Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
"මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා දş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් මේ අභය හාමුදුරුවන්ට බැන බැන හිටියේ... මේ Thread එක දැම්මෙත් මමයි

http://www.elakiri.com/forum/showthread.php?t=1836044

ඒත් මේ හාමුදුරුවන්ගේ බන අහන්න ගත්තා මම.

මට තේරෙනවා අභය හාමුදුරුවන්ගේ බණ වල ගන්න සෑහෙන දෙයක් තියනවා කියලා....

මාන්කඩවල සුදස්සන හාමුදුරුවොත් ගැටිලා ඉන්නේ අභය හාමුදුරුවන්ගේ බනත් එක්ක. ඇලෙන ගැටෙන ස්වභාවය පෘතජන ලක්ෂණයක්

මාන්කඩවල හාමුදුරුවෝ පේරාදෙණිය කැම්පස් එකේ බනට කිව්ව කැලේට ගිහින් තනියම භාවනා කරලා රහත් වෙන්න බෑ, එහෙම පුළුවන් නම් එයා පසේ බුදු කෙනෙක් කියලා. ඒ ගැටුනේ අරියඤාණ හාමුදුරුවොත් එක්ක

අනිත් අය එක්ක ගැටි ගැටී හිටියට අභිධර්මය පරතෙරටම දන්නවා කියලා බන කිව්වත් මාන්කඩවල හාමුදුරුවෝ අඩුම ගානේ සෝවාන් වත් වෙලා නෑ කියලා තේරෙනවා මේ ගැටෙන එකෙන්.

මමත් මේ Skylark ලාගේ වීඩියෝ කෑලි බලලා අභය හාමුදුරුවන්ට පලු යන්න බැන බැන හිටියේ, අභය හාමුදුරුවන්ගේ බන යූටියුබ් එකේ බලන උන්වත් වැලැක්කුවා Skylark ලාගේ වීඩියෝ කෑලි පෙන්නලා

එහෙම ඉද්දී තමයි හැමොම බනින බණ මොකක්ද කියලා මටම අහන්න හිතුනේ. එතකොට තමයි මට හිතුනේ මේක තමයි ත්‍රිපිටකයේ තියන නිවැරදි දහම කියලා. ත්‍රිපිටකයේ තියන දේවල් ගලපලා නිවැරදිව දේශනා කරන දහම මේකයි කියලා...

මමත් තාම වීඩියෝ 7-8යි බැලුවේ ඒ නිසා අභය හාමුදුරුවෝ 100%ක් නිවැරදි කියලා මම කියන්න දන්නේ නෑ... ඒත් ගන්න බොහෝ දේවල් තියනවා ඒවගේ

ත්‍රිපිටකයේ තියනවා කිය කිය කියන බනට වඩා ත්‍රිපිටකය පෙන්නලා කියන බන මට විශ්වාසයි.

මට හිතෙනවා මෙච්චර කල් ත්‍රිපිටකය නිවැරදිව ගලපගන්න බැරිවුන නිසා තමයි මේ ලෝකේ මාර්ගඵල ලාභීන්ගෙන් හිස් වුනේ කියලා.

මම කියන්නේ හැම ස්වාමින්වහන්සේගේම බණ අහන්න. මෙයාගේ මෙයාගේ කියලා විශේෂ කරගන්න එපා. ඒත් මට අභය හාමුදුරුවන්ගේ බන වල විශේෂ දෙයක් දැක්කා. ඒ තමයි ත්‍රිපිටකය පෙන්නලා, ඒක තවත් සූත්‍ර, විභංග එක්ක ගලපලා අර්ථය දේශනා කරන එක. ඒක කිසිම ධර්ම දේශනාවක මම දැකලා නෑ

[QUOTE="Hipapotemas, post: 22960424, member: 385626"] [SIZE="4"]මමත් මේ අභය හාමුදුරුවන්ට බැන බැන හිටියේ... මේ Thread එක දැම්මෙත් මමයි [url]http://www.elakiri.com/forum/showthread.php?t=1836044[/url] ඒත් මේ හාමුදුරුවන්ගේ බන අහන්න ගත්තා මම. මට තේරෙනවා අභය හාමුදුරුවන්ගේ බණ වල ගන්න සෑහෙන දෙයක් තියනවා කියලා.... මාන්කඩවල සුදස්සන හාමුදුරුවොත් ගැටිලා ඉන්නේ අභය හාමුදුරුවන්ගේ බනත් එක්ක. ඇලෙන ගැටෙන ස්වභාවය පෘතජන ලක්ෂණයක් මාන්කඩවල හාමුදුරුවෝ පේරාදෙණිය කැම්පස් එකේ බනට කිව්ව කැලේට ගිහින් තනියම භාවනා කරලා රහත් වෙන්න බෑ, එහෙම පුළුවන් නම් එයා පසේ බුදු කෙනෙක් කියලා. ඒ ගැටුනේ අරියඤාණ හාමුදුරුවොත් එක්ක අනිත් අය එක්ක ගැටි ගැටී හිටියට අභිධර්මය පරතෙරටම දන්නවා කියලා බන කිව්වත් මාන්කඩවල හාමුදුරුවෝ අඩුම ගානේ සෝවාන් වත් වෙලා නෑ කියලා තේරෙනවා මේ ගැටෙන එකෙන්. මමත් මේ [COLOR="Red"]Skylark[/COLOR] ලාගේ වීඩියෝ කෑලි බලලා අභය හාමුදුරුවන්ට පලු යන්න බැන බැන හිටියේ, අභය හාමුදුරුවන්ගේ බන යූටියුබ් එකේ බලන උන්වත් වැලැක්කුවා [COLOR="Red"]Skylark[/COLOR] ලාගේ වීඩියෝ කෑලි පෙන්නලා එහෙම ඉද්දී තමයි හැමොම බනින බණ මොකක්ද කියලා මටම අහන්න හිතුනේ. එතකොට තමයි මට හිතුනේ මේක තමයි ත්‍රිපිටකයේ තියන නිවැරදි දහම කියලා. ත්‍රිපිටකයේ තියන දේවල් ගලපලා නිවැරදිව දේශනා කරන දහම මේකයි කියලා... මමත් තාම වීඩියෝ 7-8යි බැලුවේ ඒ නිසා අභය හාමුදුරුවෝ 100%ක් නිවැරදි කියලා මම කියන්න දන්නේ නෑ... ඒත් ගන්න බොහෝ දේවල් තියනවා ඒවගේ ත්‍රිපිටකයේ තියනවා කිය කිය කියන බනට වඩා ත්‍රිපිටකය පෙන්නලා කියන බන මට විශ්වාසයි. මට හිතෙනවා මෙච්චර කල් ත්‍රිපිටකය නිවැරදිව ගලපගන්න බැරිවුන නිසා තමයි මේ ලෝකේ මාර්ගඵල ලාභීන්ගෙන් හිස් වුනේ කියලා. මම කියන්නේ හැම ස්වාමින්වහන්සේගේම බණ අහන්න. මෙයාගේ මෙයාගේ කියලා විශේෂ කරගන්න එපා. ඒත් මට අභය හාමුදුරුවන්ගේ බන වල විශේෂ දෙයක් දැක්කා. ඒ තමයි ත්‍රිපිටකය පෙන්නලා, ඒක තවත් සූත්‍ර, විභංග එක්ක ගලපලා අර්ථය දේශනා කරන එක. ඒක කිසිම ධර්ම දේශනාවක මම දැකලා නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom