Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මස්,මලු කෑමෙන් පවක් සිද්ද වෙනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ හුඟක් බෞද්ධ උදවියට වරදින තැනක් තමයි "තමුන් වෙනුවෙන් නොමැරු " සතෙකුගේ මස් අනුභවයෙන් පවක් සිද්දවෙන්නේ නැහැ කියන කරුණ වැරදියට තේරුම් ගැනීම. මෙන්න මේ කියන කරුණට අදාල පවෙන් අපිට ගැලවෙන්න පුළුවන් වෙන්නේ මහා පාරේ වාහනේකට හැප්පිලා මැරිලා ඉන්න සතෙකුගේ මස් කෑවොත් සහ ස්භාවික මරණයකට ගොදුරු උන සතෙකුගේ මස් කෑවොත් විතරයි සහෝදරවරුනි . රැකියාවට සත්තු මරණ මිනිස්සු සත්තු මරන්නේ අපිට කන්න තමයි. ඒ හින්ද කඩෙන් කුකුලෙක් ගත්තාම මස් මරණ එකා කරගත්තු පවෙන් කොටසක් අපිටත් අයිතියි.

අනික් වංචාසහගත කාරණය නම් මෙය හුදෙක් ආහාරයක් පමණයි කියල හිතාගෙන කෑවම පවක් සිද්ද වෙන්නේ නැහැ කියන එක. එහෙම පව් සිද්ද වෙන්නේ නැහැ රහතුන්වහන්සේලට. මොකද එතුමන්ලා රස තෘෂ්ණාව නැති කරලා තියෙන්නේ. මෙය හුදෙක් ආහාරයක් පමණයි කියල හිතාගෙන මස් කන එවුන්ගෙන් 99.99% ක් මිනිස්සු ඒ මාංශ රසය දිවෙන් විඳිනවා. ඒ රසයට ආශා කරන නිසා තමයි කන්නේ. ඒ රසයට ආශාවක් නැත්තම් බත් පින්ගානේ තියන මස් ටික අයින් කරලා අනික් දේවල් එක්ක කන්න පුළුවන් වෙන්න ඕන . මෙය හුදෙක් ආහාරයක් පමණයි කියල වළඳන්න පුළුවන් වෙන කන්න දෙයක් නැතිමනම් මේ මාංශයෙන් රසයක් විඳින්නේ නැතිනම් හුදෙක් ශරීරයේ පැවැත්ම උදෙසා පමනක් මේ ආහාරය ගන්නවානම් විතරක් පවක් සිද්දවෙන එකක් නැහැ.

අනික් කාරනාව බුදුන් වහන්සේ දේශනා කරේ ත්‍රිකෝටි පාරිශුද්ද මාංශයක් ගැන මොකක් හින්දද කියල හිතල බලන්න. භුක්ෂුන් වහන්සේලා පින්ඩපාතිකයි . ඒ කියන්නේ අපි දෙන දෙය ඕන එතුමන්ලා වළඳන්න. ඉතින් දවසට ලැබෙන එකම ආහාරවේල ශරීරයේ පැවැත්ම වෙනුවෙන් වළඳන්න සිද්ද වෙනවා. ඒ හින්ද තමයි ත්‍රිකෝටි පාරිශුද්ද මාංශයක් විතරක් වළඳන්න කියල දේශනා කරේ.

රස්සාවක් කරලා සල්ලි හම්බුකරන අපිට මේ ත්‍රිකෝටි පාරිශුද්ද මාංශය කතාව අදාළ වෙයිද කියල හිතල බලන්න. අපිට සල්ලි දීල ගන්න ඕනෑතරම් ආහාර මේ ලෝකේ තියනවා නේද? ඉතින් අයි අපි සතෙකුගේ මරණයේ වේදනාව ජීවිතයේ අහිමිවීම අපේ ශරීරයේ පැවැත්ම වෙනුවෙන් වාසියක් කරගන්නේ? අපේ දිවේ රසය වෙනුවෙන් වාසියක් කරගන්නේ.

මම නිර්මාංශ වෙලා මේ 8 වෙනි අවුරුද්ද. මට මේ ලෝකේ කන්න ඕනෑතරම් ආහාර වර්ග තියනවා සතුන්ගේ මස් කන්නේ නැතුව.

[QUOTE="polwattacom, post: 14491130, member: 114075"] [SIZE="5"]අපේ හුඟක් බෞද්ධ උදවියට වරදින තැනක් තමයි "තමුන් වෙනුවෙන් නොමැරු " සතෙකුගේ මස් අනුභවයෙන් පවක් සිද්දවෙන්නේ නැහැ කියන කරුණ වැරදියට තේරුම් ගැනීම. මෙන්න මේ කියන කරුණට අදාල පවෙන් අපිට ගැලවෙන්න පුළුවන් වෙන්නේ මහා පාරේ වාහනේකට හැප්පිලා මැරිලා ඉන්න සතෙකුගේ මස් කෑවොත් සහ ස්භාවික මරණයකට ගොදුරු උන සතෙකුගේ මස් කෑවොත් විතරයි සහෝදරවරුනි . රැකියාවට සත්තු මරණ මිනිස්සු සත්තු මරන්නේ අපිට කන්න තමයි. ඒ හින්ද කඩෙන් කුකුලෙක් ගත්තාම මස් මරණ එකා කරගත්තු පවෙන් කොටසක් අපිටත් අයිතියි. අනික් වංචාසහගත කාරණය නම් මෙය හුදෙක් ආහාරයක් පමණයි කියල හිතාගෙන කෑවම පවක් සිද්ද වෙන්නේ නැහැ කියන එක. එහෙම පව් සිද්ද වෙන්නේ නැහැ රහතුන්වහන්සේලට. මොකද එතුමන්ලා රස තෘෂ්ණාව නැති කරලා තියෙන්නේ. මෙය හුදෙක් ආහාරයක් පමණයි කියල හිතාගෙන මස් කන එවුන්ගෙන් 99.99% ක් මිනිස්සු ඒ මාංශ රසය දිවෙන් විඳිනවා. ඒ රසයට ආශා කරන නිසා තමයි කන්නේ. ඒ රසයට ආශාවක් නැත්තම් බත් පින්ගානේ තියන මස් ටික අයින් කරලා අනික් දේවල් එක්ක කන්න පුළුවන් වෙන්න ඕන . මෙය හුදෙක් ආහාරයක් පමණයි කියල වළඳන්න පුළුවන් වෙන කන්න දෙයක් නැතිමනම් මේ මාංශයෙන් රසයක් විඳින්නේ නැතිනම් හුදෙක් ශරීරයේ පැවැත්ම උදෙසා පමනක් මේ ආහාරය ගන්නවානම් විතරක් පවක් සිද්දවෙන එකක් නැහැ. අනික් කාරනාව බුදුන් වහන්සේ දේශනා කරේ ත්‍රිකෝටි පාරිශුද්ද මාංශයක් ගැන මොකක් හින්දද කියල හිතල බලන්න. භුක්ෂුන් වහන්සේලා පින්ඩපාතිකයි . ඒ කියන්නේ අපි දෙන දෙය ඕන එතුමන්ලා වළඳන්න. ඉතින් දවසට ලැබෙන එකම ආහාරවේල ශරීරයේ පැවැත්ම වෙනුවෙන් වළඳන්න සිද්ද වෙනවා. ඒ හින්ද තමයි ත්‍රිකෝටි පාරිශුද්ද මාංශයක් විතරක් වළඳන්න කියල දේශනා කරේ. රස්සාවක් කරලා සල්ලි හම්බුකරන අපිට මේ ත්‍රිකෝටි පාරිශුද්ද මාංශය කතාව අදාළ වෙයිද කියල හිතල බලන්න. අපිට සල්ලි දීල ගන්න ඕනෑතරම් ආහාර මේ ලෝකේ තියනවා නේද? ඉතින් අයි අපි සතෙකුගේ මරණයේ වේදනාව ජීවිතයේ අහිමිවීම අපේ ශරීරයේ පැවැත්ම වෙනුවෙන් වාසියක් කරගන්නේ? අපේ දිවේ රසය වෙනුවෙන් වාසියක් කරගන්නේ. මම නිර්මාංශ වෙලා මේ 8 වෙනි අවුරුද්ද. මට මේ ලෝකේ කන්න ඕනෑතරම් ආහාර වර්ග තියනවා සතුන්ගේ මස් කන්නේ නැතුව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom