Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මස්ත බාල්දු වූ සිංහලයා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මස්ත බාල්දු වූ සිංහලයා...

මස්ත බාල්දු වූ සිංහලයා...

දෙයක් සිද්ද වෙන්නේ කොක් හඩලා සිනාසීමටවත්, බිම පෙරලී හඩන්නටවත් නොව යමක් තේරුම් ගැනීම යැයි කතාවක් තිබේ.... අපිට බිම පෙරළී හඩා වැටීමට සිදු වූ සිදුවීමක් වූයේ සුනාමියයි.... එදා අප පොළව බදාගෙන ඇඩුවෙමු... දේශපාලකයෝ එක වේදිකාවට ආවෝය... අපිදු ජාති බේද අමතක කර එකාවන්ව ඊට මුහුණ දුන්නෙමු.... නමුත් අපි අවස්ථාව තේරුම් ගත්තේ නැත.... එය කාලයේ වැල්ලෙන් වැසී ගියේ ය...

අපට කොක් හඩලා සිනාසීමට, සතුටු වීමට ලැබුණු අවස්ථාවක් වූයේ ප්රභාගේ මරණයත් සමග ඇති වූ තත්වයයි.... අපි කැවුම් කිරිබත් කා රතිඤ්ඤා දමා බැනර් එල්ලා රබන් ගැසුවෙමු.... අන්තිමටත් ඒකත් ඈලියාවට ගියේ ය.... වටිනා අවස්ථාවක් නැති වී ගියේ ය....

අපි තේරුම් ගන්නා ජාතියක් නොවේ... හැගීමට වහල් වී ක්ෂණයෙන් පිම්බි හුළං බැහැපු ටයර් එකක් වගේ පැත්තකට වෙන ජාතියක් ය.... අප පළමුව කළ යුත්තේ තේරුම් ගැනීම ය.... දෙවනුව කළ යුත්තේ තේරෙන දේ අනුව ස්ථිර නිශ්චිත අරමුණකට වැඩ කිරීමය... මොකක්ද තේරුම් ගත යුත්තේ....??? ඔබ මඳකට මෙම ලිපිය අවසාන වන තෙක් කියවන්න... කීබෝඞ් වීරයෙක් කාලය කෑමට කළ අපබ්රංසයක් යැයි නොසිතන්න....

මරාගෙන මැරෙන බෝම්බකරුවන් අභිමුව අහිංසකයින් දෙසිය ගණනක් නිකරුණේ මිහිදන් විය... ඒ පිළිබ`දව අප කණගාටුවෙමු... නමුදු ඒ හරහා නැවතත් අප හට තේරුම් ගැනීමට අවස්ථාවක් පැමිණ ඇත.... ආවේගය අතහරින්න... පොළවේ හැපී වැළපීම අමතක කරන්න.... මිහිදන් වූවන්ගේ ජීවිතවලට වටිනාකමක් දෙන්න සූදානම් වන්න....

ලංකාව තුළ පැහැදිලිවම ඉස්ලාම් ව්‍යාප්තවාදයක් පවතියි... යමෙක් එය නෑ කියන්නේ නම් එය අමූලික මුසාවකි... අයිසිස් ත්‍රස්ත ප්‍රහාරය යනු එම ව්‍යාප්තවාදය ෂෝට් කට් එකකින් ඉක්මණින් කර ගැනීමට ගොස් ඉල්ලන් කෑමකි... නමුදු ඉස්ලාම් අන්තවාදයේ අක්මුල් හම්බාන් ඔරුවලින් හම්බන් තොට ගොඩ බැහැපු පළමු හම්බයින් දක්වා දිව යන්නකි.... ඔවුන් එදා සිට අද දක්වා තම අරමුණ කරා ගමන් කරමින් සිටින්නේ සූක්ෂමවය... සෙමින්ය... නමුදු ස්ථිරසාරවය...

පළමුව ගමට ආවේ නානාල බිස්නස් එකේය.... ඊට පස්සේ සිංහල ගෑණියක් සහේට ගත්තේය... හාමුදුරුවන් ළගට ගොස් අඩා වැටී පන්සල් ඉඩමෙන් නැත්තං දේවාල ඉඩමෙන් කෑල්ලක් ඉල්ලා ගත්තේය... ක්‍රමයෙන් නානගේ පවුල ලොකු විය... නානා වන්දනා කරන්න පැලක් අටව ගත්තේය... පැල ඉවත් වී මහා විසල් පල්ලිය ඉදිවිය... සමගි මාවත පල්ලිය පාර විය... පල්ලිය පාර අබ්දුල් පාර විය.... අබ්දුල් පාරේ කෙළවරේ මෝගල් ක්රමයේ තොරන් ඉදිවිය... යාන්තමට මුස්ලිම් කාන්තාවක් කියා වෙන් කර ගැනීමට තිබුණු ඇදුම වෙනස් විය... ඇදුම කලූ විය... යාන්තමට මුහුණ වැසී ගියේ ය... අන්තිමට බිල්ලන් මෙන් මලූ ඇගම වැහුනේය.... නානා එතැනින් නතර වුයේ නැත.... නානලාට වෙනම කෑම අවශ්‍ය විය... නානලාට වෙනම බැංකු අවශ්‍ය විය... නානලාට වෙනම නීතියක් ද අවශ්‍ය විය... අන්තිමට නානලාට තමන්ගේම රටක් ද ඕනෑ වී ඇත... මේවා සිද්ද වෙනවා අප දැක්කේ නැත.... දැක්කත් ඒ ගැන සිතන්නට කාලයක් ඕනෑකමක් තිබ්බේ නැත.... අපිට වෙන වැඩ තිබුණේය.... අපි කරටි කැඩෙන්න බිව්වෝය.... අත දිග හැර වියදම් කර පිස්සු කෙළියේ ය.... කුඩු ගංජා ගසා දෙව්ලොව තරු ගැන්නෝය... සියල්ලම අනිත්‍ය යැයි කියා බවුන් වැඩුවෝය... අන්තිමට අතේ පිච්චියට කෙළවුණාට පස්සේ තිබ්බ ඉඩම කෑලි කෑලිවලට කඩ කඩා වික්කේය.... අන්තිමට සිංහලයා හිගන ජාතියක් බවට පත් විය....

අපේ චන්ද අරගෙන රට කරවන්න ගිය එවුන් පළමුව කෙළියේ සිංහලයාටමය.... උන් ගණන් හැදුවේ කොහොමත් සිංහල චන්ද 50 50 ට බෙදෙනවා... ඒ හින්ද ඒකේ කිසිදු වටිනාකමක් නැති ගාණටය... අන්තිමට සිංහලයාගේ චන්දය කුජීත විය.... මස්ත බාල්දු විය.... දේශපාලකයා සිංහලයා දිහා බැලූවේ චන්දෙට විතරක් අවශ්‍ය, පස්සේ පැත්තකට කරල තබන්න පුලූවන් සත්තු රැුලක් ගාණටය... මේක නානලා හොද හැටි අවබෝධ කරගත්තේය.... කිලෝ ගණන් චන්ද අතර නානගේ අරික්කාලේ චන්දයට වටිනාකමක් ආවේය.... රට කරවන්න ඕනෑ මොකාද කියල කියන වැදගත් තීරණය නානා අතට ගියේය... නානා මෝඩ නැත... නානා අරික්කාල වෙන්දේසියට දැම්මේ ඉහළ ගාණකටය... බලපෙරේත අපේ දේශපාලූවන් දෙපැත්තකට බෙදී අරික්කාලට ලංසු තැබුවෝය... බලතණ්හාවේ තරමට ලංසුව ඉහළ ගියේය... අන්තිමට රට කරවන්නන්ට ජාතික මාමකත්වය, ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව, අනාගත පරපුර, සංස්කෘතිය යන දේවල් අමතක විය.... ඒ වෙනුවට බලය රැුකීමට අම්මා වුවත් සයනයට දක්කන තුප්පහි දේශපාලන සංස්කෘතියට අපේ දේශපාලකයා තල්ලූ විය... නානා ඉල්ලන්නේ මොනවාද ඒ ඕනෑම දෙයක් දීමට මුන් දෙපාරක් සිතුවේ නැත.... යම් තැනක නීති විරෝධි, දේශද්‍රොහි දෙයක් සිදු වූ පසු පාලකයන් බැලූවේ ඒ නානා කෙනෙක්ද නැත්තං සිංහලයෙක් ද යන්න පමණි.... නානා කෙනෙක් නම් නොදැක්ක සේ සිටියේය... සිංහලයෙක් නම් පුකට පයින් ගසා කූඩු කළේ ය... නැත්තං ජාතිවාදියා යැයි ලේබල් ගසා කොන්කර දැම්මේය.... නානා දේශපාලන වාසිය ගත්තේ ඒ විදියටය... අපගේ දේශපාලූවන් නානගේ අතේ නටන රූකඩ බවට පත් වූයේ එලෙසය...

දැන් සිදුවීමක් සිදු වී ඇත... අන්තවාදයක හෙලූවැල්ල නිරාවරණය වී ඇත.... මේ සිද්ධිය පිළිබ`දව වඩාත් විස්සෝප වී සිටින්නේ නානාය.... නානාට අනුව එය ම්ලේච්ඡු කි්රයාවකි... ආගමට විරුද්ධ දෙයකි.... අනෙක් අතට මේ කණ්ඩායම නානාලට කොලේ වසා සුලූ කණ්ඩායමක් ගැසූ ගේමක්ය... දැන් නානලා ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරයි.... ගෑණුන් මූණ වැසිය යුතු නැතැයි පවසන නානා මේ මොහොතේ එයින් වැළකී සිටීම යහපත් යැයි කියයි.... නිත්‍යානුකූල නොවන පල්ලි වැසිය යුතු බව පවසයි... මද්රසා ආයතන නියාමනය කල යුතු බව පවසමින් කඩිනමින් වාර්තාවක් ද ගෙන එයි.... පල්ලියේ ලව්ඩුස් පීකරය මේ පාර අඩු කරමු යැයි පවසයි... බලපුවාම නානලා මේ සිද්ධියේ දී පුදුමාකාර අන්දමට නම්‍යශීලි වී ඇත... ඇත්තටම සිදුවන්නේ කුමක් ද....? මේ පිළිබදව අප සූක්ෂමව බුද්ධියෙන් විමසා බැලිය යුතුමය...

මුහුණ වැසීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නම්, තමන්ගේ ආගම අනුව මුහුණ වැසීම අවශ්‍ය නොවන බව පවසන්නේ නම් නානලාට එය නීතියක් ලෙස පාර්ලිමේන්තුවේ පණතකින් සම්මත කිරිමට පහසුවෙන් ඉඩ දිය හැකිය.... එලෙසම මද්රසා පාසල් නියාමනයට ඔවුන් හදිසි වී නානලාම එකතු වි වාර්තාවක් සකසා නානලාගේම අමාත්‍යාංශයේ එය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙයි... නානලා මේ මොනවද කරන්නේ.... පැහැදිලියි... නානලා මේ කරන්නේ කල්මැරීමකි...

මේ සිද්ධිය හදිසි කුණාටුවකි... කුණාටු අවස්ථාවක දක්ෂ නැවියෝ නැව් යාත්‍රා නොකරති... නැව නවතා තබාගෙන සිටිති.... මේ වෙලාවේ තම අරමුණට නැව් පැදවීම කළහොත් නැවට කෙළවෙන බව නානලා ද දන්නේ ය... එබැවින් නානලා ද නැව නවතාගෙන සිටියි... කුණාටුව හමන අතට යාන්තමට නැව පාකර හරියි... ඒකෙන් වෙන්නේ නැව සුරක්ෂිත වීමය... නානලා මේ කුණාටුව ගැන දන්නේය... මේ කුණාටුව සතියකින් දෙකකින් අහවර වන්නේය... නැවත නැව සුරක්ෂිතව අරමුණට යාත්‍රා කරවිය හැකිය....

නානලා මේ සියල්ලම කරන්නේ තාවකාලික එකගවීමකටය... ත්‍රස්ත සංවිධාන තහනම් කළා නම් ඒවා ගැසට් විය යුතුය... ජාතික ආරක්ෂාවට මුහුණ ආවරණය බාධාවක් නම් එය නීතියක් ලෙස සම්මත කළ යුතුය... නීති විරෝධි අන්තගාමි ඉගැන්වීම් කරන ආයතන තිබෙන් නම් ඒවා වසා දමා ඒවා අණ පනත් නීති සම්මත කළ යුතුය... මේවාට ස්ථිර ලෙස නීති සම්මත වුවහොත් ඒවා නැවත ලිහා ගැනීම අමාරු වන බව නානලා දනිති... ඉතිං නානලා මේ අවස්ථාවේ ඕනෑවටත් වඩා රගපෑමක යෙදෙති... තව නොබෝ දිනකින් හදිසි නීතිය ඉවත් වේවි... ඒ සමගම හදිසී නිතියත් එක්ක ආ සියලූම කොන්දේසි පුස්සක් වේවි.... නැවතත් පෙර පුරුදු පරිදිම කටයුතු සිදුවනවා ඇත...

මෙහි උපන් සියලූම උන් ශී‍්‍ර ලාංකිකයෝ ය... එකිනෙකාට වෙන වෙනම ආගම් තිබිය හැකිය... එකෙක් සිංහල කතා කරන විට අනෙකා දෙමළ කතා කරනවා විය යුතුය.... නමුදු එක් ජාතියක් තවත් ජාතියක් සමුලඝාතනය කරන්නේ නම්, ඔවුන් ආක්‍රමණය කරන්නේ නම් එයට කිසිසේත් ඉඩ දිය නොහැකිය.... රටක තිබිය යුත්තේ එක නීතියකි.... එය ජාතිය අනුව වෙනස් වනවා නම් නීතිය ඉදිරියේ සියල්ලෝම සමානයි කියා කීමට නොහැක.... ලංකාවේ මුස්ලිම් නීතිය ලෙස වෙනම නීතියක් තිබිය නොහැකිය.... රටේ පොදු අවශ්‍යතාවය සලකා බලා නීති සංශෝධනය කොට මුලූ ලංකාවටම එක නීතියක් තිබිය යුතුය.... සිය`ඵම ආගමික කටයුතු එක අමාත්‍යාංශයක් යටතට ගත යුතුය... එහි නියාමනය ජාතින් අනුව නියෝජනය කරන එක මණ්ඩලයකින් විය යුතුය.... ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සියලූම දේ වළකාලමින් නීති සකස් විය යුතුය.... ජාතියක් අනුව ආගමක් අනුව පක්ෂ බිහි වීම තහනම් කළ යුතුය....

බලලෝභී දේශපාලකයන් මේවා කරාවි යැයි සිතීමට තරම් අපි අම්බරුවන් නොවිය යුතුය... පළමුව ජාතියක් විදියට මේ අරික්කාලේ චන්ද වටිනාකමට ඇති ලංසුව බාල්දු කළ යුතුය... සිංහලයා 50 ට 50 යි කියන කියමන බොරු කළ යුතුය... ඊළග සෑම මැතිවරණයක දී ම සුලූතරයේ චන්දයට යට වී සිටින සියලූම පක්ෂ සිංහලයින් ප්‍රතික්ෂේප කළ යුතුය... සුලූතර පක්ෂවලින් නඩත්තු නොවන නමුදු සමස්ත ශී‍්‍ර ලාංකිකයින් වෙනුවෙන් පෙනී සිටින දේශපාලනයකට රට ගෙනයාමට සිංහලයාට කළ හැකි මෙහෙය හැකියාව අප තේරුම්ගත යුතුය... සිංහලයාගේ චන්දයක වටිනාකම අරික්කාලකට වඩා බොහෝ වටිනා බව පෙන්වා දිය යුතුය.... එය අප අද තේරුම් නොගත හොත් නුදුරු අනාගතයේ දී ම ශී‍්‍ර ලංකාව යනු මිහි පිට අපායක් වනවා නොඅනුමානය...

අවසන එකක් කිව යුතුව ඇත.... ශී‍්‍ර ලංකාව තුළ බුද්ධාගම ප්රමුඛ ආගම වන තාක්කල්, සිංහල ජාතිය බහුතරය වන තාක්කල් දෙමළා ද මුසල්මානුවා ද කතෝලිකයා ද ආරක්ෂා වනවා නිසැකය.... සිංහල සංස්කෘතිය විසල් රුකකි... එහි සෙවණැල්ල යට ඕනෑම අයෙකුට නිදහසේ හුස්ම ගත හැකිය... එහි සෙවන ලබමින් එහිම අතු රිකිලි කපා දමන්නේ නම් සෙවණ ලැබූවන් ද මිය යන බව පරම සත්‍යයකි....

[QUOTE="Pathfinder_A2Z, post: 24455932, member: 558124"] [b]මස්ත බාල්දු වූ සිංහලයා...[/b] [SIZE="5"][COLOR="Purple"][SIZE="7"][COLOR="Red"][B]මස්ත බාල්දු වූ සිංහලයා...[/B][/COLOR][/SIZE] දෙයක් සිද්ද වෙන්නේ කොක් හඩලා සිනාසීමටවත්, බිම පෙරලී හඩන්නටවත් නොව යමක් තේරුම් ගැනීම යැයි කතාවක් තිබේ.... අපිට බිම පෙරළී හඩා වැටීමට සිදු වූ සිදුවීමක් වූයේ සුනාමියයි.... එදා අප පොළව බදාගෙන ඇඩුවෙමු... දේශපාලකයෝ එක වේදිකාවට ආවෝය... අපිදු ජාති බේද අමතක කර එකාවන්ව ඊට මුහුණ දුන්නෙමු.... නමුත් අපි අවස්ථාව තේරුම් ගත්තේ නැත.... එය කාලයේ වැල්ලෙන් වැසී ගියේ ය... අපට කොක් හඩලා සිනාසීමට, සතුටු වීමට ලැබුණු අවස්ථාවක් වූයේ ප්රභාගේ මරණයත් සමග ඇති වූ තත්වයයි.... අපි කැවුම් කිරිබත් කා රතිඤ්ඤා දමා බැනර් එල්ලා රබන් ගැසුවෙමු.... අන්තිමටත් ඒකත් ඈලියාවට ගියේ ය.... වටිනා අවස්ථාවක් නැති වී ගියේ ය.... අපි තේරුම් ගන්නා ජාතියක් නොවේ... හැගීමට වහල් වී ක්ෂණයෙන් පිම්බි හුළං බැහැපු ටයර් එකක් වගේ පැත්තකට වෙන ජාතියක් ය.... අප පළමුව කළ යුත්තේ තේරුම් ගැනීම ය.... දෙවනුව කළ යුත්තේ තේරෙන දේ අනුව ස්ථිර නිශ්චිත අරමුණකට වැඩ කිරීමය... මොකක්ද තේරුම් ගත යුත්තේ....??? ඔබ මඳකට මෙම ලිපිය අවසාන වන තෙක් කියවන්න... කීබෝඞ් වීරයෙක් කාලය කෑමට කළ අපබ්රංසයක් යැයි නොසිතන්න.... මරාගෙන මැරෙන බෝම්බකරුවන් අභිමුව අහිංසකයින් දෙසිය ගණනක් නිකරුණේ මිහිදන් විය... ඒ පිළිබ`දව අප කණගාටුවෙමු... නමුදු ඒ හරහා නැවතත් අප හට තේරුම් ගැනීමට අවස්ථාවක් පැමිණ ඇත.... ආවේගය අතහරින්න... පොළවේ හැපී වැළපීම අමතක කරන්න.... මිහිදන් වූවන්ගේ ජීවිතවලට වටිනාකමක් දෙන්න සූදානම් වන්න.... ලංකාව තුළ පැහැදිලිවම ඉස්ලාම් ව්‍යාප්තවාදයක් පවතියි... යමෙක් එය නෑ කියන්නේ නම් එය අමූලික මුසාවකි... අයිසිස් ත්‍රස්ත ප්‍රහාරය යනු එම ව්‍යාප්තවාදය ෂෝට් කට් එකකින් ඉක්මණින් කර ගැනීමට ගොස් ඉල්ලන් කෑමකි... නමුදු ඉස්ලාම් අන්තවාදයේ අක්මුල් හම්බාන් ඔරුවලින් හම්බන් තොට ගොඩ බැහැපු පළමු හම්බයින් දක්වා දිව යන්නකි.... ඔවුන් එදා සිට අද දක්වා තම අරමුණ කරා ගමන් කරමින් සිටින්නේ සූක්ෂමවය... සෙමින්ය... නමුදු ස්ථිරසාරවය... පළමුව ගමට ආවේ නානාල බිස්නස් එකේය.... ඊට පස්සේ සිංහල ගෑණියක් සහේට ගත්තේය... හාමුදුරුවන් ළගට ගොස් අඩා වැටී පන්සල් ඉඩමෙන් නැත්තං දේවාල ඉඩමෙන් කෑල්ලක් ඉල්ලා ගත්තේය... ක්‍රමයෙන් නානගේ පවුල ලොකු විය... නානා වන්දනා කරන්න පැලක් අටව ගත්තේය... පැල ඉවත් වී මහා විසල් පල්ලිය ඉදිවිය... සමගි මාවත පල්ලිය පාර විය... පල්ලිය පාර අබ්දුල් පාර විය.... අබ්දුල් පාරේ කෙළවරේ මෝගල් ක්රමයේ තොරන් ඉදිවිය... යාන්තමට මුස්ලිම් කාන්තාවක් කියා වෙන් කර ගැනීමට තිබුණු ඇදුම වෙනස් විය... ඇදුම කලූ විය... යාන්තමට මුහුණ වැසී ගියේ ය... අන්තිමට බිල්ලන් මෙන් මලූ ඇගම වැහුනේය.... නානා එතැනින් නතර වුයේ නැත.... නානලාට වෙනම කෑම අවශ්‍ය විය... නානලාට වෙනම බැංකු අවශ්‍ය විය... නානලාට වෙනම නීතියක් ද අවශ්‍ය විය... අන්තිමට නානලාට තමන්ගේම රටක් ද ඕනෑ වී ඇත... මේවා සිද්ද වෙනවා අප දැක්කේ නැත.... දැක්කත් ඒ ගැන සිතන්නට කාලයක් ඕනෑකමක් තිබ්බේ නැත.... අපිට වෙන වැඩ තිබුණේය.... අපි කරටි කැඩෙන්න බිව්වෝය.... අත දිග හැර වියදම් කර පිස්සු කෙළියේ ය.... කුඩු ගංජා ගසා දෙව්ලොව තරු ගැන්නෝය... සියල්ලම අනිත්‍ය යැයි කියා බවුන් වැඩුවෝය... අන්තිමට අතේ පිච්චියට කෙළවුණාට පස්සේ තිබ්බ ඉඩම කෑලි කෑලිවලට කඩ කඩා වික්කේය.... අන්තිමට සිංහලයා හිගන ජාතියක් බවට පත් විය.... අපේ චන්ද අරගෙන රට කරවන්න ගිය එවුන් පළමුව කෙළියේ සිංහලයාටමය.... උන් ගණන් හැදුවේ කොහොමත් සිංහල චන්ද 50 50 ට බෙදෙනවා... ඒ හින්ද ඒකේ කිසිදු වටිනාකමක් නැති ගාණටය... අන්තිමට සිංහලයාගේ චන්දය කුජීත විය.... මස්ත බාල්දු විය.... දේශපාලකයා සිංහලයා දිහා බැලූවේ චන්දෙට විතරක් අවශ්‍ය, පස්සේ පැත්තකට කරල තබන්න පුලූවන් සත්තු රැුලක් ගාණටය... මේක නානලා හොද හැටි අවබෝධ කරගත්තේය.... කිලෝ ගණන් චන්ද අතර නානගේ අරික්කාලේ චන්දයට වටිනාකමක් ආවේය.... රට කරවන්න ඕනෑ මොකාද කියල කියන වැදගත් තීරණය නානා අතට ගියේය... නානා මෝඩ නැත... නානා අරික්කාල වෙන්දේසියට දැම්මේ ඉහළ ගාණකටය... බලපෙරේත අපේ දේශපාලූවන් දෙපැත්තකට බෙදී අරික්කාලට ලංසු තැබුවෝය... බලතණ්හාවේ තරමට ලංසුව ඉහළ ගියේය... අන්තිමට රට කරවන්නන්ට ජාතික මාමකත්වය, ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව, අනාගත පරපුර, සංස්කෘතිය යන දේවල් අමතක විය.... ඒ වෙනුවට බලය රැුකීමට අම්මා වුවත් සයනයට දක්කන තුප්පහි දේශපාලන සංස්කෘතියට අපේ දේශපාලකයා තල්ලූ විය... නානා ඉල්ලන්නේ මොනවාද ඒ ඕනෑම දෙයක් දීමට මුන් දෙපාරක් සිතුවේ නැත.... යම් තැනක නීති විරෝධි, දේශද්‍රොහි දෙයක් සිදු වූ පසු පාලකයන් බැලූවේ ඒ නානා කෙනෙක්ද නැත්තං සිංහලයෙක් ද යන්න පමණි.... නානා කෙනෙක් නම් නොදැක්ක සේ සිටියේය... සිංහලයෙක් නම් පුකට පයින් ගසා කූඩු කළේ ය... නැත්තං ජාතිවාදියා යැයි ලේබල් ගසා කොන්කර දැම්මේය.... නානා දේශපාලන වාසිය ගත්තේ ඒ විදියටය... අපගේ දේශපාලූවන් නානගේ අතේ නටන රූකඩ බවට පත් වූයේ එලෙසය... දැන් සිදුවීමක් සිදු වී ඇත... අන්තවාදයක හෙලූවැල්ල නිරාවරණය වී ඇත.... මේ සිද්ධිය පිළිබ`දව වඩාත් විස්සෝප වී සිටින්නේ නානාය.... නානාට අනුව එය ම්ලේච්ඡු කි්රයාවකි... ආගමට විරුද්ධ දෙයකි.... අනෙක් අතට මේ කණ්ඩායම නානාලට කොලේ වසා සුලූ කණ්ඩායමක් ගැසූ ගේමක්ය... දැන් නානලා ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරයි.... ගෑණුන් මූණ වැසිය යුතු නැතැයි පවසන නානා මේ මොහොතේ එයින් වැළකී සිටීම යහපත් යැයි කියයි.... නිත්‍යානුකූල නොවන පල්ලි වැසිය යුතු බව පවසයි... මද්රසා ආයතන නියාමනය කල යුතු බව පවසමින් කඩිනමින් වාර්තාවක් ද ගෙන එයි.... පල්ලියේ ලව්ඩුස් පීකරය මේ පාර අඩු කරමු යැයි පවසයි... බලපුවාම නානලා මේ සිද්ධියේ දී පුදුමාකාර අන්දමට නම්‍යශීලි වී ඇත... ඇත්තටම සිදුවන්නේ කුමක් ද....? මේ පිළිබදව අප සූක්ෂමව බුද්ධියෙන් විමසා බැලිය යුතුමය... මුහුණ වැසීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නම්, තමන්ගේ ආගම අනුව මුහුණ වැසීම අවශ්‍ය නොවන බව පවසන්නේ නම් නානලාට එය නීතියක් ලෙස පාර්ලිමේන්තුවේ පණතකින් සම්මත කිරිමට පහසුවෙන් ඉඩ දිය හැකිය.... එලෙසම මද්රසා පාසල් නියාමනයට ඔවුන් හදිසි වී නානලාම එකතු වි වාර්තාවක් සකසා නානලාගේම අමාත්‍යාංශයේ එය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙයි... නානලා මේ මොනවද කරන්නේ.... පැහැදිලියි... නානලා මේ කරන්නේ කල්මැරීමකි... මේ සිද්ධිය හදිසි කුණාටුවකි... කුණාටු අවස්ථාවක දක්ෂ නැවියෝ නැව් යාත්‍රා නොකරති... නැව නවතා තබාගෙන සිටිති.... මේ වෙලාවේ තම අරමුණට නැව් පැදවීම කළහොත් නැවට කෙළවෙන බව නානලා ද දන්නේ ය... එබැවින් නානලා ද නැව නවතාගෙන සිටියි... කුණාටුව හමන අතට යාන්තමට නැව පාකර හරියි... ඒකෙන් වෙන්නේ නැව සුරක්ෂිත වීමය... නානලා මේ කුණාටුව ගැන දන්නේය... මේ කුණාටුව සතියකින් දෙකකින් අහවර වන්නේය... නැවත නැව සුරක්ෂිතව අරමුණට යාත්‍රා කරවිය හැකිය.... නානලා මේ සියල්ලම කරන්නේ තාවකාලික එකගවීමකටය... ත්‍රස්ත සංවිධාන තහනම් කළා නම් ඒවා ගැසට් විය යුතුය... ජාතික ආරක්ෂාවට මුහුණ ආවරණය බාධාවක් නම් එය නීතියක් ලෙස සම්මත කළ යුතුය... නීති විරෝධි අන්තගාමි ඉගැන්වීම් කරන ආයතන තිබෙන් නම් ඒවා වසා දමා ඒවා අණ පනත් නීති සම්මත කළ යුතුය... මේවාට ස්ථිර ලෙස නීති සම්මත වුවහොත් ඒවා නැවත ලිහා ගැනීම අමාරු වන බව නානලා දනිති... ඉතිං නානලා මේ අවස්ථාවේ ඕනෑවටත් වඩා රගපෑමක යෙදෙති... තව නොබෝ දිනකින් හදිසි නීතිය ඉවත් වේවි... ඒ සමගම හදිසී නිතියත් එක්ක ආ සියලූම කොන්දේසි පුස්සක් වේවි.... නැවතත් පෙර පුරුදු පරිදිම කටයුතු සිදුවනවා ඇත... මෙහි උපන් සියලූම උන් ශී‍්‍ර ලාංකිකයෝ ය... එකිනෙකාට වෙන වෙනම ආගම් තිබිය හැකිය... එකෙක් සිංහල කතා කරන විට අනෙකා දෙමළ කතා කරනවා විය යුතුය.... නමුදු එක් ජාතියක් තවත් ජාතියක් සමුලඝාතනය කරන්නේ නම්, ඔවුන් ආක්‍රමණය කරන්නේ නම් එයට කිසිසේත් ඉඩ දිය නොහැකිය.... රටක තිබිය යුත්තේ එක නීතියකි.... එය ජාතිය අනුව වෙනස් වනවා නම් නීතිය ඉදිරියේ සියල්ලෝම සමානයි කියා කීමට නොහැක.... ලංකාවේ මුස්ලිම් නීතිය ලෙස වෙනම නීතියක් තිබිය නොහැකිය.... රටේ පොදු අවශ්‍යතාවය සලකා බලා නීති සංශෝධනය කොට මුලූ ලංකාවටම එක නීතියක් තිබිය යුතුය.... සිය`ඵම ආගමික කටයුතු එක අමාත්‍යාංශයක් යටතට ගත යුතුය... එහි නියාමනය ජාතින් අනුව නියෝජනය කරන එක මණ්ඩලයකින් විය යුතුය.... ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සියලූම දේ වළකාලමින් නීති සකස් විය යුතුය.... ජාතියක් අනුව ආගමක් අනුව පක්ෂ බිහි වීම තහනම් කළ යුතුය.... බලලෝභී දේශපාලකයන් මේවා කරාවි යැයි සිතීමට තරම් අපි අම්බරුවන් නොවිය යුතුය... පළමුව ජාතියක් විදියට මේ අරික්කාලේ චන්ද වටිනාකමට ඇති ලංසුව බාල්දු කළ යුතුය... සිංහලයා 50 ට 50 යි කියන කියමන බොරු කළ යුතුය... ඊළග සෑම මැතිවරණයක දී ම සුලූතරයේ චන්දයට යට වී සිටින සියලූම පක්ෂ සිංහලයින් ප්‍රතික්ෂේප කළ යුතුය... සුලූතර පක්ෂවලින් නඩත්තු නොවන නමුදු සමස්ත ශී‍්‍ර ලාංකිකයින් වෙනුවෙන් පෙනී සිටින දේශපාලනයකට රට ගෙනයාමට සිංහලයාට කළ හැකි මෙහෙය හැකියාව අප තේරුම්ගත යුතුය... සිංහලයාගේ චන්දයක වටිනාකම අරික්කාලකට වඩා බොහෝ වටිනා බව පෙන්වා දිය යුතුය.... එය අප අද තේරුම් නොගත හොත් නුදුරු අනාගතයේ දී ම ශී‍්‍ර ලංකාව යනු මිහි පිට අපායක් වනවා නොඅනුමානය... අවසන එකක් කිව යුතුව ඇත.... ශී‍්‍ර ලංකාව තුළ බුද්ධාගම ප්රමුඛ ආගම වන තාක්කල්, සිංහල ජාතිය බහුතරය වන තාක්කල් දෙමළා ද මුසල්මානුවා ද කතෝලිකයා ද ආරක්ෂා වනවා නිසැකය.... සිංහල සංස්කෘතිය විසල් රුකකි... එහි සෙවණැල්ල යට ඕනෑම අයෙකුට නිදහසේ හුස්ම ගත හැකිය... එහි සෙවන ලබමින් එහිම අතු රිකිලි කපා දමන්නේ නම් සෙවණ ලැබූවන් ද මිය යන බව පරම සත්‍යයකි.... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom