Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මස් කෑමෙන් ලෙඩ ගොඩයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මස් කෑමෙන් ලෙඩ ගොඩයි

මස් කෑමෙන් ලෙඩ ගොඩයි

අද රජයේ හෝ පෞද්ගලික රෝහලකට ගියොත් දැකිය හැක්කේ මුස්ලිම් කාන්තාවන් හා පිරිමින්ගෙන් පිරීගිය ලෙඩ්ඩුන් පෝළිමකි. දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, ස්නායු ආබාධ, ඇදුම ඇතුළු රෝගවලින් වැඩි පිරිසක් පීඩා විඳින බව රහසක් නොවේ. පුරුද්දට හරක් මස්, එළු මස් කති. එහෙත් ඔවුන් වැඩි දෙනෙකු ලෙඩ්ඩු ය.

හේතුව දැන් කාලේ හරකුන් කන්නේ තණකොළ නොව වස කොළ බැවිනි. අද රට පුරා කෘෂි රසායන ඉසීමත්, පරිසර දූෂණයත් නිසා තණ කොළ වස කොළ වී ඇත. ඊට අමතරව පොලිතින් පවා මෙම සතුන් ආහාරයට ගනිති. අද හරකුන්ගේ සහ එළුවන්ගේ මස්වල සෑම අංශුවකම ඇත්තේ වස විසය.

එකී වස විස සහිත මස් ආහාරයට ගන්නා අයට රෝග වැඩිය. සිංහල බෞද්ධ පවුල්වල පවා හරක් මස්, එළු මස්, ඌරු මස් ආහාරයට ගන්නා පවුල්වල අයට රෝග වැඩි වීම මෑතකදී කළ සමීක්ෂණවලින් තහවුරු වී තිබේ.

මෑතකදී නවසීලන්තයේ විශාල ගොවිපොළවල තණකොළ කෙටි කලකින් ශීඝ්‍රගාමී ලෙස වැඩීමට ඩයිසයිනමයිඩ් නැමැති විෂ රසායනය ඉසීමෙන් පසු එකී තණකොළ ආහාරයට ගත් හරකුන්ගේ කිරිවල එම විෂ ඇතුළත් වී මහා විනාශයක් සිදු වී ඇත.

නවසීලන්තය හා අනෙකුත් කිරිපිටි සාදන බටහිර රටවල ව්‍යාපාරිකයින් මේ කිරිපිටි වැඩියෙන් ඒවා ඇත්තේ ශ්‍රී ලංකාව, අප්‍රිකාව හා ආසියාවේ අනෙකුත් නොදියුණු රටවලටය. ඔවුන් එවා දියුණු රටවලට නොයැවූයේ ඇයි? අනෙකුත් දියුණු රටවල ආහාර භාවිතයට පෙර කරන විද්‍යාත්මක සමීක්ෂණ වැඩිය.

එම නිසා පරිභෝජනයට පෙර වස විස ඇත්නම් එම ආහාර ප්‍රතික්ෂේප කරති. එහෙත්, ශ්‍රී ලංකාව, ආසියාව, අප්‍රිකාව වැනි රටවල එවැනි පෙර පරීක්ෂණ අඩුය. පරීක්ෂණ කළත් පගාවට, කොමිස්වලට ඒවා යට වේ.

මෙය හොඳින් දන්නා නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ඇතුළු රටවල විස මිශ්‍ර ආහාර මෙකී රටවලටම එවති. යුද්ධයෙන් ජයගත් ශ්‍රී ලංකාව වෙනත් ක්‍රමවලින් විනාශ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය නිසා මෑතදී ශ්‍රී ලංකාවේ ආහාර වෙළඳෙපළ වස විස සහිත ආහාරවලින් පිරුණි. එහි අවසන් ප්‍රතිඵලය ලංකාවම ලෙඩ්ඩු බවට පත් වීමයි.

තණකොළවලින් සතුන්ගේ මස් මාංශවල පමණක් නොව ඔවුන්ගෙන් ලැබූ කිරිවල පවා වස විස රැඳෙන බැවින් පිට රටවලින් ගෙන්වන මස් මාංශ හා කිරි ආහාරයට ගන්නා ශ්‍රී ලාංකිකයන් ශීඝ්‍රයෙන් මරණය කරා ළඟා වී ඇත.

බෝවත්තේ ඉන්දරතන නම් ජාතිමාමක තරුණ හාමුදුරුවන් වහන්සේ, ගව මස් කෑමෙන් වන විපාක බොහෝ කලකට පෙර දුටු සේක. ගව ඝාතනයට විරුද්ධව හඬ අවදිකළ උන්වහන්සේ එය නතර කර දැමීමට ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගත් සේක. එහෙත් එය ව්‍යර්ථ වූ තැන උන් වහන්සේ 2013 මැයි 24 වෙසක් පොහෝ දින දළදා හිමි ඉදිරියේදී සිරුරට ගිනිතබාගෙන තම ජීවිතය පූජා කළ සේක. උන්වහන්සේ ප්‍රකාශ කළේ දිනකට ගවයින් 5000ක් වත් ඝාතනය කරන බුදුන් වැඩි රට ශ්‍රී ලංකාව බවයි.

වෙසක් පොහෝ දින පවා සතුන් ඝාතනය කිරීම ගැන පුවත්පත්වල පළ විය. එවැනි යුගයක ගව මස් කෑම වැළැක්වීමට උන්වහන්සේ දිවි කැපකළේ සත්ව හිංසාවට විරුද්ධවීමත් සමඟ ගව මස් කෑමෙන් මෑත කාලයේදී ලාංකීය මිනිසුන් රෝගීන් වී දුක් විඳින බව දැක දැකය.

බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් වහන්සේ ගව මස් කන අයට පණිවුඩයක් දුන් සේක. දැනට ගෙවන ජීවිතය යහපත් වීමට ගව මස් නොකන්න. ලබන ආත්මය සරු සාර කරගන්නට ගව මස් නොකන්න යන්න එම පණිවුඩයයි. මෙයින් පළමු පණිවුඩය එනම් ගව මස් කෑමෙන් මෙලොව ජීවිතය වැනසීම නැතිකර ගැනීමේ පණිවුඩය වඩාත් වැදගත් වන්නේ වැඩි වැඩියෙන් ගව මස් කන ලාංකිකයන්ටය.

ඒ අතර ශ්‍රී ලංකාවේ වැඩිපුර ගව මස් පරිභෝජනය කරන ජනතාව හා ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත ලෙඩ දුකින් මිදී සතුටින් ගත කරන්නට සහය වනු පිණිස අපේ තරුණ හාමුදුරුවන් වහන්සේ දිවි පිදූහ.

නීරෝගී පරපුරක් ඇතිකරගන්නට ගව මස් කෑමෙන් වළකිමු. පිට රටවලින් ගෙන්වන බේත්වලට රුපියල් කෝටි ගණන් ගෙවමින්, දොස්තර මහතුන් පොහොසතුන් බවට පත් කරමින්, රජයේ හා පෞද්ගලික රෝහල්වල ලෙඩ්ඩුන්ගේ පෝලිම දික්ගස්සවමින් අවසානයේ අපාගත වීමටත් මාන බලනවාට වඩා ශ්‍රී ලංකාවෙන් ගව ඝාතනය තුරන් කිරීමට අපි එක්වෙමු. කොටි ත්රස්තවාදීන්ට එරෙහිව අපි එක්වුනෙමු. ජය ලැබුවෙමු. ගව ඝාතනයට එරෙහි යුද්ධයට අපි එක්වෙමු. අපි ජය ලබමු

[QUOTE="shedy, post: 20002968, member: 525371"] [b]මස් කෑමෙන් ලෙඩ ගොඩයි[/b] [SIZE="5"]මස් කෑමෙන් ලෙඩ ගොඩයි අද රජයේ හෝ පෞද්ගලික රෝහලකට ගියොත් දැකිය හැක්කේ මුස්ලිම් කාන්තාවන් හා පිරිමින්ගෙන් පිරීගිය ලෙඩ්ඩුන් පෝළිමකි. දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, ස්නායු ආබාධ, ඇදුම ඇතුළු රෝගවලින් වැඩි පිරිසක් පීඩා විඳින බව රහසක් නොවේ. පුරුද්දට හරක් මස්, එළු මස් කති. එහෙත් ඔවුන් වැඩි දෙනෙකු ලෙඩ්ඩු ය. හේතුව දැන් කාලේ හරකුන් කන්නේ තණකොළ නොව වස කොළ බැවිනි. අද රට පුරා කෘෂි රසායන ඉසීමත්, පරිසර දූෂණයත් නිසා තණ කොළ වස කොළ වී ඇත. ඊට අමතරව පොලිතින් පවා මෙම සතුන් ආහාරයට ගනිති. අද හරකුන්ගේ සහ එළුවන්ගේ මස්වල සෑම අංශුවකම ඇත්තේ වස විසය. එකී වස විස සහිත මස් ආහාරයට ගන්නා අයට රෝග වැඩිය. සිංහල බෞද්ධ පවුල්වල පවා හරක් මස්, එළු මස්, ඌරු මස් ආහාරයට ගන්නා පවුල්වල අයට රෝග වැඩි වීම මෑතකදී කළ සමීක්ෂණවලින් තහවුරු වී තිබේ. මෑතකදී නවසීලන්තයේ විශාල ගොවිපොළවල තණකොළ කෙටි කලකින් ශීඝ්‍රගාමී ලෙස වැඩීමට ඩයිසයිනමයිඩ් නැමැති විෂ රසායනය ඉසීමෙන් පසු එකී තණකොළ ආහාරයට ගත් හරකුන්ගේ කිරිවල එම විෂ ඇතුළත් වී මහා විනාශයක් සිදු වී ඇත. නවසීලන්තය හා අනෙකුත් කිරිපිටි සාදන බටහිර රටවල ව්‍යාපාරිකයින් මේ කිරිපිටි වැඩියෙන් ඒවා ඇත්තේ ශ්‍රී ලංකාව, අප්‍රිකාව හා ආසියාවේ අනෙකුත් නොදියුණු රටවලටය. ඔවුන් එවා දියුණු රටවලට නොයැවූයේ ඇයි? අනෙකුත් දියුණු රටවල ආහාර භාවිතයට පෙර කරන විද්‍යාත්මක සමීක්ෂණ වැඩිය. එම නිසා පරිභෝජනයට පෙර වස විස ඇත්නම් එම ආහාර ප්‍රතික්ෂේප කරති. එහෙත්, ශ්‍රී ලංකාව, ආසියාව, අප්‍රිකාව වැනි රටවල එවැනි පෙර පරීක්ෂණ අඩුය. පරීක්ෂණ කළත් පගාවට, කොමිස්වලට ඒවා යට වේ. මෙය හොඳින් දන්නා නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ඇතුළු රටවල විස මිශ්‍ර ආහාර මෙකී රටවලටම එවති. යුද්ධයෙන් ජයගත් ශ්‍රී ලංකාව වෙනත් ක්‍රමවලින් විනාශ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය නිසා මෑතදී ශ්‍රී ලංකාවේ ආහාර වෙළඳෙපළ වස විස සහිත ආහාරවලින් පිරුණි. එහි අවසන් ප්‍රතිඵලය ලංකාවම ලෙඩ්ඩු බවට පත් වීමයි. තණකොළවලින් සතුන්ගේ මස් මාංශවල පමණක් නොව ඔවුන්ගෙන් ලැබූ කිරිවල පවා වස විස රැඳෙන බැවින් පිට රටවලින් ගෙන්වන මස් මාංශ හා කිරි ආහාරයට ගන්නා ශ්‍රී ලාංකිකයන් ශීඝ්‍රයෙන් මරණය කරා ළඟා වී ඇත. බෝවත්තේ ඉන්දරතන නම් ජාතිමාමක තරුණ හාමුදුරුවන් වහන්සේ, ගව මස් කෑමෙන් වන විපාක බොහෝ කලකට පෙර දුටු සේක. ගව ඝාතනයට විරුද්ධව හඬ අවදිකළ උන්වහන්සේ එය නතර කර දැමීමට ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගත් සේක. එහෙත් එය ව්‍යර්ථ වූ තැන උන් වහන්සේ 2013 මැයි 24 වෙසක් පොහෝ දින දළදා හිමි ඉදිරියේදී සිරුරට ගිනිතබාගෙන තම ජීවිතය පූජා කළ සේක. උන්වහන්සේ ප්‍රකාශ කළේ දිනකට ගවයින් 5000ක් වත් ඝාතනය කරන බුදුන් වැඩි රට ශ්‍රී ලංකාව බවයි. වෙසක් පොහෝ දින පවා සතුන් ඝාතනය කිරීම ගැන පුවත්පත්වල පළ විය. එවැනි යුගයක ගව මස් කෑම වැළැක්වීමට උන්වහන්සේ දිවි කැපකළේ සත්ව හිංසාවට විරුද්ධවීමත් සමඟ ගව මස් කෑමෙන් මෑත කාලයේදී ලාංකීය මිනිසුන් රෝගීන් වී දුක් විඳින බව දැක දැකය. බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් වහන්සේ ගව මස් කන අයට පණිවුඩයක් දුන් සේක. දැනට ගෙවන ජීවිතය යහපත් වීමට ගව මස් නොකන්න. ලබන ආත්මය සරු සාර කරගන්නට ගව මස් නොකන්න යන්න එම පණිවුඩයයි. මෙයින් පළමු පණිවුඩය එනම් ගව මස් කෑමෙන් මෙලොව ජීවිතය වැනසීම නැතිකර ගැනීමේ පණිවුඩය වඩාත් වැදගත් වන්නේ වැඩි වැඩියෙන් ගව මස් කන ලාංකිකයන්ටය. ඒ අතර ශ්‍රී ලංකාවේ වැඩිපුර ගව මස් පරිභෝජනය කරන ජනතාව හා ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත ලෙඩ දුකින් මිදී සතුටින් ගත කරන්නට සහය වනු පිණිස අපේ තරුණ හාමුදුරුවන් වහන්සේ දිවි පිදූහ. නීරෝගී පරපුරක් ඇතිකරගන්නට ගව මස් කෑමෙන් වළකිමු. පිට රටවලින් ගෙන්වන බේත්වලට රුපියල් කෝටි ගණන් ගෙවමින්, දොස්තර මහතුන් පොහොසතුන් බවට පත් කරමින්, රජයේ හා පෞද්ගලික රෝහල්වල ලෙඩ්ඩුන්ගේ පෝලිම දික්ගස්සවමින් අවසානයේ අපාගත වීමටත් මාන බලනවාට වඩා ශ්‍රී ලංකාවෙන් ගව ඝාතනය තුරන් කිරීමට අපි එක්වෙමු. කොටි ත්රස්තවාදීන්ට එරෙහිව අපි එක්වුනෙමු. ජය ලැබුවෙමු. ගව ඝාතනයට එරෙහි යුද්ධයට අපි එක්වෙමු. අපි ජය ලබමු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom