Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අ&#3

මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අඩු මාංශ භෝග

උපුටාගත්තේ : දිවයින ඉරිදා සංග්‍රහය,7/7/2013

පෝෂණ විද්‍යාව තුළ ප්‍රොටීන් එතරම් අවධාරණය වී තිබුණද ප්‍රොටීන් බහුලවම ඇති ශාක ප්රභවය හෙවත් මාංශ බෝග නොසලකා හැරී ඇත. එයට හේතුව විය යුත්තේ බටහිර පෝෂණ විද්‍යාව ගොඩ නැගී ඇති බටහිර රටවල මෙම මාංශ බෝග වැදගත් ආහාර ප්‍රභවයක් සේ නොසැළකීමය. ඒ අනුවම බටහිර රටවල ඇති වූ මහා පරිමාණ ආහාර නිෂ්පාදන සමාගම් මේවා තම නිෂ්පාදන වලට යොදා නොගත්හ. එම නිසා ලෝක ප්‍රොටීන් ඌණතාවය පහසුවෙන්ම වළක්වා ගත හැකි ඉතා අඩු මිලට ජනතාවට ලබා ගත හැකි මාංශ බෝග වලට කුඩම්මාගේ සැළකිල්ලවත් ලැබී නැත.

අප රටේ පමණක් නොව සමස්ත ලෝකයේම ප්‍රොටීන් ඌණතාවය ඉතාම සෞඛ්යාරක්ෂිත තත්ත්වයක් යටතේ වැළැක්වීමට තරම් ඉහළ විභවයක් සහිත ඇට පියලි වර්ග හෙවත් මාංශ බෝග ගැන අප හො`දින් ඉගෙන ගත යුතුය. මේවාට නිදසුන් වන්නේ මුං ඇට, කව්පි, කඩල, පරිප්පු වර්ග, සෝයා, කොල්ලු, උ`දු, මෑ ඇට, බෝංචි ඇට, සහ දඹල ඇට ආදියයි.

මෑ, බෝංචි සහ දඹල වල ලපටි කරල් අප රටේ බහුලව භාවිතාකරන්නේ එළවළුවක් ලෙසිනි. එහෙත් ඒවායේ මෝරන ලද ඇට පියලි වර්ග ලෙස භාවිතා කළ හැකිය. ඉහත ස`දහන් පරිදි ප්‍රොටීන් අවශ්‍යතාවයද තහවුරු කරගනිමින් නිවැරදි පෝෂණයට ඇට වර්ග හෙවත් පියලි වර්ග වලින් අප රටේ සෑම දෙනාම සිතාගෙන සිටිනවාට වඩා සුවිසල් මෙහෙයක් ලබාගත හැකිය. එසේ සුවිසල් මෙහෙයක් ලබාගත හැක්කේ කෙසේද? යන්න අපි දැන් සාකච්ඡා කරමු .

මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අඩු මාංශ භෝග

මෙම ඇට පියලි වර්ගවල විශාල ප්‍රොටීන් ප්‍රතිශතයක් අඩංගුය. සාමාන්‍ය ජනතාව පමණක් නොව පෝෂණ විද්‍යාඥයින් පවා ප්‍රොටීන් බහුල ආහාර ලෙස සළකන්නේ මස්, මාළු, කිරි, බිත්තර සහ ඒවායේ නිෂ්පාදනයන්ය. නමුත් ඒ සියල්ලටම වඩා ඇට පියලි වර්ගවල ප්‍රොටීන් බහුලව අඩංගුය. ප්‍රොටීන් වැඩියෙන්ම ඇතැයි බොහෝ දෙනා සිතන මස් සහ මාළුවල ප්‍රොටීන් ඇත්තේ 18% ක් පමණි. නමුත් මෙම මාංශ භෝගවල 20% - 42% දක්වා ප්‍රොටීන් අඩංගුය.

මෙම ඇට පියලි වර්ග බත් සමග එකට එකම වේලට ආහාරයට ගන්නා විට සියලු ඇමයිනෝ අම්ල අඩංගු ඉතාම උසස් තත්ත්වයේ ප්රොටීන්ද පහසුවෙන් ලබාගත හැකිය. හාල් ඇතුළු ධාන්‍ය වර්ග වල ලයිසීන් නැමති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයේ සාපේක්ෂ අඩුවක් ඇත.

මාංශ බෝග වල සිස්ටීන් සහ මෙතයොනීන් යන සල්ෆර් අඩංගු ඇමයිනෝ අම්ලවල සාපේක්ෂ අඩුවක් ඇත. නමුත් බත් සහ මාංශ භෝග එකම ආහාර වේලට එකවිට ආහාරයට ගන්නා විට මෙම සාපේක්ෂ අඩුව අෙන්‍යාන්‍ය වශයෙන් අහෝසි වී සමස්ත ආහාර වේල සියලුම ඇමයිනෝ අම්ලවලින් පොහොසත් උසස් තත්ත්වයේ ප්‍රොටින් ලබාදෙන තත්ත්වයට පත්වෙයි.

ලෙන්ටිල් හෙවත් පරිප්පු

(අප පරිප්පුවල ඉංග්‍රීසි යෙදුම ලෙස ඩාල් යන්න භාවිතා කරතත් ඩාල් යනු පරිප්පුවලට හින්දි වචනයවේ )

තුන්වන වැදගත් කාරණය වන්නේ ප්‍රොටින් බහුල යෑයි සම්මත මස්, මාළු, කිරි, බිත්තර සහ ඒවායේ නිෂ්පාදන මෙන් නොව ඇට පියලි වර්ග කාටත් මිලදී ගත හැකි සාධාරණ මිළට ලබා ගත හැකි වීමයි. නිදසුනක් ලෙස වටානා පරිප්පු අදත් කිලෝ ග්‍රෑමයක් රුපියල් 160 කට පමණ මිලදී ගත හැකිය. එහි මිල සාපේක්ෂව අඩු නිසාම බොහෝදෙනා සිතන්නේ එහි ගුණයක් නැතැයි කියාය. ලෝක මට්ටමෙන්ම මෙම ප්‍රොටීන් බහුල මාංශබෝග වල මිළ මස් ආදි ප්‍රොටීන් බහුල යෑයි සම්මත ආහාර වලට වඩා අඩු නිසා පෝෂණ විද්‍යාඥයන් විසින් මේවා හැ`දින්වූයේ දුප්පතාගේ මස් (Poor mans meat) කියාය. නමුත් මිනිසාගේ නිරෝගීභාවය නැමති ඉහළම පොහොසත්කම පිළිබ`දව සළකා බලා අප පවසන්නේ මේවා දුප්පතාගේ මස් නොව පොහොසත්ම මිනිසාගේ මස් (Richest mans meat) බවය. මක් නිසාද යත් ප්‍රොටින් පතාගෙන මිනිසුන් වැඩි වැඩියෙන් මස් කන්නට යැමෙන් හෘදයාබාධ, පිළිකා ඇතුළු බොහෝ ලෙඩ රෝග වැළඳී අකාලයේදී මිය යන බැවිණි.

සත්ව ඝාතනයට අකමැතිනම් චිකන් බීෆ් මටන් නොසොයා මාංශ බෝග ආහායට ගන්න.

චික්පී (Chickpea) හෙවත් කඩල

කව්පි (Cowpea) කළු හා සුදු වශයෙන් ප්‍රබේධ දෙකකි

ඇට වර්ග පියලි වර්ග හෙවත් මාංශභෝග සම්බන්ධ හතරවන වැදගත් කාරණය වන්නේ ඒවා ආහාරයට එක් කර ගැනීමේදී කිසිදු සත්ත්ව ඝාතනයක් හෝ සත්ත්ව මාංශ හිංසනයක් සිදු නොවීමයි. ප්‍රොටීන් බහුලයෑයි සම්මත මස්, මාළු, කිරි, බිත්තර යන සියල්ලම සත්ත්ව මාංශ ආහාර වෙයි. සත්ත්ව ආහාර ලබාගන්නට එක්කෝ සතුන් ඝාතනය කරන්නට සිදුවෙයි. එක්කෝ සතුන්ට වධ දෙන්නට සිදුවෙයි. මස් සහ මාළු ගන්නට අනිවාර්යෙන්ම සත්තු ඝාතනය කළ යුතුය. කිරි සහ බිත්තර ලබාගන්නට සතුන්ට වධ දියයුතුය. අප කවුරුත් දන්නා පරිදි කිරි වැරූ විට එළදෙන යන්නේත් මස් කඩේ කොක්කටය. බිත්තර වැරූ පසු කිකිලිය යන්නේත් මස්කඩේ කොක්කටය.

මස් ඇතුළු සත්ත්ව මාංශ ආහාර අප රස කරමින් තලු මරමින් ශාක ආහාර විසි කරමින් කන බව ඇත්තය. නමුත් අප විස්තර කළ පරිදි සත්ත්ව මාංශ ආහාර පිටුපස ඇත්තේ සත්ත්ව ඝාතනය සහ හිංසනය පිළිබ`ද ශෝකාන්තයකි. එය අපේ ආගම ධර්මය පිළිබ`දව සැළකුවත් සංස්කෘතිය පිළිබ`දව සැළකුවත් සෞඛ්‍යයේ මානසික සහ ආධ්‍යාත්මික පැති සැළකුවත් ගැළපෙන තත්ත්වයක් වන්නේ නැත. සත්ත්ව ඝාතනය හෝ සත්ත්ව හිංසනය වැඩි රටක් හෝ සමාජයක් ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස ශිෂ්ට ලෝකයා පිළිගන්නේ ද නැත. එබැවින් අපට සත්ත්ව ඝාතනයෙන් හෝ හිංසනයෙන් තොරව ප්‍රොටීන් ලබාගැනීමට ක්‍රමයක් තිබෙනවා නම් ප්‍රොටීන් ලබාගැනීම ස`දහා සුදුසුම ක්‍රමය වන්නේ එයයි. එම ක්‍රමය අන් කිසිවක් නොව ඇට පියලි වර්ග වැඩි වැඩියෙන් භාවිතයයි. එවිට සමාජය තුළ සත්ත්ව ඝාතනයේ හෝ හිංසනයේ වැඩිවීමක් සිදුවන්නේ නැත.

පස නිසරු කරනවා වෙනුවට සරු කරන රනිල කුළයේ මාංශ භෝග

මාංශබෝග පිළිබ`දව පස්වැනි වැදගත් කාරණය වන්නේ අනෙක් බෝගවලින් නිසරු වන පස සාරවත් කරගැනීමට මාංශභෝග වගාව අපට උදව් කිරීමයි. සාමාන්‍යයෙන් සැළකූ විට ඕනෑම භෝග වගාවකින් පස නිසරු වීම සිදුවෙයි. නමුත් ඇට වර්ග ලබාදෙන රනිල කුලයේ ශාකවල ඇති මූලගැටිති බැක්ටීරියා වලින් වායුගෝලයේ ඇති නයිට්රජන් තිර කරමින් පස සාරවත් කර දෙයි.

ඇට වර්ග පියලි වර්ග හෙවත් මාංශ බෝගවල ඇති සුවිශේෂී වැදගත්කම පිළිබ`දව ඉහත කී කරුණු සාරාංශයකට ගොනුකර දක්වන්නට දැන් අප සුදානම්ය. එය හො`දින් මතක තබා ගැනීමටත් ඒ අනුව කටයුතු කර නිවැරදි ලෙස ඔබේ ප්‍රොටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමටත් ඔබ අදිටන් කරගන්න. ඉතාම ඉහළ ප්‍රොටීන් ප්‍රතිශතයක්, සියලු ඇමයිනෝ අම්ලද සමගින් ඉහළ ගුණයෙන් යුක්තව, කාටත් මිලදී ගත හැකි සාධාරණ මිළට, සත්ත්ව ඝාතනයෙන් සහ හිංසනයෙන් තොරව, වගාකරන පසත් සාරවත් කරමින් අපට ලබාදෙන්නේ මුං ඇට, කව්පි, කඩල, පරිප්පු, මෑ, බෝංචි, සෝයා ඇතුළු ඇට වර්ග හෙවත් පියලි වර්ග වලිනි. එම ඉතාම හිතකර තත්ත්වයන් යටතේ අපේ ප්‍රොටීන් අවශ්‍යතාවය තහවුරු කරගැනීමට ඇති අපට ගැලපෙන හො`දම ක්‍රමය වන්නේ බත් සමග එම ඇට වර්ග හෙවත් පියලි වර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගැනීමයි. එසේ නොමැතිව ඒ වෙනුවෙන් අප රටේ සෑම දෙනාම කරන්නා සේ විශාල වියදමක්ද දරමින් මස්, මාළු, කිරි, බිත්තර පිළිබ`දව අනවශ්‍ය විශ්වාසයක් තබමින් ඒවා පසුපස යැම සැබවින්ම අනුවන කමකි.

හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා

තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න

[QUOTE="IDG, post: 15288104, member: 411624"] [b]මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අ[/b] [B][SIZE=7][COLOR=DimGray]මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අඩු මාංශ භෝග [/COLOR][/SIZE][/B] [B]උපුටාගත්තේ : දිවයින ඉරිදා සංග්‍රහය,7/7/2013 [/B] [CENTER] [URL="http://1.bp.blogspot.com/-gaj5DtkxakY/UdjFI2lLt6I/AAAAAAAAEZQ/OeClr0RJL1k/s1600/grain.jpg"][IMG]http://1.bp.blogspot.com/-gaj5DtkxakY/UdjFI2lLt6I/AAAAAAAAEZQ/OeClr0RJL1k/s1600/grain.jpg[/IMG][/URL][/CENTER] [SIZE=5][COLOR=SeaGreen]පෝෂණ විද්‍යාව තුළ ප්‍රොටීන් එතරම් අවධාරණය වී තිබුණද ප්‍රොටීන් බහුලවම ඇති ශාක ප්රභවය හෙවත් මාංශ බෝග නොසලකා හැරී ඇත. එයට හේතුව විය යුත්තේ බටහිර පෝෂණ විද්‍යාව ගොඩ නැගී ඇති බටහිර රටවල මෙම මාංශ බෝග වැදගත් ආහාර ප්‍රභවයක් සේ නොසැළකීමය. ඒ අනුවම බටහිර රටවල ඇති වූ මහා පරිමාණ ආහාර නිෂ්පාදන සමාගම් මේවා තම නිෂ්පාදන වලට යොදා නොගත්හ. එම නිසා ලෝක ප්‍රොටීන් ඌණතාවය පහසුවෙන්ම වළක්වා ගත හැකි ඉතා අඩු මිලට ජනතාවට ලබා ගත හැකි මාංශ බෝග වලට කුඩම්මාගේ සැළකිල්ලවත් ලැබී නැත.[/COLOR][/SIZE] [B][I][SIZE=5][COLOR=Green]අප රටේ පමණක් නොව සමස්ත ලෝකයේම ප්‍රොටීන් ඌණතාවය ඉතාම සෞඛ්යාරක්ෂිත තත්ත්වයක් යටතේ වැළැක්වීමට තරම් ඉහළ විභවයක් සහිත ඇට පියලි වර්ග හෙවත් මාංශ බෝග ගැන අප හො`දින් ඉගෙන ගත යුතුය. මේවාට නිදසුන් වන්නේ මුං ඇට, කව්පි, කඩල, පරිප්පු වර්ග, සෝයා, කොල්ලු, උ`දු, මෑ ඇට, බෝංචි ඇට, සහ දඹල ඇට ආදියයි. [IMG]http://4.bp.blogspot.com/-Xu_JN2JFs30/UdjpXvXJMbI/AAAAAAAAEaQ/5hPbI5oZdJo/s1600/23.jpg[/IMG] [/COLOR][/SIZE][/I][/B] [SIZE=5][B][I][COLOR=Green]මෑ, බෝංචි සහ දඹල වල ලපටි කරල් අප රටේ බහුලව භාවිතාකරන්නේ එළවළුවක් ලෙසිනි. එහෙත් ඒවායේ මෝරන ලද ඇට පියලි වර්ග ලෙස භාවිතා කළ හැකිය. ඉහත ස`දහන් පරිදි ප්‍රොටීන් අවශ්‍යතාවයද තහවුරු කරගනිමින් නිවැරදි පෝෂණයට ඇට වර්ග හෙවත් පියලි වර්ග වලින් අප රටේ සෑම දෙනාම සිතාගෙන සිටිනවාට වඩා සුවිසල් මෙහෙයක් ලබාගත හැකිය. එසේ සුවිසල් මෙහෙයක් ලබාගත හැක්කේ කෙසේද? යන්න අපි දැන් සාකච්ඡා කරමු . [/COLOR][/I][/B][/SIZE] [CENTER][SIZE=6][B][COLOR=red]මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අඩු මාංශ භෝග [/COLOR][/B][/SIZE][SIZE=5][COLOR=SeaGreen]මෙම ඇට පියලි වර්ගවල විශාල ප්‍රොටීන් ප්‍රතිශතයක් අඩංගුය. සාමාන්‍ය ජනතාව පමණක් නොව පෝෂණ විද්‍යාඥයින් පවා ප්‍රොටීන් බහුල ආහාර ලෙස සළකන්නේ මස්, මාළු, කිරි, බිත්තර සහ ඒවායේ නිෂ්පාදනයන්ය. නමුත් ඒ සියල්ලටම වඩා ඇට පියලි වර්ගවල ප්‍රොටීන් බහුලව අඩංගුය. ප්‍රොටීන් වැඩියෙන්ම ඇතැයි බොහෝ දෙනා සිතන මස් සහ මාළුවල ප්‍රොටීන් ඇත්තේ 18% ක් පමණි. නමුත් මෙම මාංශ භෝගවල 20% - 42% දක්වා ප්‍රොටීන් අඩංගුය. [IMG]http://www.divaina.com/2013/07/07/grain1.jpg[/IMG]මෙම ඇට පියලි වර්ග බත් සමග එකට එකම වේලට ආහාරයට ගන්නා විට සියලු ඇමයිනෝ අම්ල අඩංගු ඉතාම උසස් තත්ත්වයේ ප්රොටීන්ද පහසුවෙන් ලබාගත හැකිය. හාල් ඇතුළු ධාන්‍ය වර්ග වල ලයිසීන් නැමති අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයේ සාපේක්ෂ අඩුවක් ඇත. මාංශ බෝග වල සිස්ටීන් සහ මෙතයොනීන් යන සල්ෆර් අඩංගු ඇමයිනෝ අම්ලවල සාපේක්ෂ අඩුවක් ඇත. නමුත් බත් සහ මාංශ භෝග එකම ආහාර වේලට එකවිට ආහාරයට ගන්නා විට මෙම සාපේක්ෂ අඩුව අෙන්‍යාන්‍ය වශයෙන් අහෝසි වී සමස්ත ආහාර වේල සියලුම ඇමයිනෝ අම්ලවලින් පොහොසත් උසස් තත්ත්වයේ ප්‍රොටින් ලබාදෙන තත්ත්වයට පත්වෙයි.[/COLOR][/SIZE] [CENTER] [URL="http://4.bp.blogspot.com/-3GuXhW5tXrs/Udja-PRYseI/AAAAAAAAEZg/fEoB-v-AvqE/s1600/1.jpg"][IMG]http://4.bp.blogspot.com/-3GuXhW5tXrs/Udja-PRYseI/AAAAAAAAEZg/fEoB-v-AvqE/s1600/1.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [SIZE=6][B][COLOR=blue]ලෙන්ටිල් හෙවත් පරිප්පු [/COLOR][/B][/SIZE] [SIZE=6][B][COLOR=blue](අප පරිප්පුවල ඉංග්‍රීසි යෙදුම ලෙස ඩාල් යන්න භාවිතා කරතත් ඩාල් යනු පරිප්පුවලට හින්දි වචනයවේ )[/COLOR][/B][/SIZE] [B][COLOR=blue] [/COLOR][/B][/CENTER] [CENTER] [URL="http://4.bp.blogspot.com/-Ofr5SHVVvVo/Udja-WWvmPI/AAAAAAAAEZk/OzFdRIgsxv0/s1600/2.jpg"][IMG]http://4.bp.blogspot.com/-Ofr5SHVVvVo/Udja-WWvmPI/AAAAAAAAEZk/OzFdRIgsxv0/s1600/2.jpg[/IMG][/URL][/CENTER] [SIZE=5][COLOR=SeaGreen]තුන්වන වැදගත් කාරණය වන්නේ ප්‍රොටින් බහුල යෑයි සම්මත මස්, මාළු, කිරි, බිත්තර සහ ඒවායේ නිෂ්පාදන මෙන් නොව ඇට පියලි වර්ග කාටත් මිලදී ගත හැකි සාධාරණ මිළට ලබා ගත හැකි වීමයි. නිදසුනක් ලෙස වටානා පරිප්පු අදත් කිලෝ ග්‍රෑමයක් රුපියල් 160 කට පමණ මිලදී ගත හැකිය. එහි මිල සාපේක්ෂව අඩු නිසාම බොහෝදෙනා සිතන්නේ එහි ගුණයක් නැතැයි කියාය. ලෝක මට්ටමෙන්ම මෙම ප්‍රොටීන් බහුල මාංශබෝග වල මිළ මස් ආදි ප්‍රොටීන් බහුල යෑයි සම්මත ආහාර වලට වඩා අඩු නිසා පෝෂණ විද්‍යාඥයන් විසින් මේවා හැ`දින්වූයේ දුප්පතාගේ මස් (Poor mans meat) කියාය. නමුත් මිනිසාගේ නිරෝගීභාවය නැමති ඉහළම පොහොසත්කම පිළිබ`දව සළකා බලා අප පවසන්නේ මේවා දුප්පතාගේ මස් නොව පොහොසත්ම මිනිසාගේ මස් (Richest mans meat) බවය. මක් නිසාද යත් ප්‍රොටින් පතාගෙන මිනිසුන් වැඩි වැඩියෙන් මස් කන්නට යැමෙන් හෘදයාබාධ, පිළිකා ඇතුළු බොහෝ ලෙඩ රෝග වැළඳී අකාලයේදී මිය යන බැවිණි.[/COLOR][/SIZE] [SIZE=7][B][COLOR=red]සත්ව ඝාතනයට අකමැතිනම් චිකන් බීෆ් මටන් නොසොයා මාංශ බෝග ආහායට ගන්න.[/COLOR][/B][/SIZE] [CENTER] [URL="http://3.bp.blogspot.com/-7NYQyD6mEkg/Udjcktcp9EI/AAAAAAAAEZ4/2ABsAbmLxv8/s1600/3.jpg"][IMG]http://3.bp.blogspot.com/-7NYQyD6mEkg/Udjcktcp9EI/AAAAAAAAEZ4/2ABsAbmLxv8/s1600/3.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [SIZE=6][B][COLOR=blue]චික්පී (Chickpea) හෙවත් කඩල[/COLOR][/B][/SIZE][/CENTER] [CENTER] [/CENTER] [CENTER] [URL="http://4.bp.blogspot.com/-ySUUS9mFtoc/Udjck6gKIPI/AAAAAAAAEZ8/IvT71PBCKig/s1600/4.jpg"][IMG]http://4.bp.blogspot.com/-ySUUS9mFtoc/Udjck6gKIPI/AAAAAAAAEZ8/IvT71PBCKig/s1600/4.jpg[/IMG][/URL][/CENTER] [CENTER] [SIZE=6][B][COLOR=blue]කව්පි (Cowpea) කළු හා සුදු වශයෙන් ප්‍රබේධ දෙකකි[/COLOR][/B][/SIZE][/CENTER] [CENTER] [/CENTER] [SIZE=5][COLOR=SeaGreen]ඇට වර්ග පියලි වර්ග හෙවත් මාංශභෝග සම්බන්ධ හතරවන වැදගත් කාරණය වන්නේ ඒවා ආහාරයට එක් කර ගැනීමේදී කිසිදු සත්ත්ව ඝාතනයක් හෝ සත්ත්ව මාංශ හිංසනයක් සිදු නොවීමයි. ප්‍රොටීන් බහුලයෑයි සම්මත මස්, මාළු, කිරි, බිත්තර යන සියල්ලම සත්ත්ව මාංශ ආහාර වෙයි. සත්ත්ව ආහාර ලබාගන්නට එක්කෝ සතුන් ඝාතනය කරන්නට සිදුවෙයි. එක්කෝ සතුන්ට වධ දෙන්නට සිදුවෙයි. මස් සහ මාළු ගන්නට අනිවාර්යෙන්ම සත්තු ඝාතනය කළ යුතුය. කිරි සහ බිත්තර ලබාගන්නට සතුන්ට වධ දියයුතුය. අප කවුරුත් දන්නා පරිදි කිරි වැරූ විට එළදෙන යන්නේත් මස් කඩේ කොක්කටය. බිත්තර වැරූ පසු කිකිලිය යන්නේත් මස්කඩේ කොක්කටය. [/COLOR][/SIZE][SIZE=5][COLOR=SeaGreen]මස් ඇතුළු සත්ත්ව මාංශ ආහාර අප රස කරමින් තලු මරමින් ශාක ආහාර විසි කරමින් කන බව ඇත්තය. නමුත් අප විස්තර කළ පරිදි සත්ත්ව මාංශ ආහාර පිටුපස ඇත්තේ සත්ත්ව ඝාතනය සහ හිංසනය පිළිබ`ද ශෝකාන්තයකි. එය අපේ ආගම ධර්මය පිළිබ`දව සැළකුවත් සංස්කෘතිය පිළිබ`දව සැළකුවත් සෞඛ්‍යයේ මානසික සහ ආධ්‍යාත්මික පැති සැළකුවත් ගැළපෙන තත්ත්වයක් වන්නේ නැත. සත්ත්ව ඝාතනය හෝ සත්ත්ව හිංසනය වැඩි රටක් හෝ සමාජයක් ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස ශිෂ්ට ලෝකයා පිළිගන්නේ ද නැත. එබැවින් අපට සත්ත්ව ඝාතනයෙන් හෝ හිංසනයෙන් තොරව ප්‍රොටීන් ලබාගැනීමට ක්‍රමයක් තිබෙනවා නම් ප්‍රොටීන් ලබාගැනීම ස`දහා සුදුසුම ක්‍රමය වන්නේ එයයි. එම ක්‍රමය අන් කිසිවක් නොව ඇට පියලි වර්ග වැඩි වැඩියෙන් භාවිතයයි. එවිට සමාජය තුළ සත්ත්ව ඝාතනයේ හෝ හිංසනයේ වැඩිවීමක් සිදුවන්නේ නැත.[/COLOR][/SIZE] [SIZE=6][B][COLOR=red]පස නිසරු කරනවා වෙනුවට සරු කරන රනිල කුළයේ මාංශ භෝග[/COLOR][/B] [/SIZE] [SIZE=5][COLOR=SeaGreen]මාංශබෝග පිළිබ`දව පස්වැනි වැදගත් කාරණය වන්නේ අනෙක් බෝගවලින් නිසරු වන පස සාරවත් කරගැනීමට මාංශභෝග වගාව අපට උදව් කිරීමයි. සාමාන්‍යයෙන් සැළකූ විට ඕනෑම භෝග වගාවකින් පස නිසරු වීම සිදුවෙයි. නමුත් ඇට වර්ග ලබාදෙන රනිල කුලයේ ශාකවල ඇති මූලගැටිති බැක්ටීරියා වලින් වායුගෝලයේ ඇති නයිට්රජන් තිර කරමින් පස සාරවත් කර දෙයි. ඇට වර්ග පියලි වර්ග හෙවත් මාංශ බෝගවල ඇති සුවිශේෂී වැදගත්කම පිළිබ`දව ඉහත කී කරුණු සාරාංශයකට ගොනුකර දක්වන්නට දැන් අප සුදානම්ය. එය හො`දින් මතක තබා ගැනීමටත් ඒ අනුව කටයුතු කර නිවැරදි ලෙස ඔබේ ප්‍රොටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමටත් ඔබ අදිටන් කරගන්න. ඉතාම ඉහළ ප්‍රොටීන් ප්‍රතිශතයක්, සියලු ඇමයිනෝ අම්ලද සමගින් ඉහළ ගුණයෙන් යුක්තව, කාටත් මිලදී ගත හැකි සාධාරණ මිළට, සත්ත්ව ඝාතනයෙන් සහ හිංසනයෙන් තොරව, වගාකරන පසත් සාරවත් කරමින් අපට ලබාදෙන්නේ මුං ඇට, කව්පි, කඩල, පරිප්පු, මෑ, බෝංචි, සෝයා ඇතුළු ඇට වර්ග හෙවත් පියලි වර්ග වලිනි. එම ඉතාම හිතකර තත්ත්වයන් යටතේ අපේ ප්‍රොටීන් අවශ්‍යතාවය තහවුරු කරගැනීමට ඇති අපට ගැලපෙන හො`දම ක්‍රමය වන්නේ බත් සමග එම ඇට වර්ග හෙවත් පියලි වර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගැනීමයි. එසේ නොමැතිව ඒ වෙනුවෙන් අප රටේ සෑම දෙනාම කරන්නා සේ විශාල වියදමක්ද දරමින් මස්, මාළු, කිරි, බිත්තර පිළිබ`දව අනවශ්‍ය විශ්වාසයක් තබමින් ඒවා පසුපස යැම සැබවින්ම අනුවන කමකි. [/COLOR][/SIZE][/CENTER] [COLOR=#000000][B][COLOR=blue][SIZE=6][COLOR=DarkRed]හොදනම් [COLOR=Red]රේපක්[/COLOR] දිලායන්න අමතක කරන්නේපා [/COLOR][/SIZE][/COLOR][/B][/COLOR] [COLOR=#000000][B][COLOR=blue][SIZE=6][COLOR=DarkRed] තව කාටහරි බලන්න [COLOR=Red]බම්ප්[/COLOR] එකක් දාලා යන්න[/COLOR][/SIZE][/COLOR][/B] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom