Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මස් කාල තිබුණට උඹ මිනීමස් කාල තියෙනවද මිනš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මස් කාල තිබුණට උඹ මිනීමස් කාල තියෙනවද මින&#353

එයාගේ මාර්ගයෙන් හොයාගත්තා මේ කතාවේ කතානායකයා ගැන හෝඩුවාවක්.

එහෙම කෙනෙක් ඉන්නවා! මාර පොරක්. ගෙදරට ඉන්නෙත් හොඳට මැදල කරල තියෙන සුදුපාට කිට් එකක් දාගෙන.

\"සරමක් නෙවෙයිද ඇඳල ඉන්නේ?\"

\"සරමක් තමයි සරමක් තමයි! මම කිව්වේ මිනිහා මාර නීට් එකට ඇඳල ඉන්න එක.\"

\"කොණ්ඩෙ පිටිපස්සට පීරල ඉන්නේ. කෙට්ටුයි. උසයි. නම සෝම අයිය කියල කිව්වනේ?\"

\"ඔව්.\"

\"හරි! මිනිහා තමා. ඔය ෆෝන් එක එයාට දෙන්න යාළුවෙක් කතා කරන්නේ කියල.\"

\"හලෝ....!\"

\"හලෝ මේ පාඨක අයියද?\"

\"ඔව්.\"

මම ගැන විස්තර ටිකක් කියල පැහැදිලි කරල දුන්නත් එයාට ඒ තරම් පිරිසුදු මතකයක් නෑ.

ඒ කොහොමද එකපාරටම එදා සිදු වූ දේ මතක් කරන්නේ. මිනිහ මම එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරන එකත් නතර කරයි. මොන කරදරේක වැටෙයිද කියල එයාටත් හිතාගන්ඩ බැරිවෙයි. පොඩ්ඩ වැරැදුණොත් හිරේ විලංගුවෙම තමා. කෙළින්ම එල්ලුම් ගස් හතක යන වැඩක්.

\"මොකද කරන්නේ.....?\" මම වල්පල් කතා කරන ගමන් වෙනමම හිතුවේ කොතැනින්ද කතාව පටන් ගන්නේ කියල.

\"දැන් කොච්චරකල් වෙනවද රස්සාවෙන් අයින් වෙලා?\"

\"හැට වෙනකම්ම කෙරුවා. අතපය පණ නැතිව අයින් වුණා නෙවෙයි. හැටෙන් පස්සේ අපි රජයේ සේවයේ තියාගන්නෙ නෑනේ. තියාගන්ඩ ඕන වුණත් හැමදාම අපිට හම්බෙන සම්තින් එක ගැන දන්න කී දෙනෙක් මේ රස්සාවට එන්ඩ ඇහැගහගෙන ඉන්නවද?\"

එයා තවත් මොන මොනවාද කියාගෙන යනවා. ඒත් මම හිටියේ සිතිවිලි යුද්දෙක. තවත් ගොළුවෙලා ඉන්ඩ බෑ. ඇසිය යුතු දේ ඇසිය යුතුයි. වෙනදෙයක් වෙද්දෙන් කියල මම කෙළින්ම ප්‍රශ්නෙ ඇහුවා.

\"මේ ආ... ඔව්! ඔන්න මට දැන් පොඩි මතකයක් ආවා...! ඔයාල දෙන්නෙක් නේද ආවේ..? මගේ තව යාළුවෙකුත් එක්ක... අපේ ගෙදර එක රැයක් හිටියද කොහෙද නේද...! හරි හරි මට තේරුණා ඔයා අහපු දේ... ඔයත් ඒව කෑවද..? ඒක තමයි මම කිසිම කෙනකුට එහෙම නොදැනුම්වත්ව කන්න දෙන්නේ නෑ... ඒක හෙණ ගහන වැඩක්... හැබැයි වැරැදිලා හරි එක දවසක් කෑවොත් ආයෙ නොකා ඉන්නෙත් නෑ... රස්සාවෙන් අයින් වුණාට පස්සෙ දවස ගාණේ හම්බෙන්නෙ නෑ. ඒත් මාසෙකට දවස් දෙක තුනක් පීකුදු ටිකක් හම්බුණා. නෝනයි මමයි විතරනේ දැන් ගෙදර ඉන්නේ. ඉස්සර ඉඳලම එයා උයල දුන්න මිසක් ඒ මොකුත් කෑවෙ නෑ.

දැන් හුඟක් කාලෙකින් පීකුදු කෑල්ලක් කන්ඩ ලැබුණෙ නෑ. මම අඳුරන්නෙ නැති එකෙක් රස්සාවට ඇවිල්ල ඇති. නැත්නම් කන්නෙ නැති එකෙක් වෙන්න ඇති.\"

අපරාදේ මම මෙච්චරවෙලා බොරුවට තෙපර බෑවේ කියල හිතුණා. එයා කිසිම බයක් සැකයක් නැතිව ටෙලිෆෝන් එකෙන් විස්තර කියාගෙන යනවා.

දේවල් තහවුරු කරගත්තට පස්සෙ මුළු රැය පුරාම මට නින්ද ගියේ නෑ. මෙය ලියනකම් ඉවසිල්ලක් නෑ. ඒත් නැඟිටින්න බෑ... වැස්සත් එක්ක ගේ ඇතුළට කොහෙන්දෝ රිංගල තියෙන සීතලට ඇඟ ගැහෙනවා. මේ විදියට නැඟිටගෙන මෙය අකුරු කරන්න බොරු උත්සාහයක් ගන්න ඕන නෑ. ඒ නිසාම ඇඳේ නිදාගෙනම සිතිවිලි එහා මෙහා යවමින් හැම මතකයක්ම ලස්සනට පෙළගැස්සුවා.

ඔයාලට මතකද මම කිව්වා මගේ යාළුවකුගේ මාර්ගයෙන් පාඨක අඳුරගත්තෙ කියලා. අඳුරගත්තා කියන්නේ මම ඒ ගෙදරට ගියා තවත් යාළුවෙක් එක්ක... ඇයි... මොකටද... කියල එහෙම කියන්න පැහැදිලි මතකයක් නෑ!... ජාඇල පැත්තේ ඉඳල කෝච්චියෙන් ආව ගිය කුමාරියක් ගැන පොඩි මතකයකුත් එනවා. ඒ හැම දෙයක්ම යටවෙලා තියෙන්නෙ මේ කියන්න යන දේ තියෙන වටිනාකමට.

අපරාදේ කියන්න බෑ මුහුදුකරයේ ජනතාවටම ආවේණික විදියට අපි දෙන්නට හොඳ කෑම වේලක් සූදානම් කරල තිබුණා. මස් මාළු එක එක විදියට උයලා බැදල.

පාඨක අයියත් එක්ක ටිකක් පිළිවෙළක් වුණා. එයාලට ඉඩදීල මම ගෙදර හිටිය පොඩි උන් දෙන්න අල්ලගෙන බෙල්ලෝ දැම්ම මතකයි.

කෑමට කතා කළාම මම ඉඳගත්තේ යාළුවගේ ළඟ. බත් බෙදාගෙන මැල්ලුම් ටිකක් දාගත්තා. පරිප්පු, කිරි මාළු එකට එහා පැත්තේ තිබුණේ හින්ඳවල තියෙන පීකුදු ඩෙවල් එකක්. බැදපු මාළු කූරියෙක් පිඟානට දාගෙන සුවඳ ගහන පීකුදු එකට හැන්ද දැම්මා විතරයි යාළුවා මගේ අතින් අල්ලා එය නතර කළා.

එයට දාල තිබුණ හැන්දත් මගේ අතින් ආපසු අරගෙන යළි එයටම දාල වෙන හැන්දක් මගේ අතට දුන්නා.

මට කිසිදෙයක් හිතාගන්ඩ බැරිව ඒ මුහුණ දිහා බලාගෙන හිටියා. කොච්චර බීලා හිටියත් යාළුවා මගේ ඉරියව් තේරුම් ගත්තා.

\"එව්ව කන්ඩ එපා. ඔය කුකුල් මස් තියෙන්නේ. මාළු තියෙන්නේ.\" එහෙම කියල එයා කුකුළු මස්වලින් මගේ පිඟාන පිරෙව්වා.

එත් පුදුමේ කියන්නේ මට කන්න එපා කියපු පීකුදු එයා හොඳට බෙදාගෙන කාපු එක. සෝමේ අයියත් එහෙමයි. දෙන්න පීකුදු ඩෙවල් දීසිය ඉවර කරල දැම්මා.

මට ඇති වුණේ සියුම් ලැජ්ජාවක්. මට කන්න එපා කියපු දේවල් එයාල රස කර කර කනකොට මොනවද හිතෙන්නේ බලන්න? එකම කෑම මේසෙ එකට ඉඳගෙන එහෙම දෙයක් ඔයාලට වුණොත් මොනවද නොහිතෙන්නේ?

ඉක්මනට බත් ටික කාලා අත හෝදගෙන ගිහින් ඇඳට වැටුණා.

මේ ඊයෙ රෑ වගේ තමයි. එදත් මට එළිවෙනකම් නින්ද ගියේ නෑ. මට කෑම මේසෙදි වූ එම සිදුවීම මහා මානසික වධයක් වුණා.

මගේ යාළුවා වුණ උෟ බෙදාගෙන කාපු දේ උගේ යාළුවා වුණ මට කන්න එපා කිව්වා. කෑමට තියෙන පෙරේතකමකට නොවේ. ඒ සිදුවීම මගේ හිතට මහා ලැජ්ජාවක් වගේම කුතුහලයකුත් ඇති කරල තිබුණේ.

ඒ ගෙදරට එදා ආගන්තුකයා මම. එහෙනම් මට සලකන එක තමයි එයාලගේ යුතුකම. එහෙම නැත්නම් මොන මඟුලකටද පීකුදු මාළුවක් කෑම මේසෙන් තිබ්බේ. මට පෙන්න පෙන්න ඒ දෙන්නට විතරක් කන්ඩද? මොකක්ද ඒ වැඩේ තේරුම?

සුළු සිදුවීමක් වුණත් හිත හරියට පෑරිලා තිබුණේ.

පැය ගාණක් එහාට මෙහාට පෙරළි පෙරළී ඉන්නකොට යාන්තමට නින්ද ගියා වගේ මතකයි. කාක්කෝ කුරුල්ලො කෑගහනකොටම ඉක්මනට නැඟිටල මූණ හෝදගන්න එළියේ තියෙන පයිප්පේ ළඟට ගියත් මගේ හිතේ තාමත් තියෙන්නේ ඊයේ රෑ සිදුවීම. කෑම මේසෙදි මගේ යාළුවා මාව අපහසුතාවට පත්කරපු හැටි.

මම කිසිවක් කතා නොකර බුරුසුවෙන් දත් මදින වේගය දැක්කාම යාළුවට තේරෙන්න ඇති මගේ හිතේ තියෙන වෙනස.

\"ඇයි උඹ තරහින් වගේ ඉන්නේ?\"

\"කෝ නෑ.\"

\"නැත්තෙ මොකද? වෙනදට උඹ ඔහොම බුකවගෙන ඉන්නෙ නෑ.\"

\"බුකවාගෙන ඉන්නෙ නැතිව කොහොමද ඉන්නේ? උඹල සේරම එක පැත්තක්. මම එක පැත්තක්. මොකක්ද පිට මිනිස්සු ඉස්සරහ ඊයෙ රෑ කරපු දේ? ඇයි මම මස් කාල නෑ කියල හිතුවද?\"

\"මස් කාල තිබුණට උඹ මිනීමස් කාල තියෙනවද මිනිහෝ?\"

මම උඩ ගියා. මොනවද මේ කියවන්නේ හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් හින්ද මම එයාගේ මූණ දිහා බලාගෙන ඉන්නව ඇරෙන්න කතා කරන්න දෙයක් තිබුණේ නෑ.

\"උඹ හිතන්නේ බොරු කියලනේ! වරෙන් යන්න!!\"

ඔහු පැලලි ගේ දෙසට යන්න ගිහින් එහෙමම නතරවෙලා පාඨක අයියට අඬගැහුවා.

ඇත්තටම ඒ වෙලාවේ මම මළ මිනියක් වෙලා හිටියේ. මගේ ඇස් දෙක විතරයි වැඩ කෙරුවේ.

\"මූ මගෙත් එක්ක තරහවෙලා ඉන්නේ. ඊයේ පීකුදු බෙදාගන්ඩ දුන්නෙ නෑ කියල. මම කිව්ව ඒ තිබුණේ මිනීමස් කියල.\"

\"මේ ආ... ඒකද? මම හිතුවේ වෙන මොකක්හරි හදිසියකට කතා කරල කියල.\"

ඔහු කිසිම ගාණක් නැතිව එහෙම කියාගෙන මගේ ළඟට ආවා. ඒ කියන්නේ මිනීමස් කනවා කියන එක මෙයාලට ලොකු දෙයක් නෙවේ.

\"ඕව ගණන් ගන්න එපා මහත්තයා. ඒක සාමාන්‍ය දෙයක්. එච්චර හිතන්ඩ එපා.\"

ඇත්තම කියනවා නම් මට කිසිම දෙයක් හිතාගන්න බැරි විදියට මගේ මනස අවුල්වෙලා තිබුණේ. ඒත් හිතුවා. මුළු ලෝකෙම සුනු විසුනු කරවමින් සිතුවිලි එහාට මෙහාට දිවෙව්වා.

පුදුම කතාවක්නේ මේ කියන්නේ. මිනී මස් කනවා කියන එක ගණන් ගන්ඩ ඕන නැති සුළු දෙයක්ලු. ඒ කියන්නේ සුදු ඇඳගෙන හිටියට මුන් ඇමේසන් වනාන්තරයේ ඉන්න වනචාරී ගෝත්‍රිකයන්ටත් අන්තයි.

මම හිතන දේ එයා තේරුම් ගත්තා. ඔහුගේ ළඟම තියෙන පොල් ගහට හේත්තු වුණා.

\"බොරුවක් නෙවේ මම මේ කියන්නේ. මට දැනුම්වත්ව මේ දේ කරන මෝචරිවල මිනී කපන රස්සාව කරන කීපදෙනෙක්ම ඉන්නවා. ඔයාලට තියෙන්නේ මිනී මස් කනව කියල අහපු ගමන් අප්‍රිය වෙන එකනේ. ඒත් නිතරම මිනී අතපත ගාන කපන අපිට එහෙම නෑ. මිනී කපන ගමන් බුලත්විටට හුනු කනකොට සිගරැට් එක බොනකොට ඕන තරම් මිනී මස් අපේ කටේ ගෑවෙනවා.

ඇයි අපි අපේ මස්වලට අප්‍රිය වෙන්නේ. අනෙක් එක අපි මස් කන අනෙක් සත්තු මොන තරම් ජරාවද කන්නේ මිනිහ එහෙමද? හැමදෙයක්ම හොඳට හෝදලා පිරිසුදු කරල කෑමට ගන්නේ. ඉතින් එහෙම නම් ඇයි අපි මිනීමස්වලට කැතවෙන්නේ?\"

මම යාළුවා දිහා බැලුවා. උෟට මේ කතාවට ඇහුන්කන් දෙන්නවත් වුවමනාවක් නෑ. ඒ කියන්නේ එයා මේ විස්තර හොඳට දන්නවා.

මේ මිනිස්සු දෙන්නෙක්ද කියලා ආපසු මට හිතන්න වුණා. ඒත් මම තාම ගොළුයි.

\"ඉස්සර වෙලාම දවසක් දෙකක් පස්ස පැත්තෙන් මස් කපල ගෙනල්ල ඉල්ලුවා. කන්ඩ තියා උයන්ඩවත් බෑ. කහපාටට තෙල් ගුළි හැදෙනවා. මස් කියල දෙයක් ඉතිරි වෙන්නෙම නෑ. ඊට පස්සේ තමයි ලිවර් එක ගෙනල්ල උයන්න ගත්තේ. අපිට තේරෙනවනේ ගන්න ඕන මොනවගේ එකකින්ද කියලා. කාටවත් පේන්නෙත් නෑ. කවුරුවත් හොයන්නෙත් නෑ.

ගෙදර එනකොට හෙමීට පීකුදු කෑල්ලක් ගෙදර ගෙනැල්ල උයා ගන්නවා. ඒක තමයි හරියටම හරි. අනෙක් එක කිරි බඩවැල්. ඒකත් උයල කන්ඩ පුළුවන්. හැබැයි ඒක මට එච්චර ඇල්ලුවේ නෑ. මම ආස පීකුදුවලට.\"

මිනිහෙක් මේ වර්ණනා කරන්නේ තමන්ගේම වර්ගයා වන මිනිසුන්ගේ මස්වල රස. හිතාගන්න පුළුවන්ද අපි තාම සමාජයේ ඉන්නේ කොතැනද කියල?

මම මුල ඉඳලම ඔබට කිව්ව මතකද මම මේ දේ ඇස් දෙකට දැක්කත් ඔබ නොපිළිගනී කියල? මේකට දෙවැනි නොවන කතාවක් සිදු වුණෙත් කඳු වළල්ලෙන් නැඟිල ගිය සීතල බිම් කඩක. කලින් කියපු මිත්‍රයාගේ යාළුවෙක් මේ කඳු වළල්ල මැද්දාවේ තියෙන රජයේ රෝහලක මෘත ශරීරාගාරය ආරක්ෂා කරන වගකීම රැකියාවක් විදියට භාරගෙන ආව. ඒ මනුස්සයාත් අපේ පළමුවැනි කතාවේ කතා නායකයා වගේ ජේත්තුකාරයා. පගාව කියල සතයක් අතින් ගන්නේ නැහැ. එහෙම දෙයක් ඔහු කරන්න උත්සාහ ගන්නෙත් නැහැ. හැබැයි ඒ මනුස්සයා එයාටම අනන්‍ය වූ, එයාගේම ප්‍රශ්නයක් වුණ මත්පැන් එක්ක ලොකු සම්බන්ධයක් පවත්වාගෙන ගියා.

ඒත් කරන රස්සාවට ඒක බාධාවක් කරගන්න කවදාවත් මේ ජේත්තුකාරයා කැමැති වුණේ නැහැ. ඉක්මනට මිනියක් අරගෙන යන්න ආපු හදිස්සිකාරයෙක් බෝතලයක් භාගයක් හරි, ඒව ගන්න ගාණක් හරි අතමිට මොළවන්න උත්සාහ ගත්තොත් ඒක වුණත් මේ මනුස්සයා එකපයින්ම ප්‍රතික්ෂේප කරල දානවා. හැබැයි රාත්‍රියට මේ මෘත ශරීරාගාරය කතා සරිත් සාගරයක් වෙනවා. කොකා කෝලා, සෝඩා කූල් වෙන්නේ මැරුණ මනුස්සයෙක්ගේ කකුල් දෙක අස්සේ. මිනී කපන ඇඳ උඩ සීල් බෝතල් දෙකක් නම් වරදින්නේ නැහැ. කැමති කැමති අය ඇවිත් කැමැති කැමැති විදියට බෝතලයක දෙකක රස බලල යනවා. දැනට වසර දෙකකට විතර කලියෙන් මේ මෝචරියේ අරක්කු අඩියක් ගහනවා කියන්නේ සුපිරි හෝටලයකින් කෑමක් කෑව වගේ දෙයක් විදියට තමයි නගරයේ ඉන්න ත්‍රීවීල් මල්ලිලයි, පොඩි පොඩි රස්සා කරන අන්කල්ලයි හිතාගෙන හිටියේ. ඒ අය එහෙම හිතන එකේ වැරැද්දක් තිබ්බෙත් නැහැ.

ඇවිත් ගත්තා කියමු. ඒත් බයිට් වර්ග. හැම රෑකම අන්තිමට හිඟවෙන්නේ හපන්න ගත්ත දේවල්. ඒ හින්දා මෝචරියේ සෙට් වෙන යාළුවෝ සෙට් එක එකතු වෙලා සල්ලි හරිහරියට දාල හොට් ප්ලේට් එකක් ගෙනාවා. හොට් ප්ලේට් එක ගන්න මූලික අරමුණ තමයි අඩිය ගහන වෙලාවට හපන්න දෙයක් හදාගන්න එක. ටික දවසක් යද්දී මේ ජේත්තුකාර මුරකාරයා බයිට් හදන්න දන්නා ශූරයෙක් විදියට යාළුවෝ අතර ප්‍රසිද්ධ වුණා. ඒ කියන්නේ මෙහෙම. මිනිස්සු දෙන්නෙක් එකතු වෙලා බෝතලයක් අරගෙන අනේ මචං බයිට් එකක් හදපන්කෝ අපි බඩු අරගෙන එන්නම් කියන ගාණට ආව. ජේත්තුකාර මුරකාරයා හදන පීකුදු ඩෙවල් එකයි කිරිබොකු ස්ටුවයි නැඟල ගියා. මිනිස්සු පිස්සුවෙන් වගේ තමයි මේ බයිට් දෙක කන්න තියෙන ආසාවට අරක්කු අරගෙන මෝචරියට ආවේ. හැබැයි ඒ අය කවුරුවත් දන්නේ නැහැ බයිට් හදන්න ගත්තේ මොන සතුන්ගේ මස්ද කියල. වැඩේ කාලයක් පුරාවට නැඟල ගියා. හැබැයි මට මේ මෝචරි ක්ලබ් එක ගැන ආරංචි වෙද්දී මම දැනගෙන හිටියා බයිට් එක හදන්නේ මොනවයින්ද කියල. මම ගිහින් මනුස්සයාගෙන් මට තිබුණ ප්රශ්නයයි උත්තරයි දෙකම ඉදිරිපත් කළා. මම හිතුවේ මනුස්සයා කලබල වෙයි කියල. ඒත් බොහොම නිහඬ විදියට එයා මට උත්තර දුන්නා.

මේක මට මහ ලොකු දෙයක් නෙවෙයි. පුරුද්දට වගේ මම මේක හැමදාම කළා. කාටවත් මම මොනවද මේ මස් කියල කියන්න නොගියේ ඒ ගැන කවුරුවත් අහපු නැති හින්දා. මට කාටවත් බොරු කරන්න ඕන වුණේ නැහැ. හැබැයි ඇත්ත කියන්න ගියෙත් නැහැ. මොකද ඕන ජරාවක් කන සතුන්ගේ මස් කද්දී ඇයි තෝරල බේරල කෑම ජාති ගන්න මිනිසුන්ගේ මස් නොකන්නේ කියලයි මම හිතුවේ. අනෙක මැරුණු මනුස්සයෙක්ගේ. මිනී මරල මනුස්සයෙක්නේ මස් කන්න අපි උත්සාහ ගත්තේ නැහැනේ.

[QUOTE="Deathstroke, post: 18321040, member: 461499"] [b]මස් කාල තිබුණට උඹ මිනීමස් කාල තියෙනවද මිනš[/b] [SIZE=3][IMG]http://www.mawbima.lk/resizer/news-images/550/330/FFFFFF/45030_capture.jpg[/IMG] [/SIZE][SIZE=3]එයාගේ මාර්ගයෙන් හොයාගත්තා මේ කතාවේ කතානායකයා ගැන හෝඩුවාවක්. එහෙම කෙනෙක් ඉන්නවා! මාර පොරක්. ගෙදරට ඉන්නෙත් හොඳට මැදල කරල තියෙන සුදුපාට කිට් එකක් දාගෙන. \"සරමක් නෙවෙයිද ඇඳල ඉන්නේ?\" \"සරමක් තමයි සරමක් තමයි! මම කිව්වේ මිනිහා මාර නීට් එකට ඇඳල ඉන්න එක.\" \"කොණ්ඩෙ පිටිපස්සට පීරල ඉන්නේ. කෙට්ටුයි. උසයි. නම සෝම අයිය කියල කිව්වනේ?\" \"ඔව්.\"[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]\"හරි! මිනිහා තමා. ඔය ෆෝන් එක එයාට දෙන්න යාළුවෙක් කතා කරන්නේ කියල.\" \"හලෝ....!\" \"හලෝ මේ පාඨක අයියද?\" \"ඔව්.\" මම ගැන විස්තර ටිකක් කියල පැහැදිලි කරල දුන්නත් එයාට ඒ තරම් පිරිසුදු මතකයක් නෑ. ඒ කොහොමද එකපාරටම එදා සිදු වූ දේ මතක් කරන්නේ. මිනිහ මම එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරන එකත් නතර කරයි. මොන කරදරේක වැටෙයිද කියල එයාටත් හිතාගන්ඩ බැරිවෙයි. පොඩ්ඩ වැරැදුණොත් හිරේ විලංගුවෙම තමා. කෙළින්ම එල්ලුම් ගස් හතක යන වැඩක්. \"මොකද කරන්නේ.....?\" මම වල්පල් කතා කරන ගමන් වෙනමම හිතුවේ කොතැනින්ද කතාව පටන් ගන්නේ කියල.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]\"දැන් කොච්චරකල් වෙනවද රස්සාවෙන් අයින් වෙලා?\" \"හැට වෙනකම්ම කෙරුවා. අතපය පණ නැතිව අයින් වුණා නෙවෙයි. හැටෙන් පස්සේ අපි රජයේ සේවයේ තියාගන්නෙ නෑනේ. තියාගන්ඩ ඕන වුණත් හැමදාම අපිට හම්බෙන සම්තින් එක ගැන දන්න කී දෙනෙක් මේ රස්සාවට එන්ඩ ඇහැගහගෙන ඉන්නවද?\" එයා තවත් මොන මොනවාද කියාගෙන යනවා. ඒත් මම හිටියේ සිතිවිලි යුද්දෙක. තවත් ගොළුවෙලා ඉන්ඩ බෑ. ඇසිය යුතු දේ ඇසිය යුතුයි. වෙනදෙයක් වෙද්දෙන් කියල මම කෙළින්ම ප්‍රශ්නෙ ඇහුවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]\"මේ ආ... ඔව්! ඔන්න මට දැන් පොඩි මතකයක් ආවා...! ඔයාල දෙන්නෙක් නේද ආවේ..? මගේ තව යාළුවෙකුත් එක්ක... අපේ ගෙදර එක රැයක් හිටියද කොහෙද නේද...! හරි හරි මට තේරුණා ඔයා අහපු දේ... ඔයත් ඒව කෑවද..? ඒක තමයි මම කිසිම කෙනකුට එහෙම නොදැනුම්වත්ව කන්න දෙන්නේ නෑ... ඒක හෙණ ගහන වැඩක්... හැබැයි වැරැදිලා හරි එක දවසක් කෑවොත් ආයෙ නොකා ඉන්නෙත් නෑ... රස්සාවෙන් අයින් වුණාට පස්සෙ දවස ගාණේ හම්බෙන්නෙ නෑ. ඒත් මාසෙකට දවස් දෙක තුනක් පීකුදු ටිකක් හම්බුණා. නෝනයි මමයි විතරනේ දැන් ගෙදර ඉන්නේ. ඉස්සර ඉඳලම එයා උයල දුන්න මිසක් ඒ මොකුත් කෑවෙ නෑ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දැන් හුඟක් කාලෙකින් පීකුදු කෑල්ලක් කන්ඩ ලැබුණෙ නෑ. මම අඳුරන්නෙ නැති එකෙක් රස්සාවට ඇවිල්ල ඇති. නැත්නම් කන්නෙ නැති එකෙක් වෙන්න ඇති.\" අපරාදේ මම මෙච්චරවෙලා බොරුවට තෙපර බෑවේ කියල හිතුණා. එයා කිසිම බයක් සැකයක් නැතිව ටෙලිෆෝන් එකෙන් විස්තර කියාගෙන යනවා. දේවල් තහවුරු කරගත්තට පස්සෙ මුළු රැය පුරාම මට නින්ද ගියේ නෑ. මෙය ලියනකම් ඉවසිල්ලක් නෑ. ඒත් නැඟිටින්න බෑ... වැස්සත් එක්ක ගේ ඇතුළට කොහෙන්දෝ රිංගල තියෙන සීතලට ඇඟ ගැහෙනවා. මේ විදියට නැඟිටගෙන මෙය අකුරු කරන්න බොරු උත්සාහයක් ගන්න ඕන නෑ. ඒ නිසාම ඇඳේ නිදාගෙනම සිතිවිලි එහා මෙහා යවමින් හැම මතකයක්ම ලස්සනට පෙළගැස්සුවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔයාලට මතකද මම කිව්වා මගේ යාළුවකුගේ මාර්ගයෙන් පාඨක අඳුරගත්තෙ කියලා. අඳුරගත්තා කියන්නේ මම ඒ ගෙදරට ගියා තවත් යාළුවෙක් එක්ක... ඇයි... මොකටද... කියල එහෙම කියන්න පැහැදිලි මතකයක් නෑ!... ජාඇල පැත්තේ ඉඳල කෝච්චියෙන් ආව ගිය කුමාරියක් ගැන පොඩි මතකයකුත් එනවා. ඒ හැම දෙයක්ම යටවෙලා තියෙන්නෙ මේ කියන්න යන දේ තියෙන වටිනාකමට.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අපරාදේ කියන්න බෑ මුහුදුකරයේ ජනතාවටම ආවේණික විදියට අපි දෙන්නට හොඳ කෑම වේලක් සූදානම් කරල තිබුණා. මස් මාළු එක එක විදියට උයලා බැදල. පාඨක අයියත් එක්ක ටිකක් පිළිවෙළක් වුණා. එයාලට ඉඩදීල මම ගෙදර හිටිය පොඩි උන් දෙන්න අල්ලගෙන බෙල්ලෝ දැම්ම මතකයි. කෑමට කතා කළාම මම ඉඳගත්තේ යාළුවගේ ළඟ. බත් බෙදාගෙන මැල්ලුම් ටිකක් දාගත්තා. පරිප්පු, කිරි මාළු එකට එහා පැත්තේ තිබුණේ හින්ඳවල තියෙන පීකුදු ඩෙවල් එකක්. බැදපු මාළු කූරියෙක් පිඟානට දාගෙන සුවඳ ගහන පීකුදු එකට හැන්ද දැම්මා විතරයි යාළුවා මගේ අතින් අල්ලා එය නතර කළා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]එයට දාල තිබුණ හැන්දත් මගේ අතින් ආපසු අරගෙන යළි එයටම දාල වෙන හැන්දක් මගේ අතට දුන්නා. මට කිසිදෙයක් හිතාගන්ඩ බැරිව ඒ මුහුණ දිහා බලාගෙන හිටියා. කොච්චර බීලා හිටියත් යාළුවා මගේ ඉරියව් තේරුම් ගත්තා. \"එව්ව කන්ඩ එපා. ඔය කුකුල් මස් තියෙන්නේ. මාළු තියෙන්නේ.\" එහෙම කියල එයා කුකුළු මස්වලින් මගේ පිඟාන පිරෙව්වා. එත් පුදුමේ කියන්නේ මට කන්න එපා කියපු පීකුදු එයා හොඳට බෙදාගෙන කාපු එක. සෝමේ අයියත් එහෙමයි. දෙන්න පීකුදු ඩෙවල් දීසිය ඉවර කරල දැම්මා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මට ඇති වුණේ සියුම් ලැජ්ජාවක්. මට කන්න එපා කියපු දේවල් එයාල රස කර කර කනකොට මොනවද හිතෙන්නේ බලන්න? එකම කෑම මේසෙ එකට ඉඳගෙන එහෙම දෙයක් ඔයාලට වුණොත් මොනවද නොහිතෙන්නේ? ඉක්මනට බත් ටික කාලා අත හෝදගෙන ගිහින් ඇඳට වැටුණා. මේ ඊයෙ රෑ වගේ තමයි. එදත් මට එළිවෙනකම් නින්ද ගියේ නෑ. මට කෑම මේසෙදි වූ එම සිදුවීම මහා මානසික වධයක් වුණා. මගේ යාළුවා වුණ උෟ බෙදාගෙන කාපු දේ උගේ යාළුවා වුණ මට කන්න එපා කිව්වා. කෑමට තියෙන පෙරේතකමකට නොවේ. ඒ සිදුවීම මගේ හිතට මහා ලැජ්ජාවක් වගේම කුතුහලයකුත් ඇති කරල තිබුණේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒ ගෙදරට එදා ආගන්තුකයා මම. එහෙනම් මට සලකන එක තමයි එයාලගේ යුතුකම. එහෙම නැත්නම් මොන මඟුලකටද පීකුදු මාළුවක් කෑම මේසෙන් තිබ්බේ. මට පෙන්න පෙන්න ඒ දෙන්නට විතරක් කන්ඩද? මොකක්ද ඒ වැඩේ තේරුම? සුළු සිදුවීමක් වුණත් හිත හරියට පෑරිලා තිබුණේ. පැය ගාණක් එහාට මෙහාට පෙරළි පෙරළී ඉන්නකොට යාන්තමට නින්ද ගියා වගේ මතකයි. කාක්කෝ කුරුල්ලො කෑගහනකොටම ඉක්මනට නැඟිටල මූණ හෝදගන්න එළියේ තියෙන පයිප්පේ ළඟට ගියත් මගේ හිතේ තාමත් තියෙන්නේ ඊයේ රෑ සිදුවීම. කෑම මේසෙදි මගේ යාළුවා මාව අපහසුතාවට පත්කරපු හැටි. මම කිසිවක් කතා නොකර බුරුසුවෙන් දත් මදින වේගය දැක්කාම යාළුවට තේරෙන්න ඇති මගේ හිතේ තියෙන වෙනස.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]\"ඇයි උඹ තරහින් වගේ ඉන්නේ?\" \"කෝ නෑ.\" \"නැත්තෙ මොකද? වෙනදට උඹ ඔහොම බුකවගෙන ඉන්නෙ නෑ.\" \"බුකවාගෙන ඉන්නෙ නැතිව කොහොමද ඉන්නේ? උඹල සේරම එක පැත්තක්. මම එක පැත්තක්. මොකක්ද පිට මිනිස්සු ඉස්සරහ ඊයෙ රෑ කරපු දේ? ඇයි මම මස් කාල නෑ කියල හිතුවද?\" \"මස් කාල තිබුණට උඹ මිනීමස් කාල තියෙනවද මිනිහෝ?\" මම උඩ ගියා. මොනවද මේ කියවන්නේ හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් හින්ද මම එයාගේ මූණ දිහා බලාගෙන ඉන්නව ඇරෙන්න කතා කරන්න දෙයක් තිබුණේ නෑ. \"උඹ හිතන්නේ බොරු කියලනේ! වරෙන් යන්න!!\"[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔහු පැලලි ගේ දෙසට යන්න ගිහින් එහෙමම නතරවෙලා පාඨක අයියට අඬගැහුවා. ඇත්තටම ඒ වෙලාවේ මම මළ මිනියක් වෙලා හිටියේ. මගේ ඇස් දෙක විතරයි වැඩ කෙරුවේ. \"මූ මගෙත් එක්ක තරහවෙලා ඉන්නේ. ඊයේ පීකුදු බෙදාගන්ඩ දුන්නෙ නෑ කියල. මම කිව්ව ඒ තිබුණේ මිනීමස් කියල.\" \"මේ ආ... ඒකද? මම හිතුවේ වෙන මොකක්හරි හදිසියකට කතා කරල කියල.\"[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔහු කිසිම ගාණක් නැතිව එහෙම කියාගෙන මගේ ළඟට ආවා. ඒ කියන්නේ මිනීමස් කනවා කියන එක මෙයාලට ලොකු දෙයක් නෙවේ. \"ඕව ගණන් ගන්න එපා මහත්තයා. ඒක සාමාන්‍ය දෙයක්. එච්චර හිතන්ඩ එපා.\" ඇත්තම කියනවා නම් මට කිසිම දෙයක් හිතාගන්න බැරි විදියට මගේ මනස අවුල්වෙලා තිබුණේ. ඒත් හිතුවා. මුළු ලෝකෙම සුනු විසුනු කරවමින් සිතුවිලි එහාට මෙහාට දිවෙව්වා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පුදුම කතාවක්නේ මේ කියන්නේ. මිනී මස් කනවා කියන එක ගණන් ගන්ඩ ඕන නැති සුළු දෙයක්ලු. ඒ කියන්නේ සුදු ඇඳගෙන හිටියට මුන් ඇමේසන් වනාන්තරයේ ඉන්න වනචාරී ගෝත්‍රිකයන්ටත් අන්තයි. මම හිතන දේ එයා තේරුම් ගත්තා. ඔහුගේ ළඟම තියෙන පොල් ගහට හේත්තු වුණා. \"බොරුවක් නෙවේ මම මේ කියන්නේ. මට දැනුම්වත්ව මේ දේ කරන මෝචරිවල මිනී කපන රස්සාව කරන කීපදෙනෙක්ම ඉන්නවා. ඔයාලට තියෙන්නේ මිනී මස් කනව කියල අහපු ගමන් අප්‍රිය වෙන එකනේ. ඒත් නිතරම මිනී අතපත ගාන කපන අපිට එහෙම නෑ. මිනී කපන ගමන් බුලත්විටට හුනු කනකොට සිගරැට් එක බොනකොට ඕන තරම් මිනී මස් අපේ කටේ ගෑවෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඇයි අපි අපේ මස්වලට අප්‍රිය වෙන්නේ. අනෙක් එක අපි මස් කන අනෙක් සත්තු මොන තරම් ජරාවද කන්නේ මිනිහ එහෙමද? හැමදෙයක්ම හොඳට හෝදලා පිරිසුදු කරල කෑමට ගන්නේ. ඉතින් එහෙම නම් ඇයි අපි මිනීමස්වලට කැතවෙන්නේ?\" මම යාළුවා දිහා බැලුවා. උෟට මේ කතාවට ඇහුන්කන් දෙන්නවත් වුවමනාවක් නෑ. ඒ කියන්නේ එයා මේ විස්තර හොඳට දන්නවා. මේ මිනිස්සු දෙන්නෙක්ද කියලා ආපසු මට හිතන්න වුණා. ඒත් මම තාම ගොළුයි. \"ඉස්සර වෙලාම දවසක් දෙකක් පස්ස පැත්තෙන් මස් කපල ගෙනල්ල ඉල්ලුවා. කන්ඩ තියා උයන්ඩවත් බෑ. කහපාටට තෙල් ගුළි හැදෙනවා. මස් කියල දෙයක් ඉතිරි වෙන්නෙම නෑ. ඊට පස්සේ තමයි ලිවර් එක ගෙනල්ල උයන්න ගත්තේ. අපිට තේරෙනවනේ ගන්න ඕන මොනවගේ එකකින්ද කියලා. කාටවත් පේන්නෙත් නෑ. කවුරුවත් හොයන්නෙත් නෑ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගෙදර එනකොට හෙමීට පීකුදු කෑල්ලක් ගෙදර ගෙනැල්ල උයා ගන්නවා. ඒක තමයි හරියටම හරි. අනෙක් එක කිරි බඩවැල්. ඒකත් උයල කන්ඩ පුළුවන්. හැබැයි ඒක මට එච්චර ඇල්ලුවේ නෑ. මම ආස පීකුදුවලට.\" මිනිහෙක් මේ වර්ණනා කරන්නේ තමන්ගේම වර්ගයා වන මිනිසුන්ගේ මස්වල රස. හිතාගන්න පුළුවන්ද අපි තාම සමාජයේ ඉන්නේ කොතැනද කියල? මම මුල ඉඳලම ඔබට කිව්ව මතකද මම මේ දේ ඇස් දෙකට දැක්කත් ඔබ නොපිළිගනී කියල? මේකට දෙවැනි නොවන කතාවක් සිදු වුණෙත් කඳු වළල්ලෙන් නැඟිල ගිය සීතල බිම් කඩක. කලින් කියපු මිත්‍රයාගේ යාළුවෙක් මේ කඳු වළල්ල මැද්දාවේ තියෙන රජයේ රෝහලක මෘත ශරීරාගාරය ආරක්ෂා කරන වගකීම රැකියාවක් විදියට භාරගෙන ආව. ඒ මනුස්සයාත් අපේ පළමුවැනි කතාවේ කතා නායකයා වගේ ජේත්තුකාරයා. පගාව කියල සතයක් අතින් ගන්නේ නැහැ. එහෙම දෙයක් ඔහු කරන්න උත්සාහ ගන්නෙත් නැහැ. හැබැයි ඒ මනුස්සයා එයාටම අනන්‍ය වූ, එයාගේම ප්‍රශ්නයක් වුණ මත්පැන් එක්ක ලොකු සම්බන්ධයක් පවත්වාගෙන ගියා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඒත් කරන රස්සාවට ඒක බාධාවක් කරගන්න කවදාවත් මේ ජේත්තුකාරයා කැමැති වුණේ නැහැ. ඉක්මනට මිනියක් අරගෙන යන්න ආපු හදිස්සිකාරයෙක් බෝතලයක් භාගයක් හරි, ඒව ගන්න ගාණක් හරි අතමිට මොළවන්න උත්සාහ ගත්තොත් ඒක වුණත් මේ මනුස්සයා එකපයින්ම ප්‍රතික්ෂේප කරල දානවා. හැබැයි රාත්‍රියට මේ මෘත ශරීරාගාරය කතා සරිත් සාගරයක් වෙනවා. කොකා කෝලා, සෝඩා කූල් වෙන්නේ මැරුණ මනුස්සයෙක්ගේ කකුල් දෙක අස්සේ. මිනී කපන ඇඳ උඩ සීල් බෝතල් දෙකක් නම් වරදින්නේ නැහැ. කැමති කැමති අය ඇවිත් කැමැති කැමැති විදියට බෝතලයක දෙකක රස බලල යනවා. දැනට වසර දෙකකට විතර කලියෙන් මේ මෝචරියේ අරක්කු අඩියක් ගහනවා කියන්නේ සුපිරි හෝටලයකින් කෑමක් කෑව වගේ දෙයක් විදියට තමයි නගරයේ ඉන්න ත්‍රීවීල් මල්ලිලයි, පොඩි පොඩි රස්සා කරන අන්කල්ලයි හිතාගෙන හිටියේ. ඒ අය එහෙම හිතන එකේ වැරැද්දක් තිබ්බෙත් නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඇවිත් ගත්තා කියමු. ඒත් බයිට් වර්ග. හැම රෑකම අන්තිමට හිඟවෙන්නේ හපන්න ගත්ත දේවල්. ඒ හින්දා මෝචරියේ සෙට් වෙන යාළුවෝ සෙට් එක එකතු වෙලා සල්ලි හරිහරියට දාල හොට් ප්ලේට් එකක් ගෙනාවා. හොට් ප්ලේට් එක ගන්න මූලික අරමුණ තමයි අඩිය ගහන වෙලාවට හපන්න දෙයක් හදාගන්න එක. ටික දවසක් යද්දී මේ ජේත්තුකාර මුරකාරයා බයිට් හදන්න දන්නා ශූරයෙක් විදියට යාළුවෝ අතර ප්‍රසිද්ධ වුණා. ඒ කියන්නේ මෙහෙම. මිනිස්සු දෙන්නෙක් එකතු වෙලා බෝතලයක් අරගෙන අනේ මචං බයිට් එකක් හදපන්කෝ අපි බඩු අරගෙන එන්නම් කියන ගාණට ආව. ජේත්තුකාර මුරකාරයා හදන පීකුදු ඩෙවල් එකයි කිරිබොකු ස්ටුවයි නැඟල ගියා. මිනිස්සු පිස්සුවෙන් වගේ තමයි මේ බයිට් දෙක කන්න තියෙන ආසාවට අරක්කු අරගෙන මෝචරියට ආවේ. හැබැයි ඒ අය කවුරුවත් දන්නේ නැහැ බයිට් හදන්න ගත්තේ මොන සතුන්ගේ මස්ද කියල. වැඩේ කාලයක් පුරාවට නැඟල ගියා. හැබැයි මට මේ මෝචරි ක්ලබ් එක ගැන ආරංචි වෙද්දී මම දැනගෙන හිටියා බයිට් එක හදන්නේ මොනවයින්ද කියල. මම ගිහින් මනුස්සයාගෙන් මට තිබුණ ප්රශ්නයයි උත්තරයි දෙකම ඉදිරිපත් කළා. මම හිතුවේ මනුස්සයා කලබල වෙයි කියල. ඒත් බොහොම නිහඬ විදියට එයා මට උත්තර දුන්නා.[/SIZE] [SIZE=3] මේක මට මහ ලොකු දෙයක් නෙවෙයි. පුරුද්දට වගේ මම මේක හැමදාම කළා. කාටවත් මම මොනවද මේ මස් කියල කියන්න නොගියේ ඒ ගැන කවුරුවත් අහපු නැති හින්දා. මට කාටවත් බොරු කරන්න ඕන වුණේ නැහැ. හැබැයි ඇත්ත කියන්න ගියෙත් නැහැ. මොකද ඕන ජරාවක් කන සතුන්ගේ මස් කද්දී ඇයි තෝරල බේරල කෑම ජාති ගන්න මිනිසුන්ගේ මස් නොකන්නේ කියලයි මම හිතුවේ. අනෙක මැරුණු මනුස්සයෙක්ගේ. මිනී මරල මනුස්සයෙක්නේ මස් කන්න අපි උත්සාහ ගත්තේ නැහැනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom