Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මස්,මලු කෑමෙන් පවක් සිද්ද වෙනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධාගම ගැන ඇහුවම මටත් නිකම් ඉන්න බැහැ නේ, ඇඟ කසනවා වගේ... මමත් මේ ගැන හොයා ගතපු දේවල් කියන්නම්.

මුලින්ම මතක් කරගමු බුදු දහම කියන්නේ මොකක්ද කියල. බුදු දහම ගමන් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුල. ඒ කියන්නේ අන්තගාමී ලක්ෂණ වලින් මිදිලා. අපි දැන් අපේ නිර්මාංශ ප්රශ්නය පැත්තට යොමු උනොත් සමහරෙක් කියනවා මස් කන්න හොඳ නෑ අපි නිර්මාංශ වෙන්න ඕන කියල. නමුත් හිතල බලන්න, නිර්මාංශ වෙනවා කියන්නෙත් එක්තරා ආකාරයක අන්තගාමිත්වයක්. දෙවුදත් තෙර භික්ෂු භේදය කරන්න යොදාගන්න ඉල්ලීම් 5 න් එකක් තමයි භික්ෂුන් නිර්මාංශ විය යුතුයි කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම උපේක්ෂා සහගතව ප්‍රතික්ෂේප කරනවා (චුල්ල වග්ග පාලි- සන්ඝභේධක්කන්ධඛය).

ඔබලාට ත්‍රිපිටකය ගැන අවබෝධයක් තියනවද මම දන්නේ නෑ. නමුත් ත්‍රිපිටකයේ තැන් කිහිපයකම ඔය ප්රශ්නය මතු වෙනවා. මට බනින්න එපෝ...... මහාවග්ග පාලියේ භේසජ්ජඛන්ධයේ සඳහන් වෙනවා නොදැනුවත්ව එක්තරා භික්ෂුවක් මිනිමස් වැළඳු බව (සුප්පියා නම් උපසිකවකගේ) මේ කරුණ නිසා කිසිලෙසකත් මිනිමස් ආහාරයට ගැනීම තහනම් කර ඇත, එසේම එම පාලියේම සඳහන් පරිදි එක්තරා භික්ෂුවකටඅමනුෂ්ය දෝෂයක් නිසා එම භික්ෂුව ඌරු ලේ හා අමු මස් අනුභව කර ඇති බව සඳහන්ය, නමුත් මෙහිදී මෙය අමුනුෂ්‍ය රෝගය හේතුවෙන් වූ නිසා බුදුරජාණන් වහන්සේ එය අනුමත කර ඇත.

විශේෂයෙන් කිවයුතු දෙයක් නම් බුදුරජාණන් වහන්සේ අනවශ්‍ය තැනදී අනවශ්‍යලෙස නීති පැනවීම නොකළේය. පළමුවන නිතිය භික්ෂුන් උදෙසා පනවන ලද්දේ බුද්ධත්වයෙන් අවුරුදු 24 ක් පමණ ඉක්මූ විටදී බව සඳහන්. එසේම විවිධ හේතු නිසා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථා වල විවිධ මස් ආහාරයට ගැනීම තහනම් කර ඇත. ඒවා නම්,

මිනී මස්, අලි මස්, අශ්ව මස්, බලු මස්, සර්ප මස්, සිංහ මස්, ව්‍යග්‍ර මස්, දිවි මස්, වලස් මස්, කරබානා වලස් මස් විශේෂය.

මජ්ඣිම නිකායේ ජිවක සුත්‍රයේ සඳහන් පරිධි බුදුන් ත්‍රිකෝටික පරිශුධ්ද මාංශ අනුමත කර ඇති බව පෙනේ. එනම් අදිට්ඨ - නොදක්නා ලද්දේ වේ, අසුත - නො අසනා ලද්දේ වේ, අපරිසන්කිත - සැක නොකරන ලද්දේ වේ. (තමා සඳහා නොමරනා ලද්දේ නම්)(මේ කාරණා අනුව ගත් කල යමෙකු හලාල් මස් අනුභව කරනවා නම් එය ප්‍රාණඝාත අකුසලය කරගත්තා වෙනවා. ඒ හේතුව තමයි 'සහබ්' පිළිවෙතින් සතුන් මරන්නේ "හලාල් මස" අනුභව කරන්නවුන් උදෙසා ය. එම නිසා හලාල් මස් හොයා හොයා ගන්න කෙනෙකු ප්‍රාණඝාත අකුසලයට දායක වේ.)

නමුත් බුදුරජාණන් වහන්සේ ආහාර ගත්තේ රස බැලීමටවත් කුස පුරවා ගැනීමටත් නොවේ. හුදෙක් අස්තිරවූ ශරීරයේ තාවකාලික පැවැත්ම සඳහාය. හැබැයි ත්‍රිපිටකයේ කොහෙවත් සඳහන් වෙලා නෑ මස් කෑ යුතුයි කියල. තීරණය ඔබට බාරයි. මෙයින් කිසිලෙසකවත් කියවෙන්නේ නැහැ බුදු දහමෙන් සත්ව ඝාතනය සාධාරණී කරණය කළා කියලවත් මස් කෑම අනුමත කළා කියලවත්. හැම දේම මධ්‍යම ප්‍රතිපදාව මත රඳා පවතිනවා. තව විශේෂ දෙයක් තියනවා, එනම් සුත්ත නිපාතය - බ්‍රාහ්මණ දම්මික සුත්‍රයේ දක්වා තිබෙනවා ඝව ඝාතනය කෙතරම් විශාල පාප කර්මයක්ද යන වගත් දෙවියන් මේ ගැන කෙතරම් නොසතුටින් සිටිනවාද යන වගත් (දෙවියන් උදෙසා කරන බිලි පුජා නිසා) (මේ හේතුව නිසා පසු කලෙක හින්දු ආගමේ ඝව ඝාතනය පිළිකුල් කරා කියල හිතන්නත් පුළුවන්.).

ඉහත කරුණු සියල්ලක්ම ගෙන දැක්වුයේ ත්‍රිපිටකය ආශ්රයෙනි. ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඩ වෙන්නේ ක්‍රිස්තුවර්ෂ 80 දී පමණ.(වළගම්භා රජු සමයේ) පසු කලෙකදී මේ කරුණු අන්තර්ගත උනා කියන්නත් අමාරුයි. රහතන් වහන්සේලා මතකයෙන් රැගෙන ආ ධර්මය තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. ඒ නිසා බොරු කියන්නත් බැහැ.

ආපහු කියනවා...බනින්න එපෝ... බුදු දහමට නිගරු කරන අරමුණින් නෙවෙයි මේ දේවල් දැම්මේ. අපි හැමෝම නිවැරදි ධර්මය දන්නවා නම් හම්බයන්ට ඇප නැති වෙන්න ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන්.

මෙන්න මේ පොත් කියවන්න ඉඩ තියෙන වෙලාවක. මමත් නිකම් ඉන්න වෙලාවට කියවනවා.

http://www.scribd.com/collections/2569626/Rerukane-Chandawimala-Maha-Thero-Dhamma-Books-Collection

[QUOTE="chathurachami, post: 14487643, member: 131563"] [SIZE="5"]බුද්ධාගම ගැන ඇහුවම මටත් නිකම් ඉන්න බැහැ නේ, ඇඟ කසනවා වගේ... මමත් මේ ගැන හොයා ගතපු දේවල් කියන්නම්.:yes::yes::yes: මුලින්ම මතක් කරගමු බුදු දහම කියන්නේ මොකක්ද කියල. බුදු දහම ගමන් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුල. ඒ කියන්නේ අන්තගාමී ලක්ෂණ වලින් මිදිලා. අපි දැන් අපේ නිර්මාංශ ප්රශ්නය පැත්තට යොමු උනොත් සමහරෙක් කියනවා මස් කන්න හොඳ නෑ අපි නිර්මාංශ වෙන්න ඕන කියල. නමුත් හිතල බලන්න, නිර්මාංශ වෙනවා කියන්නෙත් එක්තරා ආකාරයක අන්තගාමිත්වයක්. දෙවුදත් තෙර භික්ෂු භේදය කරන්න යොදාගන්න ඉල්ලීම් 5 න් එකක් තමයි භික්ෂුන් නිර්මාංශ විය යුතුයි කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම උපේක්ෂා සහගතව ප්‍රතික්ෂේප කරනවා (චුල්ල වග්ග පාලි- සන්ඝභේධක්කන්ධඛය). ඔබලාට ත්‍රිපිටකය ගැන අවබෝධයක් තියනවද මම දන්නේ නෑ. නමුත් ත්‍රිපිටකයේ තැන් කිහිපයකම ඔය ප්රශ්නය මතු වෙනවා. මට බනින්න එපෝ...... මහාවග්ග පාලියේ භේසජ්ජඛන්ධයේ සඳහන් වෙනවා [COLOR="DarkRed"]නොදැනුවත්ව[/COLOR] එක්තරා භික්ෂුවක් මිනිමස් වැළඳු බව (සුප්පියා නම් උපසිකවකගේ) මේ කරුණ නිසා කිසිලෙසකත් මිනිමස් ආහාරයට ගැනීම තහනම් කර ඇත, එසේම එම පාලියේම සඳහන් පරිදි එක්තරා භික්ෂුවකට[COLOR="DarkRed"]අමනුෂ්‍ය දෝෂයක් නිසා[/COLOR] එම භික්ෂුව ඌරු ලේ හා අමු මස් අනුභව කර ඇති බව සඳහන්ය, නමුත් මෙහිදී මෙය අමුනුෂ්‍ය රෝගය හේතුවෙන් වූ නිසා බුදුරජාණන් වහන්සේ එය අනුමත කර ඇත. විශේෂයෙන් කිවයුතු දෙයක් නම් බුදුරජාණන් වහන්සේ අනවශ්‍ය තැනදී අනවශ්‍යලෙස නීති පැනවීම නොකළේය. පළමුවන නිතිය භික්ෂුන් උදෙසා පනවන ලද්දේ බුද්ධත්වයෙන් අවුරුදු 24 ක් පමණ ඉක්මූ විටදී බව සඳහන්. එසේම විවිධ හේතු නිසා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථා වල විවිධ මස් ආහාරයට ගැනීම තහනම් කර ඇත. ඒවා නම්, මිනී මස්, අලි මස්, අශ්ව මස්, බලු මස්, සර්ප මස්, සිංහ මස්, ව්‍යග්‍ර මස්, දිවි මස්, වලස් මස්, කරබානා වලස් මස් විශේෂය. මජ්ඣිම නිකායේ ජිවක සුත්‍රයේ සඳහන් පරිධි බුදුන් ත්‍රිකෝටික පරිශුධ්ද මාංශ අනුමත කර ඇති බව පෙනේ. එනම් අදිට්ඨ - නොදක්නා ලද්දේ වේ, අසුත - නො අසනා ලද්දේ වේ, අපරිසන්කිත - සැක නොකරන ලද්දේ වේ. (තමා සඳහා නොමරනා ලද්දේ නම්)[COLOR="Red"](මේ කාරණා අනුව ගත් කල යමෙකු හලාල් මස් අනුභව කරනවා නම් එය ප්‍රාණඝාත අකුසලය කරගත්තා වෙනවා. ඒ හේතුව තමයි 'සහබ්' පිළිවෙතින් සතුන් මරන්නේ "හලාල් මස" අනුභව කරන්නවුන් උදෙසා ය. එම නිසා හලාල් මස් හොයා හොයා ගන්න කෙනෙකු ප්‍රාණඝාත අකුසලයට දායක වේ.)[/COLOR] නමුත් බුදුරජාණන් වහන්සේ ආහාර ගත්තේ රස බැලීමටවත් කුස පුරවා ගැනීමටත් නොවේ. හුදෙක් අස්තිරවූ ශරීරයේ තාවකාලික පැවැත්ම සඳහාය. හැබැයි ත්‍රිපිටකයේ කොහෙවත් සඳහන් වෙලා නෑ මස් කෑ යුතුයි කියල. තීරණය ඔබට බාරයි. මෙයින් කිසිලෙසකවත් කියවෙන්නේ නැහැ බුදු දහමෙන් සත්ව ඝාතනය සාධාරණී කරණය කළා කියලවත් මස් කෑම අනුමත කළා කියලවත්. හැම දේම මධ්‍යම ප්‍රතිපදාව මත රඳා පවතිනවා. තව විශේෂ දෙයක් තියනවා, එනම් සුත්ත නිපාතය - බ්‍රාහ්මණ දම්මික සුත්‍රයේ දක්වා තිබෙනවා ඝව ඝාතනය කෙතරම් විශාල පාප කර්මයක්ද යන වගත් දෙවියන් මේ ගැන කෙතරම් නොසතුටින් සිටිනවාද යන වගත් (දෙවියන් උදෙසා කරන බිලි පුජා නිසා) (මේ හේතුව නිසා පසු කලෙක හින්දු ආගමේ ඝව ඝාතනය පිළිකුල් කරා කියල හිතන්නත් පුළුවන්.). ඉහත කරුණු සියල්ලක්ම ගෙන දැක්වුයේ ත්‍රිපිටකය ආශ්රයෙනි. ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඩ වෙන්නේ ක්‍රිස්තුවර්ෂ 80 දී පමණ.(වළගම්භා රජු සමයේ) පසු කලෙකදී මේ කරුණු අන්තර්ගත උනා කියන්නත් අමාරුයි. රහතන් වහන්සේලා මතකයෙන් රැගෙන ආ ධර්මය තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. ඒ නිසා බොරු කියන්නත් බැහැ.:dull::dull::dull: ආපහු කියනවා...බනින්න එපෝ... බුදු දහමට නිගරු කරන අරමුණින් නෙවෙයි මේ දේවල් දැම්මේ. අපි හැමෝම නිවැරදි ධර්මය දන්නවා නම් හම්බයන්ට ඇප නැති වෙන්න ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන්. මෙන්න මේ පොත් කියවන්න ඉඩ තියෙන වෙලාවක. මමත් නිකම් ඉන්න වෙලාවට කියවනවා. [URL="http://www.scribd.com/collections/2569626/Rerukane-Chandawimala-Maha-Thero-Dhamma-Books-Collection"]http://www.scribd.com/collections/2569626/Rerukane-Chandawimala-Maha-Thero-Dhamma-Books-Collection[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom