Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මස් මලුත් කන එක නවත්තනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන සතාගේ මරණයට සෘජුවම දායක වෙන්නම ඕනේ පවු පිරෙන්න. චේතනාවයි කර්මය.

කෘමි නාශක ඉහලා, කෘමියෝ මරලා එළවලු වවන්නෙත් එළවලු කන්න කැමති අය ඉන්න නිසා නේ! එතකොට ඔය විදිහට එළවලු කෑවම ඒ කෘමීන්ගේ මරණයට වග කියන්න වෙන නිසා එළවලු කෑමත් පවක්ම වේවි නේද?.

සත්ව තෙල් ගන්න සත්තු මරනවා - ඒ නිසා ඒ තෙල් පාවිච්චි කරලා හදන රුප ලාවන්‍ය බඩු, කෑම වර්ග, බෙහෙත් වර්ග, ෂැම්පු වර්ග, ඇඟේ ගාන තෙල් වර්ග, චිත්‍ර අඳින සායම් වර්ග වගේ දේවලුත් පාවිච්චි නොකර ඉන්න වෙයි.

සම් ගන්න සත්තු මරනවා:

1. ඒ නිසා සපත්තු, සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග් වගේ දේවල් භාවිතයේදී සැලකිලිමත් වෙන්න වෙයි නේද?.

2. වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් එක එහෙම පාවිච්චි කරන කොටත් පවු සිද්ද වෙන්න පුළුවන් නේද?.

3. සංගීත භාණ්ඩ හදන්නත් ගන්නවනේ! බෙරයක් වත් ගහන්න වෙන්නේ නෑ පවු පිරෙන්න පුළුවන් නේද?

පර්යේෂණ වලට සත්තු මරනවා - ඔය බෙහෙත් වර්ග හොයාගෙන ඒවා පරික්ෂා කිරීමේදී, ඒ බෙහෙත් හදන අමුද්‍රව්‍ය විදිහටත් සත්තුන්ට මැරෙන්න සිද්ද වෙනවා... ඒ නිසා බෙහෙත් බොන එකත් නවත් වන්න වෙන්නේ.. එහෙම ගත්තම බෙහෙත් බිවුවත් පවු පිරෙන්න පුළුවන් නේද?

සමහර සිගරට් බොන, මත්පැන් ගන්න අය පවු කියලා අනුකම්පාවෙන් මස් නොකා ඉන්නවා.. ඒ අය දන්නේ නෑ ඒ සිගරට් ටෙස්ට් කරන්න කොච්චර සත්තු මැරෙනවද කියලා, ඒ ඇතැම් මත්පැන්/මත්ද්‍රව්‍ය හදන්න කොච්චර සත්තු මැරෙනවද කියලා...

ඒ නිසා සහෝදරිය, මස් කන්නේ මස් කන්න කැමති අය. එළවලු කන්නේ එළවලු කන්න කැමති අය. එළවලු කෑවත්, මස් කෑවත් සත්තු මැරෙනවා. මරාගෙන කෑවොත් තමා ප්‍රාණඝාතය සිද්ද වෙන්නේ. මැරිච්ච මළකුණක් කෑවට නෙවේ. පව පැත්තක තියලා සත්ව අනුකම්පාව ගැන නම් ඔයා කියන්නේ, අපිට මම අර උඩින් කියලා තියන ඔක්කොම ඒවා නොකර ඉන්න තමා වෙන්නේ. අර අන්තිම කරුණ ඇරුනම අනිත් ඒවා නොකර හිටියොත් ඉතින් අපිටත් මැරෙන්න තමා වෙන්නේ... ඉතින් ඔයා කියන එක ප්‍රායෝගික මදි නේද?

ප්‍රයෝගික නැහැ තමා.අපි සර්ව සම්පුර්ණ මිනිස්සු නෙමේ නේ බන්.අපිට පුළුවන් මට්ටමින් අපි වැළකිලා හිටියම හරි.චේතනාව තමා කර්මය.අපි බේත් ,කබා වර්ග ,සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග්,වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් වගේ ඔය කියන ඒවා බොහෝදුරට මන් කියන්න නේ නෑ සම්පුර්ණයෙන් කියල බොහෝදුරට අපි ඒවා මොනවයින්ද හදන්නේ කියල දන් නැනේ බන්.අපි බේත් බොනකොට මොකකින්ද හදල තියෙන්නේ කියල දන්නවද නැනේ,එත් මස් කනකොට මේ මරපු සතෙක්ගේ මස් කියන හැගීම එන්නේ නැද්ද?කන්නේ මස් කියල වත් දන් නැතුවද කන්නේ?එතන චේතනාව අනික් තැන් වලට වඩා ප්‍රභල නැද්ද?මොකද්ද ඔයාගේ අදහස

අර අවිහිංසාවාදය තමයි බං මම ප්‍රයෝගික නෑ කිවුවේ. මම කන්නේ මම දායක වුනේ නැති මරණයකට හිමි කම් කියන සතෙකුගේ මස් නම්, ඇයි මම උගේ මරණය ගැන වද වෙන්නේ? මට ප්‍රනඝතයක් වෙන්නේ නෑ නේ. මගේ අරමුණ කෑමක් ගැනීම පමණයි

ඔයා කන්නේ මස් කියන එක දන්නේ නැතුවද කන්නේ කියල ඇහුවේ.එතන අනික් ඒවාට වඩා චේතනාව බලවත් .ඔයා දායක වෙලා නැති මරණයක් දැක්කම ඔයාට කිසිම දෙයක් හිතෙන නැද්ද,දැනෙන් නැද්ද.

නැහැ.. ඕනෑම කෙනෙක් මැරෙන්නේ කර්මනුරුපව නේ!මම මිනිස්සු පුච්චලා මරණ video එකක් උනත් බලනකොට "අනේ දෙයියනේ මෙහෙමත් අපරාද???" වගේ ඒවා හිතෙන්නෙම නෑ. මොකද තමන් විඳවන්නේ තමන් කරපු කර්මම තමයි.

ලෝකේ නියාම ධර්ම 5 ක් තියෙනවා .කර්මය එකක් විතරයි.ඔයා කියන ව්දියට ඔයා කෙනෙක්ව මැරුවොත් එක එ මිනිහගේ කර්මයනේ.ඔයාට පවක් නැ.ඔයාට මරන්න සිතක් පහලවුනෙත් එයාගේ කර්මේ නිසා.එහෙමද

පලවෙනි සිල් පදයට අනුව පවක් වෙන්න නම් කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

1. පන ඇති සතෙක් ඉන්න ඕනේ

2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ

3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ

4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ.

5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ

මම මැරුවොත් මට ප්‍රාණඝාතය වෙනවා ඉහත 5 සම්පුර්ණ නම්. නැත්තම් නෑ. ඉහත 5 සම්පුර්ණ නොවී මගේ අතින් කෙනෙක් මැරුනොත් ඒක එයාගේ කර්මය අනුව වෙච්ච දෙයක්. මගේ අතින් නොමරුනත් කර්මනුරුපව මැරෙන්නේ තියන කෙනා වෙන කෙනෙක්ගේ අතින් හරි මැරෙනවා.

කෙනෙක් මැරෙන්නේ බොහෝවිට කර්මය අනුවමයි. නමුත් එහෙම නොවෙන වෙලාවලුත් තියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සියල්ලම කර්මයෙන් සිදු නොවේ කියලත්...

සමහර විට මම හිතලා කෙනෙක් මැරුවොත්, එක ඉන් එහාට වෙන්න තියන සිද්දි දාමයක ආරම්භය වෙන්නත් පුළුවන්. එයාගේ කර්මය වෙන්නත් පුළුවන්.

[QUOTE="SIC, post: 16776895, member: 444994"] [SIZE="4"][COLOR="Red"]කන සතාගේ මරණයට සෘජුවම දායක වෙන්නම ඕනේ පවු පිරෙන්න. චේතනාවයි කර්මය. කෘමි නාශක ඉහලා, කෘමියෝ මරලා එළවලු වවන්නෙත් එළවලු කන්න කැමති අය ඉන්න නිසා නේ! එතකොට ඔය විදිහට එළවලු කෑවම ඒ කෘමීන්ගේ මරණයට වග කියන්න වෙන නිසා එළවලු කෑමත් පවක්ම වේවි නේද?. සත්ව තෙල් ගන්න සත්තු මරනවා - ඒ නිසා ඒ තෙල් පාවිච්චි කරලා හදන රුප ලාවන්‍ය බඩු, කෑම වර්ග, බෙහෙත් වර්ග, ෂැම්පු වර්ග, ඇඟේ ගාන තෙල් වර්ග, චිත්‍ර අඳින සායම් වර්ග වගේ දේවලුත් පාවිච්චි නොකර ඉන්න වෙයි. සම් ගන්න සත්තු මරනවා: 1. ඒ නිසා සපත්තු, සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග් වගේ දේවල් භාවිතයේදී සැලකිලිමත් වෙන්න වෙයි නේද?. 2. වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් එක එහෙම පාවිච්චි කරන කොටත් පවු සිද්ද වෙන්න පුළුවන් නේද?. 3. සංගීත භාණ්ඩ හදන්නත් ගන්නවනේ! බෙරයක් වත් ගහන්න වෙන්නේ නෑ පවු පිරෙන්න පුළුවන් නේද? පර්යේෂණ වලට සත්තු මරනවා - ඔය බෙහෙත් වර්ග හොයාගෙන ඒවා පරික්ෂා කිරීමේදී, ඒ බෙහෙත් හදන අමුද්‍රව්‍ය විදිහටත් සත්තුන්ට මැරෙන්න සිද්ද වෙනවා... ඒ නිසා බෙහෙත් බොන එකත් නවත් වන්න වෙන්නේ.. එහෙම ගත්තම බෙහෙත් බිවුවත් පවු පිරෙන්න පුළුවන් නේද? සමහර සිගරට් බොන, මත්පැන් ගන්න අය පවු කියලා අනුකම්පාවෙන් මස් නොකා ඉන්නවා.. ඒ අය දන්නේ නෑ ඒ සිගරට් ටෙස්ට් කරන්න කොච්චර සත්තු මැරෙනවද කියලා, ඒ ඇතැම් මත්පැන්/මත්ද්‍රව්‍ය හදන්න කොච්චර සත්තු මැරෙනවද කියලා... ඒ නිසා සහෝදරිය, මස් කන්නේ මස් කන්න කැමති අය. එළවලු කන්නේ එළවලු කන්න කැමති අය. එළවලු කෑවත්, මස් කෑවත් සත්තු මැරෙනවා. මරාගෙන කෑවොත් තමා ප්‍රාණඝාතය සිද්ද වෙන්නේ. මැරිච්ච මළකුණක් කෑවට නෙවේ. පව පැත්තක තියලා සත්ව අනුකම්පාව ගැන නම් ඔයා කියන්නේ, අපිට මම අර උඩින් කියලා තියන ඔක්කොම ඒවා නොකර ඉන්න තමා වෙන්නේ. අර අන්තිම කරුණ ඇරුනම අනිත් ඒවා නොකර හිටියොත් ඉතින් අපිටත් මැරෙන්න තමා වෙන්නේ... ඉතින් ඔයා කියන එක ප්‍රායෝගික මදි නේද? [/COLOR] ප්‍රයෝගික නැහැ තමා.අපි සර්ව සම්පුර්ණ මිනිස්සු නෙමේ නේ බන්.අපිට පුළුවන් මට්ටමින් අපි වැළකිලා හිටියම හරි.චේතනාව තමා කර්මය.අපි බේත් ,කබා වර්ග ,සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග්,වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් වගේ ඔය කියන ඒවා බොහෝදුරට මන් කියන්න නේ නෑ සම්පුර්ණයෙන් කියල බොහෝදුරට අපි ඒවා මොනවයින්ද හදන්නේ කියල දන් නැනේ බන්.අපි බේත් බොනකොට මොකකින්ද හදල තියෙන්නේ කියල දන්නවද නැනේ,එත් මස් කනකොට මේ මරපු සතෙක්ගේ මස් කියන හැගීම එන්නේ නැද්ද?කන්නේ මස් කියල වත් දන් නැතුවද කන්නේ?එතන චේතනාව අනික් තැන් වලට වඩා ප්‍රභල නැද්ද?මොකද්ද ඔයාගේ අදහස [COLOR="Red"]අර අවිහිංසාවාදය තමයි බං මම ප්‍රයෝගික නෑ කිවුවේ. මම කන්නේ මම දායක වුනේ නැති මරණයකට හිමි කම් කියන සතෙකුගේ මස් නම්, ඇයි මම උගේ මරණය ගැන වද වෙන්නේ? මට ප්‍රනඝතයක් වෙන්නේ නෑ නේ. මගේ අරමුණ කෑමක් ගැනීම පමණයි[/COLOR] ඔයා කන්නේ මස් කියන එක දන්නේ නැතුවද කන්නේ කියල ඇහුවේ.එතන අනික් ඒවාට වඩා චේතනාව බලවත් .ඔයා දායක වෙලා නැති මරණයක් දැක්කම ඔයාට කිසිම දෙයක් හිතෙන නැද්ද,දැනෙන් නැද්ද. [COLOR="Red"]නැහැ.. ඕනෑම කෙනෙක් මැරෙන්නේ කර්මනුරුපව නේ!මම මිනිස්සු පුච්චලා මරණ video එකක් උනත් බලනකොට "අනේ දෙයියනේ මෙහෙමත් අපරාද???" වගේ ඒවා හිතෙන්නෙම නෑ. මොකද තමන් විඳවන්නේ තමන් කරපු කර්මම තමයි. [/COLOR] ලෝකේ නියාම ධර්ම 5 ක් තියෙනවා .කර්මය එකක් විතරයි.ඔයා කියන ව්දියට ඔයා කෙනෙක්ව මැරුවොත් එක එ මිනිහගේ කර්මයනේ.ඔයාට පවක් නැ.ඔයාට මරන්න සිතක් පහලවුනෙත් එයාගේ කර්මේ නිසා.එහෙමද [COLOR="Red"]පලවෙනි සිල් පදයට අනුව පවක් වෙන්න නම් කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ. 1. පන ඇති සතෙක් ඉන්න ඕනේ 2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ 3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ 4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ. 5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ මම මැරුවොත් මට ප්‍රාණඝාතය වෙනවා ඉහත 5 සම්පුර්ණ නම්. නැත්තම් නෑ. ඉහත 5 සම්පුර්ණ නොවී මගේ අතින් කෙනෙක් මැරුනොත් ඒක එයාගේ කර්මය අනුව වෙච්ච දෙයක්. මගේ අතින් නොමරුනත් කර්මනුරුපව මැරෙන්නේ තියන කෙනා වෙන කෙනෙක්ගේ අතින් හරි මැරෙනවා. කෙනෙක් මැරෙන්නේ බොහෝවිට කර්මය අනුවමයි. නමුත් එහෙම නොවෙන වෙලාවලුත් තියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සියල්ලම කර්මයෙන් සිදු නොවේ කියලත්... සමහර විට මම හිතලා කෙනෙක් මැරුවොත්, එක ඉන් එහාට වෙන්න තියන සිද්දි දාමයක ආරම්භය වෙන්නත් පුළුවන්. එයාගේ කර්මය වෙන්නත් පුළුවන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom