Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මස්,මලු කෑමෙන් පවක් සිද්ද වෙනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කතාකරන්න ගියොත් හරි පුළුල් මාතෘකාවක්. මගේ අදහස ටිකක් වෙනස්. මම කාලයක් මස් මාළු කාපු කෙනෙක්. පස්සේ මටම හිතුනා අපි මැරිච්ච සතෙක්ව , එහෙම නැත්නම් සතෙක් මරාගෙන කන්නේ ඇයි කියලා. අපි නොමරුවත් ඒ සතා මැරෙන්න කාගේ හරි ආහාරයක් වෙනුවෙන්. ඒ කියන්නේ අපි කන නිසයි එයාල මරන්නේ. අපිට ඒ පවින් ගැලවෙන්න බැ.

එත් ඔකේ මම දකින තව පැත්තක් තියනවා. මේක කොයි තරම් සාධාරණද තර්කනුකුලද කියන්න මම දන්නේ නෑ.

හිතන්න අපි කෑම එකක් කනවා. මේකේ තියන මාලුපිනි මෙහෙමයි කියල හිතමු..

බත්

චිකන් කරී

අල තෙල් දාල

බෝංචි

ගෝව මැල්ලුම්

සලාදයක්

කෑමෙන් පස්සේ

මීකිරි

අයිස් ක්‍රිම්

වටලප්පන්

දැන් හිතන්න මේකේ මොනවද අපිට පව් පිරෙන දේවල් තියෙන්නේ. ගොඩක් බුද්ධාගම ඇගේ පටලවගෙන ඉන්න අයටනම් මස් කෑල්ල විසි කලාම ඉතාම හොඳ ආහාර වේලක්.

ඒත් මට පේන්නේ ඕකේ පව් අඩුම කෑල්ල මස් කෑල්ල කියලයි.

බලන්න ඔය බත් ටික ඔතනට එන්න කලින් ඔය බත් පිගාන වෙනුවෙන් සත්තු කොච්චර මැරිලා තියනවද ?

පුරුක් පනුවෝ 10

කොළ කන දලබුවන් 12

kidawan 100

ගෙම්බෝ 2 යි

ඔය ලිස්ට් එක තව ගොඩක් දිගයි. මේ කාලේ කුඹුරු වලට ගහන තෙල් හින්ද මැරෙන සත්තු ගැන හිතාගන්නවත් බැරි තරම්...

ඒ සත්තු පොඩි හින්ද පව් අඩුයි ද?

මස් කෑල්ල වෙනුවෙන් එක සතෙක් මැරෙනවා. ඒකත් එක කුකුලෙක් කෑලි 10 කට කැපුවොත් පවෙන් 10 න් එකයි කියල කියන්නත් කෙනෙකුට පුළුවන්.(ඒක සාධාරණ නම් නෑ)

අර්තාපල් හදද්දී පණුවන්ට තෙල් බැරල් ගණන් ගහන්නේ.

ගෝව බෝංචි ගැන කතා කරනන් එපා

සලාද කොලත් එහෙමම තමයි.

අතුරුපස සේරම හදන්න කිරි ගන්න ඕන. ඒවත් සතෙක් කැමැත්තෙන් දුන් දෙයක් නෙමේ. තමන්ගේ පැටිය වෙනුවෙන් උනපු කිරි බලෙන් අරන් අපිට දෙන්නේ.

ඔය විදියට ගත්තම අපි කන එක බත් පිගානක් වෙනුවෙන් ( එකේ මස් මාළු නොතිබුනත් ) මාර සත්තු ගොඩක් මැරිලා තියනවා. දුක් විඳලා තියනවා. එතකොට ඒ පව් කාටද?

ඔන්න ඔය කාරනේ හින්ද තමයි බුදු හාමුදුරුවොත් ඔය ගැන මැදුම් පිළිවෙතක් අනුගමනය කලේ. මස් මාළු නොකා හිටිය කියල කෑමෙන් වෙන අකුසල් නැති කරන්න බෑ.

ඒක නිවන් යන්න උදව්වකුත් නෙමේ.

එත් එහෙම හිතල මස් මාළු ගිලින්න ගන්න එපා.

මස් මාළු අපේ ශරීරයට එච්චරම හොඳ දෙයක් නෙමේ.

මස් මාළු වල අන්තර්ගත සමහර සංයෝග ශරීරයට අහිතකරයි කියලත් හොයාගෙන තියනවා.

ඒත් අනිත් අතට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 20 න 11 ක් විතර තියෙන්නේ මාංශමය අහාර වල විතරයි. ඉතින් ඒක සපිරෙන්න නම් මස් මාළු කන්නම වෙනවා.

ඔය විදියට ගත්තම මේක ගොඩක් සංකීර්ණයි.

කරන්න තියන හොඳම දේ ඕනෑම දෙයක් දැඩි ලෙස ඇලීමෙන් කන්න බොන්න එපා.

තියන දෙයක් එක්ක කන්න පුරුදු වෙන්න. ඔයාලට එක දවසක කන්න ලැබෙන්නේ එළවලු පමණක් තියන ආහාරයක් නම් ඒක කැමැත්තෙන් කන්න.

අනිත් දවසේ තියෙන්නේ මස් මාළු විතරම නම්.... එත් කමක් නෑ ඒක ගැන ඇලීමකින් තොරව කන්න.

කිසිම දේකට ඇලෙන්න එපා

මගේ අදහස ඒකයි...

[QUOTE="sujeewahms, post: 13880915, member: 147090"] [CENTER][SIZE=4][COLOR=Sienna]මේක කතාකරන්න ගියොත් හරි පුළුල් මාතෘකාවක්. මගේ අදහස ටිකක් වෙනස්. [SIZE=4]ම[SIZE=4]ම [/SIZE][/SIZE]කාලයක් මස් මාළු කාපු කෙනෙක්. පස්සේ මටම හිතුනා අපි මැරිච්ච සතෙක්ව , එහෙම නැත්නම් සතෙක් මරාගෙන කන්නේ ඇයි කියලා. අපි නොමරුවත් ඒ ස[SIZE=4]තා [/SIZE]මැරෙන්න [SIZE=4]කා[/SIZE]ගේ හරි ආහාරයක් වෙනුවෙන්. ඒ කියන්නේ අපි කන නිසයි එයාල මරන්නේ. අපිට ඒ පවින් ගැලවෙන්න බැ. එත් ඔකේ මම දකින තව පැත්තක් තියනවා. මේක කොයි තරම් සාධාරණද තර්කනුකුලද කියන්න මම දන්නේ නෑ. හිතන්න අපි කෑම එකක් කනවා. මේකේ තියන මාලුපිනි මෙහෙමයි කියල හිතමු.. බත් චිකන් කරී අල තෙල් දාල බෝංචි ගෝව මැල්ලුම් සලාදයක් කෑමෙන් පස්සේ මීකිරි අයිස් ක්‍රිම් වටලප්පන් දැන් හිතන්න මේකේ මොනවද අපිට පව් පිරෙන දේවල් තියෙන්නේ. ගොඩක් බුද්ධාගම ඇගේ පටලවගෙන ඉන්න අයටනම් මස් කෑල්ල විසි කලාම ඉතාම හොඳ ආහාර වේලක්. ඒත් මට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna][SIZE=4][COLOR=Sienna]පේ[/COLOR][/SIZE]න්නේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna][SIZE=4][COLOR=Sienna]ඕ[/COLOR][/SIZE]කේ පව් අඩුම කෑල්ල මස් කෑල්ල කියලයි. බලන්න ඔය බත් ටික ඔතනට එන්න කලින් ඔය බත් පිගාන වෙනුවෙන් සත්තු කොච්චර මැරිලා තියනවද ? පුරුක් පනුවෝ 10 කොළ කන දලබුවන් 12 kidawan 100 ගෙම්බෝ 2 යි ඔය ලිස්ට් එක තව ගොඩක් දිගයි. මේ කාලේ කුඹුරු වලට ගහන තෙල් හින්ද මැරෙන සත්තු ගැන හිතාගන්නවත් බැරි තරම්... ඒ සත්තු පොඩි හින්ද පව් අඩුයි ද? මස් කෑල්ල වෙනුවෙන් එක සතෙක් මැරෙනවා. ඒකත් එක කුකුලෙක් කෑලි 10 කට කැපුවොත් පවෙන් 10 න් එකයි කියල කියන්නත් කෙනෙකුට පුළුවන්.(ඒක සාධාරණ නම් නෑ) අර්තාපල් හදද්දී පණුවන්ට තෙල් බැරල් ගණන් ගහන්නේ. ගෝව බෝංචි ගැන කතා කරනන් එපා සලාද කොලත් එහෙමම තමයි. අතුරුපස සේරම හදන්න කිරි ගන්න ඕන. ඒවත් සතෙක් කැමැත්තෙන් දුන් දෙයක් නෙමේ. තමන්ගේ පැටිය වෙනුවෙන් උනපු කිරි බලෙන් අරන් අපිට දෙන්නේ. ඔය විදියට ගත්තම අපි කන එක බත් පිගානක් වෙනුවෙන් ( එකේ මස් මාළු නොතිබුනත් ) මාර සත්තු ගොඩක් මැරිලා තියනවා. දුක් විඳලා තියනවා. එතකොට ඒ පව් කාටද? ඔන්න ඔය කාරනේ හින්ද තමයි බුදු හාමුදුරුවොත් ඔය ගැන මැදුම් පිළිවෙතක් අනුගමනය කලේ. මස් මාළු නොකා හිටිය කියල කෑමෙන් වෙන අකුසල් නැති කරන්න බෑ. ඒක නිවන් යන්න උදව්වකුත් නෙමේ. [COLOR=DarkOrange]එත් එහෙම හිතල මස් මාළු ගිලින්න ගන්න එපා. [/COLOR] මස් මාළු අපේ ශරීරයට එච්චරම හොඳ දෙයක් නෙමේ. මස් මාළු වල අන්තර්ගත සමහර සංයෝග ශරීරයට අහිතකරයි කියලත් හොයාගෙන තියනවා. ඒත් අනිත් අතට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 20 න 11 ක් විතර තියෙන්නේ මාංශමය අහාර වල විතරයි. ඉතින් ඒක සපිරෙන්න නම් මස් මාළු කන්නම වෙනවා. ඔය විදියට ගත්තම මේක ගොඩක් සංකීර්ණයි. කරන්න තියන හොඳම දේ ඕනෑම දෙයක් දැඩි ලෙස ඇලීමෙන් කන්න බොන්න එපා. තියන දෙයක් එක්ක කන්න පුරුදු වෙන්න. ඔයාලට එක දවසක කන්න ලැබෙන්නේ එළවලු පමණක් තියන ආහාරයක් නම් ඒක කැමැත්තෙන් කන්න. අනිත් දවසේ තියෙන්නේ මස් මාළු විතරම නම්.... එත් කමක් නෑ ඒක ගැන ඇලීමකින් තොරව කන්න. [COLOR=DarkSlateBlue]කිසිම දේකට ඇලෙන්න එපා [/COLOR] මගේ අදහස ඒකයි... [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom