Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහත්වරුන්ගේ_ක්‍රීඩාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහත්වරුන්ගේ_ක්‍රීඩාව

මේක දාන්න හිතුනේ ඔස්ට්‍ර්ලියාවේ පන්දු යවන්නෙක් නිවැරදි තීරණයක් දීලත් විනිසුරුවෙක්ට බැනපු සීන් එකක් දාල වීඩියෝ එකක් තිබ්බ නිසා....

මේ තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්මා ගුණුය දැක්වෙන අවස්තාවක්...සයිමන්ඩ් ගේ අවුට් එක දීලත් එක අවුට් නැති නිසා ආයෙම එන්න කියනවා මාවන්...මේක නම් උබලට අමතක නැතුව ඇති...

[YOUTUBE]lHVn-5OwXMw[/YOUTUBE]

ඔස්ට්‍රේලියාව කොච්චර චාටර් උනත් ඇඩම් ගිල්ක්රිස් කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩකය... අවංකව සෙල්ලම් කරපු එල පොරක් තමා... නියම දක්ෂයෙක්..පුද්ගලිකව මම ඔස්ට්‍රේලියාවේ කණ්ඩායමට කැමති කෙනෙක්...උන් සිරාවටම දක්ෂයි... විශේෂයෙන් පන්දු යවන උන්..නමුත් එපා කරපු උන් ආවම මුළු කණ්ඩායමේම නම සවුත්තු වෙනවා...

මේ තියෙන්නේ ගිල්ක්රිස්ගේ නියම මහත්මා ගතිය පෙන්වන අවස්තාවක් ඒ වගේම...

[YOUTUBE]jmDjHzuLyXc[/YOUTUBE]

මේවා උබල කලින් දැකල තියෙනවා කියල මම දන්නවා... නමුත් මතකය අලුත් කරගන්න...මෙන්න මෙහෙමයි ලංකාව ක්‍රීඩා කරේ....

ආඩම්බර නම් බම්ප් එකක් දාල යන්න...

[QUOTE="kolavari, post: 19760439, member: 412792"] [b]මහත්වරුන්ගේ_ක්‍රීඩාව[/b] [SIZE=3]මේක දාන්න හිතුනේ ඔස්ට්‍ර්ලියාවේ පන්දු යවන්නෙක් නිවැරදි තීරණයක් දීලත් විනිසුරුවෙක්ට බැනපු සීන් එකක් දාල වීඩියෝ එකක් තිබ්බ නිසා....:dull: මේ තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්මා ගුණුය දැක්වෙන අවස්තාවක්...සයිමන්ඩ් ගේ අවුට් එක දීලත් එක අවුට් නැති නිසා ආයෙම එන්න කියනවා මාවන්...මේක නම් උබලට අමතක නැතුව ඇති...:shocked: [YOUTUBE]lHVn-5OwXMw[/YOUTUBE] ඔස්ට්‍රේලියාව කොච්චර චාටර් උනත් ඇඩම් ගිල්ක්රිස් කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩකය...:) අවංකව සෙල්ලම් කරපු එල පොරක් තමා...:) නියම දක්ෂයෙක්..පුද්ගලිකව මම ඔස්ට්‍රේලියාවේ කණ්ඩායමට කැමති කෙනෙක්...උන් සිරාවටම දක්ෂයි...:yes: විශේෂයෙන් පන්දු යවන උන්..නමුත් එපා කරපු උන් ආවම මුළු කණ්ඩායමේම නම සවුත්තු වෙනවා...:dull: මේ තියෙන්නේ ගිල්ක්රිස්ගේ නියම මහත්මා ගතිය පෙන්වන අවස්තාවක් ඒ වගේම...:):) [YOUTUBE]jmDjHzuLyXc[/YOUTUBE] මේවා උබල කලින් දැකල තියෙනවා කියල මම දන්නවා...:P නමුත් මතකය අලුත් කරගන්න...මෙන්න මෙහෙමයි ලංකාව ක්‍රීඩා කරේ....:) ආඩම්බර නම් බම්ප් එකක් දාල යන්න...:baffled::) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom