ඔය කෙල්ලෝ ගොඩක් ඕකෙන් පස්සෙත් ඔය රස්සාවම තමා බන් කරන්නෙ. කුඩු බොන්න පුරුදු කරල නං ආය ගැලවීමක් නෑ.

ඇබ්බැහි වෙනවා කියන්නේ ඒක නෙ තමන්ට ඕනේ උනත් නවත්තගන්න බෑ.තමන් අකමැත්තෙන් පුරුදු කරපු දෙයක් නවතන්න බැරි වෙන්නේ කොහොමද![]()
කෙල්ල ගේ කතාව නම් ඇත්ත ද දන්නේ නෑ . මොකද උන් බේරෙන්නත් ඕනේ නේ scene එකෙන්. හැබැයි owner සහ place එකේ කතාව ඇත්ත. ප්රිම්රෝස් වල තියන පොට් එක මේ..





Me wage thanakin ena pidanaya, duka ehema control karanna ganna bari wenakota eken berenna drug ehema gannawa athi.තමන් අකමැත්තෙන් පුරුදු කරපු දෙයක් නවතන්න බැරි වෙන්නේ කොහොමද![]()

