Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මහජන සේවය නමැති තඩි බොරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහජන සේවය නමැති තඩි බොරුව

මහජන සේවය නමැති තඩි බොරුව

http://www.divaina.com/2009/08/25/editor.html

උසස් පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙයි. ඉකුත් 22 වැනිදා පැවැතියේ ඉංගිරිසි විෂයයට අදාළ ප්‍රශ්න පත්රයයි. එදා කොටිකාවත්තේ රාජසිංහ මහ විදුහලේ ශාලා අංක 2 විභාගාපේක්ෂකයන්ට උදේ ලැබීමට නියමිත ප්‍රශ්න පත්‍රය වෙනුවට ලැබුණේ සවස් වරුවට නියමිත ප්‍රශ්න පත්‍රය බව අපට දැන ගන්නට ලැබී ඇත. මෙය මේ රටේ අධ්‍යාපනය තවත් ඉදිරියට යැමකි. සවසට නියමිත ප්‍රශ්න පත්‍රය උදේ දීම තවදුරටත් වර්ධනය කළොත් ඊ ළඟ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාගය පැවැත්වීමටත් කලින් ම නිකුත් කළ හැකි ය. තවත්දුරට යන්නේ නම් සිසුන් පාසල් නොයවා ම විභාග පාස් කරවිය හැකි ය. එවිට අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල ඉතිරි කර ඒ මුදල් රෝහිත බෝගොල්ලාගම ඇමැතිතුමාගේ විදේශ ගමන් සඳහා වැය කළ හැකි ය.

රෝහිත බෝගොල්ලාගම මැතිතුමා ගැන අපට මතක් වූයේ හොඳ වෙලාවටයි. රජයේ වියදමින් එතුමා සහ එම පවුලේ උදවිය කෙන්යාවේ සංචාරයක් කළ බවත් වැය වූ මුදල ඉතා විශාල බවත් ඊයේ (24 දා) දිවයිනේ මුල් පිටුවේ ම පළ විය. බෝගොල්ලාගම මැතිතුමාගේ බිරිය එතුමාගේ පෞද්ගලික ලේකම්වරිය යි. එ බැවින් එතුමිය ඒ ගමන යා යුතුම ය. අම්මා තාත්තා සමඟ දූ දරුවන් ද නොයන ගමනක් වෙතොත් එය සිංහල සංස්කෘතිය උල්ලංඝනය කිරීමකි. ඒ නිසා එතුමාගේ ගමනට දූ දරුවනුත් එකතු වන්නට ඇති. මේ පිරිස කෙන්යාවේ වනාන්තරවල සෆාරියක් ගිය බව ද වාර්තා වේ. එයත් සාධාරණ ය. කෙන්යාවේ ගොස් එහි වනාන්තර මැද සිටින බෙල්ල දිග ජිරාෆ්ලා සහ කොට මහත රයිනෝසිරස්ලා බැලීමට සෆාරියක් නො යන්නා මෝඩයෙකි. ඇමැතිතුමා තමා ගත් සියලු පියවරවලින් පෙන්නුම් කර ඇත්තේ තමන් මෝඩයකු නො වන බව ය. එහෙත් තමා නොම්මර එකේ නාස්තිකාරයකු බව එතුමා ඉතාම අවංක ලෙසත්, සත්‍යවාදී ලෙසත්, හෘදයාංගම ලෙසත්, සෘජු ලෙසත් මේ රටේ බදු ගෙවන ජනතාවට පෙන්වා දී ඇත. පසුගියදා එතුමාගේ දියණියගේ උපන් දින උළෙල ඇමරිකාවේ පැවැති අතර එතුමා ඒ සඳහා රුපියල් ලක්ෂ 45 ක් වැය කළේ ලූෘ ඒ අතින් ද එතුමා ඉතාම හොඳ පියෙකි. අද රටේ සිදුවන දේවල හැටියට දෙමාපියන් විදේශගතව සිටියදී ගැහැනු ළමයකුගේ උපන් දින සාදයක් හුදෙකලාව පැවැත්වීම සුදුසු නැත. එ බැවින් යුතුකම් දත් පියකු ලෙස බෝගොල්ලාගම ඇමැතිතුමා සිය දියණියගේ උපන් දින උත්සවය ඇමරිකාවේ පැවැත්වීමට තීරණය කරන්නට ඇති. එකම වරද එම සාදයේ බිල එතුමා විසින් ආණ්ඩුවට ඉදිරිපත් කරනු ලැබීම ය.

දැන් අපි මෙතෙක් සාකච්ඡා කළ ප්රශ්නයේ යථා ස්වරූපය දෙස බලමු. අද මේ රටේ රාජ්‍ය සේවය යනු තඩි බොරුවකි. බොහෝ ඇමැතිවරුත්a, මන්ත්‍රීවරුත්a කිසිදු හිරිකිතයක් නැතිව තම බිරිය තම පෞද්ගලික ලේකම් ලෙස පත් කර ගනිති. එවිට පෞද්ගලික ලේකම්ට හිමි රජයේ වැටුප වැඩි කලබලයක් නැතිව ම මන්ත්‍රීතුමාගේ ගෙදරට යයි. ඊළඟට පිටරට යන විට තම බිරියත්, දූ දරුවනුත්, මස්සිනාත්, බෑණාත්, දියණිය සමඟ විවාහ ගිවිස ගෙන සිටින තරුණයාත් එම තරුණයාගේ පියා සහ මවත් රජයේ වියදමින් ගෙන යැමට මන්ත්‍රීතුමා හෝ ඇමැතිතුමා වගබලා ගනී. මෙවැනි කාරණා සම්බන්ධයෙන් කුසලාන දිනූ ඇමැතිවරයා රෝහිත බෝගොල්ලාගම මැතිතුමා බව (අ) ගෞවරයෙන් සඳහන් කරමු. මේ විදියට ගියොත් මේ රටේ ජාතික ආදයමෙන් කාලක් ම මැති ඇමැතිවරුන්ගේ පිස්සු විකාර සඳහා වැය විය හැකි ය. (එසේ නොකරන යහපත් උදවියට අපි හිසනාමා ආචාර කරමු) ජනපතිතුමනිá මේ කර්තෘ වාක්‍යය ඔබතුමාගේ අවධානය පිණිසයි.

[QUOTE="tharinda07, post: 5408126, member: 21844"] [b]මහජන සේවය නමැති තඩි බොරුව[/b] [CENTER][FONT=kaputadotcom][SIZE=5] [B][U][SIZE=5][COLOR=#000066]මහජන සේවය නමැති තඩි බොරුව[/COLOR][/SIZE][/U][/B] [SIZE=3][URL]http://www.divaina.com/2009/08/25/editor.html[/URL][/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [SIZE=4]උසස් පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙයි. ඉකුත් 22 වැනිදා පැවැතියේ ඉංගිරිසි විෂයයට අදාළ ප්‍රශ්න පත්රයයි. එදා කොටිකාවත්තේ රාජසිංහ මහ විදුහලේ ශාලා අංක 2 විභාගාපේක්ෂකයන්ට උදේ ලැබීමට නියමිත ප්‍රශ්න පත්‍රය වෙනුවට ලැබුණේ සවස් වරුවට නියමිත ප්‍රශ්න පත්‍රය බව අපට දැන ගන්නට ලැබී ඇත. මෙය මේ රටේ අධ්‍යාපනය තවත් ඉදිරියට යැමකි. සවසට නියමිත ප්‍රශ්න පත්‍රය උදේ දීම තවදුරටත් වර්ධනය කළොත් ඊ ළඟ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාගය පැවැත්වීමටත් කලින් ම නිකුත් කළ හැකි ය. තවත්දුරට යන්නේ නම් සිසුන් පාසල් නොයවා ම විභාග පාස් කරවිය හැකි ය. එවිට අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල ඉතිරි කර ඒ මුදල් රෝහිත බෝගොල්ලාගම ඇමැතිතුමාගේ විදේශ ගමන් සඳහා වැය කළ හැකි ය.[/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] රෝහිත බෝගොල්ලාගම මැතිතුමා ගැන අපට මතක් වූයේ හොඳ වෙලාවටයි. රජයේ වියදමින් එතුමා සහ එම පවුලේ උදවිය කෙන්යාවේ සංචාරයක් කළ බවත් වැය වූ මුදල ඉතා විශාල බවත් ඊයේ (24 දා) දිවයිනේ මුල් පිටුවේ ම පළ විය. බෝගොල්ලාගම මැතිතුමාගේ බිරිය එතුමාගේ පෞද්ගලික ලේකම්වරිය යි. එ බැවින් එතුමිය ඒ ගමන යා යුතුම ය. අම්මා තාත්තා සමඟ දූ දරුවන් ද නොයන ගමනක් වෙතොත් එය සිංහල සංස්කෘතිය උල්ලංඝනය කිරීමකි. ඒ නිසා එතුමාගේ ගමනට දූ දරුවනුත් එකතු වන්නට ඇති. මේ පිරිස කෙන්යාවේ වනාන්තරවල සෆාරියක් ගිය බව ද වාර්තා වේ. එයත් සාධාරණ ය. කෙන්යාවේ ගොස් එහි වනාන්තර මැද සිටින බෙල්ල දිග ජිරාෆ්ලා සහ කොට මහත රයිනෝසිරස්ලා බැලීමට සෆාරියක් නො යන්නා මෝඩයෙකි. ඇමැතිතුමා තමා ගත් සියලු පියවරවලින් පෙන්නුම් කර ඇත්තේ තමන් මෝඩයකු නො වන බව ය. එහෙත් තමා නොම්මර එකේ නාස්තිකාරයකු බව එතුමා ඉතාම අවංක ලෙසත්, සත්‍යවාදී ලෙසත්, හෘදයාංගම ලෙසත්, සෘජු ලෙසත් මේ රටේ බදු ගෙවන ජනතාවට පෙන්වා දී ඇත. පසුගියදා එතුමාගේ දියණියගේ උපන් දින උළෙල ඇමරිකාවේ පැවැති අතර එතුමා ඒ සඳහා රුපියල් ලක්ෂ 45 ක් වැය කළේ ලූෘ ඒ අතින් ද එතුමා ඉතාම හොඳ පියෙකි. අද රටේ සිදුවන දේවල හැටියට දෙමාපියන් විදේශගතව සිටියදී ගැහැනු ළමයකුගේ උපන් දින සාදයක් හුදෙකලාව පැවැත්වීම සුදුසු නැත. එ බැවින් යුතුකම් දත් පියකු ලෙස බෝගොල්ලාගම ඇමැතිතුමා සිය දියණියගේ උපන් දින උත්සවය ඇමරිකාවේ පැවැත්වීමට තීරණය කරන්නට ඇති. එකම වරද එම සාදයේ බිල එතුමා විසින් ආණ්ඩුවට ඉදිරිපත් කරනු ලැබීම ය.[/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] දැන් අපි මෙතෙක් සාකච්ඡා කළ ප්රශ්නයේ යථා ස්වරූපය දෙස බලමු. අද මේ රටේ රාජ්‍ය සේවය යනු තඩි බොරුවකි. බොහෝ ඇමැතිවරුත්a, මන්ත්‍රීවරුත්a කිසිදු හිරිකිතයක් නැතිව තම බිරිය තම පෞද්ගලික ලේකම් ලෙස පත් කර ගනිති. එවිට පෞද්ගලික ලේකම්ට හිමි රජයේ වැටුප වැඩි කලබලයක් නැතිව ම මන්ත්‍රීතුමාගේ ගෙදරට යයි. ඊළඟට පිටරට යන විට තම බිරියත්, දූ දරුවනුත්, මස්සිනාත්, බෑණාත්, දියණිය සමඟ විවාහ ගිවිස ගෙන සිටින තරුණයාත් එම තරුණයාගේ පියා සහ මවත් රජයේ වියදමින් ගෙන යැමට මන්ත්‍රීතුමා හෝ ඇමැතිතුමා වගබලා ගනී. මෙවැනි කාරණා සම්බන්ධයෙන් කුසලාන දිනූ ඇමැතිවරයා රෝහිත බෝගොල්ලාගම මැතිතුමා බව (අ) ගෞවරයෙන් සඳහන් කරමු. මේ විදියට ගියොත් මේ රටේ ජාතික ආදයමෙන් කාලක් ම මැති ඇමැතිවරුන්ගේ පිස්සු විකාර සඳහා වැය විය හැකි ය. (එසේ නොකරන යහපත් උදවියට අපි හිසනාමා ආචාර කරමු) ජනපතිතුමනිá මේ කර්තෘ වාක්‍යය ඔබතුමාගේ අවධානය පිණිසයි.[/SIZE] [/SIZE][/FONT][/CENTER] [FONT=kaputadotcom][SIZE=5] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom