Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහනුවර ජුම්මා බෙට්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් පරපුරෙන් ඤාණසාර හිමිට එරෙහිව මඩ වීඩියෝවක්.. ප්‍රධාන චරිතයට නළුවෙක් හොයයි !

on: August 12, 2016In: Colombo Today Local NewsPrintEmail

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට එරෙහි අපහාසාත්මක විඩියෝවක් සැකසෙමින් පවතින බව ColomboToday වෙත වාර්තා වනවා.

මෙම වීඩියෝව නිපදවීමට ආසන්නම හේතුව වී ඇත්තේ “හෝ ගාන පොකුණ” චිත්‍රපටයෙන් බුදු දහමට අපහාසයක් සිදුව ඇති බවට උන්වහන්සේ චිත්‍රපට සංස්ථාවට පැමිණිලි කිරීමයි.

ඇග විකුණා ක්ෂේත්රයට පැමිණි නිළියන් කිහිප දෙනෙකු සහ කළාකරුවන් සහ මාධ්‍යෙවේදීන් ලෙසින් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවන් පිරිසක් මේ සදහා දායක වන බව වාර්තා වන අතර ඥාණසාර හිමියන් මත්පැන් පානය කරන අයුරු ඒත්තුගැන්වෙන පරිද මෙම වීඩියෝව සැකසෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. එහි පිටපත රචනා කර ඇත්තේ සුප්‍රසිද්ධ ටෙලි පිටපත් රචකයකු වීම විශේෂත්වයකි.

ඤාණසාර හිමිගේ හඩ අනුකරණය කළ හැකි “අළුත් පරපුර” නමින් හදුන්වා ගන්නා රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරිව කටයුතු කළ, සිංහල බෞද්ධත්වයට වෛර කරන ජේෂ්ඨ රංගන ශිල්පියෙකු දෙබස් කථනයෙන් මේ සදහා දායක වන අතර, ඤාණසාර හිමියන්ගේ හැඩ රුවට සමාන පුද්ගලයෙකු මේ දිනවල සොයමින් සිටින බවද දැනගන්නට ලැබේ. අදාළ පිරිස මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්රබලයෙකු සමගද සාකච්ඡා කර ඇත.

දිගින් දිගටම තමන් සේවය කරන මාධ්‍ය ආයතන හා වෙබ් අඩවි යොදා ගනිමින් ජාතිකත්වයට සහ බුදු දහමටත් අපහාස කරමින් සිටින මෙම පුද්ගලයන් මහා සංගරත්නය ආමන්ත්‍රණය කිරීම සදහා “කහකඩ කෑලි” යන වචන පවා යොදාගත් පිරිසකි. මෙම මඩ කල්ලිය පිලිබදව තවත් තොරතුරු රාශියක් අප සතුව ඇති අතර මානව හිතවාදීන් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින මොවුන්ගේ සැබෑ ජිවන ක්‍රියා කලාප විටින් විට අප හෙළි කරන්නෙමු.

[QUOTE="SahanJ123, post: 20539961, member: 396052"] [B]අලුත් පරපුරෙන් ඤාණසාර හිමිට එරෙහිව මඩ වීඩියෝවක්.. ප්‍රධාන චරිතයට නළුවෙක් හොයයි ![/B] on: August 12, 2016In: [URL="http://www.colombotoday.com/topics/news/"]Colombo Today Local News[/URL]PrintEmail [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/08/fd888545.jpg[/IMG] [SIZE=3][COLOR=DarkGreen]බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට එරෙහි අපහාසාත්මක විඩියෝවක් සැකසෙමින් පවතින බව ColomboToday වෙත වාර්තා වනවා. මෙම වීඩියෝව නිපදවීමට ආසන්නම හේතුව වී ඇත්තේ “හෝ ගාන පොකුණ” චිත්‍රපටයෙන් බුදු දහමට අපහාසයක් සිදුව ඇති බවට උන්වහන්සේ චිත්‍රපට සංස්ථාවට පැමිණිලි කිරීමයි. ඇග විකුණා ක්ෂේත්රයට පැමිණි නිළියන් කිහිප දෙනෙකු සහ කළාකරුවන් සහ මාධ්‍යෙවේදීන් ලෙසින් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවන් පිරිසක් මේ සදහා දායක වන බව වාර්තා වන අතර ඥාණසාර හිමියන් මත්පැන් පානය කරන අයුරු ඒත්තුගැන්වෙන පරිද මෙම වීඩියෝව සැකසෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. එහි පිටපත රචනා කර ඇත්තේ සුප්‍රසිද්ධ ටෙලි පිටපත් රචකයකු වීම විශේෂත්වයකි. ඤාණසාර හිමිගේ හඩ අනුකරණය කළ හැකි “අළුත් පරපුර” නමින් හදුන්වා ගන්නා රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරිව කටයුතු කළ, සිංහල බෞද්ධත්වයට වෛර කරන ජේෂ්ඨ රංගන ශිල්පියෙකු දෙබස් කථනයෙන් මේ සදහා දායක වන අතර, ඤාණසාර හිමියන්ගේ හැඩ රුවට සමාන පුද්ගලයෙකු මේ දිනවල සොයමින් සිටින බවද දැනගන්නට ලැබේ. අදාළ පිරිස මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්රබලයෙකු සමගද සාකච්ඡා කර ඇත. දිගින් දිගටම තමන් සේවය කරන මාධ්‍ය ආයතන හා වෙබ් අඩවි යොදා ගනිමින් ජාතිකත්වයට සහ බුදු දහමටත් අපහාස කරමින් සිටින මෙම පුද්ගලයන් මහා සංගරත්නය ආමන්ත්‍රණය කිරීම සදහා “කහකඩ කෑලි” යන වචන පවා යොදාගත් පිරිසකි. මෙම මඩ කල්ලිය පිලිබදව තවත් තොරතුරු රාශියක් අප සතුව ඇති අතර මානව හිතවාදීන් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින මොවුන්ගේ සැබෑ ජිවන ක්‍රියා කලාප විටින් විට අප හෙළි කරන්නෙමු.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom