Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මස් විස්සට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිපර් ගෙන බද්දට කරයි මස් විස්සට

වික්රමපාන්නට නොගොසින් තියෙන විදියකට කා බී ජීවිතය ජීවත් කළානම් හො¼දා කියලා මොහුට හිතෙනවා ඇති. එවන් අදහසක් ඔහුට ඇති වේවි යැයි මා උපකල්පනය කරන්නේ මේ පරිසරය නිසාම නොවේ. වරදකාරිත්වයෙන් ගැලවී යෑම අසීරු සහගත යමක් බව ඔහුද දැන් දැන් තේරුම් ගෙන ඇති නිසා එය තේරුම් - බේරුම් කර ගන්නට පරිසරයද ඔහුට ඇවැසි දෑ සපයා දෙයි. අපි ඔහුව මුණ ගැසුණේ අරුම පුදුම ස්ථානයකදී යැයි කීවෝතින් එය නිවැරැදියි.

වේලාව පස්වරුවට ළඟ වී අවසන්. ඒත් පරිසරය පුරා ඇත්තේ මහා දහවල මෙන් උෂ්ණත්වයක්. එවිට අප උන්නේ කලකට පෙර හමුදා නිලධාරීන් විසින් මධුපානෝත්සව පැවැත්වීමට යොදාගත් උසස් තත්ත්වයේ ප්‍රමිතිය තවදුරටත් තහවුරු කරගත් අපූරු ස්ථානයක. අවට මුදුන හොවා තිබූ නිසා එතැනට සුළං ධාරා ගලා ඒම නම් දිගටම සිදු වුණා.

වෙනදා මා සහ ඔහු අතර හමුව මෙවන් තැනකදී සිදු කරන්නට අප දෙදෙනාගේ අතරමැදියා තීරණය කරන්නට ඇත්තේ අපගේ හමුවීම තුළම ඇති විය නොහැකි යැයි යන සිතිවිල්ලට සාධාරණ උත්තරයක් ගොනුකර ගනීවිද විය හැකියි. ඔහු මඳක් තරබාරු ලස්සන තරුණයෙක්. දැන් ජීවත් වන්නේ හේන් මණ්ඩියක. වගා කරනවා යැයි කියන්නේ රටකජු. රටකජු වවන්නට හේතුව සමාජයෙන් වහන්ව සිටීමද විය හැකියි.

මේ කිරි කජු කොල්ලා රටකජු වවන්නට කලියෙන් ටිපර් රථ රියැදුරෙකි. ඉන්පසුව සීසර් කෙනෙක්. ඒ කියන්නේ ඇරියස් වාරික ඇති වාහන උස්සගෙන අදාළ කොම්පැනිය කරා ගෙන ගොස් අතමිට සරු කර ගත්තෙක්. මේ කොටසම කලවම් කරගත් රස්සාවක් කිරීමට ගෙන ඇත්තේ ඉන්පසුව. බොහොම ආදරණීය සහිත හොඳ කෙනෙක්ගේ භූමිකාව රඟ දක්වන්නේ ඒ ආකාරයට. ඇරියස් වාහන උස්සල ගිහින් යාඩ් කරල කොම්පැනිකාරයෝ පෝසත් කරන්නේ ඇයි. අපිම ගාණක් සොයා ගන්නවානේ. අලුත් රස්සාවට අත්පොත් තබන්නට කලියෙන් ඔහුට එවැනි අදහසක් පහළ වෙන්නට ඇති. ඉන් පසුවයි වාහන උස්සා අදාළ කම්පැනිය සහ පරම අයිතිකරුවා වෙත වෙනම ඩීල් කිරීමට මොහු උත්සාහ ගන්නේ. වාහනය අපි ගාව කීයක් දෙනවද! යාඩ් කරන්න. ඒ කොම්පැනියට තියෙන දේ. වාහනය අපි ගාව. කොහොමත් ඇරියස් කවර් කරන්න එපෑ ඒක කරල කීයක් දෙනවද වාහනය ගේ ෙදාරකඩට ගෙනත් දාන්න. ඒ පරම අයිතිකරුව ඩීල් දමන ආකාරය.

මෙවැනි ඩීල් එකක් මාසයක් දෙකක් දිග දුර ඇදී ගිය හැකියි. එවිට කුමක් කරන්නද? බාගදා නීතිය ඉදිරියට යා හැකියි. එවිට නැසීමට එන කාලය කොතරම් සෙමෙන් ගෙවන්නේද? අනෙක් අතට ඇස් මානයේ දඟ දමන නීතිය පොලිසිය දන්න කියන යහළුවන්. ඒ නිසා ඔහුගේ රැකියාවේ ස්වභාවය වෙනස් මුහුණුවරක් ගැනීම වැළැක්විය නොහැකියි. වාහන මස් කරමු ලේසිම වැඩේ ඒක. එන්ජින් - චැසි නම්බර් විතරයි නඩු භාණ්ඩ වෙන්නේ. ඉන් පසුව මේ කතාව තවදුරටත් ඇදෙන්න ගනී. ඒ මේ ආකාරයටය. ෆිනෑන්ස් වාරික ඇරියස් වූ වාහන පිළිබඳ හරි විස්තරයකට රු. 5,000යි. වාහනය ලබාගන්නේ බද්දට හෝ කුලියට. මේ මාසිකව මුදල් ගෙවීම මුල් කරගෙනය. එලෙස තම අතට පත් වාහනයක් කෑලිවලට කැඩී යන්නේ පුරා දිනක් ඇතුළත. ලිවීම - කියවීම තරම් සරල කාරණාවක් මෙහි නැතත් මොහු අතින් ඒ ආකාරයෙන් සල්ලං වුණ වාහන ප්‍රමාණය අදට 37ක්. ඒ වාහන තිස්හතේම කෑලි - බෑලිවලින් පණ ගසා ගන්නා වාහන මහමඟ දුව ඇවිදිනවා ඇති. අපි ඔහුට සවන් දෙමු.

අපේ අය හැම අලුත් ප්‍රොජක්ට් එකකම ඉන්නවා. ඒ අය තමයි අමාරුවෙන් වැඩේ ඇදගෙන යන ටිපර් හොයා ගන්නේ. ටිපර් අලුතින් ගන්න අය මුලින්ම ගෙවන්නෙ පොඩි ගාණක්. පෙළක් ටිපර්වල ෆිනෑන්ස් වාරිකයක් රු. 80,000ක් විතර. ඉන්ෂුවරන්ස් එකත් ෆිනෑන්ස් කොම්පැනි එකේ කවර් ඒක මාස ගාණේ ෆිනෑන්ස් වාරිකයකට ඇඩ් කළොත් එක වාරිකයක් ලක්ෂයකට කිට්ටු වෙනවා. ඔය අස්සෙ ටයර් හතර මාරු කරන්න සෙට් වුණොත් තවත් ලක්ෂ එකහමාරක් විතර. ලයිසන් එක සෙට් වුණොත් එතැනත් දහයකට කිට්ටුයි. වැඩ තිබිල ඇදගෙන යන්න පුළුවන් වුණොත් ඒ වගේ මාස දෙකක් තියෙන්නේ ඇරියස් වෙනවාම කියන එක. ඒ වගේ මාස දෙකක් ඇරියස් වුණාම ආයේ නැඟිටින්න බැරි තරමට වැටිල යනවා. හාන්සිම තමයි. ඒ වගේ ටිපර් තමයි අපි ලයින් කරන්නේ. ඇත්තටම කරනව නෙවෙයි එහෙම අය අපිට ලයින් වෙනවා. මම අන්තිමටම ගහපු ගේම එහෙම එකක්. ටිපර් එක වැඩ කළේ කොළඹ - මහියංගණය. ඇද්දේ වැලි. අයියයි මල්ලියි දෙන්නම කළේ වැලි රස්සාව.

මල්ලිගේ වාහනේ ෆිනෑන්ස් එක අයියට වඩා වැඩියි. ඒ හින්ද අයිය එයාගේ හයර් එකත් මල්ලිට ලයින් කරල දෙනවා. ගාණ කවර් කර ගන්න. අන්තිමට අයියගේ වාහනය ඇරියස් වුණා. අම්මා හිටියේ අයිය ගාව. අම්මා අසනීප වුණා. අන්තිමට මළා. ඒ වෙද්දි අයියා මල්ලි ඒ ටිපර් එකට විදින්න හැදුවේ. ඒත් අයියගේ යාළුවෙක් මාර්ගයෙන් වැඩේ අපිට ආව. අයියත් මල්ලි ගැන කලකිරිල වාහනය කාට හරි දීල දානවා කියන තැන හිටියේ. මටත් දුකයි ඇත්තටම. ඒ පාර මම අයියට අතට ගාණක් වැඩිපුර එන විදියට ගේම ගැහුවා. ලක්ෂ දෙකහමාරක් අතට සෙට් කළා. මාසිකව 65,000ක් දෙන්න ගත්ත වාහනයක්. ඒ වුණාට මුලින්ම ලක්ෂ දෙකහමාරක් අතට දුන්න. ගනුදෙනුව වුණේ ෆොමිසර් නෝට්ටුවලින්. මාසිකව 65,000 ගාණේ අවුරුද්දක් ෆොමිසර් නෝටටු 12ක් ලිව්වා මගේ අත්අකුරින්ම. ලෝයර්ල ගාව අස්සන් කළාට ඒකට වඩා ෆොමිසර් නෝට්ටු වැදගත්. මමත් ගේම දන්නවා. නොදන්නවා වගේ ඉඳල වැඩේ කළා.

ටිපර් එක ගත්ත දවසේම උඩ චැසිය දෙකහමාරකට දුන්න. ටයර් ටික එකකට දුන්න. අපේ පොට් එකට අරගෙන ගිහින් එන්ජින් පළු කළා. අඩුම දවසකින් ගේම ගැහැව්වොත් ඒ මස් කිරිල්ලෙන් ලක්ෂ 6ක් අතට ගන්න පුළුවන්. මාකට් කර කර තියා ගන්න පුළුවන්. එන්ජින් පළුවේ ඇතුළේ කෑලි විතරයි. අනිත් ඒවා තියන්නේ නඩු භාණ්ඩයක්නේ. ඉල්ලන ගාණකට දීලා දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

සාමාන්‍යයෙන් මස් කරන වාහනයක වැඩිම මාකට් එක තියෙන්නේ වීල් වලටයි ටයර්වලටයි විතරයි. කඩේ ගාණෙන් දහයක් විතර අඩුවට දෙන්න පුළුවන්. ලේලන්ඩ් වාහනවල ස්ටීඩියන් වීල් එකෙන් පල්ලෙහා කෑලි ගෙවනවා වැඩියි. ඒ හින්ද ගියර් බොක්ස් එකට යනකම් ඒ කෑලි සල්ලං බඩු විදියටයි ගැනෙන්නේ. හැබැයි ගියර් බොක්ස් එක මාකට්. එන්ජිමේ පළුවලට වඩා දුනුකොළ මාකට්. මොකද ටිපර් දුනුකොළ සෙට් අවුරුද්දක් යන්න කලින් ගාණට පැලට් වෙලා තියෙන්නේ. බර අල්ලල හොඳට නැවිල තියෙන්නේ. ඒ සෙට් එකක් දාල එළවන්න ලේසි හින්ද අලුත් ටිපර් එකකට වුණත් ඒ සෙට් එකක් ගහගන්න වැඩේ දන්න ඩ්‍රයිවර්ල කැමැතියි. හැබැයි එහෙම අලුත් සෙට් එකකට පරණ සෙට් එකක් ගහන්නේ කලාතුරකින්. මොකද ඒ කාලේ අලියෙක් ගන්නේ ගත්තු කෙනාට ඒ අලියව ලස්සනට මේන්ටේන් කරන්න පුළුවන් නිසා. ඒත් දැන් ටිපර් එකක් ගත්තොත් ගත්ත දවසෙම පාරට දාල ගාණ කවර් කර ගන්න තමයි ගන්න කෙනා උත්සාහ ගන්නේ. ඒකේ වැරැද්දක් නැහැ. ඒත් ඒකම තමයි අපි වගේ අයට ගේම් සෙට්වෙන මුල්ම තැන. වැදගත් කරුණ තමයි තමන්ගේ මට්ටම දැන ජීවත් වීම. එවැනි විටෙකදීම හරි අපූරු විදියට මෙවැනි නිහතමානී - ආදරණීය - වංචාකාර සොරෙක්ගෙන් බේරාගත හැකියි.

[QUOTE="sooppuwa, post: 19922498, member: 556336"] [SIZE="6"]ටිපර් ගෙන බද්දට කරයි මස් විස්සට[/SIZE] [SIZE="4"]වික්රමපාන්නට නොගොසින් තියෙන විදියකට කා බී ජීවිතය ජීවත් කළානම් හො¼දා කියලා මොහුට හිතෙනවා ඇති. එවන් අදහසක් ඔහුට ඇති වේවි යැයි මා උපකල්පනය කරන්නේ මේ පරිසරය නිසාම නොවේ. වරදකාරිත්වයෙන් ගැලවී යෑම අසීරු සහගත යමක් බව ඔහුද දැන් දැන් තේරුම් ගෙන ඇති නිසා එය තේරුම් - බේරුම් කර ගන්නට පරිසරයද ඔහුට ඇවැසි දෑ සපයා දෙයි. අපි ඔහුව මුණ ගැසුණේ අරුම පුදුම ස්ථානයකදී යැයි කීවෝතින් එය නිවැරැදියි. වේලාව පස්වරුවට ළඟ වී අවසන්. ඒත් පරිසරය පුරා ඇත්තේ මහා දහවල මෙන් උෂ්ණත්වයක්. එවිට අප උන්නේ කලකට පෙර හමුදා නිලධාරීන් විසින් මධුපානෝත්සව පැවැත්වීමට යොදාගත් උසස් තත්ත්වයේ ප්‍රමිතිය තවදුරටත් තහවුරු කරගත් අපූරු ස්ථානයක. අවට මුදුන හොවා තිබූ නිසා එතැනට සුළං ධාරා ගලා ඒම නම් දිගටම සිදු වුණා. වෙනදා මා සහ ඔහු අතර හමුව මෙවන් තැනකදී සිදු කරන්නට අප දෙදෙනාගේ අතරමැදියා තීරණය කරන්නට ඇත්තේ අපගේ හමුවීම තුළම ඇති විය නොහැකි යැයි යන සිතිවිල්ලට සාධාරණ උත්තරයක් ගොනුකර ගනීවිද විය හැකියි. ඔහු මඳක් තරබාරු ලස්සන තරුණයෙක්. දැන් ජීවත් වන්නේ හේන් මණ්ඩියක. වගා කරනවා යැයි කියන්නේ රටකජු. රටකජු වවන්නට හේතුව සමාජයෙන් වහන්ව සිටීමද විය හැකියි. මේ කිරි කජු කොල්ලා රටකජු වවන්නට කලියෙන් ටිපර් රථ රියැදුරෙකි. ඉන්පසුව සීසර් කෙනෙක්. ඒ කියන්නේ ඇරියස් වාරික ඇති වාහන උස්සගෙන අදාළ කොම්පැනිය කරා ගෙන ගොස් අතමිට සරු කර ගත්තෙක්. මේ කොටසම කලවම් කරගත් රස්සාවක් කිරීමට ගෙන ඇත්තේ ඉන්පසුව. බොහොම ආදරණීය සහිත හොඳ කෙනෙක්ගේ භූමිකාව රඟ දක්වන්නේ ඒ ආකාරයට. ඇරියස් වාහන උස්සල ගිහින් යාඩ් කරල කොම්පැනිකාරයෝ පෝසත් කරන්නේ ඇයි. අපිම ගාණක් සොයා ගන්නවානේ. අලුත් රස්සාවට අත්පොත් තබන්නට කලියෙන් ඔහුට එවැනි අදහසක් පහළ වෙන්නට ඇති. ඉන් පසුවයි වාහන උස්සා අදාළ කම්පැනිය සහ පරම අයිතිකරුවා වෙත වෙනම ඩීල් කිරීමට මොහු උත්සාහ ගන්නේ. වාහනය අපි ගාව කීයක් දෙනවද! යාඩ් කරන්න. ඒ කොම්පැනියට තියෙන දේ. වාහනය අපි ගාව. කොහොමත් ඇරියස් කවර් කරන්න එපෑ ඒක කරල කීයක් දෙනවද වාහනය ගේ ෙදාරකඩට ගෙනත් දාන්න. ඒ පරම අයිතිකරුව ඩීල් දමන ආකාරය. මෙවැනි ඩීල් එකක් මාසයක් දෙකක් දිග දුර ඇදී ගිය හැකියි. එවිට කුමක් කරන්නද? බාගදා නීතිය ඉදිරියට යා හැකියි. එවිට නැසීමට එන කාලය කොතරම් සෙමෙන් ගෙවන්නේද? අනෙක් අතට ඇස් මානයේ දඟ දමන නීතිය පොලිසිය දන්න කියන යහළුවන්. ඒ නිසා ඔහුගේ රැකියාවේ ස්වභාවය වෙනස් මුහුණුවරක් ගැනීම වැළැක්විය නොහැකියි. වාහන මස් කරමු ලේසිම වැඩේ ඒක. එන්ජින් - චැසි නම්බර් විතරයි නඩු භාණ්ඩ වෙන්නේ. ඉන් පසුව මේ කතාව තවදුරටත් ඇදෙන්න ගනී. ඒ මේ ආකාරයටය. ෆිනෑන්ස් වාරික ඇරියස් වූ වාහන පිළිබඳ හරි විස්තරයකට රු. 5,000යි. වාහනය ලබාගන්නේ බද්දට හෝ කුලියට. මේ මාසිකව මුදල් ගෙවීම මුල් කරගෙනය. එලෙස තම අතට පත් වාහනයක් කෑලිවලට කැඩී යන්නේ පුරා දිනක් ඇතුළත. ලිවීම - කියවීම තරම් සරල කාරණාවක් මෙහි නැතත් මොහු අතින් ඒ ආකාරයෙන් සල්ලං වුණ වාහන ප්‍රමාණය අදට 37ක්. ඒ වාහන තිස්හතේම කෑලි - බෑලිවලින් පණ ගසා ගන්නා වාහන මහමඟ දුව ඇවිදිනවා ඇති. අපි ඔහුට සවන් දෙමු. අපේ අය හැම අලුත් ප්‍රොජක්ට් එකකම ඉන්නවා. ඒ අය තමයි අමාරුවෙන් වැඩේ ඇදගෙන යන ටිපර් හොයා ගන්නේ. ටිපර් අලුතින් ගන්න අය මුලින්ම ගෙවන්නෙ පොඩි ගාණක්. පෙළක් ටිපර්වල ෆිනෑන්ස් වාරිකයක් රු. 80,000ක් විතර. ඉන්ෂුවරන්ස් එකත් ෆිනෑන්ස් කොම්පැනි එකේ කවර් ඒක මාස ගාණේ ෆිනෑන්ස් වාරිකයකට ඇඩ් කළොත් එක වාරිකයක් ලක්ෂයකට කිට්ටු වෙනවා. ඔය අස්සෙ ටයර් හතර මාරු කරන්න සෙට් වුණොත් තවත් ලක්ෂ එකහමාරක් විතර. ලයිසන් එක සෙට් වුණොත් එතැනත් දහයකට කිට්ටුයි. වැඩ තිබිල ඇදගෙන යන්න පුළුවන් වුණොත් ඒ වගේ මාස දෙකක් තියෙන්නේ ඇරියස් වෙනවාම කියන එක. ඒ වගේ මාස දෙකක් ඇරියස් වුණාම ආයේ නැඟිටින්න බැරි තරමට වැටිල යනවා. හාන්සිම තමයි. ඒ වගේ ටිපර් තමයි අපි ලයින් කරන්නේ. ඇත්තටම කරනව නෙවෙයි එහෙම අය අපිට ලයින් වෙනවා. මම අන්තිමටම ගහපු ගේම එහෙම එකක්. ටිපර් එක වැඩ කළේ කොළඹ - මහියංගණය. ඇද්දේ වැලි. අයියයි මල්ලියි දෙන්නම කළේ වැලි රස්සාව. මල්ලිගේ වාහනේ ෆිනෑන්ස් එක අයියට වඩා වැඩියි. ඒ හින්ද අයිය එයාගේ හයර් එකත් මල්ලිට ලයින් කරල දෙනවා. ගාණ කවර් කර ගන්න. අන්තිමට අයියගේ වාහනය ඇරියස් වුණා. අම්මා හිටියේ අයිය ගාව. අම්මා අසනීප වුණා. අන්තිමට මළා. ඒ වෙද්දි අයියා මල්ලි ඒ ටිපර් එකට විදින්න හැදුවේ. ඒත් අයියගේ යාළුවෙක් මාර්ගයෙන් වැඩේ අපිට ආව. අයියත් මල්ලි ගැන කලකිරිල වාහනය කාට හරි දීල දානවා කියන තැන හිටියේ. මටත් දුකයි ඇත්තටම. ඒ පාර මම අයියට අතට ගාණක් වැඩිපුර එන විදියට ගේම ගැහුවා. ලක්ෂ දෙකහමාරක් අතට සෙට් කළා. මාසිකව 65,000ක් දෙන්න ගත්ත වාහනයක්. ඒ වුණාට මුලින්ම ලක්ෂ දෙකහමාරක් අතට දුන්න. ගනුදෙනුව වුණේ ෆොමිසර් නෝට්ටුවලින්. මාසිකව 65,000 ගාණේ අවුරුද්දක් ෆොමිසර් නෝටටු 12ක් ලිව්වා මගේ අත්අකුරින්ම. ලෝයර්ල ගාව අස්සන් කළාට ඒකට වඩා ෆොමිසර් නෝට්ටු වැදගත්. මමත් ගේම දන්නවා. නොදන්නවා වගේ ඉඳල වැඩේ කළා. ටිපර් එක ගත්ත දවසේම උඩ චැසිය දෙකහමාරකට දුන්න. ටයර් ටික එකකට දුන්න. අපේ පොට් එකට අරගෙන ගිහින් එන්ජින් පළු කළා. අඩුම දවසකින් ගේම ගැහැව්වොත් ඒ මස් කිරිල්ලෙන් ලක්ෂ 6ක් අතට ගන්න පුළුවන්. මාකට් කර කර තියා ගන්න පුළුවන්. එන්ජින් පළුවේ ඇතුළේ කෑලි විතරයි. අනිත් ඒවා තියන්නේ නඩු භාණ්ඩයක්නේ. ඉල්ලන ගාණකට දීලා දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මස් කරන වාහනයක වැඩිම මාකට් එක තියෙන්නේ වීල් වලටයි ටයර්වලටයි විතරයි. කඩේ ගාණෙන් දහයක් විතර අඩුවට දෙන්න පුළුවන්. ලේලන්ඩ් වාහනවල ස්ටීඩියන් වීල් එකෙන් පල්ලෙහා කෑලි ගෙවනවා වැඩියි. ඒ හින්ද ගියර් බොක්ස් එකට යනකම් ඒ කෑලි සල්ලං බඩු විදියටයි ගැනෙන්නේ. හැබැයි ගියර් බොක්ස් එක මාකට්. එන්ජිමේ පළුවලට වඩා දුනුකොළ මාකට්. මොකද ටිපර් දුනුකොළ සෙට් අවුරුද්දක් යන්න කලින් ගාණට පැලට් වෙලා තියෙන්නේ. බර අල්ලල හොඳට නැවිල තියෙන්නේ. ඒ සෙට් එකක් දාල එළවන්න ලේසි හින්ද අලුත් ටිපර් එකකට වුණත් ඒ සෙට් එකක් ගහගන්න වැඩේ දන්න ඩ්‍රයිවර්ල කැමැතියි. හැබැයි එහෙම අලුත් සෙට් එකකට පරණ සෙට් එකක් ගහන්නේ කලාතුරකින්. මොකද ඒ කාලේ අලියෙක් ගන්නේ ගත්තු කෙනාට ඒ අලියව ලස්සනට මේන්ටේන් කරන්න පුළුවන් නිසා. ඒත් දැන් ටිපර් එකක් ගත්තොත් ගත්ත දවසෙම පාරට දාල ගාණ කවර් කර ගන්න තමයි ගන්න කෙනා උත්සාහ ගන්නේ. ඒකේ වැරැද්දක් නැහැ. ඒත් ඒකම තමයි අපි වගේ අයට ගේම් සෙට්වෙන මුල්ම තැන. වැදගත් කරුණ තමයි තමන්ගේ මට්ටම දැන ජීවත් වීම. එවැනි විටෙකදීම හරි අපූරු විදියට මෙවැනි නිහතමානී - ආදරණීය - වංචාකාර සොරෙක්ගෙන් බේරාගත හැකියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom