදුලක්ද නන්වමිනි.ඒ කදුලු ඔවුන් පිස දා දැමිමට අකමැති වුයේ ඒ සතුටු කදුලු වූ නිසාය..කාලය ගතවුනි..ඔහු තම රොහලේම සේවය කය වෛද්‍ය වරියක හා පේම සම්බන්දතාවයක් ගොඩනගා ගත්තේ අනාගත සහකාරිය කරගැනීමේ අදහසද ඇතිවය.කාලයත් සමග මෙම සම්බන්දය දෙපර්ශවයේම නිවෙස් වලට ආරන්චි විය.ඇයගේ දෙමා පියන් මෙම සම්බන්දයට අකමැති වුයේ ඔවුන් වලවුකාරයන් වූ නිසාද එසේත් නොමැතිනම් වෛද්‍ය වරයගේ මව හා පියා කුලී වැඩ කල නිසාදැයි මම නොදනිමි.

කාලයත් සමග ඔවුන්ගේ ආදරය විවාහයක් බවට පත්වුයේ ඔවුන් දෙදෙනා එකිනෙකාට අදික ලෙස ප්‍රෙමය කල නිසා හා විවාහ වීමට තම් දෑ ඔවුන් අතර සිදු වු නිසාය.විවාහය ඊතා ජයට සිදු වුනි.වෛද්‍ය වරයාගේ දෙමාපියන්ට මෙය ඉතාම සතුටුදායක විය.එදිනද ඔවුන් ඔවුන්ගේ ඇස් වල කදුලු පිස දැමුවේ නැත.විවාහ වු පසු මදුසමය සදහා වීදේශ ගත වු වෛද්‍යරයා හා වෛද්‍ය වරිය නැවත පමිනියේ වෛද්‍යවරයාගේ නිවසටය.කාලය ගත විය.ඇයට ඔහුගේ මව හා පියා තවමත් පෙනෙන්නේ කුලීවැඩ කරන්නන් මෙන්ය,මොකද ඇය මොවුනට සැලකුයේ කුලී කරුවන්ට වැනිය.සමහර අවස්ථා වල ඔහු මේව දැක්කද ඇයට යටත්ව ඔහු සිටියේ ආදරයෙන් අන්දවීලා යයි සිතේ.ඒසෙත් නැටිනම් ඔහුගේ කොන්ද පන නැතිය.

කාලය සමග මෙම පවුලට තව සාමාජිකයකු එකතු වුයේ මුලු නිවසම එලිය කරමිනි.බිලින්දා ඔහුගේම මුහුනුවර තිබු නිසා ඔහුගේ මවට හා පියාගේ දෑස් වලට නැවතත් කදුලක් නැගුනි.බිලින්දා ලොකු මහත් විය.බිලින්දාගේ සියලු කටයුතු කලේ ඔහුගේ මව හා පියා විසිනි.එනම් බිලින්දාගේ කැතකුනු අතගෑම,සෙල්ලම් කිරීම,පෙරපාසල් රැගෙනයාම වැනී සියලු දේ ඔහුගේ දෙමාපියන් විසින් සිදුකලද ඔවුන්ගේ ලේලියගෙන් කිසි දිනක හොදක්නම් කියුවේ නැත.මේසේ කාලය ගතවිය.මව සහ පියා එන්න එන්නම දුර්වල විය.ඒ ඔවුන්ට කිසි මොහතක විවේකයක් තිබුනෙ නැත.මේ අතර ඇයගේ දෙමපියන් විසින් ඇයට මෙහෙකරුවකු එවනු ලබුවේ දැන් ඔහුගේ මව හා පියා යල්පැන ඇති නිසා විය හැක්.ඒ සමග සිදු වුයේ නොසිතු දෙයකි.

ඇයට ඔහුගේ මව හා පියා මහ වදයක් විය.ඔවුන් කුමන දේ කලත් ඔවුන්ට බැන වැදූනේ තිරිසනෙකුට මෙනි.මෙ කිසිවක් ඔහු දෙන සිටියේ නැත.ඇය බුද්ධිමත්ය.ඇයට අවශ්‍ය වුයේ ඔහුගේ මව හා පියා ගෙදරින් එලවා ගැනීමටය.මේ සදහා ඇයගේ හාමූ මව හා හාමූ තාත්තා කදිම අදහසක් දුන්නේය.ඒ ඔහුගේ මව හා පියා මහලුනිවසයකට ගෙන ගොස් දැමීමටය.ඇය මේ පිලිබද හොදට කල්පන කර ඔහු සමග ආදරෙන් ඉන්නා අවස්ථා වලදී මවගේ හා පියාගේ කරදර ගැන කතා කලේය.මේවා ඔහුගේ ඔලුවට දැම්මේය.ඔහුගේ මවට හා පියාට තිබූ බෑ දීම ටික ටික අඩුකර දැමුවේ ගෙහැනුන්ට තියෙන්නවා කියන්නා වු 64 මායම් උපයෝගී කරගෙන විය හැක..

මේවයේ ප්‍රතිපලය ලෙස ඇයගේ වුවමනාව ඉෂ්ඪ විය.ඔහු තම මව පියා මහලුනිවාසයට ගෙනයාමට රැගෙන යන අවශ්ථාවේ මව හා පියා තම මුනුපුරාගේ හිස අත ගැවේ කදුලු වලින් පිරි දෑස් වලිනි.ඒත් ඔවුන් එම කදුලු වහා පිසදා ගත්තේ ඒව සතුටු කදුලු නොවෙනා නිසාය.දැනටත් ඔවුන් මහලුනිවාසයේ සිට කදුලු පිස දමමින් සිටින්නේ කදුලු නිතර නිතර නෙතට නැගෙන නිසාද එසේත් නැතිනම් ඒවා සතුටු කදුලු නොවෙනා නිසාදැයි කපුටා නොදනී.

මේහිදී වැරදි..

ඔහුද?

ඇයද?

ඔහුගේ මව හා පියාද?

ඇයගේ මව හා පියාද්?

කපුටාට කියන්න තියෙන්නේ මේ දේ විතරයි..

ඔහුට - ඔයාව හදන්න අම්මා තාත්තා ගනිපු විදපු දුක්,වේදනා දන්නේ වෙන කාටත් වඩා ඔයාම නෙද?ආදරේ කරපු එකේ කිසිම වැරැද්ද්ක් නෑ.ඒත් ඔයාම ටිකකට හිතන්න ඔයට නැති බැරි කාලේ ඒ කියන්නේ පොඩි කලෙත් එක්ක.පොඩි කලේ ඔය දන්නේ අඩන්න විතරයි නේද? ඒ කලේ ඉදලා ඔයාව හැදුවෙ අම්මා තාත්තා අවන්කවම ආදරය කල නිසා නේද.ටිකකට හිතන්න අද කලේ අම්මා තාත්තාල කරන දේවල් එක්ක ඔයාගේ අම්මා තාත්තා කොච්චර උතුම්ද කියලා.ඔයා බැදලා ජීවත් වෙන්න ඔනේ බිරිද සමග තමයි.ඒත් අම්මා තාත්තා මහලුමඩමේ දමලා ආවම හැම දේම හරියනවද.ගෑනීට වහල් වෙන්න එපා.බැන්දා වුනත් ඔයාටත් කොන්දක් තියෙනවා.ඔයටත් හරි වැරැද්ද තේරුම් ගන්න පුලුවන් නේද?නියම පිරිමිකම කියන්නේ ගෑනී එක්ක ඉදල ලමයෙක් හදන්න පුලුවන් එක නෙමෙයි.පිරිමියෙක් විඩියට හරි ඩේ තෙරුම්ගෙන හරි දේ කරන 1යි නියම පිරිමි කම.හැබැයි අදකලෙ කපුටනම් ගොඩක් දැකල තියෙන්නෙ පිරිමි නෙමෙයි. (කියන්නත් ලැජ්ජයි)

ඇයට- ඔයා ඔයාගේ අම්මටයි තාත්තාටයි ආදරෙයි නේද?ඔයා කැමතිද ඔයාගේ අම්මා තාත්තා තනි වෙනවට?නෑ නෙද?ඒනම් ඇයි ඔයාගේ නැන්දම්මවයි මාමණ්ඩිවයි මහළුමඩමට ගිහින් දැම්මේ.මම මේ ඔයාලා කටත් කියන්නේ,බැන්දට පස්සේ කවුරුවත් හිතන්න,කියන්න එපා ඒ ඔයගේ නෙන්දම්මා මාමණ්ඩි කියලා.මොකද එතකොට අපේ සමජයේ තියෙන දේවල් නිසා අපිට එයාලට ලන් වෙන්න බයක් ඇති වෙනවා.ඒ නිසා එයාලටත් අම්මේ තාත්තේ කියන්න.එතකොට ඒ අම්මයි තාත්තත් ඔයාගෙම අම්මා තාත්තා කෙනෙක් වගෙ වෙවී.ඒ වගේ ඔයාටම දැනේවී. කවදාවත් අම්ම තාත්තා කෙනෙක්ට දුකක් දෙන්න එපා.මොකද ඒ දුකම ඔයාටත් දවසක අනිවා ලැබෙනවා..

ඔහුගේ අම්මා තාත්තා - අම්මේ තාත්තේ ඔයාලා පුතාට ගොඩක් ආදරෙයි කියලා දන්නවා.ඔයාලා පුතාට හොදට උගන්නන්න ගොඩක් මහන්සි උන කියලත් දන්නවා.ඒත් ඔයාල අතෙත් 1 වැරෙද්දක් තියෙනව.ඒ තමයි තමන්ගෙ දරුවට හොද ගුන ධර්ම උගන්වලා නැහෑ.උගන්නන්න මහන්සි වෙනවා වගේම තමන්ගේ දරුවට හොද ගුණදර්ම, සමාජය ගැන කියලා දෙන්න.එතකොට අපිට මේ වගේ කතා කියන්න වෙන 1ක් නෑ.ගුණදර්ම වලින් පොහිසත් කෙනා තමන් මොන රැකියව කලත් තමන්ගේ මවු පියන් තනි කරන් නෑ කියල කපුටා දැකලා තියෙනවා..

ඇයගේ මව හා පියා - අම්මේ තාත්තේ කෙනෙක්ව රැකියාවෙන්,කුලයෙන්,ජාතියෙ න් මනින පුලුවන්ද?දුවට පුතාට ඔයාලා තමයි උපදෙස් දෙන්න ඔන.ඒත් වෙන කෙනෙක විනාශ කරන්න,තනි කරන්න,කොන් කරන්න.වෛර කරන්න තමන්ගේ ලමයට උපදෙස් දෙන 1 සදාචාරසම්පන්නද?ඔබ කල දේ වෙන කෙනෙකු ඔබටද කරන්නට පුලුවන් නේද?ලමයට හොද ගතිගුණ හා සමාජය පිලිබද දැනුමක් ලබා දෙන්න.එතකොට එයින් සමාජයට මෙන්ම ඔබේ දරුවටද යහපතක් වෙවී..

මෙක අමාරුවෙන් කියවපු ඔයාලට කියන්න තියෙන්නෙනම් මේ වගේ කතා වලින් ගන්න පුලුවන් දෙයක් තියෙනම් ඒ දෙ ගන්න.ඔයා,ඔයාගේ යලුවෙක්,ඔයාගේ යලුවෙක්,ඔයා දන්න කෙනෙක් මේ වගේ දෙයක් කරන්න හිතන් ඉන්නවනම් ඒ කෙනාට කියන්න මේ දේ තියෙන වැරැද්ද.ඔයලට පුලුවන් තවත් අම්ම කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මේ දේ වෙන 1 වලක්වන්න.මේ පනිවිඩයෙන් 1 අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක්වත් තනි නොව්නොත් ඒ කපුටට අති.ඒ නිසා ඔයලත් 1 අම්මෙක්ට හරි තාත්තෙක්ට මෙහෙම වෙන 1 වලක්වන්න මෙ කතාව තව කෙනෙක්ට කියන්න ඒ පිනෙන් ඔබේ අම්මා තාත්තාත් දුකක් කරදරයක් නැතිව ජිවත් වෙවි කියල කපුටා 18+ හිතනවා..

ඒනම් අම්මෙක් තාත්තෙක් බේරගැනීම සදහා අපි සමග එකතු වන්න.මෙම පනිවිඩය Share කර තවත් කෙනෙකුගේ හිතට මේ අඪිශිඪානය දෙන්න.. තවත් මවකගේ හා පියෙකුගේ ජිවිතය රෙකගැනීමට දයක වන්න..

කපූටාගෙන් සමාජයට දෙන ලද පාඩමකී..(කරුණාකර කතෘ අයිතිය සුරකින්න,උපුටගැනිමෙදි උපුටා ගත් ස්ථානය දැමීමට සදාචාරසම්පන්න වන්න..)

මිනිසාට නොපෙනුනු තවත් මෙවැනිම කථා කපුට දැකල තියෙනව.ඉස්සරහට ඒවත් කපුටා කියනව..

blog 1

http://kaputa18plus.blogspot.com

[QUOTE="ishanc, post: 13762404, member: 351735"] [B][SIZE=5][COLOR=Red]උපුටා ගත්තේ.. [/COLOR][/SIZE][/B][URL]https://www.facebook.com/kaputa18plus[/URL] [IMG]https://m.ak.fbcdn.net/sphotos-f.ak/hphotos-ak-ash3/30997_159259737550016_608262922_n.jpg[/IMG] [SIZE=6]මව සහ පියා ඔහුට අපමණ ලෙස ආදරය කලේ ඔවුනට සිටි එකම වස්තුව ඔහු යයි සිතු නිසාය.මවගේ හා පියාගේ කුසට අහරක් නොමැතිව ඔහුගේ කුස පිරවු වාර අනන්තය.ඔහු ලෙඩ වූ අවස්තා වලදි මවගේ ඇස් වල කදුලු පිරුනේ ඇයද නොදැනය.ඒ අවස්ථා වලදී අතේ මුදල් නොතිබුනත් ණයට හෝ බෙහෙත් අරන් දුන්නද මව හා පියා ලෙඩ වු අවස්ථා වලදී ඔවුන් බෙහෙත් ගත් අවස්ථා අවමය.අනේක දුක් කම්කටළු මැද්දේ මොවුන් මොහුට හොද අධ්‍යාපනයක්ද ලබා දුන්නේ තමන්ට පුලුවන් තරමටත් [/SIZE] [SIZE=6] වඩා වෙහෙස වෙමිනි.ඔවුන්ට තමන්ට වඩා ඔහුගේ අධ්‍යාපනය වැදගත් විය.එහි පථිපලයක් වසයෙන් ඔහු නතර වූයේ දොස්තර වරයකු බවට පත්වය. මොහුට රජයේ රෝහලක රැකියාව ලැබුනේ මවගේ හා පියාගේ ඇසට කදුලක්ද නන්වමිනි.ඒ කදුලු ඔවුන් පිස දා දැමිමට අකමැති වුයේ ඒ සතුටු කදුලු වූ නිසාය..කාලය ගතවුනි..ඔහු තම රොහලේම සේවය කය වෛද්‍ය වරියක හා පේම සම්බන්දතාවයක් ගොඩනගා ගත්තේ අනාගත සහකාරිය කරගැනීමේ අදහසද ඇතිවය.කාලයත් සමග මෙම සම්බන්දය දෙපර්ශවයේම නිවෙස් වලට ආරන්චි විය.ඇයගේ දෙමා පියන් මෙම සම්බන්දයට අකමැති වුයේ ඔවුන් වලවුකාරයන් වූ නිසාද එසේත් නොමැතිනම් වෛද්‍ය වරයගේ මව හා පියා කුලී වැඩ කල නිසාදැයි මම නොදනිමි.[/SIZE] [SIZE=6] කාලයත් සමග ඔවුන්ගේ ආදරය විවාහයක් බවට පත්වුයේ ඔවුන් දෙදෙනා එකිනෙකාට අදික ලෙස ප්‍රෙමය කල නිසා හා විවාහ වීමට තම් දෑ ඔවුන් අතර සිදු වු නිසාය.විවාහය ඊතා ජයට සිදු වුනි.වෛද්‍ය වරයාගේ දෙමාපියන්ට මෙය ඉතාම සතුටුදායක විය.එදිනද ඔවුන් ඔවුන්ගේ ඇස් වල කදුලු පිස දැමුවේ නැත.විවාහ වු පසු මදුසමය සදහා වීදේශ ගත වු වෛද්‍යරයා හා වෛද්‍ය වරිය නැවත පමිනියේ වෛද්‍යවරයාගේ නිවසටය.කාලය ගත විය.ඇයට ඔහුගේ මව හා පියා තවමත් පෙනෙන්නේ කුලීවැඩ කරන්නන් මෙන්ය,මොකද ඇය මොවුනට සැලකුයේ කුලී කරුවන්ට වැනිය.සමහර අවස්ථා වල ඔහු මේව දැක්කද ඇයට යටත්ව ඔහු සිටියේ ආදරයෙන් අන්දවීලා යයි සිතේ.ඒසෙත් නැටිනම් ඔහුගේ කොන්ද පන නැතිය.[/SIZE] [SIZE=6] කාලය සමග මෙම පවුලට තව සාමාජිකයකු එකතු වුයේ මුලු නිවසම එලිය කරමිනි.බිලින්දා ඔහුගේම මුහුනුවර තිබු නිසා ඔහුගේ මවට හා පියාගේ දෑස් වලට නැවතත් කදුලක් නැගුනි.බිලින්දා ලොකු මහත් විය.බිලින්දාගේ සියලු කටයුතු කලේ ඔහුගේ මව හා පියා විසිනි.එනම් බිලින්දාගේ කැතකුනු අතගෑම,සෙල්ලම් කිරීම,පෙරපාසල් රැගෙනයාම වැනී සියලු දේ ඔහුගේ දෙමාපියන් විසින් සිදුකලද ඔවුන්ගේ ලේලියගෙන් කිසි දිනක හොදක්නම් කියුවේ නැත.මේසේ කාලය ගතවිය.මව සහ පියා එන්න එන්නම දුර්වල විය.ඒ ඔවුන්ට කිසි මොහතක විවේකයක් තිබුනෙ නැත.මේ අතර ඇයගේ දෙමපියන් විසින් ඇයට මෙහෙකරුවකු එවනු ලබුවේ දැන් ඔහුගේ මව හා පියා යල්පැන ඇති නිසා විය හැක්.ඒ සමග සිදු වුයේ නොසිතු දෙයකි.[/SIZE] [SIZE=6] ඇයට ඔහුගේ මව හා පියා මහ වදයක් විය.ඔවුන් කුමන දේ කලත් ඔවුන්ට බැන වැදූනේ තිරිසනෙකුට මෙනි.මෙ කිසිවක් ඔහු දෙන සිටියේ නැත.ඇය බුද්ධිමත්ය.ඇයට අවශ්‍ය වුයේ ඔහුගේ මව හා පියා ගෙදරින් එලවා ගැනීමටය.මේ සදහා ඇයගේ හාමූ මව හා හාමූ තාත්තා කදිම අදහසක් දුන්නේය.ඒ ඔහුගේ මව හා පියා මහලුනිවසයකට ගෙන ගොස් දැමීමටය.ඇය මේ පිලිබද හොදට කල්පන කර ඔහු සමග ආදරෙන් ඉන්නා අවස්ථා වලදී මවගේ හා පියාගේ කරදර ගැන කතා කලේය.මේවා ඔහුගේ ඔලුවට දැම්මේය.ඔහුගේ මවට හා පියාට තිබූ බෑ දීම ටික ටික අඩුකර දැමුවේ ගෙහැනුන්ට තියෙන්නවා කියන්නා වු 64 මායම් උපයෝගී කරගෙන විය හැක..[/SIZE] [SIZE=6] මේවයේ ප්‍රතිපලය ලෙස ඇයගේ වුවමනාව ඉෂ්ඪ විය.ඔහු තම මව පියා මහලුනිවාසයට ගෙනයාමට රැගෙන යන අවශ්ථාවේ මව හා පියා තම මුනුපුරාගේ හිස අත ගැවේ කදුලු වලින් පිරි දෑස් වලිනි.ඒත් ඔවුන් එම කදුලු වහා පිසදා ගත්තේ ඒව සතුටු කදුලු නොවෙනා නිසාය.දැනටත් ඔවුන් මහලුනිවාසයේ සිට කදුලු පිස දමමින් සිටින්නේ කදුලු නිතර නිතර නෙතට නැගෙන නිසාද එසේත් නැතිනම් ඒවා සතුටු කදුලු නොවෙනා නිසාදැයි කපුටා නොදනී.[/SIZE] [SIZE=6] මේහිදී වැරදි..[/SIZE] [SIZE=6] ඔහුද?[/SIZE] [SIZE=6] ඇයද?[/SIZE] [SIZE=6] ඔහුගේ මව හා පියාද?[/SIZE] [SIZE=6] ඇයගේ මව හා පියාද්?[/SIZE] [SIZE=6] කපුටාට කියන්න තියෙන්නේ මේ දේ විතරයි..[/SIZE] [SIZE=6] ඔහුට - ඔයාව හදන්න අම්මා තාත්තා ගනිපු විදපු දුක්,වේදනා දන්නේ වෙන කාටත් වඩා ඔයාම නෙද?ආදරේ කරපු එකේ කිසිම වැරැද්ද්ක් නෑ.ඒත් ඔයාම ටිකකට හිතන්න ඔයට නැති බැරි කාලේ ඒ කියන්නේ පොඩි කලෙත් එක්ක.පොඩි කලේ ඔය දන්නේ අඩන්න විතරයි නේද? ඒ කලේ ඉදලා ඔයාව හැදුවෙ අම්මා තාත්තා අවන්කවම ආදරය කල නිසා නේද.ටිකකට හිතන්න අද කලේ අම්මා තාත්තාල කරන දේවල් එක්ක ඔයාගේ අම්මා තාත්තා කොච්චර උතුම්ද කියලා.ඔයා බැදලා ජීවත් වෙන්න ඔනේ බිරිද සමග තමයි.ඒත් අම්මා තාත්තා මහලුමඩමේ දමලා ආවම හැම දේම හරියනවද.ගෑනීට වහල් වෙන්න එපා.බැන්දා වුනත් ඔයාටත් කොන්දක් තියෙනවා.ඔයටත් හරි වැරැද්ද තේරුම් ගන්න පුලුවන් නේද?නියම පිරිමිකම කියන්නේ ගෑනී එක්ක ඉදල ලමයෙක් හදන්න පුලුවන් එක නෙමෙයි.පිරිමියෙක් විඩියට හරි ඩේ තෙරුම්ගෙන හරි දේ කරන 1යි නියම පිරිමි කම.හැබැයි අදකලෙ කපුටනම් ගොඩක් දැකල තියෙන්නෙ පිරිමි නෙමෙයි. (කියන්නත් ලැජ්ජයි)[/SIZE] [SIZE=6] ඇයට- ඔයා ඔයාගේ අම්මටයි තාත්තාටයි ආදරෙයි නේද?ඔයා කැමතිද ඔයාගේ අම්මා තාත්තා තනි වෙනවට?නෑ නෙද?ඒනම් ඇයි ඔයාගේ නැන්දම්මවයි මාමණ්ඩිවයි මහළුමඩමට ගිහින් දැම්මේ.මම මේ ඔයාලා කටත් කියන්නේ,බැන්දට පස්සේ කවුරුවත් හිතන්න,කියන්න එපා ඒ ඔයගේ නෙන්දම්මා මාමණ්ඩි කියලා.මොකද එතකොට අපේ සමජයේ තියෙන දේවල් නිසා අපිට එයාලට ලන් වෙන්න බයක් ඇති වෙනවා.ඒ නිසා එයාලටත් අම්මේ තාත්තේ කියන්න.එතකොට ඒ අම්මයි තාත්තත් ඔයාගෙම අම්මා තාත්තා කෙනෙක් වගෙ වෙවී.ඒ වගේ ඔයාටම දැනේවී. කවදාවත් අම්ම තාත්තා කෙනෙක්ට දුකක් දෙන්න එපා.මොකද ඒ දුකම ඔයාටත් දවසක අනිවා ලැබෙනවා..[/SIZE] [SIZE=6] ඔහුගේ අම්මා තාත්තා - අම්මේ තාත්තේ ඔයාලා පුතාට ගොඩක් ආදරෙයි කියලා දන්නවා.ඔයාලා පුතාට හොදට උගන්නන්න ගොඩක් මහන්සි උන කියලත් දන්නවා.ඒත් ඔයාල අතෙත් 1 වැරෙද්දක් තියෙනව.ඒ තමයි තමන්ගෙ දරුවට හොද ගුන ධර්ම උගන්වලා නැහෑ.උගන්නන්න මහන්සි වෙනවා වගේම තමන්ගේ දරුවට හොද ගුණදර්ම, සමාජය ගැන කියලා දෙන්න.එතකොට අපිට මේ වගේ කතා කියන්න වෙන 1ක් නෑ.ගුණදර්ම වලින් පොහිසත් කෙනා තමන් මොන රැකියව කලත් තමන්ගේ මවු පියන් තනි කරන් නෑ කියල කපුටා දැකලා තියෙනවා..[/SIZE] [SIZE=6] ඇයගේ මව හා පියා - අම්මේ තාත්තේ කෙනෙක්ව රැකියාවෙන්,කුලයෙන්,ජාතියෙ[/SIZE] [SIZE=6]න් මනින පුලුවන්ද?දුවට පුතාට ඔයාලා තමයි උපදෙස් දෙන්න ඔන.ඒත් වෙන කෙනෙක විනාශ කරන්න,තනි කරන්න,කොන් කරන්න.වෛර කරන්න තමන්ගේ ලමයට උපදෙස් දෙන 1 සදාචාරසම්පන්නද?ඔබ කල දේ වෙන කෙනෙකු ඔබටද කරන්නට පුලුවන් නේද?ලමයට හොද ගතිගුණ හා සමාජය පිලිබද දැනුමක් ලබා දෙන්න.එතකොට එයින් සමාජයට මෙන්ම ඔබේ දරුවටද යහපතක් වෙවී.. මෙක අමාරුවෙන් කියවපු ඔයාලට කියන්න තියෙන්නෙනම් මේ වගේ කතා වලින් ගන්න පුලුවන් දෙයක් තියෙනම් ඒ දෙ ගන්න.ඔයා,ඔයාගේ යලුවෙක්,ඔයාගේ යලුවෙක්,ඔයා දන්න කෙනෙක් මේ වගේ දෙයක් කරන්න හිතන් ඉන්නවනම් ඒ කෙනාට කියන්න මේ දේ තියෙන වැරැද්ද.ඔයලට පුලුවන් තවත් අම්ම කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මේ දේ වෙන 1 වලක්වන්න.මේ පනිවිඩයෙන් 1 අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක්වත් තනි නොව්නොත් ඒ කපුටට අති.ඒ නිසා ඔයලත් 1 අම්මෙක්ට හරි තාත්තෙක්ට මෙහෙම වෙන 1 වලක්වන්න මෙ කතාව තව කෙනෙක්ට කියන්න ඒ පිනෙන් ඔබේ අම්මා තාත්තාත් දුකක් කරදරයක් නැතිව ජිවත් වෙවි කියල කපුටා 18+ හිතනවා..[/SIZE] [SIZE=6] ඒනම් අම්මෙක් තාත්තෙක් බේරගැනීම සදහා අපි සමග එකතු වන්න.මෙම පනිවිඩය Share කර තවත් කෙනෙකුගේ හිතට මේ අඪිශිඪානය දෙන්න.. තවත් මවකගේ හා පියෙකුගේ ජිවිතය රෙකගැනීමට දයක වන්න..[/SIZE] [SIZE=6] කපූටාගෙන් සමාජයට දෙන ලද පාඩමකී..(කරුණාකර කතෘ අයිතිය සුරකින්න,උපුටගැනිමෙදි උපුටා ගත් ස්ථානය දැමීමට සදාචාරසම්පන්න වන්න..)[/SIZE] [SIZE=6] මිනිසාට නොපෙනුනු තවත් මෙවැනිම කථා කපුට දැකල තියෙනව.ඉස්සරහට ඒවත් කපුටා කියනව..[/SIZE] :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek: blog 1 [URL]http://kaputa18plus.blogspot.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom