Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මස්,මලු කෑමෙන් පවක් සිද්ද වෙනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන උඹ කියන තර්කෙට එකග වෙන්ඩ බැ මචන්. උඹ කියන විදිහට කන මිනිස්සු වෙනුවෙන් සත්තු මරනව නේ එක රැකියාව කරගත්ත මිනිස්සු . එතකොට ඒවා කන කොටත් පව් පිරෙනවනෙ උඹ කියන විදිහට. එහෙමනම් මම සාමන්යෙන් මස් කන කෙනෙක් කියලා සිතමු හැබැයි මගේ බඩේ අමාරුවක් නිසා මට දවස් දෙකක් මස් කන්ඩ බැරි වෙනවා එතකොටත් මස් කෑවා නොකෑවා කියලා නැ පව් පිරෙන්ඩ ඕනේ.අයි මම එකදවසක් නොකැවට අර මනුස්සයෝ මස් කන ජනතාව වෙනුවෙන් සත්තු මරලානේ .උඹ කියන විදිහට අපි අනුබල දීලා ඉවරයි නේ අද නොකෑවට.

එහෙම වෙන්නේ නෑ මචන් ප්‍රාණගාත අකුසලය එහෙම සිද්ද වෙන්නේ නෑ. අපි මස් මඩුවකට ගිහින් ඇනවුමක් දීම වගේ අවසථා වලදී නම් අපිට චේතනාවක් පහල වෙනඩ පුලුවන් සතෙක් මරනු කැමති සහ උන්ගේ මරණය ප්‍රාර්තනා කිරීමක් වගේ. එහම නැතුව මිට මාස ගානකට කලින් මරපු සැමන් ටින් එකෙක මාලුවෙක් කෑවත් උඹ ඔය කියන විදිහට පව් සිද්ද වෙනඩ ඕනේ.

මස් විතරක් නෙමෙයි මොනදේ රස තෘෂ්ණාවෙන් කෑවත් කෙලෙස් වැඩෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.

හැබැයි මචන් මම කොතනකවත් මාංස අනුභවය අගය කරන්නේ නෑ. සියල්ලන් මස් අනුභව නොකර සිටියොත් මස් වෙළඳාම් කරන උන්ගේ වෙලදාම් නැතිව ගොස් සත්ව ජීවිත බේරෙන බවට තර්කයක් නෑ. එක ඉතාම උතුම් ක්‍රියාවක් .නමුත් අප ඒ තත්වයට පත් විය යුත්තේ බොරුවට සාදා ගත පවට ඇති බිය නිසා නොව සත්ව කරුණාව දයාව පෙරදැරි කරගෙනයි .

උඹ මස් නොකන එක ඉතාම උතුම් වැඩක් නමුත් මෙය දෘෂ්ටියක් ලෙස දැඩිව අල්ල ගැනීම නම් භයානකයි .මෙන්න මේ පිටුව බලන්ඩ

[QUOTE="Diya Rakus, post: 14493974, member: 456594"] [B][I][SIZE=4][COLOR=Black]මෙතන උඹ කියන තර්කෙට එකග වෙන්ඩ බැ මචන්. උඹ කියන විදිහට කන මිනිස්සු වෙනුවෙන් සත්තු මරනව නේ එක රැකියාව කරගත්ත මිනිස්සු . එතකොට ඒවා කන කොටත් පව් පිරෙනවනෙ උඹ කියන විදිහට. එහෙමනම් මම සාමන්යෙන් මස් කන කෙනෙක් කියලා සිතමු හැබැයි මගේ බඩේ අමාරුවක් නිසා මට දවස් දෙකක් මස් කන්ඩ බැරි වෙනවා එතකොටත් මස් කෑවා නොකෑවා කියලා නැ පව් පිරෙන්ඩ ඕනේ.අයි මම එකදවසක් නොකැවට අර මනුස්සයෝ මස් කන ජනතාව වෙනුවෙන් සත්තු මරලානේ .උඹ කියන විදිහට අපි අනුබල දීලා ඉවරයි නේ අද නොකෑවට. එහෙම වෙන්නේ නෑ මචන් ප්‍රාණගාත අකුසලය එහෙම සිද්ද වෙන්නේ නෑ. අපි මස් මඩුවකට ගිහින් ඇනවුමක් දීම වගේ අවසථා වලදී නම් අපිට චේතනාවක් පහල වෙනඩ පුලුවන් සතෙක් මරනු කැමති සහ උන්ගේ මරණය ප්‍රාර්තනා කිරීමක් වගේ. එහම නැතුව මිට මාස ගානකට කලින් මරපු සැමන් ටින් එකෙක මාලුවෙක් කෑවත් උඹ ඔය කියන විදිහට පව් සිද්ද වෙනඩ ඕනේ. මස් විතරක් නෙමෙයි මොනදේ රස තෘෂ්ණාවෙන් කෑවත් කෙලෙස් වැඩෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. හැබැයි මචන් මම කොතනකවත් මාංස අනුභවය අගය කරන්නේ නෑ. සියල්ලන් මස් අනුභව නොකර සිටියොත් මස් වෙළඳාම් කරන උන්ගේ වෙලදාම් නැතිව ගොස් සත්ව ජීවිත බේරෙන බවට තර්කයක් නෑ. එක ඉතාම උතුම් ක්‍රියාවක් .නමුත් අප ඒ තත්වයට පත් විය යුත්තේ බොරුවට සාදා ගත පවට ඇති බිය නිසා නොව සත්ව කරුණාව දයාව පෙරදැරි කරගෙනයි . උඹ මස් නොකන එක ඉතාම උතුම් වැඩක් නමුත් මෙය දෘෂ්ටියක් ලෙස දැඩිව අල්ල ගැනීම නම් භයානකයි .මෙන්න මේ පිටුව බලන්ඩ [/COLOR][/SIZE][/I][/B] [IMG]http://www.fotoshack.us/fotos/42699Screenshot.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom