Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මහනුවර ජුම්මා මස්ජිදය ගැන දැනගන්න....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර ජුම්මා මස්ජිදය ගැන දැනගන්න....

මහනුවර වැව රවුමේ ලක්සල අසළින් පහළට ඇදෙන මාර්ගය මෙයින් දස වසරකට පමණ පෙර ඇහැලේපොළ කුමාරිහාමි මාවත නමින් හැඳින්විණි. එයට හේතුව වූවේ උඩරට සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීමේ පරමාර්ථයෙන් නායක්කාර් වංශික හින්දු පාලකයාට රැහැණි ව සටන් වැදුණු ස්වකීය ස්වාමියා වෙනුවෙන් නිර්භීත මරණයකට මුහුණදුන් එක්තරා කාන්තාවක් සිහිපත් කිරීම සඳහා ය. ඇහැලේපොළ කුමාරිහාමි, ස්වකීය ස්වාමියා වූ ඇහැලේපොළ මහාධිකාරම වෙනුවෙන් පතිවත රැකි කුල කාන්තාවක් වශයෙන් බෝගම්බර වැවට දිවි දී ඉතිහාසගත වූවා ය. ලෝක ඉතිහාසයේ ම එවන් වීරෝධාර වනිතාවක අපට මුණ නොගැසේ. එය වූ කලි සිංහලකමින් ඔදවත් වූ ත්, බෞද්ධකමින් ඔපවත් වූත් ජීවිතයක අනවරත ස්වභාවය යි. 1814 දී සිදු වූ එම සිදුවීමෙන් පසු ඉංග්‍රීසි පාලකයෝ ඇහැලේපොළ කුමාරිහාමි දිවිදුන් බෝගම්බර වැව පිහිටි ප්‍රදේශය දක්වා විහිදෙන මාර්ගය ඇගේ නමින් නම් කරනු ලැබූ හ. එක් අතකින් පවුල් ජීවිත අවුල් කරගන්නා, ස්වාමියා තඹයකට හෝ මායිම් නොකරන බටහිර ගැහැණුන්ට ද ඒ සිංහල බෞද්ධ වීර කාන්තාව ආදර්ශයක් වනු පිණිස ඉංග්‍රීසි ආණ්ඩුව එම ක්‍රියාමාර්ගය ගන්නා ලදී.

ඇහැලේපොළ කුමාරිහාමි සිය ජීවිතය පූජා කළ බෝගම්බර වැව පිහිටියේ වර්තමාන බෝගම්බර ක්‍රීඩාංගණය පිහිටි භූමියේ ය. අද වුව බෝගම්බර බන්ධනාගාරය සහ ක්‍රීඩාංගණය අතරින් වැටී ඇති මාර්ගයේ ගමන් ගන්නා අයෙකුට එම වැවේ වැව් බැම්ම පිළිබඳ ව දළ අදහසක් ලබාගැනීමට පිළිවන. බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ පැරණි වැව් පිටියේ ය. කුමාරිහාමි, වැවට බිලි වූ තොටුපොළ පිහිටා තිබුණේ වේල්ස් පාක් ලෙස වර්තමානයේ හැඳින්වෙන ස්ථානයට යාබදව ය.

ඇහැලේපොළ කුමාරිහාමි සිහිපත් වනු පිණිස ඇගේ නමින් නම් කළ මාර්ගය වැටී තිබුණේ වැව රවුම අසල සිට වර්තමාන ගිනිනිවීම් හමුදා මධ්‍යස්ථානය පිහිටි ස්ථානය දක්වා ය. වර්තමාන මහනුවර නගරයේ වාහන නැවතුම්පොළ පිහිටා තිබෙන්නේ ද, ඩී. ඇස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය පිහිටා තිබෙන්නේ ද මේ මාර්ගයේ ම ය. එමෙන් ම එය වූ කලි මහනුවර නගර මධ්‍යයේ සිට සිංහල බෞද්ධ රාජ්‍යයේ පරම වන්දනීය හා පූජනීය ස්ථානය වන ශ්‍රී දංෂ්ටා ධාතු මන්දිරය වෙත ගමන් කළ හැකි කෙටි ම මාර්ගය ද එය ය. එහෙයින් දළඳා වන්දනයට යන බොහෝ සිංහල බෞද්ධ බැතිමත්හු මෙම මාර්ගය පාවිච්චි කරති.

මෙයින් වසර දහයකට පමණ පෙර එසේ යන බැතිමත්හු එම ඇහැලේපොළ කුමාරිහාමි මාවත දිගේ යද්දී ඇහැලේපොළ කුමාරිහාමි පිළිබඳව මහත් භක්තියෙන් අනුස්මරණය කළෝ ය. සිංහලයේ වීර කුල කාන්තාව වෙනුවෙන් සුසුමක් හෙළා ආචාර කළෝ ය. මට ද මතක හැටියට කුඩා කල මේ වීදිය කුමක්දැයි පියාණන්ගෙන් ඇසූවෙමි. මාගේ පියතුමන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අධර්මයෙන් රටවැසියා බේරාගැනීම උදෙසා දිවි කැප කළ ඒ වීර වනිතාව ගැන කතාව මට ඉගැන්වූයේ ය. එදා එය මට මහමෙරක් නුවූවත්, ඒ පිළිබඳව පියාණන් හා මෑණියන් ටිකවේලාවක් කතා කරමින් හුන් බව මට මතක ය.

අද ඒ ඇහැලේපොළ කුමාරිහාමි ගැන මතකය මහනුවර මහනගර සභාව වෙතින් ගිලිහී ගොසිනි. මහජනයාගෙන් ද ඈත් කරවීමට ඔවුහු උත්සාහ දරති. හේතුව අපැහැදිලි නමුත් ක්‍රියාදාමය පැහැදිලි යත ඇහැලේපොළ කුමාරිහාමි වෙනුවෙන් නම් කළ මාවත මීට දස වසරකට පෙරාතුව පල්ලිය පාර ලෙස නම් කරන්නට තරම් මහනුවර මහ නගර සභාවේ තුච්ඡ පාලකයෝ සැහැසි වූහ. උරුමය ගැන කැක්කුමක් නැති අධම නගර පාලනයේ තිරිසන් ලක්ෂණ තවදුරටත් ප්‍රකට කරමින් ඇහැලේපොළ කුමාරිහාමි වෙනුවට කොහෙදෝ යන පල්ලියක් පිළිබඳ මානයෙන් පුහු මිනිසුන්ගේ හිස් ඉදිමී තිබුණි.

කෙසේ හෝ ඇහැලේපොල කුමාරිහාමි මාවත, දැන් පල්ලිය පාර නම් වේ.

එසේම මෙම පල්ලිය මෙහි ඉදිවීම පිළිබඳ කතාව ද සිංහල බෞද්ධ සැබෑ හැගීමෙන් පිරි අපට මහත් සංවේගදායකත කතාවකි.

එය මෙසේ ය.

අදාල පල්ලිය අයත් වන්නේ මල්වතු මහාවිහාරයට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පවරා දෙනු ලැබූ පූජා භූමි ඉඩමකට ය. විහාර දේවාලගම් පනත පසකට දමා 99 අවුරුදු බදු පදනම යටතේ එම ඉඩම ලබාගෙන, එහි පදිංචිව සිටියේ ‘සිල්වා‘ යන නමින් යුක්ත පහතරටින් (මාතරින්) මහනුවරට සංක්‍රමණය වූ පවුලකි. දැනට ජීවත් ව සිටින, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ හිටපු ඉතිහාස විෂය භාර ආචාරිණියක සහ ඇගේ පවුලේ මහගෙය පිහිටා තිබුණේ එම ඉඩමේ ය. ඇයගේ බාල සොහොයුරා දැනට මහනුවර පොදු වෙළදපොලේ ව්‍යාපාර හිමි පුද්ගලයෙකි.

මෙම පවුලේ සාමාජිකයන්ගේ බදු කාල සීමාව ඉක්ම යන්නට නියමිත ව තිබුණේමීට වසර දහයකට පමණ පෙර දී ය. එම අවස්ථාවේ දී මල්වතු මහා විහාරයේ එවක මහනායක හිමියන් සමග ඇති වූ ඒකමතියෙන් තවත් අවුරුදු 99කට දේපල අයිතිය දීර්ඝ කරගැනීමට අදාල පවුල කටයුතු කරමින් සිටියෝ ය. ඒ අතර යාබද තවත් ඉඩමක වාසය කළ මුස්ලිම් පවුලක් විසින් එම ඉඩම ඔවුන්ට අයත් යැයි කියමින් මහනුවර උසාවියේ නඩුවක් ගොනු කළෝ ය. ඒ ඉහත දැක්වූ සිල්වා පවුලට විරුද්ධව ය.

මහා ආන්දෝලනයකට මග පෑදුණි.

සිංහල බෞද්ධ සංවිධාන හා පක්ෂ සේ ම නීතිඥයෝ ද බොහෝ දෙනෙක් සිංහල පාර්ශ්වය වෙනුවෙන් නඩුවට කතා කළ හ. මහා විහාරය මෙහි දී නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. මෙහිදී නඩුව බොහෝ දුරට සිංහල බෞද්ධ පාර්ශවයට වාසිදායක වන අයුරින් පැවතෙන අතරවාරයේ දී මුස්ලිමුන් විසින් අනුගමනය කරන ලද්දේ අතිශය නින්දිත ක්‍රියාවකි.. එනම් නඩුවට අදාල සිංහල බෞද්ධ පාර්ශ්වයේ විත්තිකරු වන (නම සදහන් කළ නොහැක. වාසගම ‘සිල්වා‘) අය මුදලට ගැනීම යි. ඒ වන විටත් එවකට රාජ්‍ය ලේඛනාගාරයේ මහනුවර ශාකාවේ අධ්‍යක්ෂකවරිය ලෙස සිටි මහත්මිය විසින් අදාල ඉඩම මල්වතු විහාරයට අයත් බවට තිබූ සත්‍ය ඉඩම් වාර්තා වල පිටපත් අදාල විත්තිකරු වෙත ලබා දී තිබුණු අතර, ලක්ෂ 8 ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත එම පුද්ගලයාගෙන් යථොක්ත සාක්ෂි ලබාගැනීමට මුස්ලිමුන් කටයුතු කරන ලදී.

ඒ අනුව තිරිසන් ඉඩම් ගණුදෙණුව නිම විය. සාක්ෂි නොමැති වීමෙන් නඩුවෙන් මුස්ලිමුන් ජය ලැබූ හ. කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජු විසින් මල්වතු මහා විහාරයට පිරිනැමූ පූජා භූමිය මත පල්ලියක් ගොඩනගන්නට කටයුතු ආරම්භ විණි. සැලසුම් සකස් ව තිබුණේ දළදා මාලිගයටත් වඩා ඉහළින් පෙනෙන සේ පල්ලිය සෑදීම වුවත් එය ව්‍යර්ථ කිරීමට සිංහලයන්ට හැකිවිය. නමුත් පල්ලිය ඉදිවන දසුන දුක සේ නරඹමින් සිටිනවා හැරෙන්නට සිංහලයින්ට කළ හැකි දෙයක් නොවීය.

මේ අතර එම පල්ලියේ ප්‍රධාන පූජකයා නොබෝ දිනකින් මහනුවර ලේඛනාගාරයට පැමිණ, අධ්‍යක්ෂකවරිය මුණගැසුණේ ය. ලක්ෂ 10ක මුදල් අල්ලසක් මත හෝ අදාල ඉඩම පිළිබද සත්‍ය ලිපි ලේඛන තමාට ලබාදෙන ලෙස වැද වැටෙමින් ආයාචනය කළේය. නමුත් සියලු සිංහලයින් බෞද්ධයින් එක හා සමාන ව සිය උරුමය පාවා නොදෙන බවත්, ඇතැම් පිරිමින්ට වඩා කාන්තාවන් සතු උදාරත්වය ඉහළ බවත් ප්‍රකට කරමින් අධ්‍යක්ෂකවරියගෙන් රළු පිළිතුරක් ලැබුණි. මුසල්මානුවා යළිත් එහි නොපැමිණියේ ය.

මම පසුගිය දිනක මහුවර ලේඛනාගාරයේ තිබී එම ඉඩම් වාර්තා මනාව පිරික්සා බැලීමි. ඒ අනුව ප්‍රකට වන්නේ එම පල්ලිය සහමුලින් ම නීතිවිරෝධි ඉදිකිරීමක් වන බව ය. අනවසර ඉදිකිරීමක් වන බව ය. එම පල්ලිය ඉදිකර තිබෙන්නේ සිංහල බෞද්ධ මල්වතු මහා විහාරයට රජුන් පිරිනැමූ ඉඩමක ය. මෙම පල්ලිය ඉදිරිපිටින් යන පාර, පල්ලිය පාර ලෙස නම් කෙරුණේ මහනුවර තුළ මුස්ලිම් උරුමය තවදුරටත් සනාථ කරමිනි. මහනුවර නගරය තුළ මුස්ලිම් ක්‍රියාකාරකම් සියල්ල මෙහෙයවෙන්නේ මෙම පල්ලිය කේන්ද්‍ර කරගනිමිනි... ශක්තිමත් නායකත්වයක් ඉදිරිපත් වන්නේ නම් මෙම පල්ලිය බිද දමා අපගේ උරුමය යළි දිනාගැනීමට අපිට නීත්‍යානුකූල හැකියාව තවමත් ඇති බව ද සිහිපත් කරනු රිසිමි.

අදාල නඩුවේ දින, නඩු වාර්තා අංක, පුද්ගල නාම ආදිය මෙහි පළකිරීම සිදුකළ නොහැක.

රිදෙන අයටනම් කරන්නම දෙයක් නෑ. ඕනිම නම් රෙපක් එහෙම කැපුවට කමකුත් නෑ...

[QUOTE="paralk, post: 14389227, member: 102451"] [b]මහනුවර ජුම්මා මස්ජිදය ගැන දැනගන්න....[/b] [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-prn1/66014_105232052975389_1252199420_n.jpg[/IMG] [SIZE="6"][COLOR="Blue"]මහනුවර වැව රවුමේ ලක්සල අසළින් පහළට ඇදෙන මාර්ගය මෙයින් දස වසරකට පමණ පෙර ඇහැලේපොළ කුමාරිහාමි මාවත නමින් හැඳින්විණි. එයට හේතුව වූවේ උඩරට සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීමේ පරමාර්ථයෙන් නායක්කාර් වංශික හින්දු පාලකයාට රැහැණි ව සටන් වැදුණු ස්වකීය ස්වාමියා වෙනුවෙන් නිර්භීත මරණයකට මුහුණදුන් එක්තරා කාන්තාවක් සිහිපත් කිරීම සඳහා ය. ඇහැලේපොළ කුමාරිහාමි, ස්වකීය ස්වාමියා වූ ඇහැලේපොළ මහාධිකාරම වෙනුවෙන් පතිවත රැකි කුල කාන්තාවක් වශයෙන් බෝගම්බර වැවට දිවි දී ඉතිහාසගත වූවා ය. ලෝක ඉතිහාසයේ ම එවන් වීරෝධාර වනිතාවක අපට මුණ නොගැසේ. එය වූ කලි සිංහලකමින් ඔදවත් වූ ත්, බෞද්ධකමින් ඔපවත් වූත් ජීවිතයක අනවරත ස්වභාවය යි. 1814 දී සිදු වූ එම සිදුවීමෙන් පසු ඉංග්‍රීසි පාලකයෝ ඇහැලේපොළ කුමාරිහාමි දිවිදුන් බෝගම්බර වැව පිහිටි ප්‍රදේශය දක්වා විහිදෙන මාර්ගය ඇගේ නමින් නම් කරනු ලැබූ හ. එක් අතකින් පවුල් ජීවිත අවුල් කරගන්නා, ස්වාමියා තඹයකට හෝ මායිම් නොකරන බටහිර ගැහැණුන්ට ද ඒ සිංහල බෞද්ධ වීර කාන්තාව ආදර්ශයක් වනු පිණිස ඉංග්‍රීසි ආණ්ඩුව එම ක්‍රියාමාර්ගය ගන්නා ලදී. ඇහැලේපොළ කුමාරිහාමි සිය ජීවිතය පූජා කළ බෝගම්බර වැව පිහිටියේ වර්තමාන බෝගම්බර ක්‍රීඩාංගණය පිහිටි භූමියේ ය. අද වුව බෝගම්බර බන්ධනාගාරය සහ ක්‍රීඩාංගණය අතරින් වැටී ඇති මාර්ගයේ ගමන් ගන්නා අයෙකුට එම වැවේ වැව් බැම්ම පිළිබඳ ව දළ අදහසක් ලබාගැනීමට පිළිවන. බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ පැරණි වැව් පිටියේ ය. කුමාරිහාමි, වැවට බිලි වූ තොටුපොළ පිහිටා තිබුණේ වේල්ස් පාක් ලෙස වර්තමානයේ හැඳින්වෙන ස්ථානයට යාබදව ය. ඇහැලේපොළ කුමාරිහාමි සිහිපත් වනු පිණිස ඇගේ නමින් නම් කළ මාර්ගය වැටී තිබුණේ වැව රවුම අසල සිට වර්තමාන ගිනිනිවීම් හමුදා මධ්‍යස්ථානය පිහිටි ස්ථානය දක්වා ය. වර්තමාන මහනුවර නගරයේ වාහන නැවතුම්පොළ පිහිටා තිබෙන්නේ ද, ඩී. ඇස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය පිහිටා තිබෙන්නේ ද මේ මාර්ගයේ ම ය. එමෙන් ම එය වූ කලි මහනුවර නගර මධ්‍යයේ සිට සිංහල බෞද්ධ රාජ්‍යයේ පරම වන්දනීය හා පූජනීය ස්ථානය වන ශ්‍රී දංෂ්ටා ධාතු මන්දිරය වෙත ගමන් කළ හැකි කෙටි ම මාර්ගය ද එය ය. එහෙයින් දළඳා වන්දනයට යන බොහෝ සිංහල බෞද්ධ බැතිමත්හු මෙම මාර්ගය පාවිච්චි කරති. මෙයින් වසර දහයකට පමණ පෙර එසේ යන බැතිමත්හු එම ඇහැලේපොළ කුමාරිහාමි මාවත දිගේ යද්දී ඇහැලේපොළ කුමාරිහාමි පිළිබඳව මහත් භක්තියෙන් අනුස්මරණය කළෝ ය. සිංහලයේ වීර කුල කාන්තාව වෙනුවෙන් සුසුමක් හෙළා ආචාර කළෝ ය. මට ද මතක හැටියට කුඩා කල මේ වීදිය කුමක්දැයි පියාණන්ගෙන් ඇසූවෙමි. මාගේ පියතුමන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අධර්මයෙන් රටවැසියා බේරාගැනීම උදෙසා දිවි කැප කළ ඒ වීර වනිතාව ගැන කතාව මට ඉගැන්වූයේ ය. එදා එය මට මහමෙරක් නුවූවත්, ඒ පිළිබඳව පියාණන් හා මෑණියන් ටිකවේලාවක් කතා කරමින් හුන් බව මට මතක ය. අද ඒ ඇහැලේපොළ කුමාරිහාමි ගැන මතකය මහනුවර මහනගර සභාව වෙතින් ගිලිහී ගොසිනි. මහජනයාගෙන් ද ඈත් කරවීමට ඔවුහු උත්සාහ දරති. හේතුව අපැහැදිලි නමුත් ක්‍රියාදාමය පැහැදිලි යත ඇහැලේපොළ කුමාරිහාමි වෙනුවෙන් නම් කළ මාවත මීට දස වසරකට පෙරාතුව පල්ලිය පාර ලෙස නම් කරන්නට තරම් මහනුවර මහ නගර සභාවේ තුච්ඡ පාලකයෝ සැහැසි වූහ. උරුමය ගැන කැක්කුමක් නැති අධම නගර පාලනයේ තිරිසන් ලක්ෂණ තවදුරටත් ප්‍රකට කරමින් ඇහැලේපොළ කුමාරිහාමි වෙනුවට කොහෙදෝ යන පල්ලියක් පිළිබඳ මානයෙන් පුහු මිනිසුන්ගේ හිස් ඉදිමී තිබුණි. කෙසේ හෝ ඇහැලේපොල කුමාරිහාමි මාවත, දැන් පල්ලිය පාර නම් වේ. එසේම මෙම පල්ලිය මෙහි ඉදිවීම පිළිබඳ කතාව ද සිංහල බෞද්ධ සැබෑ හැගීමෙන් පිරි අපට මහත් සංවේගදායකත කතාවකි. එය මෙසේ ය. අදාල පල්ලිය අයත් වන්නේ මල්වතු මහාවිහාරයට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පවරා දෙනු ලැබූ පූජා භූමි ඉඩමකට ය. විහාර දේවාලගම් පනත පසකට දමා 99 අවුරුදු බදු පදනම යටතේ එම ඉඩම ලබාගෙන, එහි පදිංචිව සිටියේ ‘සිල්වා‘ යන නමින් යුක්ත පහතරටින් (මාතරින්) මහනුවරට සංක්‍රමණය වූ පවුලකි. දැනට ජීවත් ව සිටින, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ හිටපු ඉතිහාස විෂය භාර ආචාරිණියක සහ ඇගේ පවුලේ මහගෙය පිහිටා තිබුණේ එම ඉඩමේ ය. ඇයගේ බාල සොහොයුරා දැනට මහනුවර පොදු වෙළදපොලේ ව්‍යාපාර හිමි පුද්ගලයෙකි. මෙම පවුලේ සාමාජිකයන්ගේ බදු කාල සීමාව ඉක්ම යන්නට නියමිත ව තිබුණේමීට වසර දහයකට පමණ පෙර දී ය. එම අවස්ථාවේ දී මල්වතු මහා විහාරයේ එවක මහනායක හිමියන් සමග ඇති වූ ඒකමතියෙන් තවත් අවුරුදු 99කට දේපල අයිතිය දීර්ඝ කරගැනීමට අදාල පවුල කටයුතු කරමින් සිටියෝ ය. ඒ අතර යාබද තවත් ඉඩමක වාසය කළ මුස්ලිම් පවුලක් විසින් එම ඉඩම ඔවුන්ට අයත් යැයි කියමින් මහනුවර උසාවියේ නඩුවක් ගොනු කළෝ ය. ඒ ඉහත දැක්වූ සිල්වා පවුලට විරුද්ධව ය. මහා ආන්දෝලනයකට මග පෑදුණි. සිංහල බෞද්ධ සංවිධාන හා පක්ෂ සේ ම නීතිඥයෝ ද බොහෝ දෙනෙක් සිංහල පාර්ශ්වය වෙනුවෙන් නඩුවට කතා කළ හ. මහා විහාරය මෙහි දී නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. මෙහිදී නඩුව බොහෝ දුරට සිංහල බෞද්ධ පාර්ශවයට වාසිදායක වන අයුරින් පැවතෙන අතරවාරයේ දී මුස්ලිමුන් විසින් අනුගමනය කරන ලද්දේ අතිශය නින්දිත ක්‍රියාවකි.. එනම් නඩුවට අදාල සිංහල බෞද්ධ පාර්ශ්වයේ විත්තිකරු වන (නම සදහන් කළ නොහැක. වාසගම ‘සිල්වා‘) අය මුදලට ගැනීම යි. ඒ වන විටත් එවකට රාජ්‍ය ලේඛනාගාරයේ මහනුවර ශාකාවේ අධ්‍යක්ෂකවරිය ලෙස සිටි මහත්මිය විසින් අදාල ඉඩම මල්වතු විහාරයට අයත් බවට තිබූ සත්‍ය ඉඩම් වාර්තා වල පිටපත් අදාල විත්තිකරු වෙත ලබා දී තිබුණු අතර, ලක්ෂ 8 ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත එම පුද්ගලයාගෙන් යථොක්ත සාක්ෂි ලබාගැනීමට මුස්ලිමුන් කටයුතු කරන ලදී. ඒ අනුව තිරිසන් ඉඩම් ගණුදෙණුව නිම විය. සාක්ෂි නොමැති වීමෙන් නඩුවෙන් මුස්ලිමුන් ජය ලැබූ හ. කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජු විසින් මල්වතු මහා විහාරයට පිරිනැමූ පූජා භූමිය මත පල්ලියක් ගොඩනගන්නට කටයුතු ආරම්භ විණි. සැලසුම් සකස් ව තිබුණේ දළදා මාලිගයටත් වඩා ඉහළින් පෙනෙන සේ පල්ලිය සෑදීම වුවත් එය ව්‍යර්ථ කිරීමට සිංහලයන්ට හැකිවිය. නමුත් පල්ලිය ඉදිවන දසුන දුක සේ නරඹමින් සිටිනවා හැරෙන්නට සිංහලයින්ට කළ හැකි දෙයක් නොවීය. මේ අතර එම පල්ලියේ ප්‍රධාන පූජකයා නොබෝ දිනකින් මහනුවර ලේඛනාගාරයට පැමිණ, අධ්‍යක්ෂකවරිය මුණගැසුණේ ය. ලක්ෂ 10ක මුදල් අල්ලසක් මත හෝ අදාල ඉඩම පිළිබද සත්‍ය ලිපි ලේඛන තමාට ලබාදෙන ලෙස වැද වැටෙමින් ආයාචනය කළේය. නමුත් සියලු සිංහලයින් බෞද්ධයින් එක හා සමාන ව සිය උරුමය පාවා නොදෙන බවත්, ඇතැම් පිරිමින්ට වඩා කාන්තාවන් සතු උදාරත්වය ඉහළ බවත් ප්‍රකට කරමින් අධ්‍යක්ෂකවරියගෙන් රළු පිළිතුරක් ලැබුණි. මුසල්මානුවා යළිත් එහි නොපැමිණියේ ය. මම පසුගිය දිනක මහුවර ලේඛනාගාරයේ තිබී එම ඉඩම් වාර්තා මනාව පිරික්සා බැලීමි. ඒ අනුව ප්‍රකට වන්නේ එම පල්ලිය සහමුලින් ම නීතිවිරෝධි ඉදිකිරීමක් වන බව ය. අනවසර ඉදිකිරීමක් වන බව ය. එම පල්ලිය ඉදිකර තිබෙන්නේ සිංහල බෞද්ධ මල්වතු මහා විහාරයට රජුන් පිරිනැමූ ඉඩමක ය. මෙම පල්ලිය ඉදිරිපිටින් යන පාර, පල්ලිය පාර ලෙස නම් කෙරුණේ මහනුවර තුළ මුස්ලිම් උරුමය තවදුරටත් සනාථ කරමිනි. මහනුවර නගරය තුළ මුස්ලිම් ක්‍රියාකාරකම් සියල්ල මෙහෙයවෙන්නේ මෙම පල්ලිය කේන්ද්‍ර කරගනිමිනි... ශක්තිමත් නායකත්වයක් ඉදිරිපත් වන්නේ නම් මෙම පල්ලිය බිද දමා අපගේ උරුමය යළි දිනාගැනීමට අපිට නීත්‍යානුකූල හැකියාව තවමත් ඇති බව ද සිහිපත් කරනු රිසිමි. අදාල නඩුවේ දින, නඩු වාර්තා අංක, පුද්ගල නාම ආදිය මෙහි පළකිරීම සිදුකළ නොහැක. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]රිදෙන අයටනම් කරන්නම දෙයක් නෑ. ඕනිම නම් රෙපක් එහෙම කැපුවට කමකුත් නෑ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom