Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහත්තයා_ලෝක_බැංකුවේ_නේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහත්තයා_ලෝක_බැංකුවේ_නේද?

දිනක් අප්‍රිකානු රටක එඩේරෙක් තමන්ගේ විශාල බැටලු රංචුව තණ කැවීම සදහා දක්කාගෙන යමින් සිටියේය.

එම බැටලු රංචුව කෙතරම් විශාල වී ද යත් ඊට එක් ස්ථානයක් පසු කිරිමට විනාඩි ගණනක් ගත විය

මේ බැටලු රංචුව මහා මාර්ගයක් හරහා යන අතරතුර එතැනට නවීන පන්නයේ මොටර් රථයක් පැමින නතර විය.

එයින් බැසගත් අව් කණ්නාඩි පැළදි විදේශිකයෙක් මෙසේ කීවේය.

"මට පුලුවන් ඔහේගෙ බැටලු රංචුවේ ඉන්න ගණන හරියටම කියන්නට.කිව්වොත් මට මොනවද දෙන්නේ?"

එඩේරා තමා සමග යන බල්ලා පෙන්වා "හරියටම කිව්වොත් මම මහත්තයට මගේ මේ කලු බැටලුවව දෙනව" යැයි පිළිතුරු දුන්නේය.

එඩේරා ඔහු දෙස බලා සිටින අතරතුර විදේශිකය නිහඩවම වාහනයෙන් ලැප්ටොප් පරිගණකය ඉවතට ගෙන,එය වාහනයේ බොනට්ටුව මත තබා ක්‍රියාත්මක කරන්නට විය.අහසේ චන්ද්‍රිකාවක් සමග සම්බන්ද වූ ඔහු එයින් ලබාගත් දත්ත අනූව බැටලුවන් ගණන නිවැරදිව කීවේය.එඩේරා විස්මයට පත්වනු ඇතැයි ඔහු දෙස බැලූ අමුත්තාට,එඩේරා සිනාසෙමින් මෙසේ කීය

"කිව්ව ගණන හරි,මහත්තය ලෝක බැංකු උපදේශකයෙක් නේද??" අමුත්තට තම කන අදහා ගත නොහැකි විය. "ඔහේ කොහොමද මාව දන්නේ??" ඔහු වහා ඇසීය.

"මම දැනගත්තා" එඩේරාගේ කෙටි පිලිතුර විය.

අමුත්තාට එය ප්රමානාවත් නොවිනි.ඔහු දිගින් දිගටම එඩේරාට ඇයද සිටියේ ඒ කෙසේ දැයි හෙලිදරව් කරන ලෙසය.

අවසානයේ එඩේරා එය හෙලිදරව් කලේය.

"දැනගත්තෙ කාරණා 3ක් හින්දා." එඩේරා කතා කරන්නට පටන් ගත්තේය.

"පලමුවැනි එක තමයි,මහත්තය මට කියල දෙන්න හැදුවේ මම කොහොමටත් දැනන් හිටපු එකක්.දෙවනි එක තමා මහත්තය මට උදව් කරන්න හැදුවෙ මගේ කිසිම ඉල්ලීමක් නැතුව.තුන්වැනි එක තමා,මගේ මේ බල්ල බැටලුවෙක් විදිහට අදුන ගත්ත හින්දා මේ රට ගැන මහත්තය මේ ලෝකෙ දෙයක් දන් නෑ කියල මට තේරුණා"

අමුත්තාගේ රතු වෙමින් යන මුහුන දෙස බලමින් එඩේරා කියාගෙන ගියේය

(නූතන ජන කතාවක්)

උපුටා ගැනීම "බටහිර බලය සහ ලංකාවේ ඉරණම" පොතින්

[QUOTE="djdush, post: 7022152, member: 25262"] [b]මහත්තයා_ලෝක_බැංකුවේ_නේද?[/b] [SIZE="3"]දිනක් අප්‍රිකානු රටක එඩේරෙක් තමන්ගේ විශාල බැටලු රංචුව තණ කැවීම සදහා දක්කාගෙන යමින් සිටියේය. එම බැටලු රංචුව කෙතරම් විශාල වී ද යත් ඊට එක් ස්ථානයක් පසු කිරිමට විනාඩි ගණනක් ගත විය මේ බැටලු රංචුව මහා මාර්ගයක් හරහා යන අතරතුර එතැනට නවීන පන්නයේ මොටර් රථයක් පැමින නතර විය. එයින් බැසගත් අව් කණ්නාඩි පැළදි විදේශිකයෙක් මෙසේ කීවේය. "මට පුලුවන් ඔහේගෙ බැටලු රංචුවේ ඉන්න ගණන හරියටම කියන්නට.කිව්වොත් මට මොනවද දෙන්නේ?" එඩේරා තමා සමග යන බල්ලා පෙන්වා "හරියටම කිව්වොත් මම මහත්තයට මගේ මේ කලු බැටලුවව දෙනව" යැයි පිළිතුරු දුන්නේය. එඩේරා ඔහු දෙස බලා සිටින අතරතුර විදේශිකය නිහඩවම වාහනයෙන් ලැප්ටොප් පරිගණකය ඉවතට ගෙන,එය වාහනයේ බොනට්ටුව මත තබා ක්‍රියාත්මක කරන්නට විය.අහසේ චන්ද්‍රිකාවක් සමග සම්බන්ද වූ ඔහු එයින් ලබාගත් දත්ත අනූව බැටලුවන් ගණන නිවැරදිව කීවේය.එඩේරා විස්මයට පත්වනු ඇතැයි ඔහු දෙස බැලූ අමුත්තාට,එඩේරා සිනාසෙමින් මෙසේ කීය "කිව්ව ගණන හරි,මහත්තය ලෝක බැංකු උපදේශකයෙක් නේද??" අමුත්තට තම කන අදහා ගත නොහැකි විය. "ඔහේ කොහොමද මාව දන්නේ??" ඔහු වහා ඇසීය. "මම දැනගත්තා" එඩේරාගේ කෙටි පිලිතුර විය. අමුත්තාට එය ප්රමානාවත් නොවිනි.ඔහු දිගින් දිගටම එඩේරාට ඇයද සිටියේ ඒ කෙසේ දැයි හෙලිදරව් කරන ලෙසය. අවසානයේ එඩේරා එය හෙලිදරව් කලේය. "දැනගත්තෙ කාරණා 3ක් හින්දා." එඩේරා කතා කරන්නට පටන් ගත්තේය. "පලමුවැනි එක තමයි,මහත්තය මට කියල දෙන්න හැදුවේ මම කොහොමටත් දැනන් හිටපු එකක්.දෙවනි එක තමා මහත්තය මට උදව් කරන්න හැදුවෙ මගේ කිසිම ඉල්ලීමක් නැතුව.තුන්වැනි එක තමා,මගේ මේ බල්ල බැටලුවෙක් විදිහට අදුන ගත්ත හින්දා මේ රට ගැන මහත්තය මේ ලෝකෙ දෙයක් දන් නෑ කියල මට තේරුණා" අමුත්තාගේ රතු වෙමින් යන මුහුන දෙස බලමින් එඩේරා කියාගෙන ගියේය[/SIZE] [COLOR="Red"][RIGHT](නූතන ජන කතාවක්)[/RIGHT][/COLOR] [RIGHT][COLOR="Red"]උපුටා ගැනීම "බටහිර බලය සහ ලංකාවේ ඉරණම" පොතින්[/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom