Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මස්,මලු කෑමෙන් පවක් සිද්ද වෙනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචන් මාංශ අනුභවයෙන් පව් සිද්ද වෙන්නේ නෑ. දැන් උඹම කියනවනේ ප්‍රාණ ඝාත අකුසලයක් වෙනඩ කාරනා 5 ක් වෙනඩ ඕනේ කියලා. ඒක හරියටම හරි. ඉතින් බන් මස් කෑමෙන් ඔය කාරනා එකක්වත් සම්පූර්ණ වෙන්නේ නෑනේ.

එක සූත්‍රයක් තියෙනවා ආමගන්ඩ සුත්‍රය කියලා. බුදුන් වහන්සේ මාංශ වළදනවද බලාගෙන හිටපු නිර්මාංශ එක බමුනක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ ආමගන්දය(පිලිහුඩු) වළදනවද කියලා.උන්වහන්සේ බමුණ නියම ආමගන්දය කියන්නේ මේවාට නොවන බව දේශනා කරනවා.

තවත් විනය නීතියක් තියෙනවා භික්ෂූන් වහන්සේලාට , ඒ තමය් දානයකට වැඩම කරන විට එහි මාංශ ඇත්නම් මේ මස් මං සඳහාම මරණ ලද සතෙකුගේ බවට හිතේ සැකයක් ඇති නොවේ නම් ඒවා වැළඳීම කැප බවට.

හැබය් මාංශ වුනත් අදික ගිජු කමින් වළදනවා නම් තෘෂ්ණාව වැඩී සංසර ගමන දිගු වෙන එක ගැන නම් කතාවක් නෑ.

ඒ වුනත් මාංශ අනුභවය අඩු කිරීම ඉතාමත් හොඳය්.මොකද සත්වයෙකුගේ ප්‍රාණයක් බේරෙන්ඩ එකෙන් උදව්වක් ලැබෙන නිසා.හොඳම දේ තමය් මස් මාළු ගෙදරට ගෙනල්ල උයාගෙන කන්ඩ එපා . මගුල් ගෙදරකදී , office eke යාලුවෙකුගේ කෑම එකක තිබ්බොත් හරි කන්ඩ..

[QUOTE="gayathra28, post: 13880578, member: 34855"] [COLOR="Blue"][SIZE="5"]නෑ මචන් මාංශ අනුභවයෙන් පව් සිද්ද වෙන්නේ නෑ. දැන් උඹම කියනවනේ ප්‍රාණ ඝාත අකුසලයක් වෙනඩ කාරනා 5 ක් වෙනඩ ඕනේ කියලා. ඒක හරියටම හරි. ඉතින් බන් මස් කෑමෙන් ඔය කාරනා එකක්වත් සම්පූර්ණ වෙන්නේ නෑනේ. එක සූත්‍රයක් තියෙනවා ආමගන්ඩ සුත්‍රය කියලා. බුදුන් වහන්සේ මාංශ වළදනවද බලාගෙන හිටපු නිර්මාංශ එක බමුනක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ ආමගන්දය(පිලිහුඩු) වළදනවද කියලා.උන්වහන්සේ බමුණ නියම ආමගන්දය කියන්නේ මේවාට නොවන බව දේශනා කරනවා. තවත් විනය නීතියක් තියෙනවා භික්ෂූන් වහන්සේලාට , ඒ තමය් දානයකට වැඩම කරන විට එහි මාංශ ඇත්නම් මේ මස් මං සඳහාම මරණ ලද සතෙකුගේ බවට හිතේ සැකයක් ඇති නොවේ නම් ඒවා වැළඳීම කැප බවට. හැබය් මාංශ වුනත් අදික ගිජු කමින් වළදනවා නම් තෘෂ්ණාව වැඩී සංසර ගමන දිගු වෙන එක ගැන නම් කතාවක් නෑ. ඒ වුනත් මාංශ අනුභවය අඩු කිරීම ඉතාමත් හොඳය්.මොකද සත්වයෙකුගේ ප්‍රාණයක් බේරෙන්ඩ එකෙන් උදව්වක් ලැබෙන නිසා.හොඳම දේ තමය් මස් මාළු ගෙදරට ගෙනල්ල උයාගෙන කන්ඩ එපා . මගුල් ගෙදරකදී , office eke යාලුවෙකුගේ කෑම එකක තිබ්බොත් හරි කන්ඩ..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom