මහජනතාවට නිවේදනයක් – සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එහෙම බැරි/අමාරු වෙයි
    දැනට උනත් export license එකක් එහෙම ගන්න ගියාම අපි ගනිපු original bill එකයි, ෆෝන් එකේ බොක්ස් එකයි ඕන සේම් එමි/සීරියල් තියන, දැන් අර රෙජිස්ටර් කරපු ශොප් වලින් විතරක් ගන්න කියන සීන් එක නිසා බිල් අපි හදන් ගිහින් එහෙම ගන්න සීන් එක නතර කරන්න පුලුවන්
    හොරකන් කරොත් same එමි තියන බොක්ස් එකක් නැහැනේ.

    මීට වඩා ෆෝන් එකක් ට්‍රැක් කරන්න එහෙම හෙන ලේසි වෙනවානේ, දැන් සිම් එකෙන් විතරයි පුලුවන්, ෆෝන් එකෙනුත් ට්‍රැක් කරන්න පුලුවන් උනොත් මොකක් හරි සීන් එකක් හොයන්න ගියාම හෙන ලේසියෙන් හොයා ගන්න පුලුවන් වෙයි
    ඔය රෙජිස්ටර් කරපු ශොප් වලින් පුලුවන් ඇති උන් විකුනපු එමි එකයි මොන NIC එක තියන කෙනාටද විකුන්නේ වගේ විස්තර ටික ගන්න, එතකොට වෙන කාගෙ හරි නමට ගනිපු සිම් එක උනත් ෆෝන් එකෙනුත් ට්‍රැක් කරන්න පුලුවන්නේ.

    Import export ලයිසන් එක ගන්න බන් අපි ෆොන් එකක් ගෙනාපුවාම , ඒකේ එමි එක අපි දැනගෙන යන්නෙ නෑ නේ ගෙන්න. එතකොට ???
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    Import export ලයිසන් එක ගන්න බන් අපි ෆොන් එකක් ගෙනාපුවාම , ඒකේ එමි එක අපි දැනගෙන යන්නෙ නෑ නේ ගෙන්න. එතකොට ???
    මම export license නම් අරන් තියනවා, එතකොට ෆෝන් එක අපි ලඟනේ තියෙන්නෙ, එතකොට ඉතින් බොක්ස් බිල් සේරම අපිලඟ තියෙන්න ඕන අපි export කරනවා නං(වොරන්ටි සීන් එකකට ආපහු රට යවනවා නම් වගේ)
    import license වල ප්‍රොසෙස් එක කොහොමද දන්නෙ නැහැ මම.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මම export license නම් අරන් තියනවා, එතකොට ෆෝන් එක අපි ලඟනේ තියෙන්නෙ, එතකොට ඉතින් බොක්ස් බිල් සේරම අපිලඟ තියෙන්න ඕන අපි export කරනවා නං(වොරන්ටි සීන් එකකට ආපහු රට යවනවා නම් වගේ)
    import license වල ප්‍රොසෙස් එක කොහොමද දන්නෙ නැහැ මම.

    මේ ටික කාලෙකට කලින්. සමහර දේවල් චුට්ටක් වෙනස් වෙලා ඇති.
    ඉම්පෝර්ට් licence එකටත් imei එක ඕනේ. ෆෝන් එක මේන් පෝස්ට් ඔෆිස් එකට ආවම ඔයාට එන්න කියල එතැනදී කඩනවා පාර්සල් එක. එතැනදී ද කොහෙද imei එක දෙනවා/ගන්න පුළුවන්.

    ඒ ටිකත් අරගෙන trcsl යන්න ඕනේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ සීන් එක මොකද්ද බන්? උඹලටත් මෙහෙම මෙසේජ් එකක් ආවද? mCash කියල තියෙන්නෙ, ඩිවයිස් එකේ රෙජිස්ට්‍රේෂන් සම්බන්ධ දෙයක් නෙමේද?
    මොබයිල් එකක් කියන්නෙ රෝමින් තියෙන ඩිවයිස් එකක්. දැනට රෝමින් පාවිච්චි කරන එවුන් මොකද කරන්න ඕන කියල ගයිඩ් ලයින් එකක් දීලා නෙමේද වැඩේ පටන් අරන් තියෙන්නෙ? අගෝස්තු 31ට කලින් එන්න එයා පෝට් එක අරීද? මොබිටෙල් කස්ටමර් කෙයා එකට email දැම්මට උන් රිප්ලයි කරන්නෙ නෑ. TRCSL එකට කම්ප්ලේන් කරන්න පුලුවන්ද?

    KENisgP.jpg
     
    ලංකාවෙ බෑංකින් වලට රිලේටඩ් මොනවා කරත්, meet your customer ද මොකද්ද මගුලක් තියනවානේ, ඒක නිසානෙ ඔය ඔන්ලයින් බෑංකින් උනත් රෙජිස්ටර් උනාට බැංකුවට ගිහින් ඇක්ටිවු කරන්න ඕන, FriMi උනත් අපිව මීට් වෙලා එකවුන්ට් එක ඇක්ටිවු කරන්නෙ
    mCash වලටත් දැන් ඕක ඇප්ලයි වෙනවා ඇති ඒක නිසා උඹට ඔය බ්‍රාන්ච් එකකට ගිහින් මොනවා හරි වෙරිෆයි කරන්න වෙයි, සමහරවිට උඹගෙ ෆොටෝ එකකුයි ID කොපියකුයි වගේ ගනීවි
     
    • Like
    Reactions: lodbrok

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.