Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මසායි මාරාවෙන් හමුවූ දුර්ලබ සීබ්රා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මසායි මාරාවෙන් හමුවූ දුර්ලබ සීබ්රා

ලෝක ප්‍රකට කෙන්යාවේ මසායි මරා ජාතික

වනෝද්‍යානය තුලින් දුර්ලබ වූ සිබ්‍රා පැටවෙකුහමු වී තිබෙනවා. ටිරා ලෙස නම් කර ඇති

මෙම සීබ්රා පැටවා හමුවී ඇත්තේ ප්‍රකට චායාරෑප ශිල්පියෙකු වන ෆ්රෑන්ක් ලියෝ ඇතුලු කණ්ඩායමකටයි. ඒ ඔවුන් රයිනෝසතුන් සොයා යන අතරතුරයි. දින කිහිපයක්

වයස ඇති බවට සැක කෙරෙන ටීරාගේ විශේෂත්වය වන්නේ එම සත්වයාගේ සිරුරේ

ඇති අසාමාන්‍ය වර්ණයක් පිහිටා තිබීම නිසාවෙනි ලෝකේ වාසය කරන සිබ්‍රා වර්ග3 ටක අයත් සියලුම සතුන් කලු පැහැති සිරුරේසුදු පැහැති රේඛා පිහිටා තිබුණද මෙම සීබ්රා පැටවාගේ සිරුර වඩාත් කලු පැහැයෙන් යුක්ත වීම විශේෂ වේ. එසේම සිරුර පුරා සුදු ඉරි වෙනුවට සුදු තිත් පිහිටා ඇති අතර පාද වල පමණක් සුදු පැහැති රේඛා පිහිටා තිබීම සුවිශේෂී වේ. මෙම සුවිශේෂී පෙනුම පිළිබඳ අදහස් දක්වන සත්වවේදීන්ට අනුව යම් ජාන විකෘතියක් මෙම තත්වයට හේතු විය හැකි බවටයි ඔවුන් අදසක් දක්වා සිටින්නේ. සිරුරේ මෙලනින් වර්ණකයේ යම් අසාමාන්‍ය තත්වයක් මෙම තත්වයට මුල් වී ඇති බවටයි National Geography සඟරාව වාර්තා කර ඇත්තේ සීබ්‍රාවන් පරිසරයේ ඇති අවදානම් වලින් මිදෙනුයේ ඔවුන්ට ලැබී ඇති කලු සහ සුදු ඉරි වලින් බවද සත්වවේදීන් වැඩිදුරටත් සදහන් කරන්නේ අධික උනුසුම සිරුරට බල නොපෑම. සවස් කාලයේ දරුණු විලෝපික සතුන්ගෙන්

ආරක්ෂා වීම හා කෘමි උවදුරු වලින් බේරි සීටීමටද ඉන් හැකි බවයි. එහෙත් මේ සියලු අවදානම් වලට ටීරාට මුහුණ දීමට සිදු වනු ඇත් ටීරා මේ අභියෝගයන් කෙසේ ජයගනු ඇතිද සොභාදහම විසින්

ඊටද පිළිතුරු අනාගතයේදී ලබා දෙනු ඇත.

(අන්තර්ජාලය ඇසුරිනි)

[QUOTE="Boralugoda01, post: 24797121, member: 562411"] [b]මසායි මාරාවෙන් හමුවූ දුර්ලබ සීබ්රා[/b] [CENTER][IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/70581828_130443438302038_8320097516372623360_n.jpg?_nc_cat=108&_nc_oc=AQmYlrqHqvlo8H5PE8cfJKl7UardMc-6IsxSF6w-fZaIWv0LxsMIbB7y3zUJXvqZ-XM&_nc_ht=scontent.fcmb4-1.fna&oh=bc0617e21337aa3ae95f121fed4e364f&oe=5DF82DE8[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/70906103_130443471635368_5428246364679045120_n.jpg?_nc_cat=101&_nc_oc=AQlyuc4IKkDe-dJ8tC2iCQCNuNw9xP3SqgSi9dCEFocaQ5XxYDbq6dV-2f_Ub84lWDI&_nc_ht=scontent.fcmb4-1.fna&oh=c98284c10bbff2917fbea92f310acae2&oe=5E2E8D8E[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/70659385_130443561635359_5331946953020276736_n.jpg?_nc_cat=107&_nc_oc=AQls23K9bsgwL48w7LqF0nFoZlTBfoo3x3pZFX0VT2HE1AyoLC7evEjnN1GdSNQpzyA&_nc_ht=scontent.fcmb4-1.fna&oh=9860f7c2b0708066fab80003e653ba56&oe=5E393A2E[/IMG] [/CENTER] [B][CENTER][SIZE="4"]ලෝක ප්‍රකට කෙන්යාවේ මසායි මරා ජාතික වනෝද්‍යානය තුලින් දුර්ලබ වූ සිබ්‍රා පැටවෙකුහමු වී තිබෙනවා. ටිරා ලෙස නම් කර ඇති මෙම සීබ්රා පැටවා හමුවී ඇත්තේ ප්‍රකට චායාරෑප ශිල්පියෙකු වන ෆ්රෑන්ක් ලියෝ ඇතුලු කණ්ඩායමකටයි. ඒ ඔවුන් රයිනෝසතුන් සොයා යන අතරතුරයි. දින කිහිපයක් වයස ඇති බවට සැක කෙරෙන ටීරාගේ විශේෂත්වය වන්නේ එම සත්වයාගේ සිරුරේ ඇති අසාමාන්‍ය වර්ණයක් පිහිටා තිබීම නිසාවෙනි ලෝකේ වාසය කරන සිබ්‍රා වර්ග3 ටක අයත් සියලුම සතුන් කලු පැහැති සිරුරේසුදු පැහැති රේඛා පිහිටා තිබුණද මෙම සීබ්රා පැටවාගේ සිරුර වඩාත් කලු පැහැයෙන් යුක්ත වීම විශේෂ වේ. එසේම සිරුර පුරා සුදු ඉරි වෙනුවට සුදු තිත් පිහිටා ඇති අතර පාද වල පමණක් සුදු පැහැති රේඛා පිහිටා තිබීම සුවිශේෂී වේ. මෙම සුවිශේෂී පෙනුම පිළිබඳ අදහස් දක්වන සත්වවේදීන්ට අනුව යම් ජාන විකෘතියක් මෙම තත්වයට හේතු විය හැකි බවටයි ඔවුන් අදසක් දක්වා සිටින්නේ. සිරුරේ මෙලනින් වර්ණකයේ යම් අසාමාන්‍ය තත්වයක් මෙම තත්වයට මුල් වී ඇති බවටයි National Geography සඟරාව වාර්තා කර ඇත්තේ සීබ්‍රාවන් පරිසරයේ ඇති අවදානම් වලින් මිදෙනුයේ ඔවුන්ට ලැබී ඇති කලු සහ සුදු ඉරි වලින් බවද සත්වවේදීන් වැඩිදුරටත් සදහන් කරන්නේ අධික උනුසුම සිරුරට බල නොපෑම. සවස් කාලයේ දරුණු විලෝපික සතුන්ගෙන් ආරක්ෂා වීම හා කෘමි උවදුරු වලින් බේරි සීටීමටද ඉන් හැකි බවයි. එහෙත් මේ සියලු අවදානම් වලට ටීරාට මුහුණ දීමට සිදු වනු ඇත් ටීරා මේ අභියෝගයන් කෙසේ ජයගනු ඇතිද සොභාදහම විසින් ඊටද පිළිතුරු අනාගතයේදී ලබා දෙනු ඇත. (අන්තර්ජාලය ඇසුරිනි)[/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom