Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මස්,මලු කෑමෙන් පවක් සිද්ද වෙනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් සිද්දවෙන්න නම් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ, ඌව මරන්න චේතනාවක් එන්න ඕනේ, ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒ උපක්‍රමයෙන් ඌව මැරෙන්න ඕනේ කියලා අංග 5 ක් තියනවා..

දැන් උඹ කියනවනේ මම කියලා තියන එකක්වත් ඔතන නැහැයි කියලා.... හරි මචෝ උඹ මස් කනවනම් උඹ කන නිසයි මස් කඩේ මිනිහට ඌව මරන්න චේතනාවක් එන්නේ... උඹ කන නිසා ඌ මරණවා... ඒ මරපු සතාව මරලා උඹට විකුනනවා... අන්න ඒ උඹ කන නිසයි මරන්නේ... එතනයි මචෝ මරන්න චේතනාව ඇති වෙන්නේ... හරි මෙහෙම හිතපන්... උඹ නෙමෙයි මේ ලෝකේ කිසිම කෙනෙක් මස් මාලු කන්නේ නෑ... එතකොට සත්තු මරන්න හේතුවක් නැහැ... එතකොට ඔය මස් කඩ වෙලෙන්දා උගේ ඇඟේ අමාරුවට හරි සත්තු මරනවද...?? නැහැ නේද....???

අන්න ඒ මරන්න චේතනාව එන්නේ උඹ මම කන නිසයි.... ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ... උඹ මස් කඩයක් ලඟ හිටියනම් කුකුලෙක් මරන හැටි දැකලා ඇති... ඌව මරන්නේ මස් ලෑල්ලේ බෙල්ල තියලා පිහියෙන් ගහලා... ඇයි කුකුලාව බෙල්ල කපලා මරන්නේ...??? මස් කඩ කාරයාට තිබ්බනේ ඌව මොකකින් හරි ගහලා තලලා මරන්න.... එහෙම මැරුවේ මිනිස්සු කන නිසා කන්න පුලුවන් මස් ටික නොතලා හොඳට ගන්න ඕනේ නිසා..... අන්න මචෝ එතන එනවා සතාව මරන්න උපක්‍රමයක්...

ඒ බෙල්ල කපලා මරන්න උපක්‍රමය එන්නේ අපි ඒ සතාගේ මස් කන නිසයි.... කොහොමත් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ... ඒකෙන් ඌව මැරෙන්න ඕනේ කියන එව්වා අපි කන නිසයි වෙන්නෙ කියන එක තෙරුම් කරන්න තරම් උඹ පොඩි එකෙක් නෙමෙයිනේ මචං....

හරි මෙහෙම හිතපං උඹ පාරේ මැරිලා ඉන්න කුකුලෙක් අරන් ගිහින් මසට උයන් කනවද....??? නැහැ නේද... අන්න එහෙම කනවනම් උඹට පවක් නැහැ... ඒත් මස් කඩෙන් අරන්නම් කන්නේ එතන අනිවා පවක් වෙනවා...

අනික බුද්දාගම ගැන බොරු කියන්න එපා.... බුදුන් වහන්න්සේ මස් කාපු එකම එක තැනයි තියෙන්නේ... ඒ උන්වහන්සේට අන්තිම දානේ දුන්නු චුන්ද කර්මාර පුත්‍රයා දුන්නු දාන වේල... ඒකේ බුදුන් වහන්සේට දානෙට දෙනවා ඌරෙකුගේ මස්... ඒ චුන්ද කර්ම කියන්නේ ඌරු මස් මරන්නෙක්.... එහෙම දානයක් පිළිගන්වන්නේ චුන්ද කර්ම පුත්‍රයා කියන්නේ නිගණ්ඨනාද පුත්‍ර කියන අන්‍යාගමික ශාස්තෘවරයගේ තද බල අනුගාමිකයෙක් නිසා බුදුන් වහන්සේට අපහස කරන්න සිතාගෙන.....

අන්තිමට උඹ දන්නවද ඒ ඌරු මස් දානේ පිලිගන්වපු එක ගැන චුන්ද කර්ම පුත්‍රයාම පසු තැවිලා සමාව ගන්න බව උන්වහන්සේ ගෙන් බණ ඇසුවාට පසුව....??? මචෝ අන්න එතකොටයි බුදු වහන්සේ කියන්නේ පලවෙනි දානය පිලිගැන්වූ සුජාතා සිටු දුවනියත්, චුන්ද කර්ම පුත්‍රයත් රැස් කර ගත්තාවූ කුසල් බලයන්වල වෙනසක් නැති බව....

මචෝ තමුන්ගේ මත ප්‍රකාශ කරද්දි ටිකක් සැලකිලිමත් වෙයන්... ඊට අමතරව බුද්ද දර්මයේ කිසිම තැනක මස් මාංශ වලදපු බවක් සදහන් වෙන්නේ නැහැ.... මස් මාලූ කෑමෙන් අනිවාර්යෙන්ම පවක් සිදුවෙනවා... ඒ මම මුලින්ම කල විග්රහයට අනුව.... තමුන්ගේ වාසිය තකා බොරු මත පල කරලා කට්ටිය නොමග යැවීමෙන් වැලකී සිටින්න කියලා ඉල්ලා සිටිනවා....

[QUOTE="luckyluke111, post: 13904971, member: 440453"] [SIZE=4][B][COLOR=Red]ප්‍රාණ ඝාතයෙන් අකුසලයක් සිද්දවෙන්න නම් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ, ඌව මරන්න චේතනාවක් එන්න ඕනේ, ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ, ඒ උපක්‍රමයෙන් ඌව මැරෙන්න ඕනේ කියලා අංග 5 ක් තියනවා.. [SIZE=4]දැන් උඹ කියනවනේ මම කියලා තියන එකක්වත් ඔතන නැහැයි කියලා.... හරි මචෝ උඹ මස් කනවනම් උඹ කන නිසයි මස් කඩේ මිනිහට ඌව මරන්න චේතනාවක් එන්නේ... උඹ කන නිසා ඌ මරණවා... ඒ මරපු සතාව මරලා උඹට විකුනනවා... අන්න ඒ උඹ කන නිසයි මරන්නේ... එතනයි මචෝ මරන්න චේතනාව ඇති වෙන්නේ... හරි මෙහෙම හිතපන්... උඹ නෙමෙයි මේ ලෝකේ කිසිම කෙනෙක් මස් මාලු කන්නේ නෑ... එතකොට සත්තු මරන්න හේතුවක් නැහැ... එතකොට ඔය මස් කඩ වෙලෙන්දා උගේ ඇඟේ අමාරුවට හරි සත්තු මරනවද...?? නැහැ නේද....??? අන්න ඒ මරන්න චේතනාව එන්නේ උඹ මම කන නිසයි.... ඒ සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ... උඹ මස් කඩයක් ලඟ හිටියනම් කුකුලෙක් මරන හැටි දැකලා ඇති... ඌව මරන්නේ මස් ලෑල්ලේ බෙල්ල තියලා පිහියෙන් ගහලා... ඇයි කුකුලාව බෙල්ල කපලා මරන්නේ...??? මස් කඩ කාරයාට තිබ්බනේ ඌව මොකකින් හරි ගහලා තලලා මරන්න.... එහෙම මැරුවේ මිනිස්සු කන නිසා කන්න පුලුවන් මස් ටික නොතලා හොඳට ගන්න ඕනේ නිසා..... අන්න මචෝ එතන එනවා සතාව මරන්න උපක්‍රමයක්... ඒ බෙල්ල කපලා මරන්න උපක්‍රමය එන්නේ අපි ඒ සතාගේ මස් කන නිසයි.... කොහොමත් සතෙක් වෙන්න ඕනේ, ඌට පණ තියෙන්න ඕනේ... ඒකෙන් ඌව මැරෙන්න ඕනේ කියන එව්වා අපි කන නිසයි වෙන්නෙ කියන එක තෙරුම් කරන්න තරම් උඹ පොඩි එකෙක් නෙමෙයිනේ මචං.... හරි මෙහෙම හිතපං උඹ පාරේ මැරිලා ඉන්න කුකුලෙක් අරන් ගිහින් මසට උයන් කනවද....??? නැහැ නේද... අන්න එහෙම කනවනම් උඹට පවක් නැහැ... ඒත් මස් කඩෙන් අරන්නම් කන්නේ එතන අනිවා පවක් වෙනවා... අනික බුද්දාගම ගැන බොරු කියන්න එපා.... බුදුන් වහන්න්සේ මස් කාපු එකම එක තැනයි තියෙන්නේ... ඒ උන්වහන්සේට අන්තිම දානේ දුන්නු චුන්ද කර්මාර පුත්‍රයා දුන්නු දාන වේල... ඒකේ බුදුන් වහන්සේට දානෙට දෙනවා ඌරෙකුගේ මස්... ඒ චුන්ද කර්ම කියන්නේ ඌරු මස් මරන්නෙක්.... එහෙම දානයක් පිළිගන්වන්නේ චුන්ද කර්ම පුත්‍රයා කියන්නේ නිගණ්ඨනාද පුත්‍ර කියන අන්‍යාගමික ශාස්තෘවරයගේ තද බල අනුගාමිකයෙක් නිසා බුදුන් වහන්සේට අපහස කරන්න සිතාගෙන..... අන්තිමට උඹ දන්නවද ඒ ඌරු මස් දානේ පිලිගන්වපු එක ගැන චුන්ද කර්ම පුත්‍රයාම පසු තැවිලා සමාව ගන්න බව උන්වහන්සේ ගෙන් බණ ඇසුවාට පසුව....??? මචෝ අන්න එතකොටයි බුදු වහන්සේ කියන්නේ පලවෙනි දානය පිලිගැන්වූ සුජාතා සිටු දුවනියත්, චුන්ද කර්ම පුත්‍රයත් රැස් කර ගත්තාවූ කුසල් බලයන්වල වෙනසක් නැති බව.... මචෝ තමුන්ගේ මත ප්‍රකාශ කරද්දි ටිකක් සැලකිලිමත් වෙයන්... ඊට අමතරව බුද්ද දර්මයේ කිසිම තැනක මස් මාංශ වලදපු බවක් සදහන් වෙන්නේ නැහැ.... මස් මාලූ කෑමෙන් අනිවාර්යෙන්ම පවක් සිදුවෙනවා... ඒ මම මුලින්ම කල විග්රහයට අනුව.... තමුන්ගේ වාසිය තකා බොරු මත පල කරලා කට්ටිය නොමග යැවීමෙන් වැලකී සිටින්න කියලා ඉල්ලා සිටිනවා....:no::no::no:[/SIZE] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom