Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහත_අයට_3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙලින්ම අපි ගියවර නැවැත්වූ තැනින් කතාව පටන් ගමු.

2002 වසරේදී ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) TRS-91 6 යන ලියවිල්ලක් එලි දක්වනවා. එහි ඉතා පැහැදිලිව ඔවුන් සඳහන් කරනවා තරබාරු බවට හා පරිවෘත්තිය සින්ඩ්‍රෝමික (පළමු ලිපියේ විස්තර කර ඇත) තත්වයට බලපාන ප්‍රධානතම සාධකය සීනි බව. ඔවුන් නිර්දේශ කරනවා පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 10% කට වඩා නොවැඩි විය යුතු බව. මෙම ලියවිල්ලත් එක්ක ආහාර සමාගම් වලට යලිත් තදින්ම පහර වදිනවා. ඇමෙරිකානු ආර්ථිකයේ බහුතරය වන මෙම සමගම් වල බලපෑම නිසා මෙම ලියවිල්ල ප්‍රසිද්ධ කිරීම නවතාලීමට ඇමෙරිකානු රජයට සිදු වෙනවා. මෙහිදී ඇමෙරිකානු රජය ලෝක සෞඛ්‍යය සංවිධානයට (WHO) අනතුරු හඟවනවා ඉහත ලියවිල්ල ප්‍රකාශයට පත් කලහොත් ඇමෙරිකාවෙන් ලෝක සෞඛ්‍යය සංවිධානය ( WHO) වෙත ලබා දෙන ආධාර මුදලින් මිලියන 406ක් නවතා දමන බවට. මේ බලපෑමත් එක්ක ලෝක සෞඛ්‍යය සංවිධානය ලියවිල්ල ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවනවා.

ජනතාව වෙත ලැබෙන පණිවිඩය වෙන්නෙ පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 25%ක් බව. මෙය සත්‍ය අනුමත ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක්. බලන්න මුදල් හමුවේ ලෝකයේම ජනතාව රෝගින් බවට පත් වීමේ අඩිතාලම වැටී ඇති අකාරය.

ඊලඟට ඔබව තරමක් කේන්තියට පත් කරවන කරුණක් කියන්නම්. බොහොමයක් ජීවිත රක්ෂණ සමාගම් (Health Insurance) සිය මුදල් යොදවන්නේ ආහාර නිපැයුම් සමාගම් වල කොටස් මිලදී ගැනීමට. මොකක්ද රහස? මොකද ඔවුන් දන්නවා අයහපත් ආහාර පුරුදු පවතින තරමට ජනතාව රෝගීන් වන බව. රෝගීන් ශල්‍යකර්ම බහුල වෙන තරමට ජීවිත රක්ෂණ මිලදී ගැනීමට පෙළඹෙන ප්‍රමාණයත් වැඩියි.

හොඳයි අපි බලමු දැන් අපේ ජීවන රටාව.

අපි බහුතරයක් ගොඩක් කාර්යබහුලයි. උදේ 6 වෙද්දි වැඩට පිටත් වෙන්න ඕනෙ, දරුවො පාසැල් වලට පිටත් කරන්න ඕනෙ. එළවළු තෝරන්න කපන්න සෝදන්න, පලා ඇහිදින්න කෝ අපිට වෙලාවක්.

අපි පොඩිම සාමාජිකයාගෙන් පටන් ගම්මු.

වයස මාස 9යි. අම්මට වැඩට යන්නත් ඕනෙ පොඩි එකාගෙ බඩ පුරෝල යන්නත් ඕනෙ නැත්නම් හිතට හරි නෑනෙ. එළවළු තම්බල පොඩි කරල කෑම හදන්න ටිකක් වෙලා යනවා, අනෙක ඒක කවා ගන්නත් අමාරුයිනෙ. ඊට වඩා කොච්චර ලේසිද නෙස්ටම් පැකට් එකෙන් ටිකක් අරන් කෝප්පෙට දාල හොදට සීනි පිටි දාල දිය කරල දුන්නහම අනේ තනියම හරි පොඩි එකා ඔක්කොම හිනා වෙවී කාල දානව. අම්මට කොච්චර සතුටුද?

දවල්ට ඉතින් බබා බලා ගන්න කෙනත් ඒ ටිකම තමයි කරන්නෙ. මොකද නෝන ගෙදර එන වෙලාවට බඩ ඇකිලිලා දරුව අඬඅඬා හිටියොත් රස්සාව ඉවරයිනෙ. ඔන්න රෑට නම් සමහර අම්මලා දරුවගෙ ආහාරවල ගුණාත්මක බව රැක ගන්න කියල එළවළු කෑමක් හදල කවන්න හදනව. අනේ අර උදෙයි දවලුයි සිනී ගුලි වගේ රහට රහේ කෑම කාපු මම කොහොමද මේව කන්නෙ කියල හිතල බබා අර එළවළු කෑම එක කටක් උගුරෙන් පහලට යවන්නෙ නෑ. ඉතින් අන්තිමට නෙස්ටම් ගුලියකින්ම බඩ පුරෝල නිදි කරෝනව.

ඉතින් මෙහෙම හැදෙන දරුවන් කවදාවත් එළවළු වල රසයට කැමති වෙන්නෙ නෑ. අවුරුදු 4ක් 5ක් වෙනකොට මේ දරුව කන්නෙම නෑ එළවළුවක් මැල්ලුමක් කටේ තියන්නෙ නෑ. ඉල්ලන්නෙම ෆ්‍රයිඩ් රයිස්, ක්ෂණික නූඩ්ල්ස්, කොත්තු, බනිස්, බටර් ගාල පාන්, ඉතින් දරුව බඩගින්නෙ තියන්න බැරි කමට ඕව ඔක්කොම ගෙනත් දෙනවා. අපරාදෙ කියන්න බෑ දරුව බෝල ගෙඩිය වගේ හැදෙනවා. වෙලාවකට ආඩම්බරත් හිතෙනවා, අපෙ දරුවො හොදට උස්මහත් වෙලා හැදෙනවා කියල.

ඔන්න වයස 16ක් විතට වෙද්දි තමා ඊලඟ ගැටලුව එන්නෙ.

"අම්මෙ මට හැමෝම බතලය කියනවා"

ඔන්න චෝදනා හැමදාම. ගෑනු ළමයෙක් නම් ඔන්න ඔය කාලෙට තමයි ගොඩක් ඇඟේ හැඩය ගැන උනන්දු වෙන්නෙ. දැන් තමයි ප්‍රශ්නෙ කොහොම හරි බර අඩු කරගන්න ඕනෙ. ඔන්න අම්ම කියනවා පුතේ පිටි කෑම සීනි කන්න හොඳ නෑ මේ එළවළු කන්න මේ මුංඇට කඩල කන්න. කියලා. අනේ අර ඉපදුන දවසෙ ඉඳල එළවළුවක් කටේ තියන්න අකමැති ළමයා කොහොමද එළවළු කන්නෙ. කොහොමද. ඔන්න බැරි තැන කියනව ව්‍යායාම කරන්න කියල. අර ළමය එක වේලකට කන දේවල් වලට හරියන්න දවසම ව්‍යායාම කලත් මදි. අන්තිමට මේ ළමය කලකිරීමට පත්වෙනවා. අවුරුදු 30ක් වෙනකොට ඔන්න පෙශර්, දියවැඩියාව.

මොකක්ද අපි තේරුම් ගත යුත්තේ?

දෙමව්පියන් සෑම දෙයක්ම කරන්නෙ දරුවන්ගෙ යහපත වෙනුවෙන්. ඉතින් මුල් අවුරුදු 3ක් 4ක් වෙනකල් වත් දරුවගෙ කෑම ගැන සැලකිලිමත් වෙන්න. දරුවගෙ දිව පැණි රසට, තෙල් රසට, ලුණු රසට හුරු වෙන්නෙ කලින් එළවළු සහිත බත් කෑම වල රසට හුරු කරවන්න. ඒකෙන් ඔයාලගෙ දරුවට ජීවිත කාලය පුරාවටම නිරෝගීකම අයෝජනය කලා වෙනවා.

ගොඩක් අය හිතනවා මම කොච්චර තෙල් කෑවත් සීනි කෑවත් මම කෙට්ටුයිනෙ. ඉතින් මට ඕනෙ දෙයක් ඕනෙම තරම් කන්න පුලුවන කියල.නමුත් ඒ කවුරුවත් දන්නෙ නෑ අපේ සිරුර අභ්‍යන්තරයේ පවා අධික ලෙස මේදය තැම්පත් වෙන බව. ඇමෙරිකානු සමීක්ෂණ වලට අනුව කෙට්ටු පුද්ගලයින්ගෙන් 40% පමණ තරබාරු අයට සමානව පරිවෘත්තිය සින්ඩ්‍රෝමික තත්වයට පත් වීමේ අවදානම පවතින බව. ඉතින් කෙට්ටුයි කියල අපිට ඕනෙ තරම් ඕනෙම දෙයක් කන්න පුලුවන් කියල හිතන්න එපා. ඔයාල නොදැන සිරුර තුල අහිතකර මේදය ගොඩ ගැහෙනවා.

මීට අවුරුදු 40කට පමණ පෙර දුම්පානය වරදක් කියල කවුරුවත් හිතුවෙ නෑ. කවුරුත් හිතුවෙ එය සතුට දනවන සමාජය තුල කැපී පෙනීමට හේතුවන පුරුද්දක් කියල. අපි කවුරුත් දන්නවා ඒ කාලයේ සිටම ලෝක ආර්ථිකයේ දැවැන්තයො වුනේ දුම්කොල සමාගම්. දුම්බීම නිසා ජීවිතය අපායක් වන තරමට රෝග වැලඳෙන බවට පර්යේෂණවලින් සොයා ගනිද්දී දුම්කොල සමාගම් සිය මුදල් බලෙන් ඒ සියල්ල සඟවන්න කටයුතු කලා. නමුත් වැඩි කල් ඔවුන්ට එය කරන්න ලැබුනේ නැහැ. බලන්න අද සිගරට් පැකැට්ටුවේ පවා එහි අවදානම සඳහන් කරන්න වෙලා. දුම්බීම සම්බන්ධ මාධ්‍ය දැන්වීම් තහනම් වෙලා.

ඔබ විශ්වාස කලත් නැතත් මේ සුපිරි ආහාර හා සිසිල් බීම යන දෙක සම්බන්ධ සමාගමුත් හැසිරෙන්නෙ මේ ආකාරයෙන්මයි. සමහර විට ඉදිරි අනාගතයේදී මෙම අහාරය/බීම ඔබේ සෞඛ්‍යයට අහිතකරයි කියන ලේබලයක් ඒවි.

නමුත් එතෙක් මෙයට රැවටෙන අයගේ ජිවිතය අවධානමේ.

ඔන්න මගේ කතාව මෙයයි.

සාරාංශය කිව්වොත්,

1. සිසිල් බීම අත්හරින්න, දරුවන් එයින් බේරා ගන්න. (විකල්පය - නැවුම් පලතුරු යුෂ හෝ තැඹිලි ගෙඩියක්)

2.සකස් කරන ලද ආහාර වලින් ඔබ හා පවුල බේරා ගන්න. (විකල්ප - නැවුම් එළවළු සහිත කෑම වේලවක්-ඇයි අපි මේ සුපිරි ක්ෂණික/සැකසූ ආහාර වලටම වහ වැටිල ඉන්නෙ. අපේ රටේ තරම් එකිනෙකට වෙනස් රස සහිත කිසිම අගුණයක් නැති ආහාර වෙන කිසිම රටක නැතුව ඇති.)

3.බර ගැන දුක් වෙන කෙනෙක්ද? සතියක් සීනි හා තෙල් වලින් තොර වෙන්න - පැහැදිලි වෙනස ඔබම දැක ගන්න (අවසන් ලිපිය ඒ කියන්නෙ ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න )

අවසානයේ මම කරන බලවත් ඉල්ලීම වෙන්නෙ පහත ඉදිරිපත් කෙරෙන වාර්තාමය චිත්‍රපට නරඹන ලෙස. හරියට පැය 1කුත් විනාඩි 30ක් කිසිසේත්ම අපතේ යාමක් නොවෙයි කියල මම සහතික වෙනවා. එහි තියෙන්නෙ මා ඉහත සඳහන් කල කතාවයි. නිකම්ම නෙවෙයි සියලු සාක්ෂි සාධක සහිතව. ඇත්ත ඔබ දකීවි. තරබාරු කම කෙනෙකුගේ ජිවිතයට කොතරම් බලපානවාදැයි දකීවි.

චිත්‍රපටයේ නම - ෆෙඩ් අප් ( Fed Up) - "ඇති වෙලා".

නිෂ්පාදනය - Stephanie Soechtig

සිංහල උපසිරස බයිස්කෝප් එකේ තියෙනවා

[QUOTE="diwarathne, post: 20251962, member: 554526"] [SIZE="5"][B]කෙලින්ම අපි ගියවර නැවැත්වූ තැනින් කතාව පටන් ගමු. 2002 වසරේදී ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) TRS-91 6 යන ලියවිල්ලක් එලි දක්වනවා. එහි ඉතා පැහැදිලිව ඔවුන් සඳහන් කරනවා තරබාරු බවට හා පරිවෘත්තිය සින්ඩ්‍රෝමික (පළමු ලිපියේ විස්තර කර ඇත) තත්වයට බලපාන ප්‍රධානතම සාධකය සීනි බව. ඔවුන් නිර්දේශ කරනවා පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 10% කට වඩා නොවැඩි විය යුතු බව. මෙම ලියවිල්ලත් එක්ක ආහාර සමාගම් වලට යලිත් තදින්ම පහර වදිනවා. ඇමෙරිකානු ආර්ථිකයේ බහුතරය වන මෙම සමගම් වල බලපෑම නිසා මෙම ලියවිල්ල ප්‍රසිද්ධ කිරීම නවතාලීමට ඇමෙරිකානු රජයට සිදු වෙනවා. මෙහිදී ඇමෙරිකානු රජය ලෝක සෞඛ්‍යය සංවිධානයට (WHO) අනතුරු හඟවනවා ඉහත ලියවිල්ල ප්‍රකාශයට පත් කලහොත් ඇමෙරිකාවෙන් ලෝක සෞඛ්‍යය සංවිධානය ( WHO) වෙත ලබා දෙන ආධාර මුදලින් මිලියන 406ක් නවතා දමන බවට. මේ බලපෑමත් එක්ක ලෝක සෞඛ්‍යය සංවිධානය ලියවිල්ල ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවනවා. ජනතාව වෙත ලැබෙන පණිවිඩය වෙන්නෙ පුද්ගලයෙකුට සීනි ලෙස ගත හැකි කැලරි ප්‍රමාණය ඔහුගේ මුළු ආහාරයෙන් 25%ක් බව. මෙය සත්‍ය අනුමත ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක්. බලන්න මුදල් හමුවේ ලෝකයේම ජනතාව රෝගින් බවට පත් වීමේ අඩිතාලම වැටී ඇති අකාරය. ඊලඟට ඔබව තරමක් කේන්තියට පත් කරවන කරුණක් කියන්නම්. බොහොමයක් ජීවිත රක්ෂණ සමාගම් (Health Insurance) සිය මුදල් යොදවන්නේ ආහාර නිපැයුම් සමාගම් වල කොටස් මිලදී ගැනීමට. මොකක්ද රහස? මොකද ඔවුන් දන්නවා අයහපත් ආහාර පුරුදු පවතින තරමට ජනතාව රෝගීන් වන බව. රෝගීන් ශල්‍යකර්ම බහුල වෙන තරමට ජීවිත රක්ෂණ මිලදී ගැනීමට පෙළඹෙන ප්‍රමාණයත් වැඩියි. හොඳයි අපි බලමු දැන් අපේ ජීවන රටාව. අපි බහුතරයක් ගොඩක් කාර්යබහුලයි. උදේ 6 වෙද්දි වැඩට පිටත් වෙන්න ඕනෙ, දරුවො පාසැල් වලට පිටත් කරන්න ඕනෙ. එළවළු තෝරන්න කපන්න සෝදන්න, පලා ඇහිදින්න කෝ අපිට වෙලාවක්. අපි පොඩිම සාමාජිකයාගෙන් පටන් ගම්මු. වයස මාස 9යි. අම්මට වැඩට යන්නත් ඕනෙ පොඩි එකාගෙ බඩ පුරෝල යන්නත් ඕනෙ නැත්නම් හිතට හරි නෑනෙ. එළවළු තම්බල පොඩි කරල කෑම හදන්න ටිකක් වෙලා යනවා, අනෙක ඒක කවා ගන්නත් අමාරුයිනෙ. ඊට වඩා කොච්චර ලේසිද නෙස්ටම් පැකට් එකෙන් ටිකක් අරන් කෝප්පෙට දාල හොදට සීනි පිටි දාල දිය කරල දුන්නහම අනේ තනියම හරි පොඩි එකා ඔක්කොම හිනා වෙවී කාල දානව. අම්මට කොච්චර සතුටුද? [IMG]http://www.maharashtraspider.com/attachments/Resources/5550-21140-eat.jpg[/IMG] දවල්ට ඉතින් බබා බලා ගන්න කෙනත් ඒ ටිකම තමයි කරන්නෙ. මොකද නෝන ගෙදර එන වෙලාවට බඩ ඇකිලිලා දරුව අඬඅඬා හිටියොත් රස්සාව ඉවරයිනෙ. ඔන්න රෑට නම් සමහර අම්මලා දරුවගෙ ආහාරවල ගුණාත්මක බව රැක ගන්න කියල එළවළු කෑමක් හදල කවන්න හදනව. අනේ අර උදෙයි දවලුයි සිනී ගුලි වගේ රහට රහේ කෑම කාපු මම කොහොමද මේව කන්නෙ කියල හිතල බබා අර එළවළු කෑම එක කටක් උගුරෙන් පහලට යවන්නෙ නෑ. ඉතින් අන්තිමට නෙස්ටම් ගුලියකින්ම බඩ පුරෝල නිදි කරෝනව. ඉතින් මෙහෙම හැදෙන දරුවන් කවදාවත් එළවළු වල රසයට කැමති වෙන්නෙ නෑ. අවුරුදු 4ක් 5ක් වෙනකොට මේ දරුව කන්නෙම නෑ එළවළුවක් මැල්ලුමක් කටේ තියන්නෙ නෑ. ඉල්ලන්නෙම ෆ්‍රයිඩ් රයිස්, ක්ෂණික නූඩ්ල්ස්, කොත්තු, බනිස්, බටර් ගාල පාන්, ඉතින් දරුව බඩගින්නෙ තියන්න බැරි කමට ඕව ඔක්කොම ගෙනත් දෙනවා. අපරාදෙ කියන්න බෑ දරුව බෝල ගෙඩිය වගේ හැදෙනවා. වෙලාවකට ආඩම්බරත් හිතෙනවා, අපෙ දරුවො හොදට උස්මහත් වෙලා හැදෙනවා කියල. [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcSAAXfDuUK-mB3ofkooObb-Vk9mZRf8IdqnBBOIsesqIkiib9oY[/IMG] ඔන්න වයස 16ක් විතට වෙද්දි තමා ඊලඟ ගැටලුව එන්නෙ. "අම්මෙ මට හැමෝම බතලය කියනවා" ඔන්න චෝදනා හැමදාම. ගෑනු ළමයෙක් නම් ඔන්න ඔය කාලෙට තමයි ගොඩක් ඇඟේ හැඩය ගැන උනන්දු වෙන්නෙ. දැන් තමයි ප්‍රශ්නෙ කොහොම හරි බර අඩු කරගන්න ඕනෙ. ඔන්න අම්ම කියනවා පුතේ පිටි කෑම සීනි කන්න හොඳ නෑ මේ එළවළු කන්න මේ මුංඇට කඩල කන්න. කියලා. අනේ අර ඉපදුන දවසෙ ඉඳල එළවළුවක් කටේ තියන්න අකමැති ළමයා කොහොමද එළවළු කන්නෙ. කොහොමද. ඔන්න බැරි තැන කියනව ව්‍යායාම කරන්න කියල. අර ළමය එක වේලකට කන දේවල් වලට හරියන්න දවසම ව්‍යායාම කලත් මදි. අන්තිමට මේ ළමය කලකිරීමට පත්වෙනවා. අවුරුදු 30ක් වෙනකොට ඔන්න පෙශර්, දියවැඩියාව. මොකක්ද අපි තේරුම් ගත යුත්තේ? [IMG]http://www.nutriwellcoaching.com/wp-content/uploads/2012/09/Childhood-Obesity-Facts.jpg[/IMG] දෙමව්පියන් සෑම දෙයක්ම කරන්නෙ දරුවන්ගෙ යහපත වෙනුවෙන්. ඉතින් මුල් අවුරුදු 3ක් 4ක් වෙනකල් වත් දරුවගෙ කෑම ගැන සැලකිලිමත් වෙන්න. දරුවගෙ දිව පැණි රසට, තෙල් රසට, ලුණු රසට හුරු වෙන්නෙ කලින් එළවළු සහිත බත් කෑම වල රසට හුරු කරවන්න. ඒකෙන් ඔයාලගෙ දරුවට ජීවිත කාලය පුරාවටම නිරෝගීකම අයෝජනය කලා වෙනවා. ගොඩක් අය හිතනවා මම කොච්චර තෙල් කෑවත් සීනි කෑවත් මම කෙට්ටුයිනෙ. ඉතින් මට ඕනෙ දෙයක් ඕනෙම තරම් කන්න පුලුවන කියල.නමුත් ඒ කවුරුවත් දන්නෙ නෑ අපේ සිරුර අභ්‍යන්තරයේ පවා අධික ලෙස මේදය තැම්පත් වෙන බව. ඇමෙරිකානු සමීක්ෂණ වලට අනුව කෙට්ටු පුද්ගලයින්ගෙන් 40% පමණ තරබාරු අයට සමානව පරිවෘත්තිය සින්ඩ්‍රෝමික තත්වයට පත් වීමේ අවදානම පවතින බව. ඉතින් කෙට්ටුයි කියල අපිට ඕනෙ තරම් ඕනෙම දෙයක් කන්න පුලුවන් කියල හිතන්න එපා. ඔයාල නොදැන සිරුර තුල අහිතකර මේදය ගොඩ ගැහෙනවා. මීට අවුරුදු 40කට පමණ පෙර දුම්පානය වරදක් කියල කවුරුවත් හිතුවෙ නෑ. කවුරුත් හිතුවෙ එය සතුට දනවන සමාජය තුල කැපී පෙනීමට හේතුවන පුරුද්දක් කියල. අපි කවුරුත් දන්නවා ඒ කාලයේ සිටම ලෝක ආර්ථිකයේ දැවැන්තයො වුනේ දුම්කොල සමාගම්. දුම්බීම නිසා ජීවිතය අපායක් වන තරමට රෝග වැලඳෙන බවට පර්යේෂණවලින් සොයා ගනිද්දී දුම්කොල සමාගම් සිය මුදල් බලෙන් ඒ සියල්ල සඟවන්න කටයුතු කලා. නමුත් වැඩි කල් ඔවුන්ට එය කරන්න ලැබුනේ නැහැ. බලන්න අද සිගරට් පැකැට්ටුවේ පවා එහි අවදානම සඳහන් කරන්න වෙලා. දුම්බීම සම්බන්ධ මාධ්‍ය දැන්වීම් තහනම් වෙලා. ඔබ විශ්වාස කලත් නැතත් මේ සුපිරි ආහාර හා සිසිල් බීම යන දෙක සම්බන්ධ සමාගමුත් හැසිරෙන්නෙ මේ ආකාරයෙන්මයි. සමහර විට ඉදිරි අනාගතයේදී මෙම අහාරය/බීම ඔබේ සෞඛ්‍යයට අහිතකරයි කියන ලේබලයක් ඒවි. [IMG]http://thebackbencher.co.uk/wp-content/uploads/2013/10/pizza.jpg.492x0_q85_crop-smart.jpg[/IMG] නමුත් එතෙක් මෙයට රැවටෙන අයගේ ජිවිතය අවධානමේ. ඔන්න මගේ කතාව මෙයයි. සාරාංශය කිව්වොත්, 1. සිසිල් බීම අත්හරින්න, දරුවන් එයින් බේරා ගන්න. (විකල්පය - නැවුම් පලතුරු යුෂ හෝ තැඹිලි ගෙඩියක්) 2.සකස් කරන ලද ආහාර වලින් ඔබ හා පවුල බේරා ගන්න. (විකල්ප - නැවුම් එළවළු සහිත කෑම වේලවක්-ඇයි අපි මේ සුපිරි ක්ෂණික/සැකසූ ආහාර වලටම වහ වැටිල ඉන්නෙ. අපේ රටේ තරම් එකිනෙකට වෙනස් රස සහිත කිසිම අගුණයක් නැති ආහාර වෙන කිසිම රටක නැතුව ඇති.) 3.බර ගැන දුක් වෙන කෙනෙක්ද? සතියක් සීනි හා තෙල් වලින් තොර වෙන්න - පැහැදිලි වෙනස ඔබම දැක ගන්න (අවසන් ලිපිය ඒ කියන්නෙ ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න ) අවසානයේ මම කරන බලවත් ඉල්ලීම වෙන්නෙ පහත ඉදිරිපත් කෙරෙන වාර්තාමය චිත්‍රපට නරඹන ලෙස. හරියට පැය 1කුත් විනාඩි 30ක් කිසිසේත්ම අපතේ යාමක් නොවෙයි කියල මම සහතික වෙනවා. එහි තියෙන්නෙ මා ඉහත සඳහන් කල කතාවයි. නිකම්ම නෙවෙයි සියලු සාක්ෂි සාධක සහිතව. ඇත්ත ඔබ දකීවි. තරබාරු කම කෙනෙකුගේ ජිවිතයට කොතරම් බලපානවාදැයි දකීවි. චිත්‍රපටයේ නම - ෆෙඩ් අප් ( Fed Up) - "ඇති වෙලා". නිෂ්පාදනය - Stephanie Soechtig [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcTAxryp6j4b6hfLJnXZqsZpQ3oLbBFlwvR46hFM-OcM8zQEpOvC[/IMG] සිංහල උපසිරස බයිස්කෝප් එකේ තියෙනවා [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom