Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
මහන්සි නොවී හම්බ කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහතික ඇත්ත මචන්,

මම උබේ threads සේරම කියවනවා. දෙයක් තේරුම් ගන්න එකෙක්ටනම් ඕක හොදමට ඇති

මම O/L යන්තම් ගොඩ දාගත්තේ A/L කලේ නෑ. result ඇවිත් මාසෙන් දැම්ම communication එකක්, shop rent එක 1500/-  කට්ට කාගෙන අවුරුද්දක් කළා.  ගොඩ ඒමක් නැහැ. ගත්ත කෙල්ලෙක්ව වැඩට. පඩිය 6000/- මාසෙටම ඒකිට  ඒකිව එතන තියල මම ගියා union assurance එකට insurance adviser කෙනෙක් විදියට.  එකට result ඕනි නැහැනේ. කොහොමහරි කළා මස 6 ක් වගේ, මාසෙට 18,000 විතර එන්න පාරක් හදාගත්ත.

කරුමෙක මහත, මට එකත් මදි  මොකද මගේ තාත්ත වෙනම ඉන්නේ, මම කන්න ඕනි 2 වේලටම කඩෙන්, නැවතිලා ඉන්නේ ලොකු අම්ම ගාව, ඒ නිසා රෑ කෑම එකනම් shape

බලන් ඉදල බැරිම තැන (අම්ම ඉන්නේ ඩුබායි - hospital cleaning - පඩිය 31,000/-) අම්මට කිව visa එකක් හදල දෙන්න කියල, කොහොමහරි කට්ට කල visit එකක් හදාගන ගියා ඩුබායි. දැන් හොයපන්කෝ job, හම්බුනා පොඩි company එකක ජොබ් එකක්. කරන්න තියෙන්නේ photoshop. කොහොමහරි AED 1000ක් තමයි පඩිය

මාසේ ඉවර වෙද්දී ලංකාවට එන්න උනා  හේතුව company එක පොඩි එකක්. එකේ වැඩ කරන කෙල්ලෝ 2 වම අරන් තියෙන්නේ ලොක්ක housemaid විදියට

- එකේ වෙන වෙන සීන් ටිකක්  -

කරන්න දෙයක් නෑ, visa එක මාසෙන් ඉවරයිනේ, ආව ලංකාවට. අවසානෙට අතේ තිබුන සල්ලි ටිකත් ඉවරි මේ වැඩේට

යද්දී communication එක වැඩ කරපු කෙල්ලටම දීල ගියේ  ඒකිට කරගන යන්න කියල

ඇවිත් ආයේ ඉල්ලන්න බැහැනේ, එකිනම් කිව අපහු කරන්න කියල. එත් ඉතින් හරි නැහැනේ බන්.

ඒ නිසා වෙනම එකක් දැම්ම අල්ලපු ගමේ  ඔහොම ඉද්දි සල්ලි හොයන්න උවමනාව එන්න එන්න වැඩි වෙනවා.

සින්දු dowload කරන්නේ එලකිරියෙන් ඒ දවස් වල. දැක්ක internet money ගැන site එකක් එලකිරියේම  iplus කොල්ලගේ site එකේ ලින්ක් එකක්. පටන් ගත්ත fiverr කරන්න  මස 6 කට පස්සේ පලවෙනි order එක ආව  පස්සේ ලසන්ත අයගේ fiverr club එකට add උනා  එතකොට members 570 ක් වගේ ගානක් මතක විදියට හිටියේ.

අවුරුද්දක් වගේ වෙද්දී orders හොදටම හොදයි. කරගන යන්න අමාරුයි දෙකම. shop එක සදහටම වහල ගෙදර අවා

අද වෙද්දී අවුරුදු 5-6 ක් ගිහින් කපු කට්ටේ result තියෙනව. මට වෙන job එකක් නැහැ. freelance විතරයි. සැපයි, සනීපයි  රත්තරන්ගේ threads බලනවා නිතර. අලුත් business එකකට බහින්න හිතාගන ඉන්නවා දැනට මේකත් කරන ගමන්

උබට ජය මචන්. උබ කරන්නේ ලොකු පිනක්, වාහන threads උනත් අනිවා බලනවා.

මට මුල ඉදන්ම හැමදේම ගොඩනගාගන්න උනා. සල්ලි ටිකක් ඉතුරු කරලා අම්මව ලංකාවට ගෙන්න ගත්ත. ගේ හදන්න ගත්ත මොකද වැටිලා ඉන්නවත් ගෙයක්න තිබුනේ නෑ අපිට. දැනට පොඩි car 2 ක් rent a car එකකට දාලා තියෙනවා  ගේත් 100% වැඩ ඉවරයි  van එකක් ගත්ත finance කරලා. එක වික්ක finance ඉවර කරලා  දැන් හොද vehicle එකක් තියෙනවා

ඉතින් සතුටුයි ආපස්සට හැරිලා බලද්දී  ඉතුරු කරලා නෑ බැංකු වල. මොකද මුල ඉදන්ම ආව නිසා  ඉස්සරහට එකත් කොහොමහරි කරගන්නවා.

දැන් මමත් බැඳලා. අර ෂොප් එකේ කෙල්ලත් බැඳලා ( වෙන උන්ව  )

ඉතින් අනිවරෙන්ම අදායම් මාර්ග වැඩි කරගන්න ඕනි මේ track එකේ ඉන්නනම්.

If you don’t change, you shall be removed from the competition - Nokia CEO

[QUOTE="reddit, post: 21226803, member: 559209"] [SIZE="5"][B]සහතික ඇත්ත මචන්, මම උබේ threads සේරම කියවනවා. දෙයක් තේරුම් ගන්න එකෙක්ටනම් ඕක හොදමට ඇති :) :lol: මම O/L යන්තම් ගොඩ දාගත්තේ A/L කලේ නෑ. result ඇවිත් මාසෙන් දැම්ම communication එකක්, shop rent එක 1500/- :dull: කට්ට කාගෙන අවුරුද්දක් කළා. :sorry: ගොඩ ඒමක් නැහැ. ගත්ත කෙල්ලෙක්ව වැඩට. පඩිය 6000/- මාසෙටම ඒකිට :) ඒකිව එතන තියල මම ගියා union assurance එකට insurance adviser කෙනෙක් විදියට. :eek: එකට result ඕනි නැහැනේ. කොහොමහරි කළා මස 6 ක් වගේ, මාසෙට 18,000 විතර එන්න පාරක් හදාගත්ත. :lol: කරුමෙක මහත, මට එකත් මදි :lol: මොකද මගේ තාත්ත වෙනම ඉන්නේ, මම කන්න ඕනි 2 වේලටම කඩෙන්, නැවතිලා ඉන්නේ ලොකු අම්ම ගාව, ඒ නිසා රෑ කෑම එකනම් shape :( බලන් ඉදල බැරිම තැන (අම්ම ඉන්නේ ඩුබායි - hospital cleaning - පඩිය 31,000/-) අම්මට කිව visa එකක් හදල දෙන්න කියල, කොහොමහරි කට්ට කල visit එකක් හදාගන ගියා ඩුබායි. දැන් හොයපන්කෝ job, හම්බුනා පොඩි company එකක ජොබ් එකක්. කරන්න තියෙන්නේ photoshop. කොහොමහරි AED 1000ක් තමයි පඩිය ;) මාසේ ඉවර වෙද්දී ලංකාවට එන්න උනා :lol: හේතුව company එක පොඩි එකක්. එකේ වැඩ කරන කෙල්ලෝ 2 වම අරන් තියෙන්නේ ලොක්ක housemaid විදියට :confused: ---------------------------------------- - එකේ වෙන වෙන සීන් ටිකක් :growl: - ---------------------------------------- කරන්න දෙයක් නෑ, visa එක මාසෙන් ඉවරයිනේ, ආව ලංකාවට. අවසානෙට අතේ තිබුන සල්ලි ටිකත් ඉවරි මේ වැඩේට :confused: යද්දී communication එක වැඩ කරපු කෙල්ලටම දීල ගියේ :) ඒකිට කරගන යන්න කියල :love: :love: :love: ඇවිත් ආයේ ඉල්ලන්න බැහැනේ, එකිනම් කිව අපහු කරන්න කියල. එත් ඉතින් හරි නැහැනේ බන්. ඒ නිසා වෙනම එකක් දැම්ම අල්ලපු ගමේ :) ඔහොම ඉද්දි සල්ලි හොයන්න උවමනාව එන්න එන්න වැඩි වෙනවා. සින්දු dowload කරන්නේ එලකිරියෙන් ඒ දවස් වල. දැක්ක internet money ගැන site එකක් එලකිරියේම :lol: iplus කොල්ලගේ site එකේ ලින්ක් එකක්. පටන් ගත්ත fiverr කරන්න :) මස 6 කට පස්සේ පලවෙනි order එක ආව :shocked: පස්සේ ලසන්ත අයගේ fiverr club එකට add උනා :cool: එතකොට members 570 ක් වගේ ගානක් මතක විදියට හිටියේ. අවුරුද්දක් වගේ වෙද්දී orders හොදටම හොදයි. කරගන යන්න අමාරුයි දෙකම. shop එක සදහටම වහල ගෙදර අවා ;) අද වෙද්දී අවුරුදු 5-6 ක් ගිහින් කපු කට්ටේ result තියෙනව. මට වෙන job එකක් නැහැ. freelance විතරයි. සැපයි, සනීපයි :lol: රත්තරන්ගේ threads බලනවා නිතර. අලුත් business එකකට බහින්න හිතාගන ඉන්නවා දැනට මේකත් කරන ගමන් උබට ජය මචන්. උබ කරන්නේ ලොකු පිනක්, වාහන threads උනත් අනිවා බලනවා. මට මුල ඉදන්ම හැමදේම ගොඩනගාගන්න උනා. සල්ලි ටිකක් ඉතුරු කරලා අම්මව ලංකාවට ගෙන්න ගත්ත. ගේ හදන්න ගත්ත මොකද වැටිලා ඉන්නවත් ගෙයක්න තිබුනේ නෑ අපිට. දැනට පොඩි car 2 ක් rent a car එකකට දාලා තියෙනවා :) ගේත් 100% වැඩ ඉවරයි :) van එකක් ගත්ත finance කරලා. එක වික්ක finance ඉවර කරලා ;) දැන් හොද vehicle එකක් තියෙනවා :P ඉතින් සතුටුයි ආපස්සට හැරිලා බලද්දී :) ඉතුරු කරලා නෑ බැංකු වල. මොකද මුල ඉදන්ම ආව නිසා :) ඉස්සරහට එකත් කොහොමහරි කරගන්නවා. දැන් මමත් බැඳලා. අර ෂොප් එකේ කෙල්ලත් බැඳලා ( වෙන උන්ව :dull: ) ඉතින් අනිවරෙන්ම අදායම් මාර්ග වැඩි කරගන්න ඕනි මේ track එකේ ඉන්නනම්. [COLOR="Purple"]If you don’t change, you shall be removed from the competition - Nokia CEO[/COLOR] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom