Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය

ගාන්ධි, මනු සමඟ නිරුවතින් !

මොහාන්දාස් කරම්චාන්ද් ගාන්ධි ඉන්දියාවේ පියා නොඑසේනම් ජාතියේ පියා ලෙස හඳුන්වනු ලබයි. ඔහුගේ උපන් දිනය යෙදී ඇති ඔක්තෝබර් 02 වැනි දින ගාන්ධි ජයන්ති ලෙස හඳුන්වන අතර එය ඉන්දියාවේ නිවාඩු දිනයකි. එදිනට සුරාසල් ද වසා දමනු ලබයි. ලංකාවේ පෝය දින මෙනි. ගාන්ධි මත්පැන් පානයට උග්‍ර ලෙස විරුද්ධ වූ පුද්ගලයකි ඔහු උපන් ගුජරාටයේ මත්පැන් විකිණීම මෙන්ම භාවිතයද තහනම්ය.

2012 දී පළවු Gandhi : Naked Ambition ග්‍රන්ථයේ මේ ජාතියේ පියාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කර ඇත. එහි ගාන්ධිගේ ලිංගික ජීවිතය ගැනත් සඳහන්වේ. ඉන්දියාවට නිදහස ලැබීමට පෙර එහි එක් ප්‍රාන්තයක ප්‍රධානියෙක් ප්‍රකාශ කර ඇත්තේ ගාන්ධි යනු කාම උන්මාදයකින් පෙළෙන පුද්ගලයකු බවයි. කෙසේ නමුත් ගාන්ධි වයස 36 දී ප්‍රකාශ කළේ තමන් මින් ඉදිරියට බ්රහ්මචාර්යාවෙන් දිවි ගෙවන බවයි. 1885 දී සිය පියා මරණ මංචකයේ සිටියදී පවා අනෙක් පස කාමරයකට ගොස් ගාන්ධි සිය බිරිඳ කස්තුර්බා සමඟ ලිංගිකව හැසිරී ඇත.

ගාන්ධි ආශ්‍රමය පුදුම තැනකි. එහි ගැහැනුන් හා පිරිමින් ස්නානය කළේ එකටය. එහෙත් කිසිම අනුරාගි කතාවකට ඉඩ ලැබුණේ නැත. එය දඬුවම් ලැබිය හැකි වරදකි. ගාන්ධි උපදෙස් දුන්නේ බිරිඳ හා සැමියා එක යහනේ නිදා ගත යුතු නැති බවයි. යමෙකුට කාම ආශාවක් ඇතිවුවහොත් සීතල වතුරෙන් ස්නානය කළ යුතු බව ගාන්ධිගේ උපදෙසයි.

බිරිය හා සැමියා එකට නිදා නොගතයුතු යෑයි පැවසූ ගාන්ධි තම යහන තරුණ ගැහැනුන් සමඟ බෙදා ගත්තේ ය. කුඩා කල සිටම ගාන්ධි සමඟ හැදුණු ශුෂිලා නායර් ගාන්ධි සමඟ යහන බෙදාගත් කාන්තාවකි. යහන බෙදාගත්තා පමණක් නොව මේ දෙදෙනා ස්නානය කළේද එකටම ය. මෙය කවර බ්රහ්මචර්යාවක්ද? අප දන්නේ නැත. මේ එකට නෑම ගාන්ධි මෙසේ විස්තර කරයි.

ඇය නානවිට මගේ ඇස් තදින්ම පියා ගන්නවා. ඇය නාන්නේ නිරුවතින්ද නැද්ද යට ඇඳුමක් පිටින්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මට හඬින් ඇය සබන් ගාන බව නම් දැනෙනවා. 1947 දී ශූෂිලා ගේ වයස අවුරුදු 33 ක් විය. එවිට ගාන්ධිගේ වයස අවුරුදු 77 ක් විය. 1947 දී ශූෂිලා ඉවත්වීමෙන් පසු 18 හැවිරිදි මනු ,ගාන්ධිගේ යහනේ සැතපුණු ස්ත්‍රිය විය.

77 හැවිරිදි මහල්ලා 18 හැවිරිදි තරුණිය සමඟ එකයහනේ සැතපෙමින් බ්රහ්මවරියාව රැක්කේ ද යන්න අපි නොදනිමු.

ශූෂිලා නායර් වෛද්‍යවරියකි. ඇය වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් පසුවද ගාන්ධි ආශ්‍රමය වෙත පැමිණ ජාතියේ පියාගේ පෞද්ගලික වෛද්‍යවරිය වූවාය. ඇය කියන්නේ බාපු (ගාන්ධි) සමඟ එක යහනේ නිදා ගැනීම තම මව හා එකට නිදා ගැනීම හා සමාන බවයි.

සමහර වේලාවට ඔහු කියනවා මගේ කොන්ද රිදෙනවා කියලා. එවිට මම කොන්ද අතගානවා. නැත්නම් ඒ මත වැතිරෙනවා. එවිට ඔහුට නින්ද යනවා. ගාන්ධි මහල්ලාගේ ඊනියා බ්‍රහ්මචර්යාව පෙනෙන්නේ මෙවිටය.

ගාන්ධිගේ දිවිය අසාමාන්‍යය. හෙතෙම සඳුදා දිනයේ වචනයක් හෝ කතා නොකළේය. ගාන්ධිගේ බිරිය මරණයට පත්වූයේ 1944 දීය. ඒ හැට වසරක විවාහ දිවියෙන් පසුවය. ඒ දිවිය සාර්ථක ද නැද්ද යන්න වෙනම කතා බහකි. ගාන්ධි විවාහ වූයේ අවුරුදු 13 දීය. 44 දී සිය බිරිය මරණයට පත්වීමෙන් පසුව ඔහු වෙනදාටත් වඩා වැඩියෙන් තරුණ ස්ත්‍රීන් සමඟ යහන බෙදා ගත්තේය. මිත්රයින්ගේ බිරියන්ද ඔහුගේ යහනේ සහකාරියන් විය. මිත්රයින්ගේ බිරියක් සමඟ යහන බෙදා ගැනීම ගැන ගාන්ධි මෙසේ ප්‍රකාශ කර ඇත.

"ඇත්තටම මට ඕනෑ වුණේ නපුංසකයෙක් වෙන්න."

18 හැවිරිදි මනු ට මේ ජාතියේ පියා ප්‍රකාශ කර ඇත්තේ ඔබේ කන්‍යාභාවය මියයනතෙක් ආරක්ෂා කර ගන්නා ලෙසය. ඇය කස්තුර්බා බලාකියා ගත් තැනැත්තියයි. කස්තුර්බාගේ මරණයෙන් පසු ඇය ගාන්ධිගේ ඇසුරට ආවාය.

77 හැවිරිදි ගාන්ධි බ්‍රහ්මචරියාව ආරක්ෂා කිරීම පිණිස මනු සමඟ නිරුවත්ව යහනේ නිදාගෙන ඇත.

ගාන්ධි මනුට මෙසේ ලිපියක් ලියා තිබේ. අපි දෙන්නම මුස්ලිම්වරු විසින් කොයි වෙලාවේ හරි මරන්න පුළුවන්. ඒ නිසා අපි අපේ පාරිශූද්ධත්වය රැකගන්න ඕනෑ. අපේ පාරිශූද්ධත්වය ඔප්පු කරන්න අපි දෙන්නම නිරුවතින් නිදාගැනීම ආරම්භ කරන්න ඕනෑ. එයින් අපේ ශූද්ධ වූ පරිත්‍යාගය ඔප්පු කරන්න පුළුවන් වෙයි.

තමාට නපුංසකයකු ලෙස සිටීමට අවශ්‍යයෑයි පැවසූ ගාන්ධි, මනු සමඟ නිරුවත් වූයේ මන්ද? එයට පිළිතුරු සැපයිය හැකිද?. ගාන්ධි අධ්‍යාත්මික නායකයෙකු යෑයි ලෝකයේ පිළිගැනීමක් ඇත. නමුත් මේ හෙළිදරව්වලින් පැවසෙන්නේ අධ්‍යාත්මික නායකයාගේ නිරුවතද? 1936 සිට ගාන්ධි ඇවිද ගියේ තරුණ කාන්තාවන් දෙදෙනකුගේ ආධාරයෙනි. මේ දෙදෙනා අබා සහ ශූෂිලාය. ඔවුහු හැඳින්වූයේ ජාතියේ පියාගේ හැරමිටි දෙක ලෙසය. තරුණ කාන්තාවන් දෙදෙනකුට වාරු වී සැමවිටම ගමන් කළ ගාන්ධි විවාහක පුරුෂයන්ගෙන් ඉල්ලා සිටියේ සිය බිරිය සමග එකයහනෙහි නොනිදන ලෙසය. ගාන්ධිගේ බ්‍රහ්මචර්යාව අපට නම් නොතේරේ.

* චතුර පමුණුව

[QUOTE="funkyguy89, post: 22084552, member: 250919"] [b]මහත්මා ගාන්ධිගේ අසම්මත කාමුක ජීවිතය[/b] [U][B][SIZE=5]ගාන්ධි, මනු සමඟ නිරුවතින් ! [IMG]http://www.divaina.com/2017/08/13/gandi.jpg[/IMG] [IMG]http://www.divaina.com/2017/08/13/gandi1.jpg[/IMG] [/SIZE][/B][/U] [SIZE=4]මොහාන්දාස් කරම්චාන්ද් ගාන්ධි ඉන්දියාවේ පියා නොඑසේනම් ජාතියේ පියා ලෙස හඳුන්වනු ලබයි. ඔහුගේ උපන් දිනය යෙදී ඇති ඔක්තෝබර් 02 වැනි දින ගාන්ධි ජයන්ති ලෙස හඳුන්වන අතර එය ඉන්දියාවේ නිවාඩු දිනයකි. එදිනට සුරාසල් ද වසා දමනු ලබයි. ලංකාවේ පෝය දින මෙනි. ගාන්ධි මත්පැන් පානයට උග්‍ර ලෙස විරුද්ධ වූ පුද්ගලයකි ඔහු උපන් ගුජරාටයේ මත්පැන් විකිණීම මෙන්ම භාවිතයද තහනම්ය. 2012 දී පළවු Gandhi : Naked Ambition ග්‍රන්ථයේ මේ ජාතියේ පියාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කර ඇත. එහි ගාන්ධිගේ ලිංගික ජීවිතය ගැනත් සඳහන්වේ. ඉන්දියාවට නිදහස ලැබීමට පෙර එහි එක් ප්‍රාන්තයක ප්‍රධානියෙක් ප්‍රකාශ කර ඇත්තේ [B]ගාන්ධි යනු කාම උන්මාදයකින් පෙළෙන පුද්ගලයකු බවයි. [/B]කෙසේ නමුත් ගාන්ධි වයස 36 දී ප්‍රකාශ කළේ තමන් මින් ඉදිරියට බ්රහ්මචාර්යාවෙන් දිවි ගෙවන බවයි. [B]1885 දී සිය පියා මරණ මංචකයේ සිටියදී පවා අනෙක් පස කාමරයකට ගොස් ගාන්ධි සිය බිරිඳ කස්තුර්බා සමඟ ලිංගිකව හැසිරී ඇත.[/B] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTkSK33fKjdIvflpiaNUpvf0658uPJBVJ9c1zvH5bQcegKCofUNTw[/IMG] ගාන්ධි ආශ්‍රමය පුදුම තැනකි. එහි ගැහැනුන් හා පිරිමින් ස්නානය කළේ එකටය. එහෙත් කිසිම අනුරාගි කතාවකට ඉඩ ලැබුණේ නැත. එය දඬුවම් ලැබිය හැකි වරදකි. ගාන්ධි උපදෙස් දුන්නේ බිරිඳ හා සැමියා එක යහනේ නිදා ගත යුතු නැති බවයි. යමෙකුට කාම ආශාවක් ඇතිවුවහොත් සීතල වතුරෙන් ස්නානය කළ යුතු බව ගාන්ධිගේ උපදෙසයි. [B][COLOR=Blue]බිරිය හා සැමියා එකට නිදා නොගතයුතු යෑයි පැවසූ ගාන්ධි තම යහන තරුණ ගැහැනුන් සමඟ බෙදා ගත්තේ ය.[/COLOR][/B] කුඩා කල සිටම ගාන්ධි සමඟ හැදුණු ශුෂිලා නායර් ගාන්ධි සමඟ යහන බෙදාගත් කාන්තාවකි. යහන බෙදාගත්තා පමණක් නොව මේ දෙදෙනා ස්නානය කළේද එකටම ය. මෙය කවර බ්රහ්මචර්යාවක්ද? අප දන්නේ නැත. මේ එකට නෑම ගාන්ධි මෙසේ විස්තර කරයි. ඇය නානවිට මගේ ඇස් තදින්ම පියා ගන්නවා. ඇය නාන්නේ නිරුවතින්ද නැද්ද යට ඇඳුමක් පිටින්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් මට හඬින් ඇය සබන් ගාන බව නම් දැනෙනවා. [COLOR=Blue][B]1947 දී ශූෂිලා ගේ වයස අවුරුදු 33 ක් විය. එවිට ගාන්ධිගේ වයස අවුරුදු 77 ක් විය. 1947 දී ශූෂිලා ඉවත්වීමෙන් පසු 18 හැවිරිදි මනු ,ගාන්ධිගේ යහනේ සැතපුණු ස්ත්‍රිය විය. [/B][/COLOR] [B][COLOR=Red]77 හැවිරිදි මහල්ලා 18 හැවිරිදි තරුණිය සමඟ එකයහනේ සැතපෙමින් බ්රහ්මවරියාව රැක්කේ ද යන්න අපි නොදනිමු.[/COLOR][/B] ශූෂිලා නායර් වෛද්‍යවරියකි. ඇය වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් පසුවද ගාන්ධි ආශ්‍රමය වෙත පැමිණ ජාතියේ පියාගේ පෞද්ගලික වෛද්‍යවරිය වූවාය. ඇය කියන්නේ බාපු (ගාන්ධි) සමඟ එක යහනේ නිදා ගැනීම තම මව හා එකට නිදා ගැනීම හා සමාන බවයි. සමහර වේලාවට ඔහු කියනවා මගේ කොන්ද රිදෙනවා කියලා. එවිට මම කොන්ද අතගානවා. නැත්නම් ඒ මත වැතිරෙනවා. එවිට ඔහුට නින්ද යනවා. ගාන්ධි මහල්ලාගේ ඊනියා බ්‍රහ්මචර්යාව පෙනෙන්නේ මෙවිටය. ගාන්ධිගේ දිවිය අසාමාන්‍යය. හෙතෙම සඳුදා දිනයේ වචනයක් හෝ කතා නොකළේය. ගාන්ධිගේ බිරිය මරණයට පත්වූයේ 1944 දීය. ඒ හැට වසරක විවාහ දිවියෙන් පසුවය. ඒ දිවිය සාර්ථක ද නැද්ද යන්න වෙනම කතා බහකි. ගාන්ධි විවාහ වූයේ අවුරුදු 13 දීය. [B][COLOR=Red]44 දී සිය බිරිය මරණයට පත්වීමෙන් පසුව ඔහු වෙනදාටත් වඩා වැඩියෙන් තරුණ ස්ත්‍රීන් සමඟ යහන බෙදා ගත්තේය.[/COLOR][/B] මිත්රයින්ගේ බිරියන්ද ඔහුගේ යහනේ සහකාරියන් විය. මිත්රයින්ගේ බිරියක් සමඟ යහන බෙදා ගැනීම ගැන ගාන්ධි මෙසේ ප්‍රකාශ කර ඇත. [SIZE=5][COLOR=Red]"ඇත්තටම මට ඕනෑ වුණේ නපුංසකයෙක් වෙන්න."[/COLOR][/SIZE] 18 හැවිරිදි මනු ට මේ ජාතියේ පියා ප්‍රකාශ කර ඇත්තේ ඔබේ කන්‍යාභාවය මියයනතෙක් ආරක්ෂා කර ගන්නා ලෙසය. ඇය කස්තුර්බා බලාකියා ගත් තැනැත්තියයි. කස්තුර්බාගේ මරණයෙන් පසු ඇය ගාන්ධිගේ ඇසුරට ආවාය. [B][COLOR=DarkOrange]77 හැවිරිදි ගාන්ධි බ්‍රහ්මචරියාව ආරක්ෂා කිරීම පිණිස මනු සමඟ නිරුවත්ව යහනේ නිදාගෙන ඇත. :lol::lol::lol:[/COLOR][/B] ගාන්ධි මනුට මෙසේ ලිපියක් ලියා තිබේ. අපි දෙන්නම මුස්ලිම්වරු විසින් කොයි වෙලාවේ හරි මරන්න පුළුවන්. ඒ නිසා අපි අපේ පාරිශූද්ධත්වය රැකගන්න ඕනෑ. අපේ පාරිශූද්ධත්වය ඔප්පු කරන්න අපි දෙන්නම නිරුවතින් නිදාගැනීම ආරම්භ කරන්න ඕනෑ. එයින් අපේ ශූද්ධ වූ පරිත්‍යාගය ඔප්පු කරන්න පුළුවන් වෙයි. තමාට නපුංසකයකු ලෙස සිටීමට අවශ්‍යයෑයි පැවසූ ගාන්ධි, මනු සමඟ නිරුවත් වූයේ මන්ද? එයට පිළිතුරු සැපයිය හැකිද?. ගාන්ධි අධ්‍යාත්මික නායකයෙකු යෑයි ලෝකයේ පිළිගැනීමක් ඇත. නමුත් මේ හෙළිදරව්වලින් පැවසෙන්නේ අධ්‍යාත්මික නායකයාගේ නිරුවතද? 1936 සිට ගාන්ධි ඇවිද ගියේ තරුණ කාන්තාවන් දෙදෙනකුගේ ආධාරයෙනි. මේ දෙදෙනා අබා සහ ශූෂිලාය. ඔවුහු හැඳින්වූයේ ජාතියේ පියාගේ හැරමිටි දෙක ලෙසය. තරුණ කාන්තාවන් දෙදෙනකුට වාරු වී සැමවිටම ගමන් කළ ගාන්ධි විවාහක පුරුෂයන්ගෙන් ඉල්ලා සිටියේ සිය බිරිය සමග එකයහනෙහි නොනිදන ලෙසය. ගාන්ධිගේ බ්‍රහ්මචර්යාව අපට නම් නොතේරේ. * චතුර පමුණුව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom