Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මහන්සි නොවී බර අඩුකරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහන්සි නොවී බර අඩුකරගන්න

ශරීරයේ බර අඩුකරගැනීම සදහා වෙහෙසෙන බොහෝ දෙනෙක් කුසීත කම නිසාම ව්‍යායාම මධ්‍යස්තානයන් ඇසුරු කිරීමට පෙළඹෙන්නේ නැහැ. එවැනි පුද්ගලයින් වඩාත් ප්‍රිය තාවයක් දක්වන්නේ මහන්සි නොවී බර අඩුකරගැනීමටයි.

එම නිසා අප තීරණය කරා ශරීරයේ බර අඩුකරගැනීම සදහා උදව් වෙන ස්වභාවික පානයක් පිලිබදව ඔබව දැනුවත් කිරීමට.

කැලරි සිය ගණනින් දහනය කිරීමට සමත් මෙම පානය පරිභෝජනය කිරීමෙන් පරිවුර්තීය ක්‍රියාවලිය ඉහල නැංවෙන අතර එහිී ප්‍රතිපලයක් වශයෙන් ශරීරයේ බර අඩුවීම සිදුවෙනවා.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

මීපැණි තේ හැදී 2ක්

කුරුදු තේ හැදී 1ක්

වතුර කෝප්පයක් (මිලිලීටර් 235)

සකසා ගන්නා ආකාරය

මීපැණි තේ හැදී දෙකකට කුරුදු තේ හැදී 1ක් භාවිතා කිරීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. වතුර උණුකරගෙන උණුකරගත් වතුර එකට කුරුදු එකතුකරගන්න. ඉන්පසුව එම බදුන ආවරණය කරගෙන මද වෙලාවක් සිසිල් වීමට ඉඩහරින්න. එය සම්පූර්ණයෙන්ම සිසිල් වීමට ඉඩහරින්න එපා. පානය කිරීමට තරම් සුදුසු උෂ්ණත්වයක එය පැවතිය යුතුයි.

අන්න එම අවස්තාවේදී තමයි මීපැණි එකතු කලයුතු වන්නේ. අධික රස්නයක් පවතින විට මීපැණි එකතු කරන්නට එපා. මොකද එවිට අධික උෂ්ණත්වය හේතුවෙන් මීපැණි වල පවතින පෝෂණ වටිනාකමට බරපතල හානි සිදුවෙනවා. එහෙයින් පානය කිරීමට තරම් සුදුසු මද උෂ්ණත්වයක් පවතින විටදී මීපැණි එකතු කරන්න.

එලෙස සකසා ගත් පානයෙන් හරි අඩක් නින්දට යෑමට පෙර භාවිතා කරන්න. ඉතිරි කොටස හොදින් ආවරණය කොට ශීතකරණය තුල තබා උදෑසනින් එය පානය කරන්න. එය නැවත රත් නොකිරීමට මතක තබා ගන්න.

ඒවගේම තමයි කිසිදු රසකාරකයක් මෙම පානය සදහා භාවිතා කරන්නට එපා. යම් කිසි දෙයක් අනුභව කිරීමට හෝ පානය කිරීමට ප්‍රථමව මෙම පානය භාවිතා කිරීමෙන් විශ්මිත ප්‍රතිපල ලබාගන්නට හැකියාව තිඛෙනවා.

කරලා බලලා කියන්න වැඩේ සුවර්

[QUOTE="sirajstc, post: 17315490, member: 91140"] [b]මහන්සි නොවී බර අඩුකරගන්න[/b] [SIZE=3]ශරීරයේ බර අඩුකරගැනීම සදහා වෙහෙසෙන බොහෝ දෙනෙක් කුසීත කම නිසාම ව්‍යායාම මධ්‍යස්තානයන් ඇසුරු කිරීමට පෙළඹෙන්නේ නැහැ. එවැනි පුද්ගලයින් වඩාත් ප්‍රිය තාවයක් දක්වන්නේ මහන්සි නොවී බර අඩුකරගැනීමටයි. එම නිසා අප තීරණය කරා ශරීරයේ බර අඩුකරගැනීම සදහා උදව් වෙන ස්වභාවික පානයක් පිලිබදව ඔබව දැනුවත් කිරීමට. කැලරි සිය ගණනින් දහනය කිරීමට සමත් මෙම පානය පරිභෝජනය කිරීමෙන් පරිවුර්තීය ක්‍රියාවලිය ඉහල නැංවෙන අතර එහිී ප්‍රතිපලයක් වශයෙන් ශරීරයේ බර අඩුවීම සිදුවෙනවා. අවශ්‍ය කරන ද්‍රව්‍ය මීපැණි තේ හැදී 2ක් කුරුදු තේ හැදී 1ක් වතුර කෝප්පයක් (මිලිලීටර් 235) සකසා ගන්නා ආකාරය මීපැණි තේ හැදී දෙකකට කුරුදු තේ හැදී 1ක් භාවිතා කිරීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. වතුර උණුකරගෙන උණුකරගත් වතුර එකට කුරුදු එකතුකරගන්න. ඉන්පසුව එම බදුන ආවරණය කරගෙන මද වෙලාවක් සිසිල් වීමට ඉඩහරින්න. එය සම්පූර්ණයෙන්ම සිසිල් වීමට ඉඩහරින්න එපා. පානය කිරීමට තරම් සුදුසු උෂ්ණත්වයක එය පැවතිය යුතුයි. අන්න එම අවස්තාවේදී තමයි මීපැණි එකතු කලයුතු වන්නේ. අධික රස්නයක් පවතින විට මීපැණි එකතු කරන්නට එපා. මොකද එවිට අධික උෂ්ණත්වය හේතුවෙන් මීපැණි වල පවතින පෝෂණ වටිනාකමට බරපතල හානි සිදුවෙනවා. එහෙයින් පානය කිරීමට තරම් සුදුසු මද උෂ්ණත්වයක් පවතින විටදී මීපැණි එකතු කරන්න. එලෙස සකසා ගත් පානයෙන් හරි අඩක් නින්දට යෑමට පෙර භාවිතා කරන්න. ඉතිරි කොටස හොදින් ආවරණය කොට ශීතකරණය තුල තබා උදෑසනින් එය පානය කරන්න. එය නැවත රත් නොකිරීමට මතක තබා ගන්න. ඒවගේම තමයි කිසිදු රසකාරකයක් මෙම පානය සදහා භාවිතා කරන්නට එපා. යම් කිසි දෙයක් අනුභව කිරීමට හෝ පානය කිරීමට ප්‍රථමව මෙම පානය භාවිතා කිරීමෙන් විශ්මිත ප්‍රතිපල ලබාගන්නට හැකියාව තිඛෙනවා.;) කරලා බලලා කියන්න :yes:වැඩේ සුවර් ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom